Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාකිස්ථානයෙන් ගබ්සාව ලංකාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාකිස්ථානයෙන් ගබ්සාව ලංකාවට

මෙක කිසිම ජාතිවාදයක් අවුස්සන්න දාපු කතාවක් නෙමේ.

මේක දාන්නෙ සත්‍යය දැනගැනීම සඳහාම පමණයි.

අඩුම ගානෙ මේකේ සෝර්ස් එකවත් දාන්නෙ නැත්තෙ ඒ වෙබ් අඩවිය ශ්‍රී ලංකාවෙ තහනම් වෙබ් අඩවියක් නිසයි.

මම මේක මොකෙන්ද ගත්තෙ කියල දන්නෝ දනිති.

මේ වගේ වැඩ කරන්නෙ ඇයි?

මේ වගේ වැඩ වෙන්නෙ ඇයි?

මේ වගේ වැඩ වලට අනුබල දෙන්නෙ කව්ද?

ඇත්තටම මේ වගේ වැඩ වලට නන් විරුද්ධ වෙන්න ඕනෙ.

පාකිස්ථානයෙන් "සත කුප්ප" ගෙනාවේ දේශීය තරුණියන් වඳ කිරීමටද?

දේශීය තරුණියන්ගේ දරු ගැබ් ඉවත් කිරීමට හා ගැබ් ගැනීම් වැලැක්වීමට පාකිස්ථානයෙන් ලංකාවට ඖෂධ හොර රහසේ ගෙන්වූයේ වරක් දෙවරක් නොවේ

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පකිස්ථානයෙන් ගෙන්වන ලද නීති විරෝධී උපත් පාලන එන්නත් 30,000ක් වරායේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් අතර ඒවා සඟවා තිබුණේ අර්තාපල් කන්ටේනරයක සූක්ෂම අයුරිනි.

අනතුරුව පාකිස්තානයේ කරච්චි නුවර සිට ආ පාකිස්තානු ජාතිකයකු ගුවන්තොටුපොළෙන් පිටට එද්දී අත්අඩංගුවට ගනු ලැබූවේ උපත් පාලන එන්නත් කුප්පි 4,000ක් රැගෙන ඒමේදීය.

එම සිද්ධීන් දෙකට අමතරව පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලයේදී කටුනායක රේගුව විසින් පාකිස්තානු ජාතිකයන් විසින් රැගෙන ආ මෙවැනි අන්දමේ උපත් පාලන එන්නත් කුප්පි 38,000ක් තොගයක් එවකට රේගු අධ්යක්ෂ සරත් නෝනිස් මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන විනාශ කර තිබිණි.

ඊයේ පිටකොටුවේ ස්ථාන කිහිපයකින් සොයාගත් සූදුරු වල "සත කුප්පා" අඩංගුවී තිබෙන බව පාරිභෝගික අධිකාරිය විසින් කල වැටලීමකදී සොයාගන තිබේ.

පාකිස්ථානයෙන් ගෙන්වා තිබෙන එම සූදුරු වල බර ප්‍රමාණයෙන් 15%ක් සතකුප්පා අඩංගුය. එලෙස සොයාගත් සූදුරු ප්‍රමාණය කිලෝ 22,000කි. මෙම සතකුප්ප නිසා කාන්තාවන් වඳ භාවයට පත්විය හැකි අතර ගැබිනි මව් වරුන්ගේ කලලය ගබ්සා වීමක් සිදුවිය හැකිය.

සූදුරු මෙන්ම එම සූදුරු කලවම් කර සෑදූ තුන පහ ද මේ දින වල වෙළඳපොළේ තිබෙන බවයි පාරිභෝගිකසේවා අධිකාරිය පවසන්නේ.

සූදුරු වල හැඩයම ගන්නා සතකුප්ප දිගින් අඩුය, මහතය. රසයෙන් තිත්තය. මේ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රෝහලේ වෛද්‍යවරියක් පවසන්නේ මෙවැන්නක්.

"සතකුප්ප කියන්නේ තනිකරම ආයුර්වේද චිකිත්සාවේ තිබෙන ඖෂධයක්. නමුත් ඒක යොදන්න ඕනේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව. ගැබ් ගත් කාන්තාවකට මේක යෙදුවොත් ඒ ගැබ විනාශවීමට බලපානවා. මේක දිගින් දිගටම කාන්තාවන්ට තුනපහත් එක්ක මිශ්‍ර වෙලා යනවා නම් දරුවන් නැති කරන තත්ත්වයක් ඇතිකරන්න පුළුවන්."

දේශීය තරුණියන් වඳ කිරීමට පාකිස්ථානයෙන්ම ලංකාවට ඖෂධ හොර රහසේ ගෙන්වන්නේ ඇයි? ලාභ ලැබීම සඳහා සූදුරු වලට සතකුප්ප කලවම් කළාද නැත්නම් උපත් පාලන එන්නත් ගෙන ඒමේදී හසුවන නිසා රේගු ඇසට වැලි ගසා ගර්භනී කාන්තාවන්ගේ දරු කලල විනාශ කිරීමට මේවා ගෙන්වූවාද? සිතා බැලිය යුතු ගැටළු රාශියක් පැන නඟී.

මේ පිළිබඳ වීඩියෝවක් පහතින්.

[YOUTUBE]LgIi-YrSpeY[/YOUTUBE]

මීට පෙර පාකිස්ථානයෙන් ගෙන ආ උපත් පාලන ඖෂධ වල ජායාරූප කිහිපයක්

උපුටාගත් ස්ථානය සඳහන් නොකරමි. මන්දයත් එම වෙබ් අඩවියෙහි ලින්කුවක් හෝ නමක් සඳහන් කිරීමෙන් මෙම සටහන එළකිරි පාලක මණ්ඩලය විසින් මකා දමන බැවිනි. තහනම් වෙබ් අඩවි වල ලින්කු හෝ නම් සඳහන් කිරීම ශ්‍රීලංකා නීතියට පටහැනි බැවිනි.

අපේ රජය මීට වඩා වගකීමක් මේ ගැන ගන්න ඕනෙ. හැමතිස්සෙම අපිවම සූරන් කාල හරි යන්නෙ නෑ. කවද හරි උන්ට මේ සූරන් කන්න ඉන්න ජනතාව නැති උනොත් කාටද පාඩු. එක නිසා කන්න දෙන අත හපා නොකා රැකගන්න ඕනෙ.

ළමයි ලැබෙන්න ඉන්න අම්මල ගැන මීට වඩා හොයල බලන්න.

කෙල්ලො උනත්, කොල්ලො උනත් කෑම ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනෙ.

මම නන් කතෝලික. මගේ ආගම හැමතැනම එක ඒක විදියට තියෙනවා.

ඒත් මම ඒ ගැන සැළකිලිමත් වෙන්නෙ මගේ ජීවිතේ සහ මගේ පවුලේ අයගේ ජීවිතවලට මම ආදරය කරන නිසා.

ඉන්දියාවෙ සමස්ථයක් විදියට බෞද්ධයන්අඩු පිරිසක් තමා ඉන්නෙ.

බෞද්ධයන් වැඩිපිරිසක් ඉන්න ලංකාවෙ බෞද්ධ ආගමිකයන් රැකගන්නයි, ඔයාලවයි ඔයාලගෙ පවුලෙ අය රැකගන්නයි මේ ගැන සැළකිලිමත් වෙන්න.

මේකට ගහමරාගෙන හරි යන්නෙ නෑ. හැම එකාම මොනවා හරි කුප්ප වැඩක් කරලා සල්ලි හොයන්න තමා යන්නෙ. හැම මිනිහම එක වගේ නෙමේනෙ.

රිදිච්ච අය බනින්න. හොඳටම රිදිච්ච අය -රෙප් දීල ඇඩෙන්නම බනින්න

අපි අපි ගැන සැළකිලිමත් වෙමු. දැනුවත් කිරීමක් පමණි.

[QUOTE="යාළුවා, post: 16329054, member: 479821"] [b]පාකිස්ථානයෙන් ගබ්සාව ලංකාවට[/b] [CENTER][SIZE=3][COLOR=DarkRed]මෙක කිසිම ජාතිවාදයක් අවුස්සන්න දාපු කතාවක් නෙමේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මේක දාන්නෙ සත්‍යය දැනගැනීම සඳහාම පමණයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]අඩුම ගානෙ මේකේ සෝර්ස් එකවත් දාන්නෙ නැත්තෙ ඒ වෙබ් අඩවිය ශ්‍රී ලංකාවෙ තහනම් වෙබ් අඩවියක් නිසයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මම මේක මොකෙන්ද ගත්තෙ කියල දන්නෝ දනිති. :)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මේ වගේ වැඩ කරන්නෙ ඇයි? [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මේ වගේ වැඩ වෙන්නෙ ඇයි?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මේ වගේ වැඩ වලට අනුබල දෙන්නෙ කව්ද? [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ඇත්තටම මේ වගේ වැඩ වලට නන් විරුද්ධ වෙන්න ඕනෙ. :nerd:[/COLOR][/SIZE] [/CENTER] [LEFT][FONT=Georgia Serif][CENTER][CENTER][SIZE=3][SIZE=5][B][COLOR=Magenta][B]පාකිස්ථානයෙන් "සත කුප්ප" ගෙනාවේ දේශීය තරුණියන් වඳ කිරීමටද?[/B][/COLOR][/B][/SIZE] [/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Georgia Serif]දේශීය තරුණියන්ගේ දරු ගැබ් ඉවත් කිරීමට හා ගැබ් ගැනීම් වැලැක්වීමට පාකිස්ථානයෙන් ලංකාවට ඖෂධ හොර රහසේ ගෙන්වූයේ වරක් දෙවරක් නොවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පකිස්ථානයෙන් ගෙන්වන ලද නීති විරෝධී උපත් පාලන එන්නත් 30,000ක් වරායේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් අතර ඒවා සඟවා තිබුණේ අර්තාපල් කන්ටේනරයක සූක්ෂම අයුරිනි. අනතුරුව පාකිස්තානයේ කරච්චි නුවර සිට ආ පාකිස්තානු ජාතිකයකු ගුවන්තොටුපොළෙන් පිටට එද්දී අත්අඩංගුවට ගනු ලැබූවේ උපත් පාලන එන්නත් කුප්පි 4,000ක් රැගෙන ඒමේදීය.[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Georgia Serif] එම සිද්ධීන් දෙකට අමතරව පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලයේදී කටුනායක රේගුව විසින් පාකිස්තානු ජාතිකයන් විසින් රැගෙන ආ මෙවැනි අන්දමේ උපත් පාලන එන්නත් කුප්පි 38,000ක් තොගයක් එවකට රේගු අධ්යක්ෂ සරත් නෝනිස් මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන විනාශ කර තිබිණි. ඊයේ පිටකොටුවේ ස්ථාන කිහිපයකින් සොයාගත් සූදුරු වල "සත කුප්පා" අඩංගුවී තිබෙන බව පාරිභෝගික අධිකාරිය විසින් කල වැටලීමකදී සොයාගන තිබේ. පාකිස්ථානයෙන් ගෙන්වා තිබෙන එම සූදුරු වල බර ප්‍රමාණයෙන් 15%ක් සතකුප්පා අඩංගුය. එලෙස සොයාගත් සූදුරු ප්‍රමාණය කිලෝ 22,000කි. මෙම සතකුප්ප නිසා කාන්තාවන් වඳ භාවයට පත්විය හැකි අතර ගැබිනි මව් වරුන්ගේ කලලය ගබ්සා වීමක් සිදුවිය හැකිය. සූදුරු මෙන්ම එම සූදුරු කලවම් කර සෑදූ තුන පහ ද මේ දින වල වෙළඳපොළේ තිබෙන බවයි පාරිභෝගිකසේවා අධිකාරිය පවසන්නේ. සූදුරු වල හැඩයම ගන්නා සතකුප්ප දිගින් අඩුය, මහතය. රසයෙන් තිත්තය. මේ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රෝහලේ වෛද්‍යවරියක් පවසන්නේ මෙවැන්නක්. "[COLOR=#990000]සතකුප්ප කියන්නේ තනිකරම ආයුර්වේද චිකිත්සාවේ තිබෙන ඖෂධයක්. නමුත් ඒක යොදන්න ඕනේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව. ගැබ් ගත් කාන්තාවකට මේක යෙදුවොත් ඒ ගැබ විනාශවීමට බලපානවා. මේක දිගින් දිගටම කාන්තාවන්ට තුනපහත් එක්ක මිශ්‍ර වෙලා යනවා නම් දරුවන් නැති කරන තත්ත්වයක් ඇතිකරන්න පුළුවන්.[/COLOR]" දේශීය තරුණියන් වඳ කිරීමට පාකිස්ථානයෙන්ම ලංකාවට ඖෂධ හොර රහසේ ගෙන්වන්නේ ඇයි? ලාභ ලැබීම සඳහා සූදුරු වලට සතකුප්ප කලවම් කළාද නැත්නම් උපත් පාලන එන්නත් ගෙන ඒමේදී හසුවන නිසා රේගු ඇසට වැලි ගසා ගර්භනී කාන්තාවන්ගේ දරු කලල විනාශ කිරීමට මේවා ගෙන්වූවාද? සිතා බැලිය යුතු ගැටළු රාශියක් පැන නඟී. මේ පිළිබඳ වීඩියෝවක් පහතින්.[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#000000][FONT=Georgia Serif] [YOUTUBE]LgIi-YrSpeY[/YOUTUBE] [/FONT][/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=DarkOrange][FONT=Georgia Serif]මීට පෙර පාකිස්ථානයෙන් ගෙන ආ උපත් පාලන ඖෂධ වල ජායාරූප කිහිපයක්[/FONT][/COLOR][/SIZE] [COLOR=#000000][FONT=Georgia Serif][URL="http://1.bp.blogspot.com/-no6mOIP0gNs/Uw4cerpDiVI/AAAAAAABSsU/o3wb8QX6w-k/s1600/Abortion+tablets-+33000lk-++(1).jpg"][IMG]http://1.bp.blogspot.com/-no6mOIP0gNs/Uw4cerpDiVI/AAAAAAABSsU/o3wb8QX6w-k/s590/Abortion+tablets-+33000lk-++(1).jpg[/IMG][/URL][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Georgia Serif][URL="http://2.bp.blogspot.com/-XAQu9Usp7ao/Uw4cfZdVeTI/AAAAAAABSsg/pi89y2x0Gj8/s1600/Abortion+tablets-+33000lk-++(2).jpg"][IMG]http://2.bp.blogspot.com/-XAQu9Usp7ao/Uw4cfZdVeTI/AAAAAAABSsg/pi89y2x0Gj8/s590/Abortion+tablets-+33000lk-++(2).jpg[/IMG][/URL][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Georgia Serif][URL="http://1.bp.blogspot.com/-ChWhwAC08RY/Uw4cgeNkMfI/AAAAAAABSss/iqx2eWHdE1Y/s1600/Abortion+tablets-+33000lk-++(3).jpg"][IMG]http://1.bp.blogspot.com/-ChWhwAC08RY/Uw4cgeNkMfI/AAAAAAABSss/iqx2eWHdE1Y/s590/Abortion+tablets-+33000lk-++(3).jpg[/IMG][/URL][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Georgia Serif][URL="http://1.bp.blogspot.com/-GeuM9q11GuE/Uw4cgtdeseI/AAAAAAABSsw/1rx_QGvqZfk/s1600/Abortion+tablets-+33000lk-++(4).jpg"][IMG]http://1.bp.blogspot.com/-GeuM9q11GuE/Uw4cgtdeseI/AAAAAAABSsw/1rx_QGvqZfk/s590/Abortion+tablets-+33000lk-++(4).jpg[/IMG][/URL][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Georgia Serif][URL="http://2.bp.blogspot.com/-IhFcD0X94fQ/Uw4cg7RP6hI/AAAAAAABSs4/tZjiWrSTF2U/s1600/Abortion+tablets-+33000lk-++(5).jpg"][IMG]http://2.bp.blogspot.com/-IhFcD0X94fQ/Uw4cg7RP6hI/AAAAAAABSs4/tZjiWrSTF2U/s590/Abortion+tablets-+33000lk-++(5).jpg[/IMG][/URL][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Georgia Serif][URL="http://1.bp.blogspot.com/-FGiVmfKVe-A/Uw4ch-cJPrI/AAAAAAABStE/t8mUuxBh0mU/s1600/Abortion+tablets-+33000lk-++(6).jpg"][IMG]http://1.bp.blogspot.com/-FGiVmfKVe-A/Uw4ch-cJPrI/AAAAAAABStE/t8mUuxBh0mU/s590/Abortion+tablets-+33000lk-++(6).jpg[/IMG][/URL][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Georgia Serif][URL="http://1.bp.blogspot.com/-nzROSGF1rpU/Uw4ciEmE1nI/AAAAAAABStI/EO37PiNO-gA/s1600/Abortion+tablets-+33000lk-++(7).jpg"][IMG]http://1.bp.blogspot.com/-nzROSGF1rpU/Uw4ciEmE1nI/AAAAAAABStI/EO37PiNO-gA/s590/Abortion+tablets-+33000lk-++(7).jpg[/IMG][/URL][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Georgia Serif][URL="http://1.bp.blogspot.com/-7o92sliI4e8/Uw4ciTGFITI/AAAAAAABStQ/u2FMm-E4GQI/s1600/Abortion+tablets-+33000lk-++(8).jpg"][IMG]http://1.bp.blogspot.com/-7o92sliI4e8/Uw4ciTGFITI/AAAAAAABStQ/u2FMm-E4GQI/s590/Abortion+tablets-+33000lk-++(8).jpg[/IMG][/URL][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Georgia Serif][URL="http://1.bp.blogspot.com/-S8ldxXFthJo/Uw4cjGQTAOI/AAAAAAABStc/CIRMZUfYxy8/s1600/Abortion+tablets-+33000lk-++(9).jpg"][IMG]http://1.bp.blogspot.com/-S8ldxXFthJo/Uw4cjGQTAOI/AAAAAAABStc/CIRMZUfYxy8/s590/Abortion+tablets-+33000lk-++(9).jpg[/IMG][/URL][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Georgia Serif][URL="http://2.bp.blogspot.com/-7Nc1T0BNULc/Uw4ce4F4j4I/AAAAAAABSsY/7IvgS8EEQ4s/s1600/Abortion+tablets-+33000lk-++(10).jpg"][IMG]http://2.bp.blogspot.com/-7Nc1T0BNULc/Uw4ce4F4j4I/AAAAAAABSsY/7IvgS8EEQ4s/s590/Abortion+tablets-+33000lk-++(10).jpg[/IMG][/URL][/FONT][/COLOR][/CENTER] [LEFT][COLOR=#000000][FONT=Georgia Serif] [/FONT][/COLOR][/LEFT] [/CENTER] [SIZE=3]උපුටාගත් ස්ථානය සඳහන් නොකරමි. මන්දයත් එම වෙබ් අඩවියෙහි ලින්කුවක් හෝ නමක් සඳහන් කිරීමෙන් මෙම සටහන එළකිරි පාලක මණ්ඩලය විසින් මකා දමන බැවිනි. තහනම් වෙබ් අඩවි වල ලින්කු හෝ නම් සඳහන් කිරීම ශ්‍රීලංකා නීතියට පටහැනි බැවිනි. :( [B]අපේ රජය මීට වඩා වගකීමක් මේ ගැන ගන්න ඕනෙ. හැමතිස්සෙම අපිවම සූරන් කාල හරි යන්නෙ නෑ. කවද හරි උන්ට මේ සූරන් කන්න ඉන්න ජනතාව නැති උනොත් කාටද පාඩු. එක නිසා කන්න දෙන අත හපා නොකා රැකගන්න ඕනෙ. :dull:[/B] [COLOR=DarkGreen] ළමයි ලැබෙන්න ඉන්න අම්මල ගැන මීට වඩා හොයල බලන්න. කෙල්ලො උනත්, කොල්ලො උනත් කෑම ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනෙ. මම නන් කතෝලික. මගේ ආගම හැමතැනම එක ඒක විදියට තියෙනවා. ඒත් මම ඒ ගැන සැළකිලිමත් වෙන්නෙ මගේ ජීවිතේ සහ මගේ පවුලේ අයගේ ජීවිතවලට මම ආදරය කරන නිසා. ඉන්දියාවෙ සමස්ථයක් විදියට [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen][FONT=Georgia Serif][SIZE=3]බෞද්ධයන්අඩු පිරිසක් තමා ඉන්නෙ.[/SIZE][/FONT] බෞද්ධයන් වැඩිපිරිසක් ඉන්න ලංකාවෙ [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen][FONT=Georgia Serif][SIZE=3]බෞද්ධ[/SIZE][/FONT] ආගමිකයන් රැකගන්නයි, ඔයාලවයි[/COLOR][/SIZE][COLOR=DarkGreen] [SIZE=3]ඔයාලගෙ පවුලෙ අය රැකගන්නයි මේ ගැන සැළකිලිමත් වෙන්න. මේකට ගහමරාගෙන හරි යන්නෙ නෑ. හැම එකාම මොනවා හරි කුප්ප වැඩක් කරලා සල්ලි හොයන්න තමා යන්නෙ. හැම මිනිහම එක වගේ නෙමේනෙ. රිදිච්ච අය බනින්න. හොඳටම රිදිච්ච අය -රෙප් දීල ඇඩෙන්නම බනින්න :rolleyes: [FONT=Georgia Serif]අපි අපි ගැන සැළකිලිමත් වෙමු. දැනුවත් කිරීමක් පමණි. [/FONT][/SIZE][/COLOR]:) [/CENTER] [/FONT][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom