Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාගා දීලා තියනවද? අත්දැකීම බෙදාගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාගා දීලා තියනවද? අත්දැකීම බෙදාගමු

ඔන්න පොඩි වැඩක් පටන් ගන්න හිතුවා. කට්ටියගේ සහයෝගය ඕන. තම තමන්ගේ අත්දැකීම් බෙදා ගමු. නීති විරෝධී කියල හැඟෙන ඕන දෙයක් මෙතන කියන්න. මොකක්හරි වැඩක් කරගන්න පාගා දීලා හරි, කව්රුහරි පාගා ඉල්ලපු ඒවා හරි, උඹලත් පාගා ගහල තියනවනම් හරි  සිද්ධිය ගැන කියන්න. ඔය පොලිස් මාමිලගේ එව්වා ඕන තරම් ඇතිනේ?

අක්කව යාලු කරගන්න මල්ලිට පාගා දීපුවා වගේ සිල්ලර කේස්නම් එපා.

එහෙනම් මමම වැඩේ පටාන් ගන්නම්.

සිද්ධි අංක 1:

18 පිරුන ගමන් driving licence එක ගන්න එපැයි. අවුරුදු 14-15 කාලේදී ඉඳන්ම එලවපු නිසා ගේමක් නෑ. කෝකටත් කියලා අඳුරන ලර්නර්ස් බුවෙක් එක්ක ගියේ තනියම apply නොකර. උන් ඔක්කොම දන්නවලුනේ?  තමන්ගේ වාහනයක් අරන් ගියහම ලෙඩ ගොඩක් කියනවලු L board එකේ පාට වැරදි, size එක වැරදි වගේ ඒවා. කොච්චර හොඳට, rule එකට එලෙව්වත් ඔය examinerලට වැරද්දමලු පෙන්නේ, fail කරන්නමලු බලන්නේ.  එනිසා ලර්නර්ස් බුවෙක්ගේ වාහනෙන් ඌත් එක්කම ගියහම ඇඟට ගුණයි. යන්න කලින් ලර්නර්ස් බුවා කිව්වා පුතා අරූ වාහනේට නැග්ගහම රුපියල් 500ක් දෙන්න කියලා.  මන් කිව්වා හොඳට එලවනවානම් මොන මගුලකටද සල්ලි දෙන්නේ කියලා.  මූ කියපි ඔයාට ලයිසන් එක ඕනනම් ඌට සල්ලි දෙන්න කියලා. අන්තිමට trail එක යද්දී මග නවත්තලා සල්ලි දුන්නා (ලර්නර්ස් බුවා පිටිපස්සේ, ඌ තමයි කිව්වේ දැන් දෙන්න කියලා). අරූකිසි හිරිකිතයක් නැතුව පෙරේත හිනාවක් දාලා සල්ලි අරගෙන ලයිසන් එක ලියලා දුන්නනේ.

ඇත්තටම මට පාගා දීල ලයිසන් එක ගන්න ඕනකමක් නෑ. හොඳට drive කරන්න පුළුවන්. ඒත් ඕක තමයි තත්වේ. බැරි එකා පුළුවන් එකා කියලා වෙනසක් නෑ පගාව දුන්නොත් ලයිසන් එක අතේ. ඒනිසා වෙන්න ඇති මෙච්චර අනතුරු. මුන් දවසකට කොච්චර පාගා ගහනවා ඇත්ද?

ඒ වෙලාවේ මට එකට විරුද්ධ වෙන්න ශක්තියක් නෑ අත්දැකීම් මදිකම සහ වයස නිසා.

මේක උනේ අවරුදු 11-12 කට විතර කලින්.

පලි: මම පාගා අරගෙන නැත.

එහෙනම්, අනික් අයට දැනගන්නත් එක්ක අත්දැකීම් තියනවනම් බෙදා ගමු.

[QUOTE="බන්ටු, post: 16086242, member: 406140"] [b]පාගා දීලා තියනවද? අත්දැකීම බෙදාගමු[/b] [CENTER][SIZE=4][COLOR=darkgreen]ඔන්න පොඩි වැඩක් පටන් ගන්න හිතුවා. කට්ටියගේ සහයෝගය ඕන. තම තමන්ගේ අත්දැකීම් බෙදා ගමු. නීති විරෝධී කියල හැඟෙන ඕන දෙයක් මෙතන කියන්න. මොකක්හරි වැඩක් කරගන්න පාගා දීලා හරි, කව්රුහරි පාගා ඉල්ලපු ඒවා හරි, උඹලත් පාගා ගහල තියනවනම් හරි :shocked: සිද්ධිය ගැන කියන්න. ඔය පොලිස් මාමිලගේ එව්වා ඕන තරම් ඇතිනේ? :P[/COLOR][/SIZE][/CENTER] [CENTER][IMG]http://www.deborahswallow.com/wp-content/uploads/2010/05/bribery.gif[/IMG][/CENTER] [CENTER][SIZE=4][COLOR=yellowgreen]අක්කව යාලු කරගන්න මල්ලිට පාගා දීපුවා වගේ සිල්ලර කේස්නම් එපා. :no::dull:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=green]එහෙනම් මමම වැඩේ පටාන් ගන්නම්. :yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkgreen].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkgreen].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkgreen].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=green]සිද්ධි අංක 1:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=black]18 පිරුන ගමන් driving licence එක ගන්න එපැයි. අවුරුදු 14-15 කාලේදී ඉඳන්ම එලවපු නිසා ගේමක් නෑ.:baffled: කෝකටත් කියලා අඳුරන ලර්නර්ස් බුවෙක් එක්ක ගියේ තනියම apply නොකර. උන් ඔක්කොම දන්නවලුනේ? :rolleyes: තමන්ගේ වාහනයක් අරන් ගියහම ලෙඩ ගොඩක් කියනවලු L board එකේ පාට වැරදි, size එක වැරදි වගේ ඒවා. කොච්චර හොඳට, rule එකට එලෙව්වත් ඔය examinerලට වැරද්දමලු පෙන්නේ, fail කරන්නමලු බලන්නේ. :angry::angry: එනිසා ලර්නර්ස් බුවෙක්ගේ වාහනෙන් ඌත් එක්කම ගියහම ඇඟට ගුණයි. යන්න කලින් ලර්නර්ස් බුවා කිව්වා පුතා අරූ වාහනේට නැග්ගහම රුපියල් 500ක් දෙන්න කියලා. :frown: මන් කිව්වා හොඳට එලවනවානම් මොන මගුලකටද සල්ලි දෙන්නේ කියලා. :growl: මූ කියපි ඔයාට ලයිසන් එක ඕනනම් ඌට සල්ලි දෙන්න කියලා. අන්තිමට trail එක යද්දී මග නවත්තලා සල්ලි දුන්නා (ලර්නර්ස් බුවා පිටිපස්සේ, ඌ තමයි කිව්වේ දැන් දෙන්න කියලා). අරූකිසි හිරිකිතයක් නැතුව පෙරේත හිනාවක් දාලා සල්ලි අරගෙන ලයිසන් එක ලියලා:eek::angry: දුන්නනේ. [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=black]ඇත්තටම මට පාගා දීල ලයිසන් එක ගන්න ඕනකමක් නෑ. හොඳට drive කරන්න පුළුවන්. ඒත් ඕක තමයි තත්වේ. බැරි එකා පුළුවන් එකා කියලා වෙනසක් නෑ පගාව දුන්නොත් ලයිසන් එක අතේ. ඒනිසා වෙන්න ඇති මෙච්චර අනතුරු. මුන් දවසකට කොච්චර පාගා ගහනවා ඇත්ද? [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=black]ඒ වෙලාවේ මට එකට විරුද්ධ වෙන්න ශක්තියක් නෑ අත්දැකීම් මදිකම සහ වයස නිසා. :([/COLOR][/SIZE] [SIZE=5][COLOR=black]මේක උනේ අවරුදු 11-12 කට විතර කලින්. [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=black]පලි: මම පාගා අරගෙන නැත. :D[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=darkgreen]එහෙනම්, අනික් අයට දැනගන්නත් එක්ක අත්දැකීම් තියනවනම් බෙදා ගමු.[/COLOR][/SIZE] :yes::yes::yes:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom