Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාටියක් දාන්න ගිහින් වෙච්ච වින්නැහිය.. (Project X )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාටියක් දාන්න ගිහින් වෙච්ච වින්නැහිය.. (Project X )

මුලින්ම මතක් කරන්න ඕන මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක් කියලා.. මොකද වැඩිහරියක් තියෙන්නෙ වැඩිහිටයන්ට සුදුසු ඒවා විතරයි.. Fast Forward දාලවත් බේරෙන්න බෑ.. නැත්තං මගේ ඔලුව කයි අක්කලා, නංගිලා, මල්ලිලා ටික.. පවුලේ සැමට එකට ඉඳන් බලන්න බෑ කොහෙත්ම.. අනිත් දේ තමයි ඇමෙරිකාවෙ වෙච්ච සත්‍ය සිදුවීම් කිහිපයක් පාදක කරගනෙ තමා මේ කතාව හදලා තියෙන්නෙ.. කට්ටියම බලලා ඇතිනේ Hangover චිත්‍රපට පෙල.. අන්න ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු කෙනා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ.. කතාවට බහිමුකො..

තෝමස් කියන්නෙ වැඩිය යාලුවො ආශ්‍රය කරන්නෙ නැති නෝමල් එකේ ඉන්න කොල්ලෙක්.. එයාට ඉන්නෙ යාලුවො තුන්දෙනයි.. පාසලෙත් පොර වැඩි අය එක්ක කතාවට යන්නෑ.. ෂේප් එකයි පාරයි දාගෙන ඉන්නවා.. දවස් ගෙවීගෙන යද්දි මෙයාගෙ උපන්දිනය එලඹෙනවා.. උපන්දිනේ දවසෙ ඉතිං පාටියක් නොදැම්මොත් කිසි ගතියක් නෑනෙ.. ඉතිං තෝමස් දෙමාපියන්ගෙන් අවසර ඉල්ලනවා පාටියක් දාන්න.. මොකද තෝමස්ට ගෙදරින් නීති තදයි.. අනිත් අයට වගේ නෙමෙයි.. උපන්දිනේ නිසා කමක් නෑ කියලා තෝමස්ගෙ දෙමාපියන්ගෙන් ඒකට අවසර ලැබෙනවා.. හැබැයි එක කොන්දේසියක් මත.. ඒ උත්සවයට යාලුවො ගෙන්වන්න පුළුවන් උපරිම පස්දෙනයි.. ඊට වඩා ගෙන්වන්න තහනම්.. එහෙම කියලා තෝමස්ගෙ අම්මයි තාත්තයි නිවසින් පිටවෙනවා.. තෝමස්ගෙ උපන්දින පාටිය නිදහසේ සමරන්න ඉඩදීලා..

ඒත් අන්තිමේදි වෙන්නෙ මහා වින්නැහියක්.. තෝමස්ගෙ මේ යාලුවො තුන්දෙනා මේ පාටිය ගැන ලොකු ප්‍රචාරයක් දෙනවා.. අන්තර්ජාලයෙන් ප්‍රචාරය කරනවා, පාසලට ගිහින් යාලුවන්ට කියනවා.. දන්න නොදන්න හැම කොල්ලො කෙල්ලොන්ටම මුන් පාටියට ආරාධනා කරනවා.. මුලින් පාටියට 20ක් 30ක් වගේ ප්‍රමාණයක් තමා එන්නෙ.. ඒත් එන්න එන්න ප්‍රමාණය වැඩිවෙනවා.. ඒ එන අයගෙ යාලුවන්ටත් උන් කෝල් කරනවා.. ඒ එන එවුනුත් උන්ගෙ යාලුවන්ට කෝල් කරනවා.. උන් ඉතිං සප්පායම් වෙන්න උපරිමයෙන් බාන්ඩ අරගෙන එන්නෙ.. පස්සෙන් යන තරමටම මුන් බොනවා..

ඒ විතරක්යෑ.. කෙල්ලො අරන් ඇවිල්ලා මුන් එලිපිටම වැඩේ කරනවා.. හෙලුවැල්ලෙන් නටනවා.. කෙල්ලොත් අපරාධෙ කියන්න බෑ.. නැහැදිච්චකම උපරිමයි.. ඇමෙරිකාවනේ.. සංස්කෘතිය ගැන කතා කරල වැඩක් නෑ.. තෝමස්ට මේක එන්න එන්න ප්‍රශ්නයක් උනත් ආතල් එක නම් කැඩෙන්න දෙන්නෙ නෑ.. මොකද මූත් කෙල්ල එක්ක ආතල් ගන්නවා.. සමහර එවුන් කෙල්ලො අරන් රූම් අස්සටත් රිංගලා.. කාමර ඔක්කොම හැඩි කරලා.. ඒ විතරක් නම් කමක් නෑ මුන් හොඳටම අනුමත වෙලා ගෙදර බඩු මූට්ටුත් කුඩුපට්ටං කරනවා..

අන්තිමට මේක අසල්වාසීන්ට හිරිහැරයක් වෙන්න ගන්නවා.. ඇයි බං මහ රෑට නිදාගන්නෙ කොහොමද මුං මහා සද්දෙට DJ ගහනකොට, මොර තියනකොට, මල් වෙඩි ගහනකොට.. පොලීසියටත් කෝල් කරනවා අන්තිමට අසල්වැසියො.. ඒත් මුන් මාර ප්ලෑන් කාරයො.. ඒකෙන් බේරෙනවා..

කොහොම උනත් අන්තිමට වෙන්නෙ මහා විනාසයක්.. මුන් කිසි පාලනයකින් තොරවයි මේ වැඩේ කරන්නෙ.. කියලා වැඩක් නෑ.. උඹලට ෆිල්ම් එක බැලුවම තේරෙයි මොකක්ද වෙන්නෙ කියලා.. පාටිය අවසන් වෙන්නෙ කොහොමද කියලා..

සම්පූර්ණ කතාවම ගෙතිලා තියෙන්නෙ තෝමස්ගෙ උපන්දින සාදය වටා.. ඒ නිසා සමහර අය අකමැති වෙන්න පුළුවන්.. ගොඩ දෙනෙක් මේ චිත්‍රපටය බලලා තියෙන්නත් පුළුවන්.. මට නම් අදයි බලන්න පුළුවන් උනේ.. සාමාන්‍යයෙන් අවුලක්ම නෑ ෆිල්ම් එක..

[YOUTUBE]QBv54LhBWyQ[/YOUTUBE]

...පහල ලින්කු වලින් ඩවුන්ලෝඩ් කරගන්න..

Project.X.2012.EXTENDED.720p.BluRay.X264

[CODE][URL]http://thepiratebay.se/torrent/7316658/Project.X.2012.EXTENDED.720p.BluRay.X264-AMIABLE_%5BPublicHD%5D[/URL][/CODE]Project X 2012 DVDRip XviD

[CODE][URL]http://thepiratebay.se/torrent/7309483/Project_X_2012_DVDRip_XviD-AMIABLE[/URL][/CODE]

[QUOTE="crazybuddy, post: 14352473, member: 326070"] [b]පාටියක් දාන්න ගිහින් වෙච්ච වින්නැහිය.. (Project X )[/b] [CENTER][IMG]http://img6.uploadhouse.com/fileuploads/17214/17214444d9c4c5b86ada8f49c46f8dc14d46c0ff.jpg[/IMG] [/CENTER] [SIZE=4][COLOR=Blue]මුලින්ම මතක් කරන්න ඕන මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක් කියලා.. මොකද වැඩිහරියක් තියෙන්නෙ වැඩිහිටයන්ට සුදුසු ඒවා විතරයි.. Fast Forward දාලවත් බේරෙන්න බෑ.. නැත්තං මගේ ඔලුව කයි අක්කලා, නංගිලා, මල්ලිලා ටික.. පවුලේ සැමට එකට ඉඳන් බලන්න බෑ කොහෙත්ම.. අනිත් දේ තමයි ඇමෙරිකාවෙ වෙච්ච සත්‍ය සිදුවීම් කිහිපයක් පාදක කරගනෙ තමා මේ කතාව හදලා තියෙන්නෙ.. කට්ටියම බලලා ඇතිනේ Hangover චිත්‍රපට පෙල.. අන්න ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු කෙනා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ.. කතාවට බහිමුකො.. ;) තෝමස් කියන්නෙ වැඩිය යාලුවො ආශ්‍රය කරන්නෙ නැති නෝමල් එකේ ඉන්න කොල්ලෙක්.. එයාට ඉන්නෙ යාලුවො තුන්දෙනයි.. පාසලෙත් පොර වැඩි අය එක්ක කතාවට යන්නෑ.. ෂේප් එකයි පාරයි දාගෙන ඉන්නවා.. දවස් ගෙවීගෙන යද්දි මෙයාගෙ උපන්දිනය එලඹෙනවා.. උපන්දිනේ දවසෙ ඉතිං පාටියක් නොදැම්මොත් කිසි ගතියක් නෑනෙ.. ඉතිං තෝමස් දෙමාපියන්ගෙන් අවසර ඉල්ලනවා පාටියක් දාන්න.. මොකද තෝමස්ට ගෙදරින් නීති තදයි.. අනිත් අයට වගේ නෙමෙයි.. උපන්දිනේ නිසා කමක් නෑ කියලා තෝමස්ගෙ දෙමාපියන්ගෙන් ඒකට අවසර ලැබෙනවා.. හැබැයි එක කොන්දේසියක් මත.. ඒ උත්සවයට යාලුවො ගෙන්වන්න පුළුවන් උපරිම පස්දෙනයි.. ඊට වඩා ගෙන්වන්න තහනම්.. එහෙම කියලා තෝමස්ගෙ අම්මයි තාත්තයි නිවසින් පිටවෙනවා.. තෝමස්ගෙ උපන්දින පාටිය නිදහසේ සමරන්න ඉඩදීලා.. ඒත් අන්තිමේදි වෙන්නෙ මහා වින්නැහියක්.. තෝමස්ගෙ මේ යාලුවො තුන්දෙනා මේ පාටිය ගැන ලොකු ප්‍රචාරයක් දෙනවා.. අන්තර්ජාලයෙන් ප්‍රචාරය කරනවා, පාසලට ගිහින් යාලුවන්ට කියනවා.. දන්න නොදන්න හැම කොල්ලො කෙල්ලොන්ටම මුන් පාටියට ආරාධනා කරනවා.. මුලින් පාටියට 20ක් 30ක් වගේ ප්‍රමාණයක් තමා එන්නෙ.. ඒත් එන්න එන්න ප්‍රමාණය වැඩිවෙනවා.. ඒ එන අයගෙ යාලුවන්ටත් උන් කෝල් කරනවා.. ඒ එන එවුනුත් උන්ගෙ යාලුවන්ට කෝල් කරනවා.. උන් ඉතිං සප්පායම් වෙන්න උපරිමයෙන් බාන්ඩ අරගෙන එන්නෙ.. පස්සෙන් යන තරමටම මුන් බොනවා.. ඒ විතරක්යෑ.. කෙල්ලො අරන් ඇවිල්ලා මුන් එලිපිටම වැඩේ කරනවා.. හෙලුවැල්ලෙන් නටනවා.. කෙල්ලොත් අපරාධෙ කියන්න බෑ.. නැහැදිච්චකම උපරිමයි.. ඇමෙරිකාවනේ.. සංස්කෘතිය ගැන කතා කරල වැඩක් නෑ.. තෝමස්ට මේක එන්න එන්න ප්‍රශ්නයක් උනත් ආතල් එක නම් කැඩෙන්න දෙන්නෙ නෑ.. මොකද මූත් කෙල්ල එක්ක ආතල් ගන්නවා.. සමහර එවුන් කෙල්ලො අරන් රූම් අස්සටත් රිංගලා.. කාමර ඔක්කොම හැඩි කරලා.. ඒ විතරක් නම් කමක් නෑ මුන් හොඳටම අනුමත වෙලා ගෙදර බඩු මූට්ටුත් කුඩුපට්ටං කරනවා.. අන්තිමට මේක අසල්වාසීන්ට හිරිහැරයක් වෙන්න ගන්නවා.. ඇයි බං මහ රෑට නිදාගන්නෙ කොහොමද මුං මහා සද්දෙට DJ ගහනකොට, මොර තියනකොට, මල් වෙඩි ගහනකොට.. පොලීසියටත් කෝල් කරනවා අන්තිමට අසල්වැසියො.. ඒත් මුන් මාර ප්ලෑන් කාරයො.. ඒකෙන් බේරෙනවා.. කොහොම උනත් අන්තිමට වෙන්නෙ මහා විනාසයක්.. මුන් කිසි පාලනයකින් තොරවයි මේ වැඩේ කරන්නෙ.. කියලා වැඩක් නෑ.. උඹලට ෆිල්ම් එක බැලුවම තේරෙයි මොකක්ද වෙන්නෙ කියලා.. පාටිය අවසන් වෙන්නෙ කොහොමද කියලා.. සම්පූර්ණ කතාවම ගෙතිලා තියෙන්නෙ තෝමස්ගෙ උපන්දින සාදය වටා.. ඒ නිසා සමහර අය අකමැති වෙන්න පුළුවන්.. ගොඩ දෙනෙක් මේ චිත්‍රපටය බලලා තියෙන්නත් පුළුවන්.. මට නම් අදයි බලන්න පුළුවන් උනේ.. සාමාන්‍යයෙන් අවුලක්ම නෑ ෆිල්ම් එක.. :yes:[/COLOR][/SIZE] [CENTER][IMG]http://img1.uploadhouse.com/fileuploads/17214/17214428463932f670c4a219639d6b97da5644d9.jpg[/IMG] [YOUTUBE]QBv54LhBWyQ[/YOUTUBE] [FONT=Arial][SIZE=4][COLOR=Blue][SIZE=5]...පහල ලින්කු වලින් ඩවුන්ලෝඩ් කරගන්න..[/SIZE] Project.X.2012.EXTENDED.720p.BluRay.X264[/COLOR][/SIZE][/FONT] [CODE][URL]http://thepiratebay.se/torrent/7316658/Project.X.2012.EXTENDED.720p.BluRay.X264-AMIABLE_%5BPublicHD%5D[/URL][/CODE][FONT=Arial][SIZE=4][COLOR=Blue]Project X 2012 DVDRip XviD[/COLOR][/SIZE][/FONT] [CODE][URL]http://thepiratebay.se/torrent/7309483/Project_X_2012_DVDRip_XviD-AMIABLE[/URL][/CODE][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/fdgdg.gif[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom