Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාට කූරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්න එන්න ඇතුලට ඇවිත් බලාගන්න....

පාට කූරු උණු කරමුද?

දැන් ඉතිං බලන්නෙපා මගේ දිහා මෙන්න මේ වගේ?

පැස්ටල් වලින් කරන ලස්සන නිර්මාණයක් අද අරන් එන්නේ.....

මේක බොහොම ලේසියි පහසුයි,ඕන වෙන්නේ මෙච්චරයි...

1.දිග පැස්ටල් පෙට්ටියක්

2.බොක්ස් බෝර්ඩ් එකක්

3.හෙයාර් ඩ්‍රයර් එකක්

4.විදුලිය එහෙම නැත්තන් සිංහලෙන් කියනවනම් කරන්ට් එක(දැන් ඉතින් මෙහෙම බලන්න එපා)

මොකද කරන්ට් එක නැතුව කොහොමද කුකුලෝ හෙයාර් ඩ්‍රයර් එක වැඩ කරන්නේ?

මුලින්ම කරන්න ඕනේ බොක්ස් බෝර්ඩ් එක තමුන්ට අවශ්‍ය ගානට කපාගන්න එකයි.මොකද හෙන පතරංග බෝර්ඩ් එකක් සම්පුර්ණයෙන් අරන් මේක කරන්න ටිකක් අමාරුයි,

ඊළඟට බොක්ස් බෝර්ඩ් එකේ උඩ තීරුවේ මේ පැස්ටල් කූරු ටික අලෝගන්න ඕනේ...

මේ අලවනකොට පාට එකෙන් එකට ගැලපෙන විදියට අලවගත්තම ලස්සන වැඩියි.මේකට බයින්ඩර් ගම් එකක් උනත් පාවිච්චි කරගන්න පුළුවන්...

දැන් තමයි තියෙන්නේ ලස්සනම කෑල්ල....මෙහෙම අලවගත්තු බොක්ස්බෝර්ඩ් එක ටිකක් වෙලා.ඒ කිව්වේ පැයැ 2-3ක් හොඳට වේලෙන්න තියන්න ඕනේ.වේලුනාට පස්සේ එක අරන් හෙයාර් ඩ්‍රයර් එකෙන් මේ පින්තුරේ තියෙන විදියට පැස්ටල් කූරු රත් කරන්න

මෙහෙම ටිකක් වෙලා කරගෙන යනකොට පේනවා මේ පැස්ටල් කූරු උනුවෙලා බොක්ස්බෝඩ් එක දිගේ වැක්කෙරෙනවා.මතක තියාගන්න හැම පාටක්ම එකවගේ රත් වෙන්න ඕන.මෙන්න මේ වගේ උනුවෙලා ලස්සනට පාට වැක්කෙරෙනවා බලාගන්න පුළුවන්

මේක බොහොම ඉක්මනට දිය වෙන්ව වගේම ඉක්මනටම වේලෙනවා...අන්තිමට මෙහෙමයි මේක පෙන්නේ

මෙන්න අන්තිම ප්‍රතිපලය

අන්තිමම අන්තිමට කරන්න ඕන දේ කියන්න අමතක උනා නේ...අන්තිමටම උඩින් අලෝල තියෙන පැස්ටල් කූරු ටික බොක්ස් බෝර්ඩ් එකත් එක්ක කපල අයින් කරගන්න...

ඔන්න ඕක දැන් ගෙදර කාමරේ ලස්සනට එල්ලගන්න පුළුවන්,එල්ලගන්න බැරිනම් වැලලියන් මට මොකද....බලලා හොඳයි නම් බම්ප් එකක් දාගෙන පලයල්ලා....ඒ ඇති

[QUOTE="Malitharox, post: 15516817, member: 83906"] එන්න එන්න ඇතුලට ඇවිත් බලාගන්න.... [SIZE="5"][COLOR="Blue"]පාට කූරු උණු කරමුද?[/COLOR] [COLOR="Green"]දැන් ඉතිං බලන්නෙපා මගේ දිහා මෙන්න මේ වගේ?[/COLOR] [IMG]http://www.gifsforum.com/images/gif/confused/grand/lion-king-confused-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-328.gif[/IMG] පැස්ටල් වලින් කරන ලස්සන නිර්මාණයක් අද අරන් එන්නේ..... මේක බොහොම ලේසියි පහසුයි,ඕන වෙන්නේ මෙච්චරයි... [COLOR="DarkSlateBlue"]1.දිග පැස්ටල් පෙට්ටියක් 2.බොක්ස් බෝර්ඩ් එකක් 3.හෙයාර් ඩ්‍රයර් එකක් 4.විදුලිය එහෙම නැත්තන් සිංහලෙන් කියනවනම් කරන්ට් එක[/COLOR](දැන් ඉතින් මෙහෙම බලන්න එපා[IMG]http://www.gifsforum.com/images/gif/cannot%20unsee%20what%20has%20been%20seen/grand/cannot-unsee-what-has-been-seen-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-296.gif[/IMG]) [COLOR="Navy"]මොකද කරන්ට් එක නැතුව කොහොමද කුකුලෝ හෙයාර් ඩ්‍රයර් එක වැඩ කරන්නේ? මුලින්ම කරන්න ඕනේ බොක්ස් බෝර්ඩ් එක තමුන්ට අවශ්‍ය ගානට කපාගන්න එකයි.මොකද හෙන පතරංග බෝර්ඩ් එකක් සම්පුර්ණයෙන් අරන් මේක කරන්න ටිකක් අමාරුයි, ඊළඟට බොක්ස් බෝර්ඩ් එකේ උඩ තීරුවේ මේ පැස්ටල් කූරු ටික අලෝගන්න ඕනේ... මේ අලවනකොට පාට එකෙන් එකට ගැලපෙන විදියට අලවගත්තම ලස්සන වැඩියි.මේකට බයින්ඩර් ගම් එකක් උනත් පාවිච්චි කරගන්න පුළුවන්... දැන් තමයි තියෙන්නේ ලස්සනම කෑල්ල....මෙහෙම අලවගත්තු බොක්ස්බෝර්ඩ් එක ටිකක් වෙලා.ඒ කිව්වේ පැයැ 2-3ක් හොඳට වේලෙන්න තියන්න ඕනේ.වේලුනාට පස්සේ එක අරන් හෙයාර් ඩ්‍රයර් එකෙන් මේ පින්තුරේ තියෙන විදියට පැස්ටල් කූරු රත් කරන්න[/COLOR] [IMG]http://i40.tinypic.com/2hibeye.jpg[/IMG] මෙහෙම ටිකක් වෙලා කරගෙන යනකොට පේනවා මේ පැස්ටල් කූරු උනුවෙලා බොක්ස්බෝඩ් එක දිගේ වැක්කෙරෙනවා.මතක තියාගන්න හැම පාටක්ම එකවගේ රත් වෙන්න ඕන.මෙන්න මේ වගේ උනුවෙලා ලස්සනට පාට වැක්කෙරෙනවා බලාගන්න පුළුවන් [IMG]http://i43.tinypic.com/2isawr5.jpg[/IMG] මේක බොහොම ඉක්මනට දිය වෙන්ව වගේම ඉක්මනටම වේලෙනවා...අන්තිමට මෙහෙමයි මේක පෙන්නේ [IMG]http://i40.tinypic.com/doxf7o.jpg[/IMG] මෙන්න අන්තිම ප්‍රතිපලය [IMG]http://i39.tinypic.com/2cqffxw.jpg[/IMG] [COLOR="Sienna"]අන්තිමම අන්තිමට කරන්න ඕන දේ කියන්න අමතක උනා නේ...අන්තිමටම උඩින් අලෝල තියෙන පැස්ටල් කූරු ටික බොක්ස් බෝර්ඩ් එකත් එක්ක කපල අයින් කරගන්න...[/COLOR] ඔන්න ඕක දැන් ගෙදර කාමරේ ලස්සනට එල්ලගන්න පුළුවන්,එල්ලගන්න බැරිනම් වැලලියන් මට මොකද....බලලා හොඳයි නම් බම්ප් එකක් දාගෙන පලයල්ලා....ඒ ඇති[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom