Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාඨලීගෙන් බයි මඩ වලට උත්තර..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු කියන රනිල්ලගෙ හෙංචයියො නොකියන ණය බරේ ඇත්ත කථාව..!!!

2005 - මුළු ණය රුපියල් ට්‍රිලියන 2 (US$ බිලියන 22);

2014 - මුළු ණය රුපියල් ට්‍රිලියන 7 (US$ බිලියන 57);

2019 - මුළු ණය රුපියල් ට්‍රිලියන 14 (US$ බිලියන 75);

*මහින්දගේ වසර 9 ට මුළු ණය රුපියල් ට්‍රිලියන 5

**රනිල්ගේ වසර 5 ට මුළු ණය රුපියල් ට්‍රිලියන 7

2005 - වාර්ෂික දල ජාතික අදායම 25 US$ බිලියන;

2014 - වාර්ෂික දල ජාතික අදායම 79 US$ බිලියන;

2019 - වාර්ෂික දල ජාතික අදායම 84 US$ බිලියන;

*මහින්දගේ වසර 9 ට වාර්ෂික දල ජාතික අදායමේ වැඩිවීම US$ බිලියන 54

**රනිල්ගේ වසර 5 ට වාර්ෂික දල ජාතික අදායමේ වැඩිවීම US$ බිලියන 5

2005 - වාර්ෂික ඒක පුද්ගල අදායම 1248 US$

2014 - වාර්ෂික ඒක පුද්ගල අදායම 3732 US$

2019 - වාර්ෂික ඒක පුද්ගල අදායම 3741 US$

*මහින්දගේ වසර 9 ට වාර්ෂික ඒක පුද්ගල අදායමේ වැඩිවීම US$ 2484

**රනිල්ගේ වසර 5 ට වාර්ෂික ඒක පුද්ගල අදායමේ වැඩිවීම US$ 9

මහින්ද රටේ ආර්ථිකය දල ජාතික අදායම 2005 සිට 2014 දක්වා 25 සිට 79 US$ බිලියන දක්වා වසර 9 ක් තුල 54 US$ බිලියන ඉහල දමා රටේ සංවර්ධන වේගය 6-7% සිමාවේ සාමාන්‍ය අගයක් පවත්වාගෙන ගිය අතර යුද්ධය සහ සංවර්ධනය සඳහා ණය ලෙස ට්‍රිලියන 5 ක් ලබාගෙන ඇත. ඒ අනුව වේගවත් ආර්ථික දියුණුව නිසා ණය බර දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 2005 දී 80% සිට 2014 දී 72% දක්වා අඩු විය. මහින්දට ලෝක ආර්ථික අර්බුධය, ලෝක ඛනිජ තෙල් අර්බුධය ලෝක අහාර අර්බුධය වැනි තත්වයන්ටද මුහුණ පාන්නට සිදු විය.

නමුත් 2015 සිට දල ජාතික අදායම 2019 දක්වා 79.4 සිට 84 US$ බිලියන දක්වා වසර 5 ක් තුල US$ බිලියන 5 කටත් අඩු මුදලකින් පමණක් වර්ධනය විය.

රනිල් ණය 2015 සිට 2019 දක්වා රුපියල් ට්‍රිලයන 7 ක් ලබාගෙන ණය 2014 ට වඩා දෙගුණයක් කර සංවර්ධන වේගය 2% වඩා අඩු කරන ලදී. රනිල්ට යුද්ධයක් සඳහා වියදම් කිරීමට අවශ්‍ය නොවූ අතර යුද්ධ පසු බිමක ආර්ථික පරිහාණිය වලක්වා ගැනීමට සාමාන්‍ය අනෙකුත් කටයුතු සඳහා ණය ගැනීමටද අවශ්‍ය නොවිය.

ඒවගේම රනිල්ට ලෝක ආර්ථික අර්බුධයක්, ලෝක ඛනිජ තෙල් අර්බුධයක් හෝ ලෝක අහාර අර්බුධයකටද මුහුණ පාන්නට සිදු නොවිය. ඇත්තටම තෙල් බැරලයක මිල 120 US$ සිට 60 US$ දක්වා අඩුවිය. මහින්ද යුද්ධය අවසන්කර සංචාරක කර්මාන්තය නගා සිටුවා වසරකට සංචාරකයන් මිලියන 2.5 ගෙනෙන මට්ටමට රට දියුණු කර තිබුණි.

මහින්දගේ කාලය තුල ණය බර දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 2014 දී 72% (දේශීය 42% සහ විදේශීය ණය 30%) සිට රනිල් නැවත ආණ්ඩුව 2019 බාර දෙනවිට ණය බර දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් 87% (දේශීය 44% සහ විදේශීය ණය 43%) දක්වා වැඩි විය.

ඒ අනුව මුළු නය බර මෙන්ම විදෙස් ණය බර වැඩිවී ඇත්තේ සහ රටේ ආර්ථිකය එක තැන පල්වෙමින් රට ආර්ථිකව විනාශ වුයේ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේ බව ඉතා පැහැදිලිය.

ඒ අනුව රනිල් ශ්‍රී ලංකාවේ ණය ගෙවා ආර්ථික අර්බුධය විසඳුවා කියන සහ නැවත රනිල්ටම දෙන්න කියන හරක්ට දැන ගැනීම පිණිස.

සජිත් ගේ ආර්ථික විද්‍යා කතන්දරයක් කතා කල යුතු නැත්තේ රටේ නිෂ්පාදනය වැඩිකර මුදල් හොයන ක්‍රම නොකියා රුපියල් 20000 බැගින් සෑම පවුලකටම මහා භාණ්ඩාගාරයෙන් බෙදා දීම පමණක් වන ප්‍රතිපත්තියක් කියන අමුම අමු මැට්ටෙක් නිසාය.

[QUOTE="nicjosh83, post: 25920547, member: 569114"] [SIZE=5] තමන් තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු කියන රනිල්ලගෙ හෙංචයියො නොකියන ණය බරේ ඇත්ත කථාව..!!! . 2005 - මුළු ණය රුපියල් ට්‍රිලියන 2 (US$ බිලියන 22); 2014 - මුළු ණය රුපියල් ට්‍රිලියන 7 (US$ බිලියන 57); 2019 - මුළු ණය රුපියල් ට්‍රිලියන 14 (US$ බිලියන 75); . *මහින්දගේ වසර 9 ට මුළු ණය රුපියල් ට්‍රිලියන 5 **රනිල්ගේ වසර 5 ට මුළු ණය රුපියල් ට්‍රිලියන 7 . 2005 - වාර්ෂික දල ජාතික අදායම 25 US$ බිලියන; 2014 - වාර්ෂික දල ජාතික අදායම 79 US$ බිලියන; 2019 - වාර්ෂික දල ජාතික අදායම 84 US$ බිලියන; . *මහින්දගේ වසර 9 ට වාර්ෂික දල ජාතික අදායමේ වැඩිවීම US$ බිලියන 54 **රනිල්ගේ වසර 5 ට වාර්ෂික දල ජාතික අදායමේ වැඩිවීම US$ බිලියන 5 . 2005 - වාර්ෂික ඒක පුද්ගල අදායම 1248 US$ 2014 - වාර්ෂික ඒක පුද්ගල අදායම 3732 US$ 2019 - වාර්ෂික ඒක පුද්ගල අදායම 3741 US$ . *මහින්දගේ වසර 9 ට වාර්ෂික ඒක පුද්ගල අදායමේ වැඩිවීම US$ 2484 **රනිල්ගේ වසර 5 ට වාර්ෂික ඒක පුද්ගල අදායමේ වැඩිවීම US$ 9 . මහින්ද රටේ ආර්ථිකය දල ජාතික අදායම 2005 සිට 2014 දක්වා 25 සිට 79 US$ බිලියන දක්වා වසර 9 ක් තුල 54 US$ බිලියන ඉහල දමා රටේ සංවර්ධන වේගය 6-7% සිමාවේ සාමාන්‍ය අගයක් පවත්වාගෙන ගිය අතර යුද්ධය සහ සංවර්ධනය සඳහා ණය ලෙස ට්‍රිලියන 5 ක් ලබාගෙන ඇත. ඒ අනුව වේගවත් ආර්ථික දියුණුව නිසා ණය බර දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 2005 දී 80% සිට 2014 දී 72% දක්වා අඩු විය. මහින්දට ලෝක ආර්ථික අර්බුධය, ලෝක ඛනිජ තෙල් අර්බුධය ලෝක අහාර අර්බුධය වැනි තත්වයන්ටද මුහුණ පාන්නට සිදු විය. . නමුත් 2015 සිට දල ජාතික අදායම 2019 දක්වා 79.4 සිට 84 US$ බිලියන දක්වා වසර 5 ක් තුල US$ බිලියන 5 කටත් අඩු මුදලකින් පමණක් වර්ධනය විය. . රනිල් ණය 2015 සිට 2019 දක්වා රුපියල් ට්‍රිලයන 7 ක් ලබාගෙන ණය 2014 ට වඩා දෙගුණයක් කර සංවර්ධන වේගය 2% වඩා අඩු කරන ලදී. රනිල්ට යුද්ධයක් සඳහා වියදම් කිරීමට අවශ්‍ය නොවූ අතර යුද්ධ පසු බිමක ආර්ථික පරිහාණිය වලක්වා ගැනීමට සාමාන්‍ය අනෙකුත් කටයුතු සඳහා ණය ගැනීමටද අවශ්‍ය නොවිය. . ඒවගේම රනිල්ට ලෝක ආර්ථික අර්බුධයක්, ලෝක ඛනිජ තෙල් අර්බුධයක් හෝ ලෝක අහාර අර්බුධයකටද මුහුණ පාන්නට සිදු නොවිය. ඇත්තටම තෙල් බැරලයක මිල 120 US$ සිට 60 US$ දක්වා අඩුවිය. මහින්ද යුද්ධය අවසන්කර සංචාරක කර්මාන්තය නගා සිටුවා වසරකට සංචාරකයන් මිලියන 2.5 ගෙනෙන මට්ටමට රට දියුණු කර තිබුණි. . මහින්දගේ කාලය තුල ණය බර දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 2014 දී 72% (දේශීය 42% සහ විදේශීය ණය 30%) සිට රනිල් නැවත ආණ්ඩුව 2019 බාර දෙනවිට ණය බර දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් 87% (දේශීය 44% සහ විදේශීය ණය 43%) දක්වා වැඩි විය. . ඒ අනුව මුළු නය බර මෙන්ම විදෙස් ණය බර වැඩිවී ඇත්තේ සහ රටේ ආර්ථිකය එක තැන පල්වෙමින් රට ආර්ථිකව විනාශ වුයේ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේ බව ඉතා පැහැදිලිය. ඒ අනුව රනිල් ශ්‍රී ලංකාවේ ණය ගෙවා ආර්ථික අර්බුධය විසඳුවා කියන සහ නැවත රනිල්ටම දෙන්න කියන හරක්ට දැන ගැනීම පිණිස. . සජිත් ගේ ආර්ථික විද්‍යා කතන්දරයක් කතා කල යුතු නැත්තේ රටේ නිෂ්පාදනය වැඩිකර මුදල් හොයන ක්‍රම නොකියා රුපියල් 20000 බැගින් සෑම පවුලකටම මහා භාණ්ඩාගාරයෙන් බෙදා දීම පමණක් වන ප්‍රතිපත්තියක් කියන අමුම අමු මැට්ටෙක් නිසාය. [IMG]https://scontent.fcbr1-1.fna.fbcdn.net/v/t1.0-9/109680634_2704017999854398_8813262257362851507_o.jpg?_nc_cat=110&ccb=2&_nc_sid=730e14&_nc_ohc=M4SE3rxf3JMAX97ImiO&_nc_ht=scontent.fcbr1-1.fna&oh=c08ca8887230749dcf0a20d777015260&oe=5FEB3434[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom