Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාඩම් කරන්න හෙල්ප් එකක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාඩම් කරන්න එපා වෙන්නේ උබ මුළු බර ගැනම එකපාර හිතලා වැඩේට බහින නිසයි, එතකොට එපා වෙනවා මොකද stress එක වැඩියි එතකොට උබේ හිත උබව අධෛර්යයවත් කරනවා. නමුත් අපේ target එක පොඩි නම් එතකොට හිත බලන්නේ කොහොම හරි ඒක ඉවර කරන්නයි, දැකලා ඇති නේ දිගු දුර දුවන ක්‍රිඩයන් , මුලදි, මැදදි දුවන්නේ හිමින් හිමින්, පන නෑ වගේ, නමුත් අන්තිමට එනකොට ගාල කඩාගත්ත අශ්වයෝ වගේ හයියෙන් දුවන්නේ, මහන්සියක් ඇත්තේම නෑ වගේ. ඒක අපේ හිතේ හැටි, සමහර විට මේක සමහර අයට වෙනස් වෙන්න පුලුවන්, ඉතින් තමන්ව තේරුම් ගන්න එක ගොඩක් වටිනවා, යමක් කරන්න කලින්. නමුත් මේ ක්‍රමය ඕනම කෙනෙක්ට වැඩ.

හිතන්න මෙහෙම. උබට පාඩම් කරන්න තියෙනවා Maths වල ජ්‍යාමිතිය, කලනය, සම්භාවිතාව, අවකලනය.

දැන් උබ පාඩම් කරන්න ගිය හැටියේම උබට හිතෙයි, අපෝ විෂයන් 4 ක් තියෙනවා මේවා කරන්නේ කොහොමද කියලා, හරි අමාරුයි, කරන්න බෑ, බර වැඩියි, කැම්මැලියි කියලා. එහෙම හිතෙන්නේ target එක ලොකු නිසයි.

මේ දෙකෙන් පළවෙනි එක දැක්ක හැටියේම පොඩ්ඩක් අධෛර්යයවත් වෙනවා නේ? ඒකට හේතුව ඉලක්කය දුරයි, නමුත් දෙවැනි එක කොහොම හරි කරන්න පුලුවන් කියලා හිතෙනවා නේ? මොකද ඒකේ ඉලක්කය පොඩියි. ඉතින් ඉලක්කය පොඩි කරගන්න, එතකොට පාඩම් කරන එක ප්‍රශ්ණයක් නෑ.

කොලයක් ගන්න, alarm එකක් ගන්න. (phone එකක් තියෙනවා නම් වැඩේ ලේසියි, මොකද එකේ reminders set කරන්න පුලුවන් app එකක් දාලා) ඊට පස්සේ එක විෂයට පැය ගාණක් වෙන් කරලා, time table එකක් හදන්න, උදාහරණයට කිව්වොත් උබට තියෙනවා නම් පැය 8 ක් පාඩම් කරන්න, එක විෂයට පැය 2 ක් දෙන්න, මේ පැය දෙකේ පැයකට පස්සේ විනාඩි 15 ක Interval එකකුත් දෙන්න. මුලින්ම පටන් ගන්නවා කියලා හිතන්න ජ්‍යාමිතියෙන්? ඉතින් ලියන්න කොළයක ජ්‍යාමිතියට පැය දෙකයි, ඊට පස්සේ කලනයට පැය දෙකයි, සම්භාවිතාවට පැය දෙකයි, අවකලනයට පැය දෙකයි, ඊට පස්සේ reminder එක තියන්න පැය දෙකෙන් දෙකට, එහෙම නැත්නම් alarm එක තියන්න පැය දෙකෙන් දෙකට.

alarm එක තිබ්බොත් ,කොළයේ ලියන්න ඊළගට alarm එක තියන්න ඕනේ කියලත් පැය දෙකක් ඉදිරියට ඊළග විෂයට, ඊට පස්සේ timetable එකයි, alarm එක ready වුන ගමන්. පටන් ගන්න ජ්‍යාමිතියෙන්. අමතක කරන්න ඊට පස්සේ තියෙන හැම විෂයක් ගැනම, හිතන්න මට තියෙන්නේ ජ්‍යාමිතිය විතරයි කරන්න කියලා, අනෙක් විෂයන් වල පොත් පේන්න වත් තියන්න එපා, මේසය හිස් කරලා, ජ්‍යාමිතියට අදාළ පොත් ඒක උඩින් තියන්න, හිතන්න ජ්‍යාමිතිය විතරයි මට අදට තියෙන්නේ, මේක කරලා ඉවර වුනාට පස්සේ මම නිදහස්, ඒක නිසා ටක්ගාලා මේක ඉවර කරන්න ඕනේ කියලා.

ඊට පස්සේ පැයකට පස්සේ විනාඩි 15 ක rest එකක් හම්බ වෙනවානේ/ ඒ කාලය ඇතුලත, මොනවා හර් බොන්න, නමුත් කන්න එපා මොකද කෑවොත් රුධිරය අහාර දිරවන්න යෙදෙන නිසා මොළයට අඩුවෙන් රුධිරය යන්නේ, ඒ කාලය ඇතුලද, එළියට ගිහින් පොඩ්ඩක් දුවන්න, නැත්නම් ඇතුලේ exercise කරන්න, toilet එකට යන්න, ආයි හිතන්න මට තියෙන්නේ මෙච්චරයි ඊට පස්සේ මම ගොඩ කියලා, ඊට පස්සේ ජ්‍යාමිතිය ඉවර කරන්න, ඊට පස්සේ ඊළග subject එක පටන් ගන්න විනාඩි 15 කට කලින් ජ්‍යාමිතිය නවත්වලා, මේසය පිරිසුදු කරන්න, ජ්‍යාමිතිය පොත් ඉවත් කරන්න, පොඩි නින්දක් ගන්න, ඊලග ,ඊළග subject එකේ පොත් ගෙනල්ලා ඒක මේසය උඩින් තියන්න, අනෙක් විෂ්‍යයන් වල පොත් ගේන්න එපා, ඊට පස්සේ මේ subject එකත් කලින් subject එකේදි කරා වගේ කරන්න. අන්තිමේදි බලනකොට උබ හැම විෂයම ඉවර කරලා තියෙයි.

ඒ වගේම රෑට නිදා ගන්න අඩුම ගානේ රෑ 12 ට කලින් වත්, ඔළුව stress කරගෙන පාඩම් කරන්න එපා. අමතක කරන්න එපා දුෂ්කර ක්‍රියා කරලා නෙවෙයි සිදුහත් කුමරා බුදු වුනේ, මැදුම් පිළිවෙත වඩලයි, ඉතින් ඇගට දුක් දීගෙන පාඩම් කරා කියලා ගොඩ යෑමක් නෑ.

හොදට කන්න, exercise කරන්න, සරල ගණිත ගැටලු විසදන්න හැකි තරම්, මේකෙන් උබට ලොකු ෆිට් එකක් එයි, අමාරු ඒවාට එකපාර යන්න එපා. මේක හැම විෂයටම අදාළයි, විෂය ලොකු නම් ,විෂයේ ඇතුලේ තියෙන මාතෘකා මම කියපු විදියට කඩන්න, කඩලා alarm තියලා වැඩේ පටන් ගන්න.

[QUOTE="Radioactive, post: 18520440, member: 512093"] පාඩම් කරන්න එපා වෙන්නේ උබ මුළු බර ගැනම එකපාර හිතලා වැඩේට බහින නිසයි, එතකොට එපා වෙනවා මොකද stress එක වැඩියි එතකොට උබේ හිත උබව අධෛර්යයවත් කරනවා. නමුත් අපේ target එක පොඩි නම් එතකොට හිත බලන්නේ කොහොම හරි ඒක ඉවර කරන්නයි, දැකලා ඇති නේ දිගු දුර දුවන ක්‍රිඩයන් , මුලදි, මැදදි දුවන්නේ හිමින් හිමින්, පන නෑ වගේ, නමුත් අන්තිමට එනකොට ගාල කඩාගත්ත අශ්වයෝ වගේ හයියෙන් දුවන්නේ, මහන්සියක් ඇත්තේම නෑ වගේ. ඒක අපේ හිතේ හැටි, සමහර විට මේක සමහර අයට වෙනස් වෙන්න පුලුවන්, ඉතින් තමන්ව තේරුම් ගන්න එක ගොඩක් වටිනවා, යමක් කරන්න කලින්. නමුත් මේ ක්‍රමය ඕනම කෙනෙක්ට වැඩ. හිතන්න මෙහෙම. උබට පාඩම් කරන්න තියෙනවා Maths වල ජ්‍යාමිතිය, කලනය, සම්භාවිතාව, අවකලනය. දැන් උබ පාඩම් කරන්න ගිය හැටියේම උබට හිතෙයි, අපෝ විෂයන් 4 ක් තියෙනවා මේවා කරන්නේ කොහොමද කියලා, හරි අමාරුයි, කරන්න බෑ, බර වැඩියි, කැම්මැලියි කියලා. එහෙම හිතෙන්නේ target එක ලොකු නිසයි. [IMG]http://i.imgur.com/8eFbgaR.png[/IMG] මේ දෙකෙන් පළවෙනි එක දැක්ක හැටියේම පොඩ්ඩක් අධෛර්යයවත් වෙනවා නේ? ඒකට හේතුව ඉලක්කය දුරයි, නමුත් දෙවැනි එක කොහොම හරි කරන්න පුලුවන් කියලා හිතෙනවා නේ? මොකද ඒකේ ඉලක්කය පොඩියි. ඉතින් ඉලක්කය පොඩි කරගන්න, එතකොට පාඩම් කරන එක ප්‍රශ්ණයක් නෑ. කොලයක් ගන්න, alarm එකක් ගන්න. (phone එකක් තියෙනවා නම් වැඩේ ලේසියි, මොකද එකේ reminders set කරන්න පුලුවන් app එකක් දාලා) ඊට පස්සේ එක විෂයට පැය ගාණක් වෙන් කරලා, time table එකක් හදන්න, උදාහරණයට කිව්වොත් උබට තියෙනවා නම් පැය 8 ක් පාඩම් කරන්න, එක විෂයට පැය 2 ක් දෙන්න, මේ පැය දෙකේ පැයකට පස්සේ විනාඩි 15 ක Interval එකකුත් දෙන්න. මුලින්ම පටන් ගන්නවා කියලා හිතන්න ජ්‍යාමිතියෙන්? ඉතින් ලියන්න කොළයක ජ්‍යාමිතියට පැය දෙකයි, ඊට පස්සේ කලනයට පැය දෙකයි, සම්භාවිතාවට පැය දෙකයි, අවකලනයට පැය දෙකයි, ඊට පස්සේ reminder එක තියන්න පැය දෙකෙන් දෙකට, එහෙම නැත්නම් alarm එක තියන්න පැය දෙකෙන් දෙකට. alarm එක තිබ්බොත් ,කොළයේ ලියන්න ඊළගට alarm එක තියන්න ඕනේ කියලත් පැය දෙකක් ඉදිරියට ඊළග විෂයට, ඊට පස්සේ timetable එකයි, alarm එක ready වුන ගමන්. පටන් ගන්න ජ්‍යාමිතියෙන්. අමතක කරන්න ඊට පස්සේ තියෙන හැම විෂයක් ගැනම, හිතන්න මට තියෙන්නේ ජ්‍යාමිතිය විතරයි කරන්න කියලා, අනෙක් විෂයන් වල පොත් පේන්න වත් තියන්න එපා, මේසය හිස් කරලා, ජ්‍යාමිතියට අදාළ පොත් ඒක උඩින් තියන්න, හිතන්න ජ්‍යාමිතිය විතරයි මට අදට තියෙන්නේ, මේක කරලා ඉවර වුනාට පස්සේ මම නිදහස්, ඒක නිසා ටක්ගාලා මේක ඉවර කරන්න ඕනේ කියලා. ඊට පස්සේ පැයකට පස්සේ විනාඩි 15 ක rest එකක් හම්බ වෙනවානේ/ ඒ කාලය ඇතුලත, මොනවා හර් බොන්න, නමුත් කන්න එපා මොකද කෑවොත් රුධිරය අහාර දිරවන්න යෙදෙන නිසා මොළයට අඩුවෙන් රුධිරය යන්නේ, ඒ කාලය ඇතුලද, එළියට ගිහින් පොඩ්ඩක් දුවන්න, නැත්නම් ඇතුලේ exercise කරන්න, toilet එකට යන්න, ආයි හිතන්න මට තියෙන්නේ මෙච්චරයි ඊට පස්සේ මම ගොඩ කියලා, ඊට පස්සේ ජ්‍යාමිතිය ඉවර කරන්න, ඊට පස්සේ ඊළග subject එක පටන් ගන්න විනාඩි 15 කට කලින් ජ්‍යාමිතිය නවත්වලා, මේසය පිරිසුදු කරන්න, ජ්‍යාමිතිය පොත් ඉවත් කරන්න, පොඩි නින්දක් ගන්න, ඊලග ,ඊළග subject එකේ පොත් ගෙනල්ලා ඒක මේසය උඩින් තියන්න, අනෙක් විෂ්‍යයන් වල පොත් ගේන්න එපා, ඊට පස්සේ මේ subject එකත් කලින් subject එකේදි කරා වගේ කරන්න. අන්තිමේදි බලනකොට උබ හැම විෂයම ඉවර කරලා තියෙයි. ඒ වගේම රෑට නිදා ගන්න අඩුම ගානේ රෑ 12 ට කලින් වත්, ඔළුව stress කරගෙන පාඩම් කරන්න එපා. අමතක කරන්න එපා දුෂ්කර ක්‍රියා කරලා නෙවෙයි සිදුහත් කුමරා බුදු වුනේ, මැදුම් පිළිවෙත වඩලයි, ඉතින් ඇගට දුක් දීගෙන පාඩම් කරා කියලා ගොඩ යෑමක් නෑ. හොදට කන්න, exercise කරන්න, සරල ගණිත ගැටලු විසදන්න හැකි තරම්, මේකෙන් උබට ලොකු ෆිට් එකක් එයි, අමාරු ඒවාට එකපාර යන්න එපා. මේක හැම විෂයටම අදාළයි, විෂය ලොකු නම් ,විෂයේ ඇතුලේ තියෙන මාතෘකා මම කියපු විදියට කඩන්න, කඩලා alarm තියලා වැඩේ පටන් ගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom