Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පාඩම් කරන දේවල් හොදින් මතක තියාගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම මේක practically කරපු දෙයක් ගොඩක් exam වලට

01. Distractions අඩු කරගන්න - Phone, computers, music

02. පාඩම් කරන්න තියන දේ පොඩි කොටස් වශයෙන් plan කරගන්න

03. එක කොටසක් ඉවර කරන්න පැයකට වඩා plan කරන්න එපා

04. තේරුමක් සහිතව විෂය සහ පාඩම් කොටස් කරගන්න

05. දැන් පාඩම් කරන් යන අතරතුර short note ගහගන්න

06. short note එක අර පාඩම් කරපු දේ summary එකක් වෙන්න ඕනේ .ඒ කියන්නේ අර හැම දේම පොඩි කොළ කෑල්ලකට එන්න ඕනේ

07. පුලුවන්නම් charts use කරන්න.colors use කරන්න - මම කැමති ටිකක් චාර්ට්ස් වැඩි සහ colourfull short notes වලට

08. දැන් පැයක් ඇතුලත පාඩම් කරපු දේ ෂෝර්ට් note එකට ගහල ඒක ඒ පැය ඇතුලතම ආපහු කියවගන්න - පුලුවන්නම් විශේෂ කරුණු මතකද කියල memorize කරන්න try කරන්න

09. ඉඉලගට ඔය ෂෝර්ට් note එක දවසක් ඒ කියන්නේ within 24 hours ආපහු බලන්න.ඉස්සෙල්ල මතක් කරගන්න ට්‍රය් කරන්න තියන කරුණු

10. next ෂෝර්ට් note එක සතියක් ඇතුලත ආපහු කියවන්න - දැන් අර කරුණු ඔයාගේ long term memory එකේ තියෙන්න ඕන

11. Exam ලන් උනාම ආපහු short notes ටික බලන්න

මම නම් short note එකේම ලියාගන්නවා ඊලගත කවද්ද බලන්න ඕනේ කියලා .බලල ඉවර උනාම එකට tick එකක් දාල අනිත් බලන්න ඕන දවස දානවා.මතක හිටිනවා අඩුඉනම් සතියට පස්සේ ආය සති දෙකක් ඇතුලත බලන්න .මම කරපු දෙයක් මචෝ .උබට කැමතිනම් try කරන්න

[QUOTE="smsgune, post: 21831567, member: 513627"] [SIZE="4"][/SIZE]මචන් මම මේක practically කරපු දෙයක් ගොඩක් exam වලට 01. Distractions අඩු කරගන්න - Phone, computers, music 02. පාඩම් කරන්න තියන දේ පොඩි කොටස් වශයෙන් plan කරගන්න 03. එක කොටසක් ඉවර කරන්න පැයකට වඩා plan කරන්න එපා 04. තේරුමක් සහිතව විෂය සහ පාඩම් කොටස් කරගන්න 05. දැන් පාඩම් කරන් යන අතරතුර short note ගහගන්න 06. short note එක අර පාඩම් කරපු දේ summary එකක් වෙන්න ඕනේ .ඒ කියන්නේ අර හැම දේම පොඩි කොළ කෑල්ලකට එන්න ඕනේ 07. පුලුවන්නම් charts use කරන්න.colors use කරන්න - මම කැමති ටිකක් චාර්ට්ස් වැඩි සහ colourfull short notes වලට 08. දැන් පැයක් ඇතුලත පාඩම් කරපු දේ ෂෝර්ට් note එකට ගහල ඒක ඒ පැය ඇතුලතම ආපහු කියවගන්න - පුලුවන්නම් විශේෂ කරුණු මතකද කියල memorize කරන්න try කරන්න 09. ඉඉලගට ඔය ෂෝර්ට් note එක දවසක් ඒ කියන්නේ within 24 hours ආපහු බලන්න.ඉස්සෙල්ල මතක් කරගන්න ට්‍රය් කරන්න තියන කරුණු 10. next ෂෝර්ට් note එක සතියක් ඇතුලත ආපහු කියවන්න - දැන් අර කරුණු ඔයාගේ long term memory එකේ තියෙන්න ඕන 11. Exam ලන් උනාම ආපහු short notes ටික බලන්න මම නම් short note එකේම ලියාගන්නවා ඊලගත කවද්ද බලන්න ඕනේ කියලා .බලල ඉවර උනාම එකට tick එකක් දාල අනිත් බලන්න ඕන දවස දානවා.මතක හිටිනවා අඩුඉනම් සතියට පස්සේ ආය සති දෙකක් ඇතුලත බලන්න .මම කරපු දෙයක් මචෝ .උබට කැමතිනම් try කරන්න [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom