Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාඩම් කරන විට ඇති වන නිදිමතට පිළියම් ☸️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාඩම් කරන අයට තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි නිදිමත එනවා, හිත විසිරෙනවා, මතක හිටින්නෑ.

ධර්මය ප්‍රගුණ කරන භික්ෂූන් වහන්සේලාට හා ගිහි ශ්රාවකයින්ට තියෙන ප්‍රශ්නත් ඒවාම තමයි. ඉතිං බුදුරජාණන් වහන්සේ මේ ගැටළු වලට විසඳුම් දේශනා කරලා තියෙනවා.

මම කලින් මේ සම්බන්ධව වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේ සිදු කරපු ධර්ම දේශනාවක Video එකක් උපුටා දක්වමින් ත්‍රෙඩ් එකක් දැම්මා. නමුත් එම දේශනාව පැයක පමණ කාලයක් පැවැත්වෙන නිසාත්, ඇතැම් අයට ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට කාලය වෙන්කරගැනීමේ ගැටළු පවතින නිසාත් ආදී කරුණු හේතුවෙන් ඊට අදාළ සූත්‍රයේ අන්තර්ගතය කෙටියෙන්, සරලව, සංක්ෂිප්තව සඳහන් කිරීමක් කළා නම් හොඳයි කියන යෝජනාවක් ආවා. ඉතිං....

මෙය බුදුරජාණන් වහන්සේ විසින් මුගලන් මහතෙරුන් වහන්සේට වදාළ දෙසුමක්. මෙහි මුලින් සඳහන් වෙන්නේ භාවනා ආදිය කරන විට ඇති වන නිදිමත දුරු කරගන්නා ක්‍රම ගැනයි. මෙය අපට එදිනෙදා ජීවිතයේ කටයුතු වලටත් ඉතාම ප්‍රායෝගිකව යොදා ගන්න පුලුවන්.

1. නිදිමත ඇතිවන සංඥාව මෙනෙහි නොකිරීම - ආනාපාන සතිය වඩන කොට නිදිමත එනවා නම්, ඒක නවත්තලා වෙන භාවනාවක් කරනවා. (සිංහල පාඩම් කරන කොට නිදිමත එනවා නම්, ඒක නවත්තලා ගණං ටිකක් හදනවා. වැඩක් කරන කොට නිදිමත එනවා නම් ඒ වැඩේ නවත්තලා වෙන වැඩක් කරනවා.)

2. ධර්මය අනුවිතර්ක කිරීම - පටිච්ච සමුප්පාදයේ හටගැනීම, නිරුද්ධ වීම වැනි කරුණු නුවණින් විමසීම ආදිය (මොළය වෙහෙසවිය යුතු ආකාරයේ දෙයක් කිරීම)

3. සජ්ඣායනා කිරීම - සූත්‍ර ආදිය සජ්ඣායනා කිරීම (පාඩමේ ඇති කරුණු හඬනගා කියවීම)

4. අත්, පා, කන් තරමක් රත් වනතුරු අත්ලෙන් පිරිමැදීම

5. නැගිටලා මූණ ටිකක් සෝදගෙන, වටපිටාව බලලා, රාත්‍රියක නම් අහසේ තරු දිහා එහෙම හොඳින් බැලීම

6. ආලෝක සංඥාව - මේක නම් ටිකක් ගැඹුරු කාරණාවක්. “රෑ දවල් දෙකම එක වගේ” යැයි සිතීම, “ආලෝකය මෙනෙහි කිරීම” කියලා දැනට කියමු (තොරතුරු අවශ්‍ය නම් පච්ඡා-පුරේ සංඥාව අධ්‍යනය කරන්න)

7. සක්මන් කිරීම - සක්මන් කරමින් භාවනා කිරීම (එහාට මෙහාට ඇවිදිමින් පාඩම් කිරීම)

එහෙම කරන කොටත් නිදිමතම එනවා නම්.... නැවත නැගිටින එක අධිෂ්ඨාන කරගෙන, දකුණු පසට ඇලව, සිංහ ස්‍යෙයාවෙන්, සිහියෙන් යුතුව නිදාගන්න. ඇහැරුණාට පස්සෙ, කම්මැලිකමෙන් ඇඳේම ඉන්නැතුව ඒ ගමන්ම නැගිටින්න. නැවත තම අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න.

මෙහි සම්පූර්ණ අර්ථය ඒ ආකාරයෙන්ම සඳහන් වී නැත. ඒ නිසා හැකි අය සම්පූර්ණ දේශනාව කියවන්න.

https://mahamevnawa.lk/sutta/an4_7-2-1-8/

කලින් ත්‍රෙඩ් එකේ දේශනාව අහන්න.

https://elakiri.com/threads/පාඩම්-කරන-කොට-නිදිමත-එනවාට-අමතක-වෙනවාට-දහමෙන්-විසඳුමක්.2063469/

"පාඩම් කරපු දේත් අමතක වෙන්න හේතුව" ත්‍රෙඩ් එක (කියවන්න) https://elakiri.com/threads/පාඩම්-කරපු-දේත්-අමතක-වෙනවට-හේතුව.2063603/

[QUOTE="S_M_S, post: 27998916, member: 564607"] පාඩම් කරන අයට තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි [B]නිදිමත එනවා, හිත විසිරෙනවා, මතක හිටින්නෑ.[/B] [COLOR=rgb(85, 57, 130)]ධර්මය ප්‍රගුණ කරන භික්ෂූන් වහන්සේලාට හා ගිහි ශ්රාවකයින්ට තියෙන ප්‍රශ්නත් ඒවාම තමයි. ඉතිං බුදුරජාණන් වහන්සේ මේ ගැටළු වලට විසඳුම් දේශනා කරලා තියෙනවා[/COLOR]. [COLOR=rgb(0, 168, 133)]මම කලින් මේ සම්බන්ධව වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේ සිදු කරපු ධර්ම දේශනාවක Video එකක් උපුටා දක්වමින් ත්‍රෙඩ් එකක් දැම්මා. නමුත් එම දේශනාව පැයක පමණ කාලයක් පැවැත්වෙන නිසාත්, ඇතැම් අයට ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට කාලය වෙන්කරගැනීමේ ගැටළු පවතින නිසාත් ආදී කරුණු හේතුවෙන් ඊට අදාළ සූත්‍රයේ අන්තර්ගතය කෙටියෙන්, සරලව, සංක්ෂිප්තව සඳහන් කිරීමක් කළා නම් හොඳයි කියන යෝජනාවක් ආවා. ඉතිං....[/COLOR] මෙය බුදුරජාණන් වහන්සේ විසින් මුගලන් මහතෙරුන් වහන්සේට වදාළ දෙසුමක්. මෙහි මුලින් සඳහන් වෙන්නේ භාවනා ආදිය කරන විට ඇති වන නිදිමත දුරු කරගන්නා ක්‍රම ගැනයි. මෙය අපට එදිනෙදා ජීවිතයේ කටයුතු වලටත් ඉතාම ප්‍රායෝගිකව යොදා ගන්න පුලුවන්. [B]1. නිදිමත ඇතිවන සංඥාව මෙනෙහි නොකිරීම - [/B]ආනාපාන සතිය වඩන කොට නිදිමත එනවා නම්, ඒක නවත්තලා වෙන භාවනාවක් කරනවා. (සිංහල පාඩම් කරන කොට නිදිමත එනවා නම්, ඒක නවත්තලා ගණං ටිකක් හදනවා. වැඩක් කරන කොට නිදිමත එනවා නම් ඒ වැඩේ නවත්තලා වෙන වැඩක් කරනවා.) [B]2. ධර්මය අනුවිතර්ක කිරීම -[/B] පටිච්ච සමුප්පාදයේ හටගැනීම, නිරුද්ධ වීම වැනි කරුණු නුවණින් විමසීම ආදිය (මොළය වෙහෙසවිය යුතු ආකාරයේ දෙයක් කිරීම) [B]3. සජ්ඣායනා කිරීම -[/B] සූත්‍ර ආදිය සජ්ඣායනා කිරීම (පාඩමේ ඇති කරුණු හඬනගා කියවීම) [B]4. අත්, පා, කන් තරමක් රත් වනතුරු අත්ලෙන් පිරිමැදීම 5. නැගිටලා මූණ ටිකක් සෝදගෙන, වටපිටාව බලලා, රාත්‍රියක නම් අහසේ තරු දිහා එහෙම හොඳින් බැලීම 6. ආලෝක සංඥාව -[/B] මේක නම් ටිකක් ගැඹුරු කාරණාවක්. “රෑ දවල් දෙකම එක වගේ” යැයි සිතීම, “ආලෝකය මෙනෙහි කිරීම” කියලා දැනට කියමු (තොරතුරු අවශ්‍ය නම් පච්ඡා-පුරේ සංඥාව අධ්‍යනය කරන්න) [B]7. සක්මන් කිරීම -[/B] සක්මන් කරමින් භාවනා කිරීම (එහාට මෙහාට ඇවිදිමින් පාඩම් කිරීම) එහෙම කරන කොටත් නිදිමතම එනවා නම්.... [B]නැවත නැගිටින එක අධිෂ්ඨාන කරගෙන, දකුණු පසට ඇලව, සිංහ ස්‍යෙයාවෙන්, සිහියෙන් යුතුව නිදාගන්න. ඇහැරුණාට පස්සෙ, කම්මැලිකමෙන් ඇඳේම ඉන්නැතුව ඒ ගමන්ම නැගිටින්න. නැවත තම අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න.[/B] . මෙහි සම්පූර්ණ අර්ථය ඒ ආකාරයෙන්ම සඳහන් වී නැත. ඒ නිසා හැකි අය සම්පූර්ණ දේශනාව කියවන්න. [URL]https://mahamevnawa.lk/sutta/an4_7-2-1-8/[/URL] කලින් ත්‍රෙඩ් එකේ දේශනාව අහන්න. [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B6%AD-%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%A7-%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%A7-%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.2063469/']https://elakiri.com/threads/පාඩම්-කරන-කොට-නිදිමත-එනවාට-අමතක-වෙනවාට-දහමෙන්-විසඳුමක්.2063469/[/URL] "පාඩම් කරපු දේත් අමතක වෙන්න හේතුව" ත්‍රෙඩ් එක (කියවන්න) [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94-%E0%B6%AF%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B6%A7-%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80.2063603/']https://elakiri.com/threads/පාඩම්-කරපු-දේත්-අමතක-වෙනවට-හේතුව.2063603/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom