Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාඩම් කරන විට නිදිමත ඇතිවෙන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාඩම් කරන විට නිදිමත ඇතිවෙන්නේ ඇයි?

පාඩම් කරන විට නිදිමත ඇතිවෙන්නේ ඇයි?

ඇතැම් දරුවන් අධ්‍යාපනයේ නිරත වීමට ප්‍රියතාවක් දක්වයි. ඒත් තවත් පිරිසක් අධ්‍යාපනයේ නිරත වීමට මැලිකමක් දක්වයි.

පාඩම් කරන විට නිදිමත ඇතිවන බව පවසන දරුවන් ඒ පිළිබඳ ඉතාම කනගාටූවට පත් වන අතර මවූපියන්ගේ දොෂාරෝපනයන්ටද ලක්වෙයි.

ලපොතක් අතට ගත්තොත් නිදි මෙහෙම කියන අම්මලා දරුවන්ට දොස් නගන්නේ පාඩම් නොකරන බවට මැසිවිලි නගමිනි.

පාඩම් කරන කොට නිිදිමත එන්න හේතු ගණනාවක් තිඛෙනවා. දවල් මහන්සිවෙලා වැඩ කරලා හවසට මද විවේකයක් අවශ්‍යයි. විනාඩි 45 පමණ ඇඳ විවේකයක් තමයි අවශ්‍ය වෙන්නේ. එය අනිවාර්යයි කීවත් වැරදි නැහැ. එහෙම නැති වූණාම තමයි නිදිමත ගතිය එන්නේ .ළමයින්ට විතරක් නෙමෙයි හැමෝටම මේ විවේකය අවශ්‍යයි. එසේ නොවූ විට තමන්ගේ කාර්යය නියමිත පරිදි කර ගැනීමේ නොහැකියාව නැති වෙනවා. එනම් නිදිමත වෙහෙස දෑනෙනවා.

අධ්‍යාපනය පිළිබඳ සූබ හැඟීම් නැති විට ඇතිවන්නේ අසූබ හැඟීමක්. ඒ හැඟීමත් නිදිමත ඇතිකරන්න හේතුවක් වෙනවා.

ඇනීමියා (ලේනැතිකම) තයිරොයිඩ් ග්‍රන්ථියේ ඌනතා වැනි දේ නිසා මොළයේ ෙසෙලවල ක්‍රියාව දුර්වල වී නිදිමත ඇති වෙන අවස්ථා තිඛෙනවා.

බොහෝ පීඩාකාරී ගැටලු එනම් නිවසේ අර්බූද, කායික රෝග පාසලේදී වයසේ ළමයින්ගෙන් කොන්වීම නිසාත් නිිදිමත කලකැරුණූ ස්වභාවය ඇතිවෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයකට හේතුව සොයාගත යූතු යි.

ළමයාව නිවැරදි මනෝ උපදේශන සේවයකට යොමූ කර බලපාන ප්රශ්නය සඳහා විධිමත් නිවැරදි මනෝ උපදේශන සේවයක් ලබා දිය යූතුයි. මෙහිදී විශේෂයෙන් මව්පියන් මතක තබා ගත යූත්තේ දරුවා නිවැරදි මනෝ උපදේශනයක් සඳහා යොමූකිරීමටයි.

සෙම, හිසරදය, මිග්රේන් හිසරදය වැනි තත්ත්වයන් නිසාද පාඩම් කිරිමේදී නිදිමත ගතිය ඇති වේ. එවැනි තත්ත්ව හඳුනාගෙන නිවැරදි වෛද්‍ය උපදෙස් සඳහා යොමූ කර රෝග පාලනයට අවශ්‍ය උපදෙස් ලබා දීම කළ යූතුයි.

විෂය අවබෝධ කර ගැනීමට අපහසූ වීමද දරුවාට නිදිමත ගතිය ඇතිවීමට ප්‍රධාන හේතුවකි. මෙවැනි දරුවන් විශාල වශයෙන් සිටී. එය අධ්‍යාපනයට පීඩාකාරී තත්ත්වයකි. එම තත්ත්වය අවබෝධ කර ගනිමින් විෂය පහසූවන ක්‍රම අවබෝධ කර දීමෙන්ද දරුවාට සූබවාදී සිතිවිලි ඇති වී පාඩමට සතුටින් යොමූ වෙයි.

කාල කළමනාකරණය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොවීම තුළ නිවැරදි නින්දක් රාත්රියේදී නොලැබීම තුළින් නිදිමත ගතිය ඇතිවන බව අමූතුවෙන් කිව යූතු නොවේ. එනම් රාත්රියේදී කඩින් කඩ අවදි වන දරුවන් මෙම ප්‍රශ්නයට මූහූණ දෙයි.

බොහෝ වැඩිහිටියන් දරුවන්ට උපදෙස් දෙන්නේ පැය 4 නිදාගන්නටයි.

එහෙත් එය නිවැරදි පැය ගණන නොවේ.

නින්ද යනූ ඉගෙන ගන්නා උපක්රමයකි. මෙය බොහෝ දෙනා නොදැනීම නිසා ඉගෙන ගන්නා දරුවන්ට ඇතිවන ප්‍රශ්න සූළු පටූ නොවේ.

දරුවෙකු පැය 6 ක නින්දක් ලැබීම ගැඹූරු මතකය එනම් පස් ගුණයකින් මතකය වැඩි කර ගැනීමට හේතු වේ.

එය මතක තබා ගත යූතු කරුණකි. විශේෂයෙන්ම මව්පියන් මතක තබා ගත යූතු කරුණකි. ඇතැම් අයගේ හැඟීම අවදියෙන් සිටීම තුළ වැඩ බොහොමයක් කරන්නට හැකියාවක් ලැඛෙන බවයි.. ඒත් එය එහෙම නෙමෙයි. හැකි තරම් හොඳ නින්දක් ලබා ගැනීම තුළ (පැය 6 ක කාලය) විෂය සරල කර ගැනීම තුළින් මනසේ උපරිම බලය අධ්‍යාපනයටම යොමූ කිරීමට හැකි වේ. කාල කළමනාකාරණය කරන දරුවෙකු නිදි කිරා වැටෙමින් පාඩම් කරන දරුවෙකුට වඩා උසස් ප්‍රතිපල ලබා ගත හැකි බව විවාදයකින් තොරව ප්‍රකාශ කළ හැකි වේ.

ඉගන ගන්නා දරුවන් බොහෝ නිදි නැතිව සිටීම එනම් ඇති තරම් නිදි නොලැබීම දිවා කාලයේදී උගන්වන කරුණූ ධාරණය කර ගැනීමද අපහසූ කරවයි. විෂය ධාරාවට අවධානය යොමූ කිරීම හා අවබෝධ කර ගැනීම දුර්වල වේ. හොඳ තීරණ එනම් නිවැරදි පිළිතුරු සැපීම අඩාල කරයි. විභාගයේදී හොඳ පිළිතුරු දෑන දෑනත් වෙනත් පිළිතුරු ලියන්නේ එවැනි දරුවන්ය.

පාඩම් කරන දරුවාට නිදිමත ඇතිවෙනවා කියන්නේ දරුවාගේ දුර්වලකම නොව දරුවාට දෑනූම ලැබී තිබූණද එය වෙනස් කළ යූතු තැනක සිටිනවා යන්නයි. ලනිවැරදි මාර්ගය පෙන්වා නොදීම නිසා ඇති වූ ප්‍රතිඵලයක් ලෙසයි.

අප විසඳුම් සෙවිය යූත්තේ අන්න ඒ ප්රශ්නයටයි. දරුවාගේ දුර්වලකමට දරුවාගේ සැඟ වී ඇති දක්ෂතා ඉදිරියට ගැනීමටයි.

පාඩමට අලස වීම, නිදිමත ඇතිවීම යන කරුණූවලට මූල සෙවීමටයි.

එසේ නැතිව නිදිමත නිසාවෙන් පාඩම අතපසූ වන දරුවන්ට දොස් නැගීම නොව නිිදිමතට සාධාරණ හේතුව සොයා ගැනීමටයි.

ඇතැම් අවස්ථාවල හේතුවක් නැතිව නිදිමත ඇතිවන අවස්ථාද තිබේ. එය මෝහනය මගින් ඉවත් කර මනසට ඉගෙනීමේ බලය ඇතුළු කිරීම තුළින් දරුවාගේ දක්ෂතා මතු කර ගත හැකි අවස්ථාවන්ද තිබේ.

WADAGATHNAM REP KARNDO

[QUOTE="shruk khan, post: 21970649, member: 563031"] [b]පාඩම් කරන විට නිදිමත ඇතිවෙන්නේ ඇයි?[/b] [SIZE="6"]පාඩම් කරන විට නිදිමත ඇතිවෙන්නේ ඇයි?[/SIZE] [SIZE="5"]ඇතැම් දරුවන් අධ්‍යාපනයේ නිරත වීමට ප්‍රියතාවක් දක්වයි. ඒත් තවත් පිරිසක් අධ්‍යාපනයේ නිරත වීමට මැලිකමක් දක්වයි. පාඩම් කරන විට නිදිමත ඇතිවන බව පවසන දරුවන් ඒ පිළිබඳ ඉතාම කනගාටූවට පත් වන අතර මවූපියන්ගේ දොෂාරෝපනයන්ටද ලක්වෙයි. ලපොතක් අතට ගත්තොත් නිදි මෙහෙම කියන අම්මලා දරුවන්ට දොස් නගන්නේ පාඩම් නොකරන බවට මැසිවිලි නගමිනි. පාඩම් කරන කොට නිිදිමත එන්න හේතු ගණනාවක් තිඛෙනවා. දවල් මහන්සිවෙලා වැඩ කරලා හවසට මද විවේකයක් අවශ්‍යයි. විනාඩි 45 පමණ ඇඳ විවේකයක් තමයි අවශ්‍ය වෙන්නේ. එය අනිවාර්යයි කීවත් වැරදි නැහැ. එහෙම නැති වූණාම තමයි නිදිමත ගතිය එන්නේ .ළමයින්ට විතරක් නෙමෙයි හැමෝටම මේ විවේකය අවශ්‍යයි. එසේ නොවූ විට තමන්ගේ කාර්යය නියමිත පරිදි කර ගැනීමේ නොහැකියාව නැති වෙනවා. එනම් නිදිමත වෙහෙස දෑනෙනවා. අධ්‍යාපනය පිළිබඳ සූබ හැඟීම් නැති විට ඇතිවන්නේ අසූබ හැඟීමක්. ඒ හැඟීමත් නිදිමත ඇතිකරන්න හේතුවක් වෙනවා. ඇනීමියා (ලේනැතිකම) තයිරොයිඩ් ග්‍රන්ථියේ ඌනතා වැනි දේ නිසා මොළයේ ෙසෙලවල ක්‍රියාව දුර්වල වී නිදිමත ඇති වෙන අවස්ථා තිඛෙනවා. බොහෝ පීඩාකාරී ගැටලු එනම් නිවසේ අර්බූද, කායික රෝග පාසලේදී වයසේ ළමයින්ගෙන් කොන්වීම නිසාත් නිිදිමත කලකැරුණූ ස්වභාවය ඇතිවෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයකට හේතුව සොයාගත යූතු යි. ළමයාව නිවැරදි මනෝ උපදේශන සේවයකට යොමූ කර බලපාන ප්රශ්නය සඳහා විධිමත් නිවැරදි මනෝ උපදේශන සේවයක් ලබා දිය යූතුයි. මෙහිදී විශේෂයෙන් මව්පියන් මතක තබා ගත යූත්තේ දරුවා නිවැරදි මනෝ උපදේශනයක් සඳහා යොමූකිරීමටයි. සෙම, හිසරදය, මිග්රේන් හිසරදය වැනි තත්ත්වයන් නිසාද පාඩම් කිරිමේදී නිදිමත ගතිය ඇති වේ. එවැනි තත්ත්ව හඳුනාගෙන නිවැරදි වෛද්‍ය උපදෙස් සඳහා යොමූ කර රෝග පාලනයට අවශ්‍ය උපදෙස් ලබා දීම කළ යූතුයි. විෂය අවබෝධ කර ගැනීමට අපහසූ වීමද දරුවාට නිදිමත ගතිය ඇතිවීමට ප්‍රධාන හේතුවකි. මෙවැනි දරුවන් විශාල වශයෙන් සිටී. එය අධ්‍යාපනයට පීඩාකාරී තත්ත්වයකි. එම තත්ත්වය අවබෝධ කර ගනිමින් විෂය පහසූවන ක්‍රම අවබෝධ කර දීමෙන්ද දරුවාට සූබවාදී සිතිවිලි ඇති වී පාඩමට සතුටින් යොමූ වෙයි. කාල කළමනාකරණය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොවීම තුළ නිවැරදි නින්දක් රාත්රියේදී නොලැබීම තුළින් නිදිමත ගතිය ඇතිවන බව අමූතුවෙන් කිව යූතු නොවේ. එනම් රාත්රියේදී කඩින් කඩ අවදි වන දරුවන් මෙම ප්‍රශ්නයට මූහූණ දෙයි. බොහෝ වැඩිහිටියන් දරුවන්ට උපදෙස් දෙන්නේ පැය 4 නිදාගන්නටයි. එහෙත් එය නිවැරදි පැය ගණන නොවේ. නින්ද යනූ ඉගෙන ගන්නා උපක්රමයකි. මෙය බොහෝ දෙනා නොදැනීම නිසා ඉගෙන ගන්නා දරුවන්ට ඇතිවන ප්‍රශ්න සූළු පටූ නොවේ. දරුවෙකු පැය 6 ක නින්දක් ලැබීම ගැඹූරු මතකය එනම් පස් ගුණයකින් මතකය වැඩි කර ගැනීමට හේතු වේ. එය මතක තබා ගත යූතු කරුණකි. විශේෂයෙන්ම මව්පියන් මතක තබා ගත යූතු කරුණකි. ඇතැම් අයගේ හැඟීම අවදියෙන් සිටීම තුළ වැඩ බොහොමයක් කරන්නට හැකියාවක් ලැඛෙන බවයි.. ඒත් එය එහෙම නෙමෙයි. හැකි තරම් හොඳ නින්දක් ලබා ගැනීම තුළ (පැය 6 ක කාලය) විෂය සරල කර ගැනීම තුළින් මනසේ උපරිම බලය අධ්‍යාපනයටම යොමූ කිරීමට හැකි වේ. කාල කළමනාකාරණය කරන දරුවෙකු නිදි කිරා වැටෙමින් පාඩම් කරන දරුවෙකුට වඩා උසස් ප්‍රතිපල ලබා ගත හැකි බව විවාදයකින් තොරව ප්‍රකාශ කළ හැකි වේ. ඉගන ගන්නා දරුවන් බොහෝ නිදි නැතිව සිටීම එනම් ඇති තරම් නිදි නොලැබීම දිවා කාලයේදී උගන්වන කරුණූ ධාරණය කර ගැනීමද අපහසූ කරවයි. විෂය ධාරාවට අවධානය යොමූ කිරීම හා අවබෝධ කර ගැනීම දුර්වල වේ. හොඳ තීරණ එනම් නිවැරදි පිළිතුරු සැපීම අඩාල කරයි. විභාගයේදී හොඳ පිළිතුරු දෑන දෑනත් වෙනත් පිළිතුරු ලියන්නේ එවැනි දරුවන්ය. පාඩම් කරන දරුවාට නිදිමත ඇතිවෙනවා කියන්නේ දරුවාගේ දුර්වලකම නොව දරුවාට දෑනූම ලැබී තිබූණද එය වෙනස් කළ යූතු තැනක සිටිනවා යන්නයි. ලනිවැරදි මාර්ගය පෙන්වා නොදීම නිසා ඇති වූ ප්‍රතිඵලයක් ලෙසයි. අප විසඳුම් සෙවිය යූත්තේ අන්න ඒ ප්රශ්නයටයි. දරුවාගේ දුර්වලකමට දරුවාගේ සැඟ වී ඇති දක්ෂතා ඉදිරියට ගැනීමටයි. පාඩමට අලස වීම, නිදිමත ඇතිවීම යන කරුණූවලට මූල සෙවීමටයි. එසේ නැතිව නිදිමත නිසාවෙන් පාඩම අතපසූ වන දරුවන්ට දොස් නැගීම නොව නිිදිමතට සාධාරණ හේතුව සොයා ගැනීමටයි. ඇතැම් අවස්ථාවල හේතුවක් නැතිව නිදිමත ඇතිවන අවස්ථාද තිබේ. එය මෝහනය මගින් ඉවත් කර මනසට ඉගෙනීමේ බලය ඇතුළු කිරීම තුළින් දරුවාගේ දක්ෂතා මතු කර ගත හැකි අවස්ථාවන්ද තිබේ.[/SIZE] WADAGATHNAM REP KARNDO:D [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom