පාඩු ලබන රජයේ ආයතන ලොක්කෙකුට කෝටි 08ක වාහනයක් ගනී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රජයේ ප්‍රධානි අධිකාරියක ප්‍රධානියා සඳහා රුපියල් කෝටි 8ක මුදලක් වැය කර සුඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීමට පියවර ගනිමින් ඇතැයි වාර්තා වේ.

    එම මුදල ගෙවා මිලට ගැනීමට සැලසුම් කර ඇත්තේ පාවිච්චි කරන ලද වාහනයක් යැයිද සඳහන් වෙයි.

    වාහන ගැනීම රජය විසින් අත්හිටුවා ඇති නිසා සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ අපහසුවක් නිසා එම අධිකාරිය යටතේ පවත්නා රාජ්‍ය සමාගමකින් මෙම සභාපති වරයා සඳහා වාහනය මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

    කෙසේ නමුත් ආයතනයේ සභාපතිවරයා සඳහා 2014 වර්ෂයේ දී ගෙන්වනලද ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඇති අතර එය තවමත් ඉතාම හොඳ තත්වයේ ඇති බවද දැනගන්නට ඇත.

    මෙම වාහනය මිලදී ගැනීමට කෝටි අටක් වියදම් සූදානම් වුවත් එම අධිකාරිය රුපියල් බිලියන ගණනක ණයක් ගෙවීමට ඇති බවට වෘත්තිය සමිති චෝදනා එල්ල කරයි.

    @nicjosh83 monawada ponnayo me balu weda??? mewa karannada ubala ochchara kade giye?????
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත

    සෞභාග්‍යයේ දැක්ම යකෝ කට පියන් ඉදපන් ඔලුව කුඩු වෙන්න තියන්නේ පකයා
     
    • Haha
    Reactions: SLK_sri

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    දැන් v8 brand new තියෙන්න විදිහක් නෑ....අනිවා මේකා එකට පරණ එකක් ගන්නවා ඇත්තෙ....මොකද්ද ඔය "හදිකාරිය"
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    Dan inna viyaththu tika balanne puluwan tharam horakakn karanne mokada ilanga parata kohomath dinanne naha(ratak thibboth thawa awrudu 3kin passe)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් v8 brand new තියෙන්න විදිහක් නෑ....අනිවා මේකා එකට පරණ එකක් ගන්නවා ඇත්තෙ....මොකද්ද ඔය "හදිකාරිය"
    2020 set1k thi... above 85mil...
     
    • Like
    Reactions: adowhybn

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රජයේ ප්‍රධානි අධිකාරියක ප්‍රධානියා සඳහා රුපියල් කෝටි 8ක මුදලක් වැය කර සුඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීමට පියවර ගනිමින් ඇතැයි වාර්තා වේ.

    එම මුදල ගෙවා මිලට ගැනීමට සැලසුම් කර ඇත්තේ පාවිච්චි කරන ලද වාහනයක් යැයිද සඳහන් වෙයි.

    වාහන ගැනීම රජය විසින් අත්හිටුවා ඇති නිසා සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ අපහසුවක් නිසා එම අධිකාරිය යටතේ පවත්නා රාජ්‍ය සමාගමකින් මෙම සභාපති වරයා සඳහා වාහනය මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

    කෙසේ නමුත් ආයතනයේ සභාපතිවරයා සඳහා 2014 වර්ෂයේ දී ගෙන්වනලද ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඇති අතර එය තවමත් ඉතාම හොඳ තත්වයේ ඇති බවද දැනගන්නට ඇත.

    මෙම වාහනය මිලදී ගැනීමට කෝටි අටක් වියදම් සූදානම් වුවත් එම අධිකාරිය රුපියල් බිලියන ගණනක ණයක් ගෙවීමට ඇති බවට වෘත්තිය සමිති චෝදනා එල්ල කරයි.

    @nicjosh83 monawada ponnayo me balu weda??? mewa karannada ubala ochchara kade giye?????
     
    Similar threads