Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට නරාවලක් කළ විනාඩි ගණනක සිද්ධිය

භාරත ඝාතනය පිළිබඳ කතාව පෙළින් පෙළ

කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණය එකම හිස්ගොඩකි. ඒ නිරහංකාර මිනිසාට අවසන් ගෞරවය දැක්වීම සඳහා පක්ෂ බේදයකින් තොරව රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව මීයට පිම්බාක් මෙන් නිහඬය.

සුදොaසුදු පැහැයෙන් ඉදිවූ චිතකය ඒ නිරහංකාර මානව හිතවාදියා දමා අළු කරන මූසල හෝරාව එළඹෙනතුරු බලා සිටියි. මළ හිරුරැස් කෙමින් කෙමින් උමගිලිය ක්‍රීඩාංගණය ගිල ගනිමින් තිබිණි.

කොළොන්නාවේ කෙල්ලො කොල්ලො කුඩුකාරයන්ගෙන් බේරගන්න ඕනෙ. ගෑනු ළමයකුට බයක් සැකයක් නැතිව පාරේ බැහැලා යන්න බැහැ. පාහර දේශපාලනඥයොයි උන්ට කඩේ යන පාතාල අපරාධ කාරයොයි අද කොළොන්නාව බිලි අරගෙන. මේ මිනිස්සුන්ට ආරක්ෂාවක් ඕනෙ. ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් මම මැරෙන්න උනත් ලෑස්තියි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඒ ජවසම්පන්න හඬ මුළු කොළොන්නාව පුරාම දොaංකාර දෙයි. ඒ හඬ කොළොන්නාවේ ජනතාවට මහා ශක්තියක් විය. අහිංසක ජනතාවගේ එකම රැකවලා වූයේ ඔහුය. ගැලවුම්කාරයා වූයේද ඔහුය. එහෙත් ඒ වීරයා අද ඔවුන් අතර නැත.

"අපේ රජු අපිට නැති කළා අපි අද අසරණ වෙලා. මේ මහා අපරාධය කරපු උන්ට හෙණ හත ගහන්න ඕනෙ."

හදපත්ලෙන්ම ගලා ආ ශෝකය වාවාගත නොහැකිව කාන්තාවක විලාප නගයි. දහස් සංඛ්‍යාත ජනතාවගේ සෝ සුසුම් මැද ඒ ජනහිතකාමියාගේ දේහය තැන්පත් කළ චිතකය දැවී පිළිස්සී අළුවී යන්නට විය.

කොළොන්නාවේ පමණක් නොව කොළඹ බොහෝ ප්‍රදේශවල අහිංසක ජනතාව ඔහු ළඟින් ඇසුරු කළේය. තරුණ පිරිස්වලට ඔහු ලකී අයියා විය. වැඩිහිටියන් ඔහුට කීවේ ලකී පුතා කියාය. ඒ තරමටම ඔහු අහිංසක ජනතාවට සමීප වූවෙක් විය.

අව්‍යාජ සිනහවෙන් මුවසරසාගෙන සිටින භාරත දුප්පතාගේ දුකේදී කිසි දිනක කර ඇරියේ නැත. උත්තුංග දේහදාරී ජනහිතකාමියා අකාලයේ මරාදැමීම මොනතරම් අපරාධයක්ද. සිය පියාණන් වූ එම්. වයි. ප්‍රේමචන්ද්‍ර මහතාගේ අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසි භාරත ලක්ෂ්මන් ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවගේ ආදරය දිනා ගත්තේය.

1956 වර්ෂයේ ජනවාරි 26 වැනිදා මෙලොව එළිය දුටු භාරත දරුවන් හත් දෙනෙකුගේ පවුලේ තුන්වැනියාය. කොළඹ කේරි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය. කොළොන්නාවේ අහිංසක ජනතාව අතර සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් හැදී වැඩුණු භාරත ලක්ෂ්මන් 1979 වර්ෂයේදී දේශපාලනයට පිවිසියේය. ඒ කොළොන්නාව නගර සභාවට තරග කරමින්ය. 1980 වර්ෂයේදී කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායකයා ලෙස පත්වීමටද මේ තරුණ නාගරික මන්ත්‍රීවරයාට හැකි වූයේ ඔහුගේ දක්ෂතාව නිසාමය.

මුළු රටක් ආදරය කළ විජය කුමාරතුංග නම් වූ මානව හිතවාදියා ඇසුරු කිරීමට භාරතට ලැබෙන්නේ මේ කාල වකවානුවේදීය. ජනතාවට ආදරය කරන ආකාරය ජනතාවගේ දුකේදීත් සැපේදීත් ඔවුන් සමඟ එකට සිටින ආකාරය ඇතුළු සියලු ගුණයහපත් ක්‍රියා භාරත ඉගෙන ගත්තේ විජය කුමාරතුංගයන් ඇසුරු කිරීමෙන්ය. විජය ඇසුරු කිරීම භාරතගේ දේශපාලන දිවිය විශාල වෙනසක් කිරීමට සමත් විය. විජය සමඟ සමීපව කටයුතු කරද්දී නැක්සලයිට් චෝදනාව මත සිරබත් කෑමටද භාරතට සිදුවිය.

1988 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ භාරත ලක්ෂ්මන් එක්සත් සමාජවාදී පෙරමුණෙන් බස්නාහිර පළාත් සභාවට තරග කර ඉන් ජයගත්තේය. පසුව භාරත ලක්ෂ්මන් පොදු පෙරමුණු රජය සමඟ අත්වැල් බැඳගෙන 1994 වර්ෂයේදී චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙන ඒමට විශාල මෙහෙයක් ඉටු කළේය.

1994 වර්ෂයේ මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූයේය. එය කොළොන්නාව ජනතාවගේද ජයග්‍රහණයක් විය. එතැන් පටන් වසර 10 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ භාරත ලක්ෂ්මන් දුක්විඳින ජනතාව වෙනුවෙන් විශාල මෙහෙයක් කිරීමට උත්සාහ කළේය. කොතරම් තාන්න මාන්න ලැබුණත් මිල මුදල් ලැබුණත් ඔහු කොළොන්නාවේ පිහිටි පුංචි නිවස අමතක කළේ නැත. කුඩා කල පටන් හැදී වැඩුණු මේ නිවහන මිය යනතුරුම ඔහුගේ වාසස්ථානය විය. 2005 වර්ෂය පොදුජන එක්සත් පෙරමුණට ඉතාම තීරණාත්මක වසරකි. ජනාධිපති අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. භාරත ලක්ෂ්මන් ඉතාම දීර්ඝ කාලයක සිට මහින්ද රාජපක්ෂ මහතා කිට්ටුවෙන් ඇසුරු කළේය.

එදා භාරත ලක්ෂ්මන් මහින්ද රාජපක්ෂ මහතා ඇමතුවේ මහින්ද අයියා යන ලෙන්ගතු නාමයෙන්ය. ජනාධිපතිතුමාද ඔහුට කතා කළේ භාරත මල්ලී යන සහෝදර නාමයෙන්ය. ඒ තරමටම ඔවුන් කුළුපගය. මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා භාරත ලක්ෂ්මන් විශාල වැඩ කොටසක් කළේය. එදා දේශපාලන වේදිකාවේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකට වැඩ කිරීමට සිටියේ ඉතාම සීමිත දේශපාලනඥයන් පිරිසකි.

[QUOTE="AnurangaSS, post: 11150157, member: 92055"] [SIZE="5"]රට නරාවලක් කළ විනාඩි ගණනක සිද්ධිය භාරත ඝාතනය පිළිබඳ කතාව පෙළින් පෙළ කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණය එකම හිස්ගොඩකි. ඒ නිරහංකාර මිනිසාට අවසන් ගෞරවය දැක්වීම සඳහා පක්ෂ බේදයකින් තොරව රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව මීයට පිම්බාක් මෙන් නිහඬය. සුදොaසුදු පැහැයෙන් ඉදිවූ චිතකය ඒ නිරහංකාර මානව හිතවාදියා දමා අළු කරන මූසල හෝරාව එළඹෙනතුරු බලා සිටියි. මළ හිරුරැස් කෙමින් කෙමින් උමගිලිය ක්‍රීඩාංගණය ගිල ගනිමින් තිබිණි. කොළොන්නාවේ කෙල්ලො කොල්ලො කුඩුකාරයන්ගෙන් බේරගන්න ඕනෙ. ගෑනු ළමයකුට බයක් සැකයක් නැතිව පාරේ බැහැලා යන්න බැහැ. පාහර දේශපාලනඥයොයි උන්ට කඩේ යන පාතාල අපරාධ කාරයොයි අද කොළොන්නාව බිලි අරගෙන. මේ මිනිස්සුන්ට ආරක්ෂාවක් ඕනෙ. ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් මම මැරෙන්න උනත් ලෑස්තියි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඒ ජවසම්පන්න හඬ මුළු කොළොන්නාව පුරාම දොaංකාර දෙයි. ඒ හඬ කොළොන්නාවේ ජනතාවට මහා ශක්තියක් විය. අහිංසක ජනතාවගේ එකම රැකවලා වූයේ ඔහුය. ගැලවුම්කාරයා වූයේද ඔහුය. එහෙත් ඒ වීරයා අද ඔවුන් අතර නැත. "අපේ රජු අපිට නැති කළා අපි අද අසරණ වෙලා. මේ මහා අපරාධය කරපු උන්ට හෙණ හත ගහන්න ඕනෙ." හදපත්ලෙන්ම ගලා ආ ශෝකය වාවාගත නොහැකිව කාන්තාවක විලාප නගයි. දහස් සංඛ්‍යාත ජනතාවගේ සෝ සුසුම් මැද ඒ ජනහිතකාමියාගේ දේහය තැන්පත් කළ චිතකය දැවී පිළිස්සී අළුවී යන්නට විය. කොළොන්නාවේ පමණක් නොව කොළඹ බොහෝ ප්‍රදේශවල අහිංසක ජනතාව ඔහු ළඟින් ඇසුරු කළේය. තරුණ පිරිස්වලට ඔහු ලකී අයියා විය. වැඩිහිටියන් ඔහුට කීවේ ලකී පුතා කියාය. ඒ තරමටම ඔහු අහිංසක ජනතාවට සමීප වූවෙක් විය. අව්‍යාජ සිනහවෙන් මුවසරසාගෙන සිටින භාරත දුප්පතාගේ දුකේදී කිසි දිනක කර ඇරියේ නැත. උත්තුංග දේහදාරී ජනහිතකාමියා අකාලයේ මරාදැමීම මොනතරම් අපරාධයක්ද. සිය පියාණන් වූ එම්. වයි. ප්‍රේමචන්ද්‍ර මහතාගේ අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසි භාරත ලක්ෂ්මන් ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවගේ ආදරය දිනා ගත්තේය. 1956 වර්ෂයේ ජනවාරි 26 වැනිදා මෙලොව එළිය දුටු භාරත දරුවන් හත් දෙනෙකුගේ පවුලේ තුන්වැනියාය. කොළඹ කේරි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය. කොළොන්නාවේ අහිංසක ජනතාව අතර සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් හැදී වැඩුණු භාරත ලක්ෂ්මන් 1979 වර්ෂයේදී දේශපාලනයට පිවිසියේය. ඒ කොළොන්නාව නගර සභාවට තරග කරමින්ය. 1980 වර්ෂයේදී කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායකයා ලෙස පත්වීමටද මේ තරුණ නාගරික මන්ත්‍රීවරයාට හැකි වූයේ ඔහුගේ දක්ෂතාව නිසාමය. මුළු රටක් ආදරය කළ විජය කුමාරතුංග නම් වූ මානව හිතවාදියා ඇසුරු කිරීමට භාරතට ලැබෙන්නේ මේ කාල වකවානුවේදීය. ජනතාවට ආදරය කරන ආකාරය ජනතාවගේ දුකේදීත් සැපේදීත් ඔවුන් සමඟ එකට සිටින ආකාරය ඇතුළු සියලු ගුණයහපත් ක්‍රියා භාරත ඉගෙන ගත්තේ විජය කුමාරතුංගයන් ඇසුරු කිරීමෙන්ය. විජය ඇසුරු කිරීම භාරතගේ දේශපාලන දිවිය විශාල වෙනසක් කිරීමට සමත් විය. විජය සමඟ සමීපව කටයුතු කරද්දී නැක්සලයිට් චෝදනාව මත සිරබත් කෑමටද භාරතට සිදුවිය. 1988 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ භාරත ලක්ෂ්මන් එක්සත් සමාජවාදී පෙරමුණෙන් බස්නාහිර පළාත් සභාවට තරග කර ඉන් ජයගත්තේය. පසුව භාරත ලක්ෂ්මන් පොදු පෙරමුණු රජය සමඟ අත්වැල් බැඳගෙන 1994 වර්ෂයේදී චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙන ඒමට විශාල මෙහෙයක් ඉටු කළේය. 1994 වර්ෂයේ මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූයේය. එය කොළොන්නාව ජනතාවගේද ජයග්‍රහණයක් විය. එතැන් පටන් වසර 10 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ භාරත ලක්ෂ්මන් දුක්විඳින ජනතාව වෙනුවෙන් විශාල මෙහෙයක් කිරීමට උත්සාහ කළේය. කොතරම් තාන්න මාන්න ලැබුණත් මිල මුදල් ලැබුණත් ඔහු කොළොන්නාවේ පිහිටි පුංචි නිවස අමතක කළේ නැත. කුඩා කල පටන් හැදී වැඩුණු මේ නිවහන මිය යනතුරුම ඔහුගේ වාසස්ථානය විය. 2005 වර්ෂය පොදුජන එක්සත් පෙරමුණට ඉතාම තීරණාත්මක වසරකි. ජනාධිපති අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. භාරත ලක්ෂ්මන් ඉතාම දීර්ඝ කාලයක සිට මහින්ද රාජපක්ෂ මහතා කිට්ටුවෙන් ඇසුරු කළේය. එදා භාරත ලක්ෂ්මන් මහින්ද රාජපක්ෂ මහතා ඇමතුවේ මහින්ද අයියා යන ලෙන්ගතු නාමයෙන්ය. ජනාධිපතිතුමාද ඔහුට කතා කළේ භාරත මල්ලී යන සහෝදර නාමයෙන්ය. ඒ තරමටම ඔවුන් කුළුපගය. මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා භාරත ලක්ෂ්මන් විශාල වැඩ කොටසක් කළේය. එදා දේශපාලන වේදිකාවේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකට වැඩ කිරීමට සිටියේ ඉතාම සීමිත දේශපාලනඥයන් පිරිසකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom