Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදැසන සිටම මත්පැනින් සප්පායම්ව සිටි සියලුදෙනා හැසිරුණේ උන්මත්ත

-කයන් ලෙසය.

බරපතල සිදුවීමක් නොමැතිව දහවල් කාලය ගෙවී යමින් තිබිණි. සවස 3.00 ට පමණ දුමින්ද සිල්වා ඇතුළු සහචරයන් රැගත් ජීප්රථ අංගොඩ පරණ පොලිසිය අසලට පැමිණියේ ඒ ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක් පරීක්ෂා කිරීමටය. මාර්ගය අසල සිටි රූමත් තරුණියක් දුටු දුමින්ද සිල්වා ගමන්ගත් ජීප් රථය එකවරම නතර කෙරිණි. ජීප් රියෙන් බැසගත් දුමින්ද රූමත් තරුණිය අසලට ගොස් නංගී කාටද මනාපේ දුන්නේ යෑයි කියමින් ඇගේ මුහුණ ස්පර්ෂ කළේය. තරුණිය දැඩි ලෙස අපහසුතාවට පත් වූවාය.

"මම මනාපෙ දුන්නේ මගේ මහත්තයට" ඇය නුරුස්සන ස්වරූපයෙන් කීවාය.

"කවුද ඔයාගෙ මහත්තයා" ඒ සැණින් දුමින්ද විමසුවේය.

මගේ මහත්තය තමයි ප්‍රසන්න සෝලංගආරච්චි මම මනාපෙ දුන්නෙ එයාට."

මධු සෝලංග ආරච්චි එසේ කියනවාත් සමගම දුමින්ද සිල්වාගෙන් ඇයට වේගවත් ප්‍රහාරයක් එල්ල විණි. දුමින්ද සමග සිටි මැරයන්ද මධුට අමානුෂික ලෙස පහර දුන්හ. ඇගේ ඇඳුම් ඉරා දැමීමට උත්සාහ කළහ. මධු බේරා ගැනීමට ඉදිරිපත් වූ කීපදෙනකුටම සිදු වූයේ මැරයන්ගේ පහර කෑමට ලක් වීමය. මැරයන්ගෙන් දිවි ගලවා ගත් මධු නිවසට දිව ගියාය. ඇය මේ පිළිබඳව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේය. සිය සැමියාට සහ එකම ආරක්ෂකයාවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාටද මේ පිළිබඳව දැනුම්දුන්නේ කිසියම් ආරක්ෂාවක් බලාපොරොත්තුවෙන්ය. ඒ වන විට භාරත ඇතුළු පිරිස සිටියේ සල්මල් උයන ප්රදේශයේය. අංගොඩ පරණ පොලිසිය ළඟ ප්‍රශ්නයක් අපි ඒ පැත්තට යමු භාරත ලක්ෂ්මන් මහතා සිය රියෑදුරු වූ බෝලයාට කීවේය. භාරත ඇතුළු පිරිස රැගත් ජීප් රථය මුල්ලේරියාව වල්පොල හන්දියට ළඟා වෙද්දී සවස 3.30 පසුවී තිබිණි. දුමින්ද සිල්වා ඇතුළු පිරිස රැගත් අති සුඛෝපභෝගී ජීප් රථ හත අටක් එකවරම වල්පොල හන්දියට ඇදී ආහ. දුමින්දගේ සගයන් රැගත් ජීප් රථ වල්පොල හන්දියේ නතර කළේ භාරත ලක්ෂ්මන්ගේ ජීප් රථයට මග අහුරමින්ය. දුමින්ද එක්වරම ජීප් රථයෙන් බිමට බැස්සේ ස්වයංක්‍රීය පිස්තෝලයක්ද කරකවමින්ය. මහා විනාශයක් සඳහා වට පිටාව සකස් වෙමින් තිබිණි. දකුණු ඉන්දියාවේ දමිල චිත්‍රපට වල පාදඩ දේශපාලනඥයන් රංගනයේ යෙදෙන ආකාරයේ දර්ශනයක් දිගහැරෙන්නට විය.

සිය ජීප් රථයෙන් ඉවතට ආ භාරත ලක්ෂ්මන් කෝපයෙන් කෑගැසූවේය.

"කවුද යකෝ අපේ ගමේ මිනිස්සුන්ට ගහන්නෙ. කොහෙන්ද ආව පැරිෂුට් කාරයො ගමේ උන්ට පාට් එක දානවා...

භාරත ලක්ෂ්මන් කතාවේ හඬ වේගවත්ය. ආවේගශීලීය. අපිට ඕනෙ තැනක පාට් දාන්න පුළුවන්. උඹ කවුද මට නියෝග දෙන්න. දුමින්ද සිල්වාද කෑගැසුවේය. දෙදෙනා අතර දැඩි වචන හුවමාරුවක් සිදු වන්නට විය. ඉතාම පහත් ආකාරයේ පරුෂ වචන පිටවෙමින් තිබිණි. එක්වරම දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන්ට වේගවත් කම්මුල් පහරක් එල්ල කළේය. අනපේක්ෂිතව එල්ල වූ ප්‍රහාරයෙන් භාරත ලක්ෂ්මන් බිම ඇද වැටුණේය. ඒ වනවිට දුමින්ද සිල්වා අසල සිටියේ කිසිම විඤ්Æනයක් නැති පාතාල අධමයන් පිරිසකි. ගිනි අවියත් දේශපාලන බලයත් නිසා හිස උදුම්මවාගත් මේ නරුමයෝ තමන්ට රිසි අයුරින් හැම විටම ක්‍රියා කළහ. බිම ඇද වැටුණු භාරත ලක්ෂ්මන්ගේ එක්පාදයකට පාතාල මැරයකු වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඔහු වෙඩි ප්‍රහාරය එල්ල වූ පාදය අල්ලාගෙන වේදනාවෙන් දඟලන්නට වූයේය.

ඕකගෙ ඔලුවට තියපල්ලා එකෙනෙහිම ඒ ස්ථානයේ සිටි කිසිවෙක් කෑගැසුවේය. සිත්පිත් නැති අධමයෝ භාරත ලක්ෂ්මන්ට වෙඩි තබන්නට වූහ. හෙණගෙඩි පුපුරන්නාක් මෙන් නිකුත් වූ වෙඩි හඬින් මුළු ප්‍රදේශයම දෙදරුම් කෑවේය.

සිය නායකයාට වෙඩි තබනු බලා සිටිය නොහැකි තැන ක්‍රියාත්මක වූ භාරතගේ ආරක්ෂකයා එක්වරම දුමින්ද සිල්වාට වෙඩි තැබුවේය. දෙපාර්ශ්වය අතර ද්වන්ධ යුද්ධය හටගත්තේ ඒ ආකාරයටය.

තත්ත්පර කීපයක් තුළදී සිදුවූ මහා ව්‍යසනය නිමාවිය. හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් බරපතල තුවාල ලබා සිටි දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගෙන යැමට ගෝලබාලයෝ කටයුතු කළහ. හිතාට සහ පපු ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් බරපතල ලෙස තුවාල ලබා සිටි භාරත ලක්ෂ්මන් අයි. ඩී. එච්. රෝහල වෙත රැගෙන යන විටත් අවසන් ගමන් ගොස් සිටියේය. පාතාල අපරාධකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව සිටි භාරතගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඇතුළු ආධාරකරුවන් 5 දෙනකු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගියහ. ප්‍රහාරයෙන් භාරත ලක්ෂ්මන් මහතාගේ ආධාරකරුවන් තිදෙනකුම මරුමුවට පත්වූහ.

භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් කොළොන්නාවේ ජනතාව පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවම කම්පාවට පත් වූහ. භාරතගේ නිසල දේහය කැප්පෙටිපොළ මාවතේ පිහිටි නිවසට රැගෙන ආ අවස්ථාවේ රැස්ව සිටි මැති ඇමැතිවරුන් හඬා වැළපුණේ ඔහුගේ තිබූ උතුම් ගුණයහපත්කම නිසාය. රැස්ව සිටි අහිංසක ජනතාව විලාප නැගූහ. භාරතගේ එකම දියණිය පූර්ණිමා සහ පුත්‍රයා යෝගේන්ද්‍ර වාවාගත නොහැකි වේදනාවෙන් වැළපුණේ රැස්ව සිටි කාගේත් දෙනෙත්වලට කඳුළු නන්වමින්ය. තිස්වසරක් තිස්සේ රටේ පැවති කාලකන්නි යුද්ධය නිමා කරමින් රටට සාමය ගෙන ආ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලැබූ ජනතා ප්‍රසාදය අතිමහත්ය. සෑම මැතිවරණයකින්ම ආණ්ඩුව මහ ඉහළින් ජයග්‍රහණය කළේ කොටි ත්රස්තවාදීන්ගෙන් රට බේරාගත් උතුම් කාර්යට කෘතගුණ සැලකීමක් වශයෙන් ජනතාව දුන් සහයෝගයෙනි.

එහෙත් රටට සාමය ගෙන ආ ආණ්ඩුව මෙවැනි පහත් පෙළේ අපරාධ නතර නොකිරීමට කටයුතු කළේ මන්දැයි පොදු ජනතාව ප්‍රශ්න කරති. දේශපාලන අඳබාලයන්ට රිසිසේ කටයුතු කරමින් නීතිය අතට ගැනීමට උඩගෙඩි දුන්නෝ කවුරුන්ද මෙවැනි අපරාධ මර්දනය කිරීමට කටයුතු නොකළොත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය දියාරුවී යැම වැළැක්විය හැකිද?

භාරත ලක්ෂ්මන් සහ දුමින්ද සිල්වා අතර කාලයක් තිස්සේ පැවති ගැටුම් සමථයකට පත් කිරීමට වගකිව යුතු අය කටයුතු කළේ නැත. එහි ප්‍රතිඵලය වූයේ මේ මහා ව්‍යසනයයි. එකම පක්ෂයේ එකට දේශපාලනය කරන දේශපාලනඥයන් මේ ආකාරයට එකිනෙකා මරාගැනීම පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයේ නමටද හොඳ නැත. භාරතගේ අකල් වියෝවෙන් මුළු කොළොන්නාවම හඬා වැටෙයි.

කොළඹ නගරය පුරාම සුදු කොඩිවලින් සැරසී ගියේ භාරතයේ උතුම් මනුෂ්‍යත්වය නිසාය. ඔහු වෙනුවෙන් පාරක් පාරක් ගානේ බැනර් එල්ලා තිබුණේ ඔහුගේ මානව දයාව නිසාය. කොළඹ නගරය පුරා භාරත වෙනුවෙන් පෝස්ටරයක් අලවා තිබිණි. එහි මෙසේ සටහන් විය.

"කොළොම්තොටම නිහඬ විය." ආදරණීය නායකයාණෙනි, ඔබ අමරණීයයි.

ස්තුතය -හේමන්ත රන්දුණු

[QUOTE="AnurangaSS, post: 11150171, member: 92055"] [SIZE="4"]උදැසන සිටම මත්පැනින් සප්පායම්ව සිටි සියලුදෙනා හැසිරුණේ උන්මත්ත -කයන් ලෙසය. බරපතල සිදුවීමක් නොමැතිව දහවල් කාලය ගෙවී යමින් තිබිණි. සවස 3.00 ට පමණ දුමින්ද සිල්වා ඇතුළු සහචරයන් රැගත් ජීප්රථ අංගොඩ පරණ පොලිසිය අසලට පැමිණියේ ඒ ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක් පරීක්ෂා කිරීමටය. මාර්ගය අසල සිටි රූමත් තරුණියක් දුටු දුමින්ද සිල්වා ගමන්ගත් ජීප් රථය එකවරම නතර කෙරිණි. ජීප් රියෙන් බැසගත් දුමින්ද රූමත් තරුණිය අසලට ගොස් නංගී කාටද මනාපේ දුන්නේ යෑයි කියමින් ඇගේ මුහුණ ස්පර්ෂ කළේය. තරුණිය දැඩි ලෙස අපහසුතාවට පත් වූවාය. "මම මනාපෙ දුන්නේ මගේ මහත්තයට" ඇය නුරුස්සන ස්වරූපයෙන් කීවාය. "කවුද ඔයාගෙ මහත්තයා" ඒ සැණින් දුමින්ද විමසුවේය. මගේ මහත්තය තමයි ප්‍රසන්න සෝලංගආරච්චි මම මනාපෙ දුන්නෙ එයාට." මධු සෝලංග ආරච්චි එසේ කියනවාත් සමගම දුමින්ද සිල්වාගෙන් ඇයට වේගවත් ප්‍රහාරයක් එල්ල විණි. දුමින්ද සමග සිටි මැරයන්ද මධුට අමානුෂික ලෙස පහර දුන්හ. ඇගේ ඇඳුම් ඉරා දැමීමට උත්සාහ කළහ. මධු බේරා ගැනීමට ඉදිරිපත් වූ කීපදෙනකුටම සිදු වූයේ මැරයන්ගේ පහර කෑමට ලක් වීමය. මැරයන්ගෙන් දිවි ගලවා ගත් මධු නිවසට දිව ගියාය. ඇය මේ පිළිබඳව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේය. සිය සැමියාට සහ එකම ආරක්ෂකයාවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාටද මේ පිළිබඳව දැනුම්දුන්නේ කිසියම් ආරක්ෂාවක් බලාපොරොත්තුවෙන්ය. ඒ වන විට භාරත ඇතුළු පිරිස සිටියේ සල්මල් උයන ප්රදේශයේය. අංගොඩ පරණ පොලිසිය ළඟ ප්‍රශ්නයක් අපි ඒ පැත්තට යමු භාරත ලක්ෂ්මන් මහතා සිය රියෑදුරු වූ බෝලයාට කීවේය. භාරත ඇතුළු පිරිස රැගත් ජීප් රථය මුල්ලේරියාව වල්පොල හන්දියට ළඟා වෙද්දී සවස 3.30 පසුවී තිබිණි. දුමින්ද සිල්වා ඇතුළු පිරිස රැගත් අති සුඛෝපභෝගී ජීප් රථ හත අටක් එකවරම වල්පොල හන්දියට ඇදී ආහ. දුමින්දගේ සගයන් රැගත් ජීප් රථ වල්පොල හන්දියේ නතර කළේ භාරත ලක්ෂ්මන්ගේ ජීප් රථයට මග අහුරමින්ය. දුමින්ද එක්වරම ජීප් රථයෙන් බිමට බැස්සේ ස්වයංක්‍රීය පිස්තෝලයක්ද කරකවමින්ය. මහා විනාශයක් සඳහා වට පිටාව සකස් වෙමින් තිබිණි. දකුණු ඉන්දියාවේ දමිල චිත්‍රපට වල පාදඩ දේශපාලනඥයන් රංගනයේ යෙදෙන ආකාරයේ දර්ශනයක් දිගහැරෙන්නට විය. සිය ජීප් රථයෙන් ඉවතට ආ භාරත ලක්ෂ්මන් කෝපයෙන් කෑගැසූවේය. "කවුද යකෝ අපේ ගමේ මිනිස්සුන්ට ගහන්නෙ. කොහෙන්ද ආව පැරිෂුට් කාරයො ගමේ උන්ට පාට් එක දානවා... භාරත ලක්ෂ්මන් කතාවේ හඬ වේගවත්ය. ආවේගශීලීය. අපිට ඕනෙ තැනක පාට් දාන්න පුළුවන්. උඹ කවුද මට නියෝග දෙන්න. දුමින්ද සිල්වාද කෑගැසුවේය. දෙදෙනා අතර දැඩි වචන හුවමාරුවක් සිදු වන්නට විය. ඉතාම පහත් ආකාරයේ පරුෂ වචන පිටවෙමින් තිබිණි. එක්වරම දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන්ට වේගවත් කම්මුල් පහරක් එල්ල කළේය. අනපේක්ෂිතව එල්ල වූ ප්‍රහාරයෙන් භාරත ලක්ෂ්මන් බිම ඇද වැටුණේය. ඒ වනවිට දුමින්ද සිල්වා අසල සිටියේ කිසිම විඤ්Æනයක් නැති පාතාල අධමයන් පිරිසකි. ගිනි අවියත් දේශපාලන බලයත් නිසා හිස උදුම්මවාගත් මේ නරුමයෝ තමන්ට රිසි අයුරින් හැම විටම ක්‍රියා කළහ. බිම ඇද වැටුණු භාරත ලක්ෂ්මන්ගේ එක්පාදයකට පාතාල මැරයකු වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඔහු වෙඩි ප්‍රහාරය එල්ල වූ පාදය අල්ලාගෙන වේදනාවෙන් දඟලන්නට වූයේය. ඕකගෙ ඔලුවට තියපල්ලා එකෙනෙහිම ඒ ස්ථානයේ සිටි කිසිවෙක් කෑගැසුවේය. සිත්පිත් නැති අධමයෝ භාරත ලක්ෂ්මන්ට වෙඩි තබන්නට වූහ. හෙණගෙඩි පුපුරන්නාක් මෙන් නිකුත් වූ වෙඩි හඬින් මුළු ප්‍රදේශයම දෙදරුම් කෑවේය. සිය නායකයාට වෙඩි තබනු බලා සිටිය නොහැකි තැන ක්‍රියාත්මක වූ භාරතගේ ආරක්ෂකයා එක්වරම දුමින්ද සිල්වාට වෙඩි තැබුවේය. දෙපාර්ශ්වය අතර ද්වන්ධ යුද්ධය හටගත්තේ ඒ ආකාරයටය. තත්ත්පර කීපයක් තුළදී සිදුවූ මහා ව්‍යසනය නිමාවිය. හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් බරපතල තුවාල ලබා සිටි දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගෙන යැමට ගෝලබාලයෝ කටයුතු කළහ. හිතාට සහ පපු ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් බරපතල ලෙස තුවාල ලබා සිටි භාරත ලක්ෂ්මන් අයි. ඩී. එච්. රෝහල වෙත රැගෙන යන විටත් අවසන් ගමන් ගොස් සිටියේය. පාතාල අපරාධකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව සිටි භාරතගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඇතුළු ආධාරකරුවන් 5 දෙනකු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගියහ. ප්‍රහාරයෙන් භාරත ලක්ෂ්මන් මහතාගේ ආධාරකරුවන් තිදෙනකුම මරුමුවට පත්වූහ. භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් කොළොන්නාවේ ජනතාව පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවම කම්පාවට පත් වූහ. භාරතගේ නිසල දේහය කැප්පෙටිපොළ මාවතේ පිහිටි නිවසට රැගෙන ආ අවස්ථාවේ රැස්ව සිටි මැති ඇමැතිවරුන් හඬා වැළපුණේ ඔහුගේ තිබූ උතුම් ගුණයහපත්කම නිසාය. රැස්ව සිටි අහිංසක ජනතාව විලාප නැගූහ. භාරතගේ එකම දියණිය පූර්ණිමා සහ පුත්‍රයා යෝගේන්ද්‍ර වාවාගත නොහැකි වේදනාවෙන් වැළපුණේ රැස්ව සිටි කාගේත් දෙනෙත්වලට කඳුළු නන්වමින්ය. තිස්වසරක් තිස්සේ රටේ පැවති කාලකන්නි යුද්ධය නිමා කරමින් රටට සාමය ගෙන ආ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලැබූ ජනතා ප්‍රසාදය අතිමහත්ය. සෑම මැතිවරණයකින්ම ආණ්ඩුව මහ ඉහළින් ජයග්‍රහණය කළේ කොටි ත්රස්තවාදීන්ගෙන් රට බේරාගත් උතුම් කාර්යට කෘතගුණ සැලකීමක් වශයෙන් ජනතාව දුන් සහයෝගයෙනි. එහෙත් රටට සාමය ගෙන ආ ආණ්ඩුව මෙවැනි පහත් පෙළේ අපරාධ නතර නොකිරීමට කටයුතු කළේ මන්දැයි පොදු ජනතාව ප්‍රශ්න කරති. දේශපාලන අඳබාලයන්ට රිසිසේ කටයුතු කරමින් නීතිය අතට ගැනීමට උඩගෙඩි දුන්නෝ කවුරුන්ද මෙවැනි අපරාධ මර්දනය කිරීමට කටයුතු නොකළොත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය දියාරුවී යැම වැළැක්විය හැකිද? භාරත ලක්ෂ්මන් සහ දුමින්ද සිල්වා අතර කාලයක් තිස්සේ පැවති ගැටුම් සමථයකට පත් කිරීමට වගකිව යුතු අය කටයුතු කළේ නැත. එහි ප්‍රතිඵලය වූයේ මේ මහා ව්‍යසනයයි. එකම පක්ෂයේ එකට දේශපාලනය කරන දේශපාලනඥයන් මේ ආකාරයට එකිනෙකා මරාගැනීම පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයේ නමටද හොඳ නැත. භාරතගේ අකල් වියෝවෙන් මුළු කොළොන්නාවම හඬා වැටෙයි. කොළඹ නගරය පුරාම සුදු කොඩිවලින් සැරසී ගියේ භාරතයේ උතුම් මනුෂ්‍යත්වය නිසාය. ඔහු වෙනුවෙන් පාරක් පාරක් ගානේ බැනර් එල්ලා තිබුණේ ඔහුගේ මානව දයාව නිසාය. කොළඹ නගරය පුරා භාරත වෙනුවෙන් පෝස්ටරයක් අලවා තිබිණි. එහි මෙසේ සටහන් විය. "කොළොම්තොටම නිහඬ විය." ආදරණීය නායකයාණෙනි, ඔබ අමරණීයයි. [COLOR="Red"]ස්තුතය -හේමන්ත රන්දුණු[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom