Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරකථන ඇමතුම දුන් පාතාල සාමාජිකයා කළ යුතු සියලු දේ පිළිබඳ ධනසේකරට පැහැදිලි කළේය.

ධනසේකරගේ නිවස එකම මළගෙයක්* බවට පත්විය. පාතාල ලෝකයෙන් එල්ල වූ තර්ජනය හමුවේ ඔවුහු දැඩි ලෙස අසරණ වූහ. අන්තිමේදී ඔවුහු තීරණයක්* ගත්හ. මුදල්වලට වඩා දරුවාගේ ජීවිතය සිය දහස්* ගුණයකින් වටින බව තේරුම් ගෙන සිටි ධනසේකර පාතාල කණ්*ඩායම ඉල්ලා සිටි කප්පමේ මුදල ලබාදීමට තීරණය කළේය.

මංජල් අක්*රම් නොහොත් "කැප්ටන්" මාලිගාවත්ත පාතාලයේ මුල්ම සාමාජිකයකු විය. මාලිගාවත්ත පාතාලයේ නායකයාව සිටි "ෆාජි" පොලිස්* විශේෂ කාර්ය බළකාය මගින් මරා දැමීමෙන් පසු එම පාතාල කල්ලියට නායකත්වය දුන්නේ මංජල් අක්*රම් ය. මාලිගාවත්ත මුස්*ලිම් පාතාලයේ ප්*රධානම ආදායම් මාර්ග අතුරින් එකක්* වූයේ කප්පම් ලබා ගැනීමය. මේ ආකාරයට මංජල් අක්*රම්ගේ පාතාල කල්ලිය කොළඹ සහ තදාසන්න ප්*රදේශවල පදිංචි ධනවත් පුද්ගලයන් විශාල පිරිසක්* බිය ගන්නවා දරුවන් පැහැරගෙන යන බවට තර්ජනය කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගත්හ.

කිසිම ආකාරයක නීතියක්*, සදාචාරයක්* නොපිළිගන්නා පාතාල කණ්*ඩායම් කෙරෙහි සාමාන්*ය ජනතාව තුළ ඇත්තේ ඉමහත් භීතියකි. මෙවැනි තර්ජනයක්* පාතාලයෙන් එල්ල වූ විට ඔවුහු දැඩි අසරණ තතත්වයට පත්වෙති. මේ ආකාරයට මාලිගාවත්ත මුස්*ලිම් පාතාලයට කප්පම් දුන් විශාල පිරිසක්* අදටත් එය රහසක්* සේ රැකීමට වග බලාගෙන සිටිති.

මාලිගාවත්ත මුස්*ලිම් පාතාලය බිහිවූයේ මීට විසි වසරකට උඩදීය. එවක කොළඹ පාතාලය අරක්*ගෙන සිටි දෙමළ සන්නද්ධ කණ්*ඩායම්වලට එරෙහිව සටන් කිරීමට මාලිගාවත්තෙන් බිහි වූ සන්නද්ධ කණ්*ඩායමට නායකත්වය දුන්නේ කුඩු නූර්ය.

1989-90 කාලසීමාව වන විට කොළඹ දෙමළ පාතාලයට නායකත්වය දුන් සුදාකරන් සිය අණසක පතුරුවාගෙන විවිධ අපරාධවල නිරත වූහ.

එවකට මාලිගාවත්තේ පාපන්දු කණ්*ඩායම කේන්ද්*ර කරගෙන බිහි වූ මුස්*ලිම් පාතාලයට ආධාර උපකාර කළේ නාගරික මන්ත්*රී ඉමිටියාස්* මන්ත්*රීවරයා ය. දෙමළ පාතාලය විනාශ කිරීමට කඳවුරු බඳිනු ලැබූ මුස්*ලිම් තරුණයන්ට කොළඹ ප්*රදේශයේ සෑම මුස්*ලිම් ව්*යාපාරිකයකුම පාහේ රුපියල් ලක්*ෂ ගණනින් මුදල් ලබා දුන්හ.

එක්*තරා මුස්*ලිම් මව්ලවිවරයකු මාර්ගයෙන් එවකට රජයේ සිටි ප්*රබල මුස්*ලිම් ඇමැතිවරයකුගේ උදව් උපකාර ද විශාල වශයෙන් ලබාගැනීමට මුස්*ලිම් පාතාල කණ්*ඩායම සමත් විය.

නැගෙනහිර ක්*රියාත්මක වූ මුස්*ලිම් අන්තවාදී සන්නද්ධ කණ්*ඩායමකින් විශාල අවි ආයුධ තොගයක්* මාලිගාවත්ත පාතාලය වෙත ලබාදීමට මෙම ප්*රබල මුස්*ලිම් ඇමැතිවරයා කටයුතු කළේය.

මෙම අවි ආයුධ තොගයට ටී. 56 ගිනි අවි සියයකට වඩා වැඩි ප්*රමාණයක්* තිබූ බව නොරහසකි. එසේ ලැබුණු අවි ආයුධ තවමත් මාලිගාවත්තේ සැරිසරයි.

මාලිගාවත්ත පාතාලයේ මුල් නායකයා වූ කුඩු නූර්ගේ කිට්*ටුවන්තම සගයා වූයේ ෆාජි ය. එවකට මාලිගාවත්ත පාතාලයේ සිටි ප්*රබලයන් අතර මංජල් අක්*රම්ට ද හිමි වූයේ විශේෂ තැනකි. මාලිගාවත්ත මුස්*ලිම් පාතාලයේ හොඳම වෙඩික්*කරුවන් දෙදෙනකුද වූහ. ඒ මංජල් අක්*රම් සහ ටෝජී ය.

ඊට අමතරව මාලිගාවත්ත මුස්*ලිම් පාතාලයේ සිටි අයුබ්ඛාන්, මාස්*ටර් ඉමිටියාස්*, ඉන්ටිකාබ්, ලී මෝලවත්තේ රිස්*වාන්, අම්බට්*ටා ෆසාල්, මලබාර් රිල්වාන්, බයියා නවුෂාඩ්, ඩොන්, සිරාස්*, පප්පා, ආනමාලු ඉමිටියාස්*, දිගා ෆයිසර්, ඉෂාක්*, රාජාබ්දීන්, ඔජී, එලී, අච්චා, නවුසර්, ෆවුමි වැනි පාතාල සාමාජිකයන් ඉදිරියෙන්ම සිටියහ.

කොළඹ පාතාල ආධිපත්*ය හිමි කරගෙන සිටි සුදාකරන්ගේ කල්ලිය සුණු විසුණු කර දැමූ කුඩු නූර්ගේ පාතාල කල්ලිය එහි කිරුළ හිමිකර ගත්හ.

[QUOTE="AnurangaSS, post: 9281771, member: 92055"] [B][SIZE=4] දුරකථන ඇමතුම දුන් පාතාල සාමාජිකයා කළ යුතු සියලු දේ පිළිබඳ ධනසේකරට පැහැදිලි කළේය. ධනසේකරගේ නිවස එකම මළගෙයක්* බවට පත්විය. පාතාල ලෝකයෙන් එල්ල වූ තර්ජනය හමුවේ ඔවුහු දැඩි ලෙස අසරණ වූහ. අන්තිමේදී ඔවුහු තීරණයක්* ගත්හ. මුදල්වලට වඩා දරුවාගේ ජීවිතය සිය දහස්* ගුණයකින් වටින බව තේරුම් ගෙන සිටි ධනසේකර පාතාල කණ්*ඩායම ඉල්ලා සිටි කප්පමේ මුදල ලබාදීමට තීරණය කළේය. මංජල් අක්*රම් නොහොත් "කැප්ටන්" මාලිගාවත්ත පාතාලයේ මුල්ම සාමාජිකයකු විය. මාලිගාවත්ත පාතාලයේ නායකයාව සිටි "ෆාජි" පොලිස්* විශේෂ කාර්ය බළකාය මගින් මරා දැමීමෙන් පසු එම පාතාල කල්ලියට නායකත්වය දුන්නේ මංජල් අක්*රම් ය. මාලිගාවත්ත මුස්*ලිම් පාතාලයේ ප්*රධානම ආදායම් මාර්ග අතුරින් එකක්* වූයේ කප්පම් ලබා ගැනීමය. මේ ආකාරයට මංජල් අක්*රම්ගේ පාතාල කල්ලිය කොළඹ සහ තදාසන්න ප්*රදේශවල පදිංචි ධනවත් පුද්ගලයන් විශාල පිරිසක්* බිය ගන්නවා දරුවන් පැහැරගෙන යන බවට තර්ජනය කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගත්හ. කිසිම ආකාරයක නීතියක්*, සදාචාරයක්* නොපිළිගන්නා පාතාල කණ්*ඩායම් කෙරෙහි සාමාන්*ය ජනතාව තුළ ඇත්තේ ඉමහත් භීතියකි. මෙවැනි තර්ජනයක්* පාතාලයෙන් එල්ල වූ විට ඔවුහු දැඩි අසරණ තතත්වයට පත්වෙති. මේ ආකාරයට මාලිගාවත්ත මුස්*ලිම් පාතාලයට කප්පම් දුන් විශාල පිරිසක්* අදටත් එය රහසක්* සේ රැකීමට වග බලාගෙන සිටිති. මාලිගාවත්ත මුස්*ලිම් පාතාලය බිහිවූයේ මීට විසි වසරකට උඩදීය. එවක කොළඹ පාතාලය අරක්*ගෙන සිටි දෙමළ සන්නද්ධ කණ්*ඩායම්වලට එරෙහිව සටන් කිරීමට මාලිගාවත්තෙන් බිහි වූ සන්නද්ධ කණ්*ඩායමට නායකත්වය දුන්නේ කුඩු නූර්ය. 1989-90 කාලසීමාව වන විට කොළඹ දෙමළ පාතාලයට නායකත්වය දුන් සුදාකරන් සිය අණසක පතුරුවාගෙන විවිධ අපරාධවල නිරත වූහ. එවකට මාලිගාවත්තේ පාපන්දු කණ්*ඩායම කේන්ද්*ර කරගෙන බිහි වූ මුස්*ලිම් පාතාලයට ආධාර උපකාර කළේ නාගරික මන්ත්*රී ඉමිටියාස්* මන්ත්*රීවරයා ය. දෙමළ පාතාලය විනාශ කිරීමට කඳවුරු බඳිනු ලැබූ මුස්*ලිම් තරුණයන්ට කොළඹ ප්*රදේශයේ සෑම මුස්*ලිම් ව්*යාපාරිකයකුම පාහේ රුපියල් ලක්*ෂ ගණනින් මුදල් ලබා දුන්හ. එක්*තරා මුස්*ලිම් මව්ලවිවරයකු මාර්ගයෙන් එවකට රජයේ සිටි ප්*රබල මුස්*ලිම් ඇමැතිවරයකුගේ උදව් උපකාර ද විශාල වශයෙන් ලබාගැනීමට මුස්*ලිම් පාතාල කණ්*ඩායම සමත් විය. නැගෙනහිර ක්*රියාත්මක වූ මුස්*ලිම් අන්තවාදී සන්නද්ධ කණ්*ඩායමකින් විශාල අවි ආයුධ තොගයක්* මාලිගාවත්ත පාතාලය වෙත ලබාදීමට මෙම ප්*රබල මුස්*ලිම් ඇමැතිවරයා කටයුතු කළේය. මෙම අවි ආයුධ තොගයට ටී. 56 ගිනි අවි සියයකට වඩා වැඩි ප්*රමාණයක්* තිබූ බව නොරහසකි. එසේ ලැබුණු අවි ආයුධ තවමත් මාලිගාවත්තේ සැරිසරයි. මාලිගාවත්ත පාතාලයේ මුල් නායකයා වූ කුඩු නූර්ගේ කිට්*ටුවන්තම සගයා වූයේ ෆාජි ය. එවකට මාලිගාවත්ත පාතාලයේ සිටි ප්*රබලයන් අතර මංජල් අක්*රම්ට ද හිමි වූයේ විශේෂ තැනකි. මාලිගාවත්ත මුස්*ලිම් පාතාලයේ හොඳම වෙඩික්*කරුවන් දෙදෙනකුද වූහ. ඒ මංජල් අක්*රම් සහ ටෝජී ය. ඊට අමතරව මාලිගාවත්ත මුස්*ලිම් පාතාලයේ සිටි අයුබ්ඛාන්, මාස්*ටර් ඉමිටියාස්*, ඉන්ටිකාබ්, ලී මෝලවත්තේ රිස්*වාන්, අම්බට්*ටා ෆසාල්, මලබාර් රිල්වාන්, බයියා නවුෂාඩ්, ඩොන්, සිරාස්*, පප්පා, ආනමාලු ඉමිටියාස්*, දිගා ෆයිසර්, ඉෂාක්*, රාජාබ්දීන්, ඔජී, එලී, අච්චා, නවුසර්, ෆවුමි වැනි පාතාල සාමාජිකයන් ඉදිරියෙන්ම සිටියහ. කොළඹ පාතාල ආධිපත්*ය හිමි කරගෙන සිටි සුදාකරන්ගේ කල්ලිය සුණු විසුණු කර දැමූ කුඩු නූර්ගේ පාතාල කල්ලිය එහි කිරුළ හිමිකර ගත්හ. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom