Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අච්චාට ඉතාම අමානුෂික ලෙස පහරදුන් පාතාල පිරිස ඔහු වෑන් රථයක ගැට ගසා මාලිගාවත්ත ප්*රදේශයේ අතුරු මාර්ග කීපයක්* දිගේ ඇදගෙන ගියහ. පසුව අච්චාගේ අත් පා කපා දමා ඔහු පන පිටින් පුළුස්*සා දැමීමට ෆාජීගේ ගෝල බාලයෝ කටයුතු කළහ.

විඡේපාලන් නමැති පාතාල ප්*රබලයාගේ සොහොයුරා වූ නිමල් මරා දැම්මේද මංජල් අක්*රම් ඇතුළු සගයන් ය. ආමර් වීදිය මහල් නිවාසයක පැවති සාදයකට ගෙන්වූ නිමල් මත්පැන් පානය කිරීමට දී පසුව ආමර් වීදිය පොලිස්* මුරපළ පිටුපස දී වෙඩි තබා ඝාතනය කළේය.

ෆාජී විසින් මාලිගාවත්තේ රහසිගතව පවත්වාගෙන ගිය වධකාගාරයක්* විය. එහි ප්*රධාන වධකයන් කීප දෙනකු වූහ. මංජල් අක්*රම්ටද එහි ප්*රධාන තැනක්* හිමි විය.

ෆාජීගේ සහ බයියාගේ බිරින්දෑවරුන් හොර රහසේම අනියම් සම්බන්ධතා පවත්වගෙන ගියහ. ජලක්*ඩීන් මාලිගාවත්තේ ප්*රසිද්ධ නපුංසකයෙකි. ෆාජීගේ සහ බයියාගේ බිරින්දෑවරුන් පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවලට උදව් උපකාර කළේ ජලක්*ඩීන් ය.

ජලක්*ඩීන්ටද මරණ වරෙන්තු නිකුත් කෙරිණි. ඔහුට දස වධ දීමේ කාරිය භාර කෙරුණේ මංජල් අක්*රම් ප්*රමුඛ පාතාල සගයන්ට ය. වෑන් රථයක බැඳ දැමූ ජලක්*ඩීන් මාලිගාවත්තේ අතුරු මාර්ගයක්* දිගේ ඇදගෙන ගොස්* දස වධ දුන්නේය.

බයියාගේ නිවස අසල තිබූ වධකාගාරය වෙත ජලක්*ඩීන් රැගෙන ගිය පාතාල අපරාධකරුවන් ඔහුගේ දෑත්වලට පරාල ඇණ ගැසූහ. මුළු මාලිගාවත්තම දෙවනත් කරමින් ජලක්*ඩීන් විලාප නැඟුවේය. එහෙත් ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වීමට කිසිවකුත් සිටියේ නැත.

යකඩ සිදුරු කරන යන්ත්*රයකින් ජලක්*ඩීන්ගේ සිරුර සිදුරු කිරීමටද මෙම නරුමයෝ කටයුතු කළහ. අවසානයේ දී ජලක්*ඩීන්ගේ අත්පා වෙන්වන ලෙස කපා දමා සිරුරට පෙට්*ට්*රල් දමා පණපිටින්ම පුළුස්*සා දැමීමට පාතාල

අපරාධකරුවෝ පියවර ගත්හ.

පසුගිය මැතිවරණයකදී කොළඹ නගරයේ මුස්*ලිම් ව්*යාපාරිකයන් දෙසීයකට අධික පිරිසක්* ගෙන්වා ඔවුන්ගෙන් රුපියල් පහළොස්* ලක්*ෂයේ සිට විසිලක්*ෂය අතර මුදලක්* කප්පම් වශයෙන් ගැනීමටද ෆාජී සහ මංජල් අක්*රම් කටයුතු කළහ. මැතිවරණ කටයුතු සඳහා වියදම් කිරීමට බව කියමින් මෙසේ ලබාගත් රුපියල් කෝටි ගණනක මුදල් ඔවුහු රිසි සේ වියදම් කළෝය.

"ෆාජි" මරුමුවට පත්වීමෙන් පසු පාතාල කල්ලියේ නායකත්වය නිතැතින්ම හිමිවූයේ මංජල් අක්*රම් වෙතය. පොලිසිය පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබීම නිසා මංජල් අක්*රම් ඉතාම රහසිගත ජීවිතයක්* ගත කිරීමට පුරුදුව සිටියේය.

එහෙත් ඔවුහු සිය සුපුරුදු අපරාධවල ඒ අයුරින්ම නිරතව සිටියහ. තම පාතාල කල්ලියට එරෙහි වන ඕනෑම පුද්ගලයකුට තර්ජනය කිරීම ඔවුන් මරාදැමීම හෝ සදාකාලික අබ්බගාතයකු කිරීමට මංජල් අක්*රම් පසුබට වූයේ නැත.

මංජල් අක්*රම්ගේ කල්ලියේ ප්*රධාන ආදායම් මාර්ග කීපයක්* විය. ඉන් ප්*රධාන තැනක්* ගන්නේ මත්කුඩු හා හොර

සිගරැට්* ය. මංජල් අක්*රම්ගේ සගයන් ගෙන එන හොර සිගරැට්* මාලිගාවත්තේ සෑම වෙළෙඳසලකම අලෙවි කිරීමට නීතියක්* පනවා තිබිණි.

එසේ ලබාදෙන සිගරැට්* අලෙවි කිරීමට නොහැකි වුවද ඊට මුදල් ගෙවීමට ව්*යාපාරිකයන්ට සිදුවිය.

කොළඹ සහ තදාසන්න ප්*රදේශවල පිහිටි ඉපැරැණි වලව්වල පදිංචිව සිටි පුද්ගලයන්ගෙන් බලහත්කාරයෙන් ඉඩම් අයිති කර ගැනීමටද මංජල්ගේ පාතාල කල්ලිය ක්*රියා කළේය.

[QUOTE="AnurangaSS, post: 9281786, member: 92055"] [B][SIZE=4]අච්චාට ඉතාම අමානුෂික ලෙස පහරදුන් පාතාල පිරිස ඔහු වෑන් රථයක ගැට ගසා මාලිගාවත්ත ප්*රදේශයේ අතුරු මාර්ග කීපයක්* දිගේ ඇදගෙන ගියහ. පසුව අච්චාගේ අත් පා කපා දමා ඔහු පන පිටින් පුළුස්*සා දැමීමට ෆාජීගේ ගෝල බාලයෝ කටයුතු කළහ. විඡේපාලන් නමැති පාතාල ප්*රබලයාගේ සොහොයුරා වූ නිමල් මරා දැම්මේද මංජල් අක්*රම් ඇතුළු සගයන් ය. ආමර් වීදිය මහල් නිවාසයක පැවති සාදයකට ගෙන්වූ නිමල් මත්පැන් පානය කිරීමට දී පසුව ආමර් වීදිය පොලිස්* මුරපළ පිටුපස දී වෙඩි තබා ඝාතනය කළේය. ෆාජී විසින් මාලිගාවත්තේ රහසිගතව පවත්වාගෙන ගිය වධකාගාරයක්* විය. එහි ප්*රධාන වධකයන් කීප දෙනකු වූහ. මංජල් අක්*රම්ටද එහි ප්*රධාන තැනක්* හිමි විය. ෆාජීගේ සහ බයියාගේ බිරින්දෑවරුන් හොර රහසේම අනියම් සම්බන්ධතා පවත්වගෙන ගියහ. ජලක්*ඩීන් මාලිගාවත්තේ ප්*රසිද්ධ නපුංසකයෙකි. ෆාජීගේ සහ බයියාගේ බිරින්දෑවරුන් පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවලට උදව් උපකාර කළේ ජලක්*ඩීන් ය. ජලක්*ඩීන්ටද මරණ වරෙන්තු නිකුත් කෙරිණි. ඔහුට දස වධ දීමේ කාරිය භාර කෙරුණේ මංජල් අක්*රම් ප්*රමුඛ පාතාල සගයන්ට ය. වෑන් රථයක බැඳ දැමූ ජලක්*ඩීන් මාලිගාවත්තේ අතුරු මාර්ගයක්* දිගේ ඇදගෙන ගොස්* දස වධ දුන්නේය. බයියාගේ නිවස අසල තිබූ වධකාගාරය වෙත ජලක්*ඩීන් රැගෙන ගිය පාතාල අපරාධකරුවන් ඔහුගේ දෑත්වලට පරාල ඇණ ගැසූහ. මුළු මාලිගාවත්තම දෙවනත් කරමින් ජලක්*ඩීන් විලාප නැඟුවේය. එහෙත් ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වීමට කිසිවකුත් සිටියේ නැත. යකඩ සිදුරු කරන යන්ත්*රයකින් ජලක්*ඩීන්ගේ සිරුර සිදුරු කිරීමටද මෙම නරුමයෝ කටයුතු කළහ. අවසානයේ දී ජලක්*ඩීන්ගේ අත්පා වෙන්වන ලෙස කපා දමා සිරුරට පෙට්*ට්*රල් දමා පණපිටින්ම පුළුස්*සා දැමීමට පාතාල අපරාධකරුවෝ පියවර ගත්හ. පසුගිය මැතිවරණයකදී කොළඹ නගරයේ මුස්*ලිම් ව්*යාපාරිකයන් දෙසීයකට අධික පිරිසක්* ගෙන්වා ඔවුන්ගෙන් රුපියල් පහළොස්* ලක්*ෂයේ සිට විසිලක්*ෂය අතර මුදලක්* කප්පම් වශයෙන් ගැනීමටද ෆාජී සහ මංජල් අක්*රම් කටයුතු කළහ. මැතිවරණ කටයුතු සඳහා වියදම් කිරීමට බව කියමින් මෙසේ ලබාගත් රුපියල් කෝටි ගණනක මුදල් ඔවුහු රිසි සේ වියදම් කළෝය. "ෆාජි" මරුමුවට පත්වීමෙන් පසු පාතාල කල්ලියේ නායකත්වය නිතැතින්ම හිමිවූයේ මංජල් අක්*රම් වෙතය. පොලිසිය පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබීම නිසා මංජල් අක්*රම් ඉතාම රහසිගත ජීවිතයක්* ගත කිරීමට පුරුදුව සිටියේය. එහෙත් ඔවුහු සිය සුපුරුදු අපරාධවල ඒ අයුරින්ම නිරතව සිටියහ. තම පාතාල කල්ලියට එරෙහි වන ඕනෑම පුද්ගලයකුට තර්ජනය කිරීම ඔවුන් මරාදැමීම හෝ සදාකාලික අබ්බගාතයකු කිරීමට මංජල් අක්*රම් පසුබට වූයේ නැත. මංජල් අක්*රම්ගේ කල්ලියේ ප්*රධාන ආදායම් මාර්ග කීපයක්* විය. ඉන් ප්*රධාන තැනක්* ගන්නේ මත්කුඩු හා හොර සිගරැට්* ය. මංජල් අක්*රම්ගේ සගයන් ගෙන එන හොර සිගරැට්* මාලිගාවත්තේ සෑම වෙළෙඳසලකම අලෙවි කිරීමට නීතියක්* පනවා තිබිණි. එසේ ලබාදෙන සිගරැට්* අලෙවි කිරීමට නොහැකි වුවද ඊට මුදල් ගෙවීමට ව්*යාපාරිකයන්ට සිදුවිය. කොළඹ සහ තදාසන්න ප්*රදේශවල පිහිටි ඉපැරැණි වලව්වල පදිංචිව සිටි පුද්ගලයන්ගෙන් බලහත්කාරයෙන් ඉඩම් අයිති කර ගැනීමටද මංජල්ගේ පාතාල කල්ලිය ක්*රියා කළේය. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom