Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිගාවත්ත පාතාලය හෙල්ලු "ෆාජි"

අපරාධකරුවෝ කිසි දිනෙක වීරයෝ නොවෙති. ඔවුහු සිය ප්‍රචණ්ඩත්වයෙන් හා සාහසිකත්වයෙන් සමාජයම කළඹවන්නෝය. අවිගත් සාහසිකත්වය සමඟ ගැටුමකට නොගියත් සමාජය අපරාධකරුවන් දකින්නේ පිළිලයක් ලෙසිනි. මේ ලිපි පෙළ එවන් බිහිසුණු අපරාධකරුවන් ලුහුබැඳ ගිය පොලීසියේ ධෛර්ය හා වික්‍රමාන්විත මෙහෙයුම් පිළිබඳ සත්‍ය කතාවයි. නීතියට හා යුක්තියට උඩින් පියඹා යන කවරකුගේ වූවද ඉරණම යහපත් එකක් නොවේ.

ඒ පසුගියදා නිමාවට පත්වු බස්නාහිර පළාත් සභා මැතිවරණ සමයේ එක්තරා දිනයකි. පළාත් සභාවට කොළඹින් තරග කළ මුස්ලිම් දේශපාලනඥයකු පිළිගැනීමේ උත්සවයක් මාලිගාවත්ත ප්‍රදේශයේ සූදානම් කර තිබිණි.

මාලිගාවත්තේ පදිංචි සෑහෙන පිරිසක් මේ පිළිගැනීමේ උත්සවයට රැස්ව සිටියහ. උත්සවයේ සංවිධාන කටයුතු කෙරුණේ මාලිගාවත්තේ පාතාල සාමාජිකයන් විසින්ය.

මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටි මුස්ලිම් දේශපාලනඥයා පෙරහැරකින් උත්සව භූමියට කැඳවාගෙන එනු ලැබීය. දේශපාලනඥයා සමඟ පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කළේ මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ මහා කෙරුම්කාරයකු වූ "ෆාජි" සහ ඔහුගේ සොහොයුරා වූ "බයියා" ය.

දේශපාලනඥයා පිළිගැනීමට රැස්ව සිටි ආධාරකරුවන් සිය කාරිය පසෙක තබා "ෆාජි" සහ බයියා වෙත මල්මාලා පලන්දවමින් ඔවුන් පිළිගන්නට වුහ. මේ සිද්ධියෙන් මුස්ලිම් දේශපාලනඥයා අන්දමන්ද වූයේය. එහෙත් ඔහුට කිසිවක් කිරීමට ඉඩක් තිබුණේ නැත.

ආධාරකරුවන් "ෆාජි" සහ "බයියා" වෙත පැළැන්දුවේ නිකම්ම නිකන් මල්මාලා නොවේ. රුපියල් දහසේ නෝට්ටුවලින් සකස් කළ මල්මාලා සහ පලතුරුවලින් සකස් කළ විශේෂ මල්මාලාය.

බස්නාහිර පළාත් සභා මැතිවරණයට පෙර "ෆාජි" සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. මැතිවරණය සඳහා කොළඹින් තරග කළ මුස්ලිම් ජාතික දේශපාලනඥයා ෆාජිගේ ගජ මිතුරෙකි. මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා මොහු නොකළ දෙයක් නැත.

සිය ප්රචාරක කටයුතු සාර්ථකව කරගෙන යැමට පාතාලයේ සහාය ලබා ගැනීමට දේශපාලනඥයාට අවශ්‍ය විය.

ඔහු මාලිගාවත්තට ගොස් ෆාජිගේ සොහොයුරාවූ බයියා මුණ ගැසුනේය.

මම මේ පාර ඉලෙක්ෂන් එක කොහොමහරි දිනන්න ඕනෙ. උඹලගෙ සපෝර්ට් එක ඕනෙ. මම ෆාජිව එලියට අරගෙන දෙන්නම්. මට සපෝර්ට් කරපල්ලා.

දේශපාලනඥයාගේ යෝජනාවට බයියා ඇතුළු සගයන් එකඟවූහ. දින කීපයක් ඇතුල ෆාජි සහ තවත් පාතාල ගෝලබාලයන් කීපදෙනෙකු ඇපමත මුදාගැනීමට මුස්ලිම් දේශපාලනඥයාට හැකි විය.

ෂේක් පරීඩ් මොහොමඩ් ෆාසීල් නොහොත් ෆාජි කොළඹ පාතාලයේ මුල් සාමාජිකයෙකි. මාලිගාවත්ත මුස්ලිම් පාතාලය බිහිවුයේ 90 දශකය මුල් කාලසීමාවේදීය. ඒ වකවානුව වනවිට කොළඹ පාතාලයේ රජකරගෙන සිටියේ සුදාකරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ පාතාල කල්ලියයි. ක්‍රිස්ටෝපර්, වෙලේසුදා, තෙල්බාලා, ඇතුළු පාතාල ප්‍රබලයන් රැසකගෙන් සමන්විත වූ දෙමළ පාතාලය එකල ඉතා බලසම්පන්න විය. සුදාකරන්ගේ නියෝගවලට පිටින් ගිය කිසිවකුටත් ජීවත්වීමට ඉඩක් ලැබුණේ නැත.

දෙමළ පාතාලයේ අණසකට යටවී දැඩි ලෙස පීඩා විඳිමින් සිටි මුස්ලිම් ජාතිකයන් ඊට පිළියම් සොයාගන්නට වූහ. මාලිගාවත්තේ මුස්ලිම් ජාතිකයන් සමඟ එක්තරා මුස්ලිම් නාගරික මන්ත්‍රීවරයෙකු සිටියේය. ඔහු නමින් ඉමිටියාස් විය.

දෙමළ පාතාලයට එරෙහිවීමට මුස්ලිම් තරුණයන් පිරිසක් සන්නද්ධ වන්නට පටන් ගත්තේ මේ කාලසීමාවේදීය. ඊට ආධාර අනුබල දුන්නේ ඉමිටියාස් මන්ත්‍රීවරයාය. ඉතාම කෙටිකාලයකදී මාලිගාවත්තේ මුස්ලිම් කණ්ඩායම සීඝ්‍ර ප්‍රගතියක් ලබාගත්තේය. මාලිගාවත්ත මුස්ලිම් පාතාල කල්ලියට නායකත්වය දුන්නේ කුඩුනූර්ය. නූර්ගේ කිට්ටුවන්තම සගයා වූයේ ෆාජිය. එවකට මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ සිටි ප්‍රබලයන් අතර අයුබ් ඛාන්, මාස්ටර් ඉමිටියාස්, ඉන්ටිකාබ්, ලීමෝලවත්තේ රිස්වාන්, අම්බට්ටා ෆසාල්, මලබාර් රිල්වාන්, බයියා, නවුෂාඩ්, මංජල් අක්රම්, ඩොන්, සිරාස්, පප්පා, ආනමාලු ඉමිටියාස්, දිගා ෆයිසර්, රාජාබ්දීන්, ඔජීර්, එලී, ටෝජි, අච්චා, නවුසර් ෆවුම් ඉදිරියෙන්ම සිටියහ.

දේශපාලනඥයන්ගේ සහ ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගේ ආධාර අනුබලදීම් මත දිනෙන් දින වර්දනය වූ මාලිගාවත්ත පාතාල කල්ලිය අන්තිමේදී කොළඹ ප්‍රධාන පෙලේ පාතාල කල්ලිය බවට පත්විය.

[QUOTE="AnurangaSS, post: 9282696, member: 92055"] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#006600]මාලිගාවත්ත පාතාලය හෙල්ලු "ෆාජි"[/COLOR][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#000000][IMG]http://www.divaina.com/2009/09/06/faagi.jpg[/IMG][SIZE=4]අපරාධකරුවෝ කිසි දිනෙක වීරයෝ නොවෙති. ඔවුහු සිය ප්‍රචණ්ඩත්වයෙන් හා සාහසිකත්වයෙන් සමාජයම කළඹවන්නෝය. අවිගත් සාහසිකත්වය සමඟ ගැටුමකට නොගියත් සමාජය අපරාධකරුවන් දකින්නේ පිළිලයක් ලෙසිනි. මේ ලිපි පෙළ එවන් බිහිසුණු අපරාධකරුවන් ලුහුබැඳ ගිය පොලීසියේ ධෛර්ය හා වික්‍රමාන්විත මෙහෙයුම් පිළිබඳ සත්‍ය කතාවයි. නීතියට හා යුක්තියට උඩින් පියඹා යන කවරකුගේ වූවද ඉරණම යහපත් එකක් නොවේ. ඒ පසුගියදා නිමාවට පත්වු බස්නාහිර පළාත් සභා මැතිවරණ සමයේ එක්තරා දිනයකි. පළාත් සභාවට කොළඹින් තරග කළ මුස්ලිම් දේශපාලනඥයකු පිළිගැනීමේ උත්සවයක් මාලිගාවත්ත ප්‍රදේශයේ සූදානම් කර තිබිණි. මාලිගාවත්තේ පදිංචි සෑහෙන පිරිසක් මේ පිළිගැනීමේ උත්සවයට රැස්ව සිටියහ. උත්සවයේ සංවිධාන කටයුතු කෙරුණේ මාලිගාවත්තේ පාතාල සාමාජිකයන් විසින්ය. මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටි මුස්ලිම් දේශපාලනඥයා පෙරහැරකින් උත්සව භූමියට කැඳවාගෙන එනු ලැබීය. දේශපාලනඥයා සමඟ පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කළේ මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ මහා කෙරුම්කාරයකු වූ "ෆාජි" සහ ඔහුගේ සොහොයුරා වූ "බයියා" ය. දේශපාලනඥයා පිළිගැනීමට රැස්ව සිටි ආධාරකරුවන් සිය කාරිය පසෙක තබා "ෆාජි" සහ බයියා වෙත මල්මාලා පලන්දවමින් ඔවුන් පිළිගන්නට වුහ. මේ සිද්ධියෙන් මුස්ලිම් දේශපාලනඥයා අන්දමන්ද වූයේය. එහෙත් ඔහුට කිසිවක් කිරීමට ඉඩක් තිබුණේ නැත. ආධාරකරුවන් "ෆාජි" සහ "බයියා" වෙත පැළැන්දුවේ නිකම්ම නිකන් මල්මාලා නොවේ. රුපියල් දහසේ නෝට්ටුවලින් සකස් කළ මල්මාලා සහ පලතුරුවලින් සකස් කළ විශේෂ මල්මාලාය. බස්නාහිර පළාත් සභා මැතිවරණයට පෙර "ෆාජි" සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. මැතිවරණය සඳහා කොළඹින් තරග කළ මුස්ලිම් ජාතික දේශපාලනඥයා ෆාජිගේ ගජ මිතුරෙකි. මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා මොහු නොකළ දෙයක් නැත. සිය ප්රචාරක කටයුතු සාර්ථකව කරගෙන යැමට පාතාලයේ සහාය ලබා ගැනීමට දේශපාලනඥයාට අවශ්‍ය විය. ඔහු මාලිගාවත්තට ගොස් ෆාජිගේ සොහොයුරාවූ බයියා මුණ ගැසුනේය. මම මේ පාර ඉලෙක්ෂන් එක කොහොමහරි දිනන්න ඕනෙ. උඹලගෙ සපෝර්ට් එක ඕනෙ. මම ෆාජිව එලියට අරගෙන දෙන්නම්. මට සපෝර්ට් කරපල්ලා. දේශපාලනඥයාගේ යෝජනාවට බයියා ඇතුළු සගයන් එකඟවූහ. දින කීපයක් ඇතුල ෆාජි සහ තවත් පාතාල ගෝලබාලයන් කීපදෙනෙකු ඇපමත මුදාගැනීමට මුස්ලිම් දේශපාලනඥයාට හැකි විය. ෂේක් පරීඩ් මොහොමඩ් ෆාසීල් නොහොත් ෆාජි කොළඹ පාතාලයේ මුල් සාමාජිකයෙකි. මාලිගාවත්ත මුස්ලිම් පාතාලය බිහිවුයේ 90 දශකය මුල් කාලසීමාවේදීය. ඒ වකවානුව වනවිට කොළඹ පාතාලයේ රජකරගෙන සිටියේ සුදාකරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ පාතාල කල්ලියයි. ක්‍රිස්ටෝපර්, වෙලේසුදා, තෙල්බාලා, ඇතුළු පාතාල ප්‍රබලයන් රැසකගෙන් සමන්විත වූ දෙමළ පාතාලය එකල ඉතා බලසම්පන්න විය. සුදාකරන්ගේ නියෝගවලට පිටින් ගිය කිසිවකුටත් ජීවත්වීමට ඉඩක් ලැබුණේ නැත. දෙමළ පාතාලයේ අණසකට යටවී දැඩි ලෙස පීඩා විඳිමින් සිටි මුස්ලිම් ජාතිකයන් ඊට පිළියම් සොයාගන්නට වූහ. මාලිගාවත්තේ මුස්ලිම් ජාතිකයන් සමඟ එක්තරා මුස්ලිම් නාගරික මන්ත්‍රීවරයෙකු සිටියේය. ඔහු නමින් ඉමිටියාස් විය. දෙමළ පාතාලයට එරෙහිවීමට මුස්ලිම් තරුණයන් පිරිසක් සන්නද්ධ වන්නට පටන් ගත්තේ මේ කාලසීමාවේදීය. ඊට ආධාර අනුබල දුන්නේ ඉමිටියාස් මන්ත්‍රීවරයාය. ඉතාම කෙටිකාලයකදී මාලිගාවත්තේ මුස්ලිම් කණ්ඩායම සීඝ්‍ර ප්‍රගතියක් ලබාගත්තේය. මාලිගාවත්ත මුස්ලිම් පාතාල කල්ලියට නායකත්වය දුන්නේ කුඩුනූර්ය. නූර්ගේ කිට්ටුවන්තම සගයා වූයේ ෆාජිය. එවකට මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ සිටි ප්‍රබලයන් අතර අයුබ් ඛාන්, මාස්ටර් ඉමිටියාස්, ඉන්ටිකාබ්, ලීමෝලවත්තේ රිස්වාන්, අම්බට්ටා ෆසාල්, මලබාර් රිල්වාන්, බයියා, නවුෂාඩ්, මංජල් අක්රම්, ඩොන්, සිරාස්, පප්පා, ආනමාලු ඉමිටියාස්, දිගා ෆයිසර්, රාජාබ්දීන්, ඔජීර්, එලී, ටෝජි, අච්චා, නවුසර් ෆවුම් ඉදිරියෙන්ම සිටියහ. දේශපාලනඥයන්ගේ සහ ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගේ ආධාර අනුබලදීම් මත දිනෙන් දින වර්දනය වූ මාලිගාවත්ත පාතාල කල්ලිය අන්තිමේදී කොළඹ ප්‍රධාන පෙලේ පාතාල කල්ලිය බවට පත්විය. [/SIZE][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom