Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කිරුලු පැළඳ සිටි දෙමළ පාතාල කල්ලිය සුනුවිසුනු කර දැමූ කුඩුනූර් ප්රමුඛ මුස්ලිම් පාතාලය කොළඹ පාතාල කිරුළ දිනා ගත්තේය.

කුඩුනූර්ගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් පාතාල කල්ලියේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ මත්කුඩු ජාවාරමයි. කුලියට මිනීමැරීම ඇතුළු තවත් ජාවාරම්වලින් මොවුන් ඉතාම කෙටිකාලයක් තුළදී මහා ධනවතුන් බවට පත්වුහ.

එහෙත් පසු කාලයකදී මුස්ලිම් පාතාලය දෙදරායන්නට විය. ඊට ප්‍රධානම හේතුව වූයේ කප්පම් ලබාගැනීමය. කොළඹ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගැනීම කුඩුනූර් තදින්ම ප්‍රතික්ෂේප කළේය.

එහෙත් අයුබ්ඛාන්, ලීමෝල වත්තේ රිස්වාන්, ආනමාලූ ඉමිටියාස් දිගා ෆයිසර් ඇතුළු කල්ලියක් කුඩු නූර්ගේ නායකත්වයෙන් යුත් පාතාල කල්ලිය අතහැර දැමූහ.

අයුබ්ඛාන්ගේ නායකත්වයෙන් යුත් අලුත් පාතාල කල්ලියක් බිහිවූයේ එතැන් සිටය. කුඩුනූර්ගේ කල්ලියේ ප්‍රබලම සාමාජිකයා බවට පත්ව සිටියේ. ෆාජිගේ සොහොයුරා වූ බයියාද කුඩුනූර් සමග සිටියේය. දෙකඩවූ මුස්ලිම් පාතාලය දීර්ඝ කාලයක් තිස්සේ එකිනෙකා මරා ගනිමින් පාතාල ආධිපත්‍යය තමන් වෙත ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූහ. එහි ප්‍රතිඵලය වූයේ මාලිගාවත්ත මුස්ලිම් සාමාජිකයන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වීමය.

පසුකාලයක මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ කෙරුම්කාරයා බවට පත්ව සිටියේ ෆාජිය. තම සහෝදරයා වූ බයියා ද ළඟින් සිටීම ෆාජිට විශාල ශක්තියක් විය.

මත්කුඩු ජාවාරම කප්පම් ලබා ගැනීම, කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමැරීම කොල්ලකෑම්, අවිආයුධ විකිණීම ඇතුළු ජාවාරම් රැසකින් ෆාජිගේ කල්ලියට විශාල ධනස්කන්ධයක් ගලා ආවේය.

තේ ව්‍යාපාරිකයකු ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත තේ පරීක්ෂකවරුන් දෙදෙනකුට වෙඩිතබා එක් අයකු මරා දමා අනෙකා සදාකාලික අබ්බගාතයකු කිරීමේ සිද්ධිය ෆාජිගේ අපරාධ ලෝකයේ එක් දරුණු ක්‍රියාවක් විය.

මොහොමඩ් අමීන් ෆාජිගේ කිට්ටුවන්තම මිතුරෙකි. අමීන්ට ගම්පොල ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලා කීපයක් තිබිණි. කසල තේ රහස් මාර්ගවලින් අපනයනය කිරීම අමීන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය විය.

තේ පරීක්ෂකවරුන්ට අල්ලස් ලබා දෙමින් මොහු සිය ජාවාරම දීර්ඝකාලයක් තිස්සේ කරගෙන ගියේය. එහෙත් ඔහුගේ ව්‍යාපාරයට හෙනහුරා පාත්වූයේ තේ පරීක්ෂකවරුන් දෙදෙනකු ලෙස අලුත පත්වී ආ බෝධිදාස සහ කරුණාරත්න යන මහත්වරුන්ගේ ක්‍රියා කලාපය නිසාය.

[QUOTE="AnurangaSS, post: 9282700, member: 92055"] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#000000][SIZE=4]කොළඹ කිරුලු පැළඳ සිටි දෙමළ පාතාල කල්ලිය සුනුවිසුනු කර දැමූ කුඩුනූර් ප්රමුඛ මුස්ලිම් පාතාලය කොළඹ පාතාල කිරුළ දිනා ගත්තේය. කුඩුනූර්ගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් පාතාල කල්ලියේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ මත්කුඩු ජාවාරමයි. කුලියට මිනීමැරීම ඇතුළු තවත් ජාවාරම්වලින් මොවුන් ඉතාම කෙටිකාලයක් තුළදී මහා ධනවතුන් බවට පත්වුහ. එහෙත් පසු කාලයකදී මුස්ලිම් පාතාලය දෙදරායන්නට විය. ඊට ප්‍රධානම හේතුව වූයේ කප්පම් ලබාගැනීමය. කොළඹ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගැනීම කුඩුනූර් තදින්ම ප්‍රතික්ෂේප කළේය. එහෙත් අයුබ්ඛාන්, ලීමෝල වත්තේ රිස්වාන්, ආනමාලූ ඉමිටියාස් දිගා ෆයිසර් ඇතුළු කල්ලියක් කුඩු නූර්ගේ නායකත්වයෙන් යුත් පාතාල කල්ලිය අතහැර දැමූහ. අයුබ්ඛාන්ගේ නායකත්වයෙන් යුත් අලුත් පාතාල කල්ලියක් බිහිවූයේ එතැන් සිටය. කුඩුනූර්ගේ කල්ලියේ ප්‍රබලම සාමාජිකයා බවට පත්ව සිටියේ. ෆාජිගේ සොහොයුරා වූ බයියාද කුඩුනූර් සමග සිටියේය. දෙකඩවූ මුස්ලිම් පාතාලය දීර්ඝ කාලයක් තිස්සේ එකිනෙකා මරා ගනිමින් පාතාල ආධිපත්‍යය තමන් වෙත ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූහ. එහි ප්‍රතිඵලය වූයේ මාලිගාවත්ත මුස්ලිම් සාමාජිකයන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වීමය. පසුකාලයක මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ කෙරුම්කාරයා බවට පත්ව සිටියේ ෆාජිය. තම සහෝදරයා වූ බයියා ද ළඟින් සිටීම ෆාජිට විශාල ශක්තියක් විය. මත්කුඩු ජාවාරම කප්පම් ලබා ගැනීම, කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමැරීම කොල්ලකෑම්, අවිආයුධ විකිණීම ඇතුළු ජාවාරම් රැසකින් ෆාජිගේ කල්ලියට විශාල ධනස්කන්ධයක් ගලා ආවේය. තේ ව්‍යාපාරිකයකු ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත තේ පරීක්ෂකවරුන් දෙදෙනකුට වෙඩිතබා එක් අයකු මරා දමා අනෙකා සදාකාලික අබ්බගාතයකු කිරීමේ සිද්ධිය ෆාජිගේ අපරාධ ලෝකයේ එක් දරුණු ක්‍රියාවක් විය. මොහොමඩ් අමීන් ෆාජිගේ කිට්ටුවන්තම මිතුරෙකි. අමීන්ට ගම්පොල ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලා කීපයක් තිබිණි. කසල තේ රහස් මාර්ගවලින් අපනයනය කිරීම අමීන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය විය. තේ පරීක්ෂකවරුන්ට අල්ලස් ලබා දෙමින් මොහු සිය ජාවාරම දීර්ඝකාලයක් තිස්සේ කරගෙන ගියේය. එහෙත් ඔහුගේ ව්‍යාපාරයට හෙනහුරා පාත්වූයේ තේ පරීක්ෂකවරුන් දෙදෙනකු ලෙස අලුත පත්වී ආ බෝධිදාස සහ කරුණාරත්න යන මහත්වරුන්ගේ ක්‍රියා කලාපය නිසාය.[/SIZE][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom