Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතාම නීති ගරුක නිලධාරීන් දෙදෙනකු වූ මොවුන් නිසා අමීන්ට සිය ජාවාරම් කරගෙන යැමට නොහැකි තත්ත්වයක් උදාවිය.

අන්තිමේදී අමීන් සිය මිතුරා වූ ෆාජිගේ සහාය ලබාගත්තේය. තම ව්‍යාපාරවලට එරෙහිව සිටි නීතිගරුක නිලධාරීන් දෙදෙනා පරලොව යෑවීමේ කාර්යය ෆාජි වෙත භාරදීමට අමීන් කටයුතු කළේය.

ෆාජි සිය ගෝලබාලයන් යොදවා බෝධිදාස මහතා නාවලදී මරාදැමූ අතර මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී කරුණාරත්න මහතාටද වෙඩි තැබුවේය.

එහෙත් ඒ වෙඩි ප්‍රහාරවලින් කරුණාරත්න මහතා මරාදැමීමට නොහැකි වුවද ඔහු සදාකාලික අබ්බගාතයකු විය. සිය ඉල්ලීම නොපිරිහෙලා ඉටුකිරීම නිසා උද්දාමයට පත්වූ අමීන් ෆාජිට නවීනපන්නයේ පැජරෝ ජීප් රථයක් තෑගි කළේය.

පසුකලකදී නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් අමීන් ඇතුළු තිදෙනෙකු පැහැරගෙන ගොස් කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර තිබිණි.

ෆාජිගේ කසාද බිරිඳ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් හොර රහසේම පවත්වාගෙන ගියාය. ඒ වෙන කවරයකු සමඟ නොව ෆාජිගේ කල්ලියේම සිටි අච්චා නමැත්තා සමඟය. ෆාජිගෙන් කිසිම දිනක සමාවක් නොලැබෙන බව දැන සිටි අච්චා සිය අනියම් බිරියද සමඟ නුවරඑළියට පලා ගියේය.

මේ සිද්ධියෙන් ෆාජි දැඩිලෙස කෝපයට පත් වූයේය. සිය සගයන් ගෙන්වා වහාම අච්චා සොයාගෙන එන ලෙස ඔවුන්ට නියෝග කළේය.

මම ඕකුන් දෙන්නව ඉතුරු කරන්නේ නැහැ. ෆාජිගෙ හැටි උන් දන්නේ නැහැ"

එවකට ෆාජි සමඟ එකට සිටි ආනමාලු ඉමිටියාස්, මාස්ටර් ඉමිටියාස් ඇතුළු පිරිස නුවරඑළියට ගොස් අච්චා සහ ෆාජිගේ බිරිඳ රැගෙන ආහ.

අච්චාටත් සිය බිරිඳටත් දසවදදී මරාදැමීමට ෆාජි මුලින් සිතා සිටියද පසුව ඒ තීරණය වෙනස් කළේය. සිය බිරිඳ කෙරෙහි අනුකම්පාවෙන් සිටි ෆාජි ඇයට අභය දානය දුන්නේය. එහෙත් අච්චාට කිසිදු සමාවක් ලැබුනේ නැත. අච්චා වෙඩි තබා ඝාතනය කිරීමට ෆාජි වගබලාගත්තේය.

[QUOTE="AnurangaSS, post: 9282703, member: 92055"] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#000000][SIZE=4]ඉතාම නීති ගරුක නිලධාරීන් දෙදෙනකු වූ මොවුන් නිසා අමීන්ට සිය ජාවාරම් කරගෙන යැමට නොහැකි තත්ත්වයක් උදාවිය. අන්තිමේදී අමීන් සිය මිතුරා වූ ෆාජිගේ සහාය ලබාගත්තේය. තම ව්‍යාපාරවලට එරෙහිව සිටි නීතිගරුක නිලධාරීන් දෙදෙනා පරලොව යෑවීමේ කාර්යය ෆාජි වෙත භාරදීමට අමීන් කටයුතු කළේය. ෆාජි සිය ගෝලබාලයන් යොදවා බෝධිදාස මහතා නාවලදී මරාදැමූ අතර මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී කරුණාරත්න මහතාටද වෙඩි තැබුවේය. එහෙත් ඒ වෙඩි ප්‍රහාරවලින් කරුණාරත්න මහතා මරාදැමීමට නොහැකි වුවද ඔහු සදාකාලික අබ්බගාතයකු විය. සිය ඉල්ලීම නොපිරිහෙලා ඉටුකිරීම නිසා උද්දාමයට පත්වූ අමීන් ෆාජිට නවීනපන්නයේ පැජරෝ ජීප් රථයක් තෑගි කළේය. පසුකලකදී නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් අමීන් ඇතුළු තිදෙනෙකු පැහැරගෙන ගොස් කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර තිබිණි. ෆාජිගේ කසාද බිරිඳ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් හොර රහසේම පවත්වාගෙන ගියාය. ඒ වෙන කවරයකු සමඟ නොව ෆාජිගේ කල්ලියේම සිටි අච්චා නමැත්තා සමඟය. ෆාජිගෙන් කිසිම දිනක සමාවක් නොලැබෙන බව දැන සිටි අච්චා සිය අනියම් බිරියද සමඟ නුවරඑළියට පලා ගියේය. මේ සිද්ධියෙන් ෆාජි දැඩිලෙස කෝපයට පත් වූයේය. සිය සගයන් ගෙන්වා වහාම අච්චා සොයාගෙන එන ලෙස ඔවුන්ට නියෝග කළේය. මම ඕකුන් දෙන්නව ඉතුරු කරන්නේ නැහැ. ෆාජිගෙ හැටි උන් දන්නේ නැහැ" එවකට ෆාජි සමඟ එකට සිටි ආනමාලු ඉමිටියාස්, මාස්ටර් ඉමිටියාස් ඇතුළු පිරිස නුවරඑළියට ගොස් අච්චා සහ ෆාජිගේ බිරිඳ රැගෙන ආහ. අච්චාටත් සිය බිරිඳටත් දසවදදී මරාදැමීමට ෆාජි මුලින් සිතා සිටියද පසුව ඒ තීරණය වෙනස් කළේය. සිය බිරිඳ කෙරෙහි අනුකම්පාවෙන් සිටි ෆාජි ඇයට අභය දානය දුන්නේය. එහෙත් අච්චාට කිසිදු සමාවක් ලැබුනේ නැත. අච්චා වෙඩි තබා ඝාතනය කිරීමට ෆාජි වගබලාගත්තේය.[/SIZE][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom