Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනීමැරුම් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක්, සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු ෆාජිට වැලිකඩ බන්ධනාගාරය වෙත යැමට සිදුවිය. ඒවනවිට මාලිගාවත්තේ අනසක පතුරුවාගෙන සිටියේ ආනමාලු ඉමිටියාස්ය. ෆාජිගේ කල්ලියෙන් වෙන්වී පාතාල කල්ලියක් බිහිකරගෙන සිටි ආනමාලු ඉමිටියාස් මාලිගාවත්තේ බලය සියතට ගෙන සිටියේය.

ෆාජිගේ කල්ලියත් ආනමාලූ ඉමිටියාස්ගේ කල්ලියත් අතර ගැටුම් ඇතිවන්නට පටන් ගත්තේය. බයියාට ඉමිටියාස් සමඟ තනිවම සටන් කිරීමට ශක්තියක් තිබුණේ නැත.

බස්නාහිර පළාත් සභා මැතිවරණයට වැඩ කිරීමට ෆාජි මාලිගාවත්තට පැමිණියේ ඔය අතරතුරදීය. ෆාජිගේ පැමිණීම බයියාට මෙන්ම අනෙක් පාතාල සහචරයන්ටද මහා අස්වැසිල්ලක් වූහ.

ආනමාලු ඉමිටියාස් ෆාජි මරාදැමීමට දැඩි උත්සාහයක නිරතව සිටියේය. එහෙත් මාලිගාවත්තේ පිහිටි ෆාජිගේ බලකොටුවට කඩාවැදී ප්‍රහාර එල්ල කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.

දිනක් ආනමාලු ඉමිටියාස් මාලිගාවත්ත ජුම්මා පල්ලිය අසලදී ෆාජිට ප්‍රහාරයක් එල්ල කළේය. ජිහාඩ් සංවිධානයේ සහචරයන් පිරිසක්ද මේ ප්‍රහාරය සඳහා ඉමිටියාස් සමඟ පැමිණ සිටියහ. එදින ෆාජි දිවිගලවා ගත්තේ අනුනවයෙන්ය.

තම හිතවත් මුස්ලිම් දේශපාලනඥයාට සහායදීමට පැමිණ සිටි ෆාජි වෙත විශාල වැඩකොටසක් පැවරී තිබිණි.

ෆාජි උඹ කොහොම හරි මාව දිනවලා දීපන් මම හැම දෙයක්ම බලා ගන්නම් පළාත් සභාවට යනවා කියන්නේ ලොකු ඉල්ලමක් පෑදුනා වගේ වැඩක්.

මුස්ලිම් දේශපාලනඥයා ෆාජි ඉදිරියේ බැගෑපත් වූයේය. බන්ධනාගාරයෙන් නිදහස ලබා ආ ෆාජි මාලිගාවත්තේ පිහිටි සිය සොහොයුරාවු බයියාගේ නිවස වෙත ගියේය.

මේ වෙලාව අපිට සල්ලි ටිකක් එකතු කරගන්න හොඳ වෙලාව. කොළඹ ඉන්න මුස්ලිම් බිස්නස් කාරයන්ගේ නම් ලිස්ට් එකක් හදලා උන්ට දැනුම් දියං මාව හම්බවෙන්න එන්න කියාල.

ෆාජි සිය සමීපතම ගෝලයකු වු ටෝජිට කීවේය. ෆාජිගේ උපදෙස් මත පිටකොටුව මාලිගාවත්ත, කෙසෙල්වත්ත, මරදාන කොටහේන, ග්‍රෑන්ඩ්පාස් ඇතුළු ප්‍රදේශ රැසක මහාපරිමාණයෙන් ව්‍යාපාර කරන මුස්ලිම් ජාතිකයන් 170 දෙනෙකුගේ ලැයිස්තුවක් සකස් කිරීමට ටෝජිට හැකිවිය.

මේ හැම එකෙක්ම මට වෙන වෙනම හම්බවෙන්න ඕනේ. දවසට දහදෙනා ගානේ මුන්ව බයියාගේ ගෙදරදි මට මුණ ගස්සවන්න ඕනේ.

ෆාජි සිය ගෝලබාලයන්ට උපදෙස් දුන්නේය. මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ අණ ක්‍රියාත්මක වන්නට විය ලැයිස්තුවේ නම් සඳහන් මුස්ලිම් ව්‍යාපාරිකයන් වෙත පණිවිඩ යෑවූ ටෝජි ඔවුන්ට ෆාජිව හමුවීම සඳහා දිනයක්ද ලබා ගත්තේය.

ෆාජි කිසිම අණක් ගුණක් නැති තිරිසනකු බව දැන සිටි මුස්ලිම් ව්‍යාපාරිකයන් ඔහුගේ නියෝගයන්ට අවනත වූහ.

ව්‍යාපාරිකයන්ට ෆාජි හමුවීමට සුදානම් කර තිබුණේ බයියාට අයත් සුවිසල් නිවසක කාමරයකය. ඒ කාමරය පුරා ස්වයංක්‍රීය අවි ආයුධවලින් සන්නද්ධව සිටි කීපදෙනෙකු රඳවා තැබීමට ෆාජි කටයුතු කළේය. ඒ ව්‍යාපාරිකයන් බිය වැද්දීම සඳහාය.

ෆාජි ඉඳගෙන සිටි අසුන අසල වූ මේසයේ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකි. ෆාජි හමුවීමට දින නියමවී තිබු ව්‍යාපාරිකයන් නොවරදවාම තමන්ට වෙන්වූ දිනයේ බයියාගේ නිවසට පැමිණ සිටියහ.

වරකට ෆාජි හමුවීමට ලැබුණේ එක් ව්‍යාපාරිකයෙකුට පමණි. ඔහුද ෆාජි හමුවීමට ගියේ ෆාජිගේ කිට්ටුවන්තයකු සමඟය. ෆාජි මුස්ලිම් ව්‍යාපාරිකයන් සමඟ කථා කළේ පිස්තෝලය සිය දකුණු අතට ගෙන එය කරකවමින්ය.

මේ පළාත් සභා ඡන්දෙදි අපේ හිතවතෙක් ඡන්දෙ ඉල්ලනවා. අපි මිනිහාට උදව් කරන්න ඕනෙ. මුදලාලි අපට හැමදාම උදව් කරනවනෙ. මේ වෙලාවෙ අපිට ලොකු සහයෝගයක් දෙන්න ඕන.

[QUOTE="AnurangaSS, post: 9282705, member: 92055"] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#000000][SIZE=4] මිනීමැරුම් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක්, සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු ෆාජිට වැලිකඩ බන්ධනාගාරය වෙත යැමට සිදුවිය. ඒවනවිට මාලිගාවත්තේ අනසක පතුරුවාගෙන සිටියේ ආනමාලු ඉමිටියාස්ය. ෆාජිගේ කල්ලියෙන් වෙන්වී පාතාල කල්ලියක් බිහිකරගෙන සිටි ආනමාලු ඉමිටියාස් මාලිගාවත්තේ බලය සියතට ගෙන සිටියේය. ෆාජිගේ කල්ලියත් ආනමාලූ ඉමිටියාස්ගේ කල්ලියත් අතර ගැටුම් ඇතිවන්නට පටන් ගත්තේය. බයියාට ඉමිටියාස් සමඟ තනිවම සටන් කිරීමට ශක්තියක් තිබුණේ නැත. බස්නාහිර පළාත් සභා මැතිවරණයට වැඩ කිරීමට ෆාජි මාලිගාවත්තට පැමිණියේ ඔය අතරතුරදීය. ෆාජිගේ පැමිණීම බයියාට මෙන්ම අනෙක් පාතාල සහචරයන්ටද මහා අස්වැසිල්ලක් වූහ. ආනමාලු ඉමිටියාස් ෆාජි මරාදැමීමට දැඩි උත්සාහයක නිරතව සිටියේය. එහෙත් මාලිගාවත්තේ පිහිටි ෆාජිගේ බලකොටුවට කඩාවැදී ප්‍රහාර එල්ල කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. දිනක් ආනමාලු ඉමිටියාස් මාලිගාවත්ත ජුම්මා පල්ලිය අසලදී ෆාජිට ප්‍රහාරයක් එල්ල කළේය. ජිහාඩ් සංවිධානයේ සහචරයන් පිරිසක්ද මේ ප්‍රහාරය සඳහා ඉමිටියාස් සමඟ පැමිණ සිටියහ. එදින ෆාජි දිවිගලවා ගත්තේ අනුනවයෙන්ය. තම හිතවත් මුස්ලිම් දේශපාලනඥයාට සහායදීමට පැමිණ සිටි ෆාජි වෙත විශාල වැඩකොටසක් පැවරී තිබිණි. ෆාජි උඹ කොහොම හරි මාව දිනවලා දීපන් මම හැම දෙයක්ම බලා ගන්නම් පළාත් සභාවට යනවා කියන්නේ ලොකු ඉල්ලමක් පෑදුනා වගේ වැඩක්. මුස්ලිම් දේශපාලනඥයා ෆාජි ඉදිරියේ බැගෑපත් වූයේය. බන්ධනාගාරයෙන් නිදහස ලබා ආ ෆාජි මාලිගාවත්තේ පිහිටි සිය සොහොයුරාවු බයියාගේ නිවස වෙත ගියේය. මේ වෙලාව අපිට සල්ලි ටිකක් එකතු කරගන්න හොඳ වෙලාව. කොළඹ ඉන්න මුස්ලිම් බිස්නස් කාරයන්ගේ නම් ලිස්ට් එකක් හදලා උන්ට දැනුම් දියං මාව හම්බවෙන්න එන්න කියාල. ෆාජි සිය සමීපතම ගෝලයකු වු ටෝජිට කීවේය. ෆාජිගේ උපදෙස් මත පිටකොටුව මාලිගාවත්ත, කෙසෙල්වත්ත, මරදාන කොටහේන, ග්‍රෑන්ඩ්පාස් ඇතුළු ප්‍රදේශ රැසක මහාපරිමාණයෙන් ව්‍යාපාර කරන මුස්ලිම් ජාතිකයන් 170 දෙනෙකුගේ ලැයිස්තුවක් සකස් කිරීමට ටෝජිට හැකිවිය. මේ හැම එකෙක්ම මට වෙන වෙනම හම්බවෙන්න ඕනේ. දවසට දහදෙනා ගානේ මුන්ව බයියාගේ ගෙදරදි මට මුණ ගස්සවන්න ඕනේ. ෆාජි සිය ගෝලබාලයන්ට උපදෙස් දුන්නේය. මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ අණ ක්‍රියාත්මක වන්නට විය ලැයිස්තුවේ නම් සඳහන් මුස්ලිම් ව්‍යාපාරිකයන් වෙත පණිවිඩ යෑවූ ටෝජි ඔවුන්ට ෆාජිව හමුවීම සඳහා දිනයක්ද ලබා ගත්තේය. ෆාජි කිසිම අණක් ගුණක් නැති තිරිසනකු බව දැන සිටි මුස්ලිම් ව්‍යාපාරිකයන් ඔහුගේ නියෝගයන්ට අවනත වූහ. ව්‍යාපාරිකයන්ට ෆාජි හමුවීමට සුදානම් කර තිබුණේ බයියාට අයත් සුවිසල් නිවසක කාමරයකය. ඒ කාමරය පුරා ස්වයංක්‍රීය අවි ආයුධවලින් සන්නද්ධව සිටි කීපදෙනෙකු රඳවා තැබීමට ෆාජි කටයුතු කළේය. ඒ ව්‍යාපාරිකයන් බිය වැද්දීම සඳහාය. ෆාජි ඉඳගෙන සිටි අසුන අසල වූ මේසයේ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකි. ෆාජි හමුවීමට දින නියමවී තිබු ව්‍යාපාරිකයන් නොවරදවාම තමන්ට වෙන්වූ දිනයේ බයියාගේ නිවසට පැමිණ සිටියහ. වරකට ෆාජි හමුවීමට ලැබුණේ එක් ව්‍යාපාරිකයෙකුට පමණි. ඔහුද ෆාජි හමුවීමට ගියේ ෆාජිගේ කිට්ටුවන්තයකු සමඟය. ෆාජි මුස්ලිම් ව්‍යාපාරිකයන් සමඟ කථා කළේ පිස්තෝලය සිය දකුණු අතට ගෙන එය කරකවමින්ය. මේ පළාත් සභා ඡන්දෙදි අපේ හිතවතෙක් ඡන්දෙ ඉල්ලනවා. අපි මිනිහාට උදව් කරන්න ඕනෙ. මුදලාලි අපට හැමදාම උදව් කරනවනෙ. මේ වෙලාවෙ අපිට ලොකු සහයෝගයක් දෙන්න ඕන.[/SIZE][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom