Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆාජි මේසය මත වු පිස්තෝලය ව්‍යාපාරිකයා දෙසට එල්ල කරමින් කීවේය. ඒ වන විට ව්‍යාපාරිකයා දැඩි අපහසුතාවටත් භීතියටත් පත්ව සිටියේය.

ඉල්ලන ඕනේම ගානක් දෙන්නම් අපිට කරදර කරන්න එපා.

ව්‍යාපාරිකයා ෆාජි ඉදිරියේ බැගෑපත් වූයේය.

රුපියල් ලක්ෂ 5 ක කප්පමක් දීමට ආ ව්‍යාපාරිකයාට අවසානයේදී සිදුවූයේ රුපියල් ලක්ෂ තිහ හතලියක මුදලක් කප්පම් වZශයෙන් ලබාදීමටය.

ඒ ආකාරයට ෆාජි ඇතුළු කල්ලිය කොළඹ ව්‍යාපාරිකයන් 170 වකට අධික පිරිසකගෙන් අතිවිශාල වූ මුදලක් කප්පම් වශයෙන් ලබා ගත්හ.

ඒ ලබාගත් අතිවිශාල ධනස්කන්ධය වියදම් කරමින් ෆාජි ඇතුළු කල්ලිය ඉතාම සුපිරි ජීවිතයක් ගත කළහ. මැතිවරණයට තරගකරන මුස්ලිම් දේශපාලනඥයාගේද සහාය ඇතිව මාලිගාවත්ත නගර මධ්‍යයේ ජනාධිපතිතුමන්ගේ ඡායාරූපය සහිත අතිවිශාල පුවරුවක් ඉදිකිරීමටද ෆාජි ඇතුළු කල්ලිය කටයුතු කළහ.

ඒ පුවරුව ඔවුන් ඉදිකළේ තමන් රජය සමඟ සම්බන්ධතා පවත්වන බවට ජනතාවට ඒත්තු ගැන්වීමටය. එහෙත් ෆාජිට පව්සමාකර ගැනීමට හැකිවූයේ නැත.

ෆාජිගේ බිරිඳ වූයේ චූටිය. ඇයට මාලිගාවත්තේ ජනතාව කීවේ කුඩු චූටි කියාය. ෆාජි බන්ධනාගාර ගතව සිටි කාල සීමාවේදී චූටි ගැන නොයෙකුත් කතන්දර අසන්නට ලැබී තිබිණි. එහෙත් ෆාජි ඒ කිසිවක් ගණනකට ගත්තේ නැත.

ෆාජි අයියා චූටි මාලිගාවත්තේ එකෙක් එක්ක සෙට්වෙලා. ජලක්ඩීන් තමයි කපුකම කරලා තියෙන්නේ.

දන්නා හඳුනන කීපදෙනෙකුම ෆාජිට මේ බව කීය. අවසානයේදී ෆාජිට මේ හුටපටය අතටම හසු වූවේය. එහෙත් එවර ෆාජිට තම බිරිඳවු චූටි බේරා ගැනීමට හැකිවුණේ නැත.

චූටි සිය අලුත් පෙම්වතා සමඟ ඉන්දියාවට පලා ගියේ මෙවර ෆාජිගෙන් කිසිම සමාවක් නොලැබෙන බව හොදා කාරවම දැන සිටි නිසාය.

මෙම සිද්ධියෙන් ෆාජි දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටියේය.

මේ හැම දේකටම මුල ජලක්ඩීන්. ඌ තමයි කපුකම කරලා තියෙන්නේ. චූටි විතරක් නෙවෙයි බයියාගෙ ගෑනිටත් කොල්ලෙක් සෙට් කරලා.

මාලිගාවත්තේ සිටි කීපදෙනෙකු ෆාජිට මේ බව කීහ. ෆාජි සිය ගෝලබාලයන් කැඳෙව්වේය. මහා විනාශයක පෙරලකුණු පහල වෙමින් තිබිණි.

ජලක්ඩීන්ව හොයාගෙන වරෙල්ලා. මම ඕකව ඉතුරු කරන්නේ නැහැ.

ෆාජි කෝපයෙන් කෑගැසුවේය. ජලක්ඩීන් නපුංසක චරිතයක් ඇති පුද්ගලයෙකු ලෙස කා අතරත් ප්‍රසිද්ධව සිටියේය. ඇතැම් උත්සව වලදී කාන්තාවන්ගේ චරිතයට පණපොවමින් ඔහු කොයි කව්රුත් රසවත් කළේය.

ෆාජිගේ ගෝලයන් ජලක්ඩීන්ව සොයාගත්හ. ඔහු වැඳවැටෙමින් සමාව අයෑද සිටියේය.

මේකව වෑන් එකක බැඳලා පාරදිගේ ඇදගෙන පලයල්ලා

ෆාජි සිය ගෝලබාලයන්ට අණ කළේය. වෑන් රථයක පිටුපස ගැටගැසූ ජලක්ඩීන් මාලිගාවත්තේ අතුරුමාර්ගයක් දීගේ ඇදගෙන ගියේය. මේ මහා අපරාධය නතර කිරීමට කිසිවකුත් ඉදිරිපත් වූයේ නැත. ජලක්ඩීන් විලාපනගන්නට වූයේය. එහෙත් ඔහුගේ සහායට කිසිවකුත් පැමිණියේ නැත.

අන්තිමේදී ජලක්ඩීන් බයියාගේ නිවසේ වූ වධකාගාරයක් වෙත ඇදගෙන ගියේය. එහිදී ඒ අහිංසකයාට මිහිපිට කිසිම පුද්ගලයෙකුට ලබාදිය නොහැකි තරම් වධහිංසා පමුණුවන්නට මේ නරුමයන් කටයුතු කළහ.

[QUOTE="AnurangaSS, post: 9282709, member: 92055"] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#000000][SIZE=4]ෆාජි මේසය මත වු පිස්තෝලය ව්‍යාපාරිකයා දෙසට එල්ල කරමින් කීවේය. ඒ වන විට ව්‍යාපාරිකයා දැඩි අපහසුතාවටත් භීතියටත් පත්ව සිටියේය. ඉල්ලන ඕනේම ගානක් දෙන්නම් අපිට කරදර කරන්න එපා. ව්‍යාපාරිකයා ෆාජි ඉදිරියේ බැගෑපත් වූයේය. රුපියල් ලක්ෂ 5 ක කප්පමක් දීමට ආ ව්‍යාපාරිකයාට අවසානයේදී සිදුවූයේ රුපියල් ලක්ෂ තිහ හතලියක මුදලක් කප්පම් වZශයෙන් ලබාදීමටය. ඒ ආකාරයට ෆාජි ඇතුළු කල්ලිය කොළඹ ව්‍යාපාරිකයන් 170 වකට අධික පිරිසකගෙන් අතිවිශාල වූ මුදලක් කප්පම් වශයෙන් ලබා ගත්හ. ඒ ලබාගත් අතිවිශාල ධනස්කන්ධය වියදම් කරමින් ෆාජි ඇතුළු කල්ලිය ඉතාම සුපිරි ජීවිතයක් ගත කළහ. මැතිවරණයට තරගකරන මුස්ලිම් දේශපාලනඥයාගේද සහාය ඇතිව මාලිගාවත්ත නගර මධ්‍යයේ ජනාධිපතිතුමන්ගේ ඡායාරූපය සහිත අතිවිශාල පුවරුවක් ඉදිකිරීමටද ෆාජි ඇතුළු කල්ලිය කටයුතු කළහ. ඒ පුවරුව ඔවුන් ඉදිකළේ තමන් රජය සමඟ සම්බන්ධතා පවත්වන බවට ජනතාවට ඒත්තු ගැන්වීමටය. එහෙත් ෆාජිට පව්සමාකර ගැනීමට හැකිවූයේ නැත. ෆාජිගේ බිරිඳ වූයේ චූටිය. ඇයට මාලිගාවත්තේ ජනතාව කීවේ කුඩු චූටි කියාය. ෆාජි බන්ධනාගාර ගතව සිටි කාල සීමාවේදී චූටි ගැන නොයෙකුත් කතන්දර අසන්නට ලැබී තිබිණි. එහෙත් ෆාජි ඒ කිසිවක් ගණනකට ගත්තේ නැත. ෆාජි අයියා චූටි මාලිගාවත්තේ එකෙක් එක්ක සෙට්වෙලා. ජලක්ඩීන් තමයි කපුකම කරලා තියෙන්නේ. දන්නා හඳුනන කීපදෙනෙකුම ෆාජිට මේ බව කීය. අවසානයේදී ෆාජිට මේ හුටපටය අතටම හසු වූවේය. එහෙත් එවර ෆාජිට තම බිරිඳවු චූටි බේරා ගැනීමට හැකිවුණේ නැත. චූටි සිය අලුත් පෙම්වතා සමඟ ඉන්දියාවට පලා ගියේ මෙවර ෆාජිගෙන් කිසිම සමාවක් නොලැබෙන බව හොදා කාරවම දැන සිටි නිසාය. මෙම සිද්ධියෙන් ෆාජි දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටියේය. මේ හැම දේකටම මුල ජලක්ඩීන්. ඌ තමයි කපුකම කරලා තියෙන්නේ. චූටි විතරක් නෙවෙයි බයියාගෙ ගෑනිටත් කොල්ලෙක් සෙට් කරලා. මාලිගාවත්තේ සිටි කීපදෙනෙකු ෆාජිට මේ බව කීහ. ෆාජි සිය ගෝලබාලයන් කැඳෙව්වේය. මහා විනාශයක පෙරලකුණු පහල වෙමින් තිබිණි. ජලක්ඩීන්ව හොයාගෙන වරෙල්ලා. මම ඕකව ඉතුරු කරන්නේ නැහැ. ෆාජි කෝපයෙන් කෑගැසුවේය. ජලක්ඩීන් නපුංසක චරිතයක් ඇති පුද්ගලයෙකු ලෙස කා අතරත් ප්‍රසිද්ධව සිටියේය. ඇතැම් උත්සව වලදී කාන්තාවන්ගේ චරිතයට පණපොවමින් ඔහු කොයි කව්රුත් රසවත් කළේය. ෆාජිගේ ගෝලයන් ජලක්ඩීන්ව සොයාගත්හ. ඔහු වැඳවැටෙමින් සමාව අයෑද සිටියේය. මේකව වෑන් එකක බැඳලා පාරදිගේ ඇදගෙන පලයල්ලා ෆාජි සිය ගෝලබාලයන්ට අණ කළේය. වෑන් රථයක පිටුපස ගැටගැසූ ජලක්ඩීන් මාලිගාවත්තේ අතුරුමාර්ගයක් දීගේ ඇදගෙන ගියේය. මේ මහා අපරාධය නතර කිරීමට කිසිවකුත් ඉදිරිපත් වූයේ නැත. ජලක්ඩීන් විලාපනගන්නට වූයේය. එහෙත් ඔහුගේ සහායට කිසිවකුත් පැමිණියේ නැත. අන්තිමේදී ජලක්ඩීන් බයියාගේ නිවසේ වූ වධකාගාරයක් වෙත ඇදගෙන ගියේය. එහිදී ඒ අහිංසකයාට මිහිපිට කිසිම පුද්ගලයෙකුට ලබාදිය නොහැකි තරම් වධහිංසා පමුණුවන්නට මේ නරුමයන් කටයුතු කළහ.[/SIZE][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom