Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජලක්ඩීන්ට අමානුෂික ලෙස පහරදුන් පාතාල සගයන් ඔහුගේ දෑත්වලට යකඩ ඇන ගැසූහ. යකඩ සිදුරු කරන යන්ත්‍රයකින් ජලක්ඩීන්ගේ සිරුර සිදුරුකරමින් ඔහුට දස වධ දුන්හ.

ඒ අහිංසකයාගේ ඥාතීන් මෙන්ම මාලිගාවත්තේ ජනතාවද මේ අපරාධය දෙස බලා සිටියහ. එහෙත් කිසිවකුත් ඊට එරෙහිවීමට පැමිණියේ නැත. ජලක්ඩීන්ගේ විලාපයෙන් මුළු මාලිගාවත්තම දෝන්කාර දුන්නේය.

ෆාජිගේ ගෝලබාලයන් ජලක්ඩීන්ගේ දෑත් දෙපා අමු අමුවේම කපා දැමුහ. අවසානයේදී ඔහු මියයැමට පෙර පෙට්ට්‍රල් දමා පුලුස්සා දැමීමට ෆාජි ඇතුළු ගෝලබාලයන් කටයුතු කළහ.

පැය කීපයකට පසු ජලක්ඩීන්ගේ සිරුරේ සුන්බුන් කොටස් මාලිගාවත්තේ පාලු ඉඩමක වළදැමීමට ෆාජි ඇතුළු සගයන් කටයුතු කළහ.

අපිට විරුද්ධවෙන මොකාට වුණත් වෙන්නේ මේක තමයි.

ෆාජි මාලිගාවත්තේ ජනතාවට තර්ජනය කරළ්ය.

මේ ආකාරයට ෆාජි ඇතුළු පාතාල අපරාධකරුවන් සිදු කළ අපරාධ අතිවිශාලය. මේ නරුමයන්ට ඇති බිය නිසා ඒ කිසිවක් හෙළි කිරීමට මාලිගාවත්තේ ජනතාව මැලි වුහ.

කාන්තාවන් ඇසුරටද ෆාජි දැක්වූයේ දැඩි ලොල් බවකි. තමන්ට හිත ගිය කාන්තාවක් වෙතොත් කෙසේ හෝ ඇයගේ පහස ලබා ගැනීමට ෆාජි පසුබට වූයේ නැත.

මේ ආකාරයට කාන්තාවන් විශාල පිරිසක් ෆාජිගේ අතවරයන්ට ලක්වූහ. තමන්ට හිතගිය කාන්තාව ගෙන්වා ගැනීමේ කාර්ය සිය ගෝලබාලයන් වෙත පවරන ෆාජි මාලිගාවත්තේ සුවිසල් නිවසකට වී තම සිතැගි කාන්තාව එන තුරු සිටියි.

ආයුධ සන්නද්ධව ඒ කාන්තාව සොයා යන ගෝල බාලයන් හොඳින් හෝ නරකින් ඒ කාන්තාව ෆාජි වෙත රැගෙන ආහ.

ෆාජි අයියාගෙ ගෙදර පොඩි වැඩක් තියනවා. ඒක කරලා දීලා යන්න. එවැනි රැවටිලිබස්වලින්ද කාන්තාවන් රවටා ෆාජි වෙත රැගෙන යැමට ඔහුගේ ගෝලබාලයන් කටයුතු කළහ. තම කැමැත්තට ඉඩ නොදෙන කාන්තාවන්ට විවිධ අතවර හිරිහැරවලට ලක්වීමට සිදු වූහ. එවැනි සිද්ධීන් කිසිවක් පොලිසියට වාර්තාවූයේ ද නැත. ෆාජි කිසිම හිතක් පපුවක් නැති තිරිසනකු බව මේ ක්‍රියාවලින් ලොවට හෙළි කළේය.

තරුණයකු සමග ඉන්දියාවට පලාගිය සිය බිරිඳගෙන් පලිගැනීමට ෆාජි යොදාගත්තේ තම ලෙයින් බිහිකළ දියණියයි. දහතුන් හැවිරිදි දියණියටද අතවර කළ මේ නරුමයා තම බිරිඳගෙන් පලිගත්තේය.

පාතාල මර්දන මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟම මාලිගාවත්ත පාතාල බලකොටුවද හෙල්ලූම් කෑවේය. තම සගයන් එකා දෙන්නා පොලිස් වෙඩිපහරින් මැරී වැටෙද්දී ෆාජි සහ බයියා ඉතාම රහසිගත ජීවිත ගත කිරීමට පුරුදු වූහ. උඹ ලංකාවේ ඉන්න එපා දැන් කාලේ එච්චර හොඳ නැහැ. ඒ නිසා රට පැනලා හිටපන්.

ෆාජි සිය සොහොයුරාවූ බයියාට යෝජනා කළේය. සිය සොහොයුරාගේ අණට කීකරු වූ බයියා හොර රහසේම විදෙස් ගත වූයේය. ෆාජිද විදෙස් ගත වූ බවට ප්‍රචාරයක් යෑවීමට මාලිගාවත්ත පාතාල සගයන් කටයුතු කළහ.

ආනමාලු ඉමිටියාස්ගේ මරණයත් සමඟම ෆාජිගේ කප්පම් මුදල් ආදායම දෙගුණ තෙගුණවන්නට විය. හොර රහසේම කොළඹ නගරයේ සැරි සැරීමට ෆාජි උපායක් යොදා ගත්තේය. මුස්ලිම් කාන්තාවන් මෙන් මුලු සිරුරම වැසීය හැකි කබායකින් සරසාගත් ෆාජි තමන්ට අවශ්‍ය ස්ථානවලට නිරුපද්‍රිතව ගියේය. ෆාජිගේ මේ ගමන් බිමන් ගැන කිසිවකුත් දැන සිටියේ නැත.

එහෙත් පොලිස් විශේෂ කාර්යබලකායේ බුද්ධි අංශය කාලයක සිට ෆාජිගේ ගමන් බිමන් ගැන සොයමින් සිටියහ. තම පෞද්ගලික ඔත්තුකරුවන් යොදා ගනිමින් ෆාජිගේ හැසිරීම පිළිබඳව ඔවුන් තොරතුරු රැස් කරන්නට වූහ.

[QUOTE="AnurangaSS, post: 9282710, member: 92055"] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#000000][SIZE=4] ජලක්ඩීන්ට අමානුෂික ලෙස පහරදුන් පාතාල සගයන් ඔහුගේ දෑත්වලට යකඩ ඇන ගැසූහ. යකඩ සිදුරු කරන යන්ත්‍රයකින් ජලක්ඩීන්ගේ සිරුර සිදුරුකරමින් ඔහුට දස වධ දුන්හ. ඒ අහිංසකයාගේ ඥාතීන් මෙන්ම මාලිගාවත්තේ ජනතාවද මේ අපරාධය දෙස බලා සිටියහ. එහෙත් කිසිවකුත් ඊට එරෙහිවීමට පැමිණියේ නැත. ජලක්ඩීන්ගේ විලාපයෙන් මුළු මාලිගාවත්තම දෝන්කාර දුන්නේය. ෆාජිගේ ගෝලබාලයන් ජලක්ඩීන්ගේ දෑත් දෙපා අමු අමුවේම කපා දැමුහ. අවසානයේදී ඔහු මියයැමට පෙර පෙට්ට්‍රල් දමා පුලුස්සා දැමීමට ෆාජි ඇතුළු ගෝලබාලයන් කටයුතු කළහ. පැය කීපයකට පසු ජලක්ඩීන්ගේ සිරුරේ සුන්බුන් කොටස් මාලිගාවත්තේ පාලු ඉඩමක වළදැමීමට ෆාජි ඇතුළු සගයන් කටයුතු කළහ. අපිට විරුද්ධවෙන මොකාට වුණත් වෙන්නේ මේක තමයි. ෆාජි මාලිගාවත්තේ ජනතාවට තර්ජනය කරළ්ය. මේ ආකාරයට ෆාජි ඇතුළු පාතාල අපරාධකරුවන් සිදු කළ අපරාධ අතිවිශාලය. මේ නරුමයන්ට ඇති බිය නිසා ඒ කිසිවක් හෙළි කිරීමට මාලිගාවත්තේ ජනතාව මැලි වුහ. කාන්තාවන් ඇසුරටද ෆාජි දැක්වූයේ දැඩි ලොල් බවකි. තමන්ට හිත ගිය කාන්තාවක් වෙතොත් කෙසේ හෝ ඇයගේ පහස ලබා ගැනීමට ෆාජි පසුබට වූයේ නැත. මේ ආකාරයට කාන්තාවන් විශාල පිරිසක් ෆාජිගේ අතවරයන්ට ලක්වූහ. තමන්ට හිතගිය කාන්තාව ගෙන්වා ගැනීමේ කාර්ය සිය ගෝලබාලයන් වෙත පවරන ෆාජි මාලිගාවත්තේ සුවිසල් නිවසකට වී තම සිතැගි කාන්තාව එන තුරු සිටියි. ආයුධ සන්නද්ධව ඒ කාන්තාව සොයා යන ගෝල බාලයන් හොඳින් හෝ නරකින් ඒ කාන්තාව ෆාජි වෙත රැගෙන ආහ. ෆාජි අයියාගෙ ගෙදර පොඩි වැඩක් තියනවා. ඒක කරලා දීලා යන්න. එවැනි රැවටිලිබස්වලින්ද කාන්තාවන් රවටා ෆාජි වෙත රැගෙන යැමට ඔහුගේ ගෝලබාලයන් කටයුතු කළහ. තම කැමැත්තට ඉඩ නොදෙන කාන්තාවන්ට විවිධ අතවර හිරිහැරවලට ලක්වීමට සිදු වූහ. එවැනි සිද්ධීන් කිසිවක් පොලිසියට වාර්තාවූයේ ද නැත. ෆාජි කිසිම හිතක් පපුවක් නැති තිරිසනකු බව මේ ක්‍රියාවලින් ලොවට හෙළි කළේය. තරුණයකු සමග ඉන්දියාවට පලාගිය සිය බිරිඳගෙන් පලිගැනීමට ෆාජි යොදාගත්තේ තම ලෙයින් බිහිකළ දියණියයි. දහතුන් හැවිරිදි දියණියටද අතවර කළ මේ නරුමයා තම බිරිඳගෙන් පලිගත්තේය. පාතාල මර්දන මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟම මාලිගාවත්ත පාතාල බලකොටුවද හෙල්ලූම් කෑවේය. තම සගයන් එකා දෙන්නා පොලිස් වෙඩිපහරින් මැරී වැටෙද්දී ෆාජි සහ බයියා ඉතාම රහසිගත ජීවිත ගත කිරීමට පුරුදු වූහ. උඹ ලංකාවේ ඉන්න එපා දැන් කාලේ එච්චර හොඳ නැහැ. ඒ නිසා රට පැනලා හිටපන්. ෆාජි සිය සොහොයුරාවූ බයියාට යෝජනා කළේය. සිය සොහොයුරාගේ අණට කීකරු වූ බයියා හොර රහසේම විදෙස් ගත වූයේය. ෆාජිද විදෙස් ගත වූ බවට ප්‍රචාරයක් යෑවීමට මාලිගාවත්ත පාතාල සගයන් කටයුතු කළහ. ආනමාලු ඉමිටියාස්ගේ මරණයත් සමඟම ෆාජිගේ කප්පම් මුදල් ආදායම දෙගුණ තෙගුණවන්නට විය. හොර රහසේම කොළඹ නගරයේ සැරි සැරීමට ෆාජි උපායක් යොදා ගත්තේය. මුස්ලිම් කාන්තාවන් මෙන් මුලු සිරුරම වැසීය හැකි කබායකින් සරසාගත් ෆාජි තමන්ට අවශ්‍ය ස්ථානවලට නිරුපද්‍රිතව ගියේය. ෆාජිගේ මේ ගමන් බිමන් ගැන කිසිවකුත් දැන සිටියේ නැත. එහෙත් පොලිස් විශේෂ කාර්යබලකායේ බුද්ධි අංශය කාලයක සිට ෆාජිගේ ගමන් බිමන් ගැන සොයමින් සිටියහ. තම පෞද්ගලික ඔත්තුකරුවන් යොදා ගනිමින් ෆාජිගේ හැසිරීම පිළිබඳව ඔවුන් තොරතුරු රැස් කරන්නට වූහ.[/SIZE][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom