Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිගාවත්තේ නිවාස පිහිටා තිබෙන්නේ එකිනෙකට යාබදවය. ෆාජි ඇතුළු සගයන් සැඟවී සිටීමට වැඩිපුරම යොදා ගත්තේ තට්ටු නිවාසයක උඩුමහලය. පොලිසියෙන් හෝ ප්‍රතිවිරුද්ධ කල්ලියකින් පැමිණියහොත් වහලය මතින් දිවගොස් බේරීයැමට ෆාජි ඇතුළු කල්ලියේ උපායමාර්ගය වූහ. විශේෂකාර්ය බලකායේ බුද්ධි අංශ මේ සියලූ තොරතුරු සොයාගත්තේය.

ෆාජි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඉතාම රහසිගතව සකස් විය. පොලිසිය කිසි අවස්ථාවකදී ඒ සඳහා සම්බන්ධ කර නොගැනීමට ඔවුහු කටයුතු කළහ. ඊට හේතුවූයේ කිසියම් අවස්ථාවකදී මෙම මෙහෙයුම පිළිබඳව තොරතුර ෆාජි අතට පත්වූවොත් සියලු සැලසුම් ව්‍යර්ථ වීමය.

ෆාජිගේ ඔත්තුකරුවන් සියලු දෙනා මාලිගාවත්තට ඇතුළු වන ප්‍රධාන මාර්ගවල රඳවා සිටින බව විශේෂ කාර්යබලකාය සොයාගත්තේය. ප්‍රධාන මාර්ගවලින් මාලිගාවත්තට ඇතුළුවී ෆාජි අත්අඩංගුවට ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බව විශේෂ කාර්යබලකාය දැන සිටියේය.

ගරිල්ලා සටන්වලදී භාවිතා කරන උපක්‍රම යොදාගෙන මාලිගාවත්තට ඇතුළුවී ෆාජි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සකස් විය. ඒ සඳහා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. සරත්චන්ද්‍ර මහතාගේ පූර්ණ සහයෝගය ලැබී තිබිණි. මාලිගාවත්ත හරහා දිවෙන භූගත කානු ඔස්සේ සහ අතහැර දැමූ ඉඩම් හරහා ගොස් තම අවශ්‍ය ස්ථානය වෙත ළඟාවීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්වූහ. කොටි ත්රස්තවාදීන්ගේ බලකොටු තුලට ඉතාම සූක්ෂමව ගොස් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබූ විශේෂ කාර්ය බලකායට මෙම මෙහෙයුම එතරම් අපහසු එකක් නොවීය.

ෆාජි ඇතුළු කල්ලිය පලායන ස්ථානයන්ද කලින් නිරීක්ෂණය කර ගෙන සිටි විශේෂ කාර්යබලකායේ නිලධාරීන් වහල මතට වී ඒ සියලු ස්ථානවල රැකවල්ලාගෙන සිටියහ.

මාලිගාවත්තේ භූගත කානුවක් ඔස්සේ පැය ගණනකින් ගමන් කළ විශේෂ කාර්ය බලකායේ සෙබළුන් ෆාජි නිදාසිටි සුවිසල් නිවස වටකළහ. ඒ වනවිට අලුයම 3.30 ට පමණ වී තිබිණි. මෙම මෙහෙයුම සඳහා විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම (SඋAඔ) ද එක්ව සිටියහ.

නිවසේ තුන්වැනි මහලට ඇතුළුවූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු එක්වරම දොරවල් කඩා බිඳ දමා එයට ඇතුළු වූහ. එහෙත් ඒ සැනින් ෆාජි, ටෝජි සහ අනෙක් පාතාල සගයා නිවසේ වහල මතට පැන දිව යන්නට වූහ.

ඒවනවිට විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු වහලය මත රැකවල්ලා සිටියහ. ඔවුන් දුටු ෆාජි සහ ටෝජි තමන් අතවූ ගිනි අවිවලින් ඔවුන්ට වෙඩි තබන්නට වූහ.

සැනෙකින් ක්‍රියාත් වූ විශේෂ කාර්ය බලකාය පාතාල අපරාධකරුවන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළහ. ඒ ප්‍රහාරවලින් මාලිගාවත්ත පාතාලයේ මහා කෙරුම්කාරයකුව සිටි ෆාජි සහ ඔහුගේ ගෝලයන් දෙදෙනා මරුවැළඳ ගත්හ.

මේ පාතාල නරුමයා විනාශ කිරීම මුළු මාලිගාවත්තටම මහා අස්වැසිල්ලක් විය.

[QUOTE="AnurangaSS, post: 9282713, member: 92055"] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#000000][SIZE=4] මාලිගාවත්තේ නිවාස පිහිටා තිබෙන්නේ එකිනෙකට යාබදවය. ෆාජි ඇතුළු සගයන් සැඟවී සිටීමට වැඩිපුරම යොදා ගත්තේ තට්ටු නිවාසයක උඩුමහලය. පොලිසියෙන් හෝ ප්‍රතිවිරුද්ධ කල්ලියකින් පැමිණියහොත් වහලය මතින් දිවගොස් බේරීයැමට ෆාජි ඇතුළු කල්ලියේ උපායමාර්ගය වූහ. විශේෂකාර්ය බලකායේ බුද්ධි අංශ මේ සියලූ තොරතුරු සොයාගත්තේය. ෆාජි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඉතාම රහසිගතව සකස් විය. පොලිසිය කිසි අවස්ථාවකදී ඒ සඳහා සම්බන්ධ කර නොගැනීමට ඔවුහු කටයුතු කළහ. ඊට හේතුවූයේ කිසියම් අවස්ථාවකදී මෙම මෙහෙයුම පිළිබඳව තොරතුර ෆාජි අතට පත්වූවොත් සියලු සැලසුම් ව්‍යර්ථ වීමය. ෆාජිගේ ඔත්තුකරුවන් සියලු දෙනා මාලිගාවත්තට ඇතුළු වන ප්‍රධාන මාර්ගවල රඳවා සිටින බව විශේෂ කාර්යබලකාය සොයාගත්තේය. ප්‍රධාන මාර්ගවලින් මාලිගාවත්තට ඇතුළුවී ෆාජි අත්අඩංගුවට ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බව විශේෂ කාර්යබලකාය දැන සිටියේය. ගරිල්ලා සටන්වලදී භාවිතා කරන උපක්‍රම යොදාගෙන මාලිගාවත්තට ඇතුළුවී ෆාජි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සකස් විය. ඒ සඳහා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. සරත්චන්ද්‍ර මහතාගේ පූර්ණ සහයෝගය ලැබී තිබිණි. මාලිගාවත්ත හරහා දිවෙන භූගත කානු ඔස්සේ සහ අතහැර දැමූ ඉඩම් හරහා ගොස් තම අවශ්‍ය ස්ථානය වෙත ළඟාවීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්වූහ. කොටි ත්රස්තවාදීන්ගේ බලකොටු තුලට ඉතාම සූක්ෂමව ගොස් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබූ විශේෂ කාර්ය බලකායට මෙම මෙහෙයුම එතරම් අපහසු එකක් නොවීය. ෆාජි ඇතුළු කල්ලිය පලායන ස්ථානයන්ද කලින් නිරීක්ෂණය කර ගෙන සිටි විශේෂ කාර්යබලකායේ නිලධාරීන් වහල මතට වී ඒ සියලු ස්ථානවල රැකවල්ලාගෙන සිටියහ. මාලිගාවත්තේ භූගත කානුවක් ඔස්සේ පැය ගණනකින් ගමන් කළ විශේෂ කාර්ය බලකායේ සෙබළුන් ෆාජි නිදාසිටි සුවිසල් නිවස වටකළහ. ඒ වනවිට අලුයම 3.30 ට පමණ වී තිබිණි. මෙම මෙහෙයුම සඳහා විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම (SඋAඔ) ද එක්ව සිටියහ. නිවසේ තුන්වැනි මහලට ඇතුළුවූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු එක්වරම දොරවල් කඩා බිඳ දමා එයට ඇතුළු වූහ. එහෙත් ඒ සැනින් ෆාජි, ටෝජි සහ අනෙක් පාතාල සගයා නිවසේ වහල මතට පැන දිව යන්නට වූහ. ඒවනවිට විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු වහලය මත රැකවල්ලා සිටියහ. ඔවුන් දුටු ෆාජි සහ ටෝජි තමන් අතවූ ගිනි අවිවලින් ඔවුන්ට වෙඩි තබන්නට වූහ. සැනෙකින් ක්‍රියාත් වූ විශේෂ කාර්ය බලකාය පාතාල අපරාධකරුවන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළහ. ඒ ප්‍රහාරවලින් මාලිගාවත්ත පාතාලයේ මහා කෙරුම්කාරයකුව සිටි ෆාජි සහ ඔහුගේ ගෝලයන් දෙදෙනා මරුවැළඳ ගත්හ. මේ පාතාල නරුමයා විනාශ කිරීම මුළු මාලිගාවත්තටම මහා අස්වැසිල්ලක් විය. [/SIZE][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom