Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාතාල කිරුලට සටන් කළ

පාතාලයන් දෙදෙනෙකුගේ අවසානය

ඒ 1990 වසරේ මුල් කාල සීමාවයි. මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වූ දෙමළ පාතාලය මේ කාල වකවානුව වන විට ඉතාම ප්‍රබල තත්ත්වයක පසු විය. සුදාකරන් ප්රමුඛ පාතාල සගයන්ගේ අණසකින් මාලිගාවත්ත පමණක් නොව කොළඹ නගරයේ ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්ව සිටියහ.

දෙමළ පාතාලයට එරෙහිව නැගී සිටීමට සමත් ජගතකු එකල නොවීය. සුදාකරන්ගේ පාතාල කල්ලියට එරෙහිව වූ ඕනෑම පුද්ගලයකුට සිදුවූයේ තම ජීවිතයෙන් වන්දිගෙවීමටය. ඒ තරමටම දෙමළ පාතාලය බලවත්විය.

සුදාකරන්, තෙල්බාලා, ක්‍රිස්ටෝපර්, පොට්ට නවුෆර් ප්රමුඛ පාතාල සගයන්ගෙන් වැඩිපුරම දුක්ගැහැට විඳීමට සිදුවූයේ මාලිගාවත්තේ මුස්ලිම් ජාතිකයන්ටය.

මේ කාලසීමාව වනවිට මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍රකරගෙන ප්‍රබල පාපන්දු කණ්ඩායමක්ද බිහිවී තිබිණි. මේ කණ්ඩායමට වැඩිපුරම සම්බන්ධ වී සිටියේ මුස්ලිම් ජාතික තරුණයන්ය.

දිනපතාම සැදෑකාලයේ මාලිගාවත්ත ක්‍රීඩාංගනයට රැස්වන මේ තරුණයෝ නිදහසේ පාපන්දු ක්‍රීඩාව කිරීමට පුරුදුව සිටියහ. ක්‍රීඩා කිරීමෙන් අනතුරුව විඩාව සන්සිඳුවා ගැනීමට මේ තරුණ පිරිස් ක්‍රීඩාංගනය අසල වාඩිවී විවිධ මාතෘකා යටතේ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට වූහ.

ඔවුන්ගේ වැඩිපුරම මාතෘකාව බවට පත්ව තිබුණේ මාලිගාවත්තේ දෙමළ පාතාලය පිළිබඳවය.

අපි හැමදාම මුන්ට ඔලුව නමාගෙන ඉන්න ඕන. අපේ කොල්ලො කීදෙනෙක් මුන් මරලා දැම්මද. අපිටත් නිදහසක් තියෙන්න ඕන.

මාලිගාවත්තේ මුස්ලිම් තරුණයන් දෙමළ පාතාලයට එරෙහිව ආරම්භ කළ කැරැල්ලට අඩිතාලම වැටුනේ මෙතැන් සිටය.

මුස්ලිම් පාතාල කණ්ඩායමේ නායකත්වය ලැබුනේ කුඩු නූර්ටය. එවකට නාගරික මන්ත්රීවරයෙකුව සිටි ඉමිටියාස් හරහා මුස්ලිම් පාතාලයට අවි ආයුධ විශාල වශයෙන් ලැබී තිබිණි.

කුඩුනූර් මෙහෙයවූ පාතාල කල්ලියේ සිටි ප්‍රබලයන් අතර ආනමාලු ඉමිටියාස්ට ලැබුනේ ඉහළ තැනකි. මොහොමඩ් හසන් මොහොමන් ඉමිටියාස් නොහොත් ආනමාලු ඉමිටියාස් ඉපදුනේ මාලිගාවත්තේය.

කුඩා කල ඉතාම කටුක දුෂ්කර ජීවිතයක් ගත කළ ඉමිටියාස් කෙසෙල් කරත්තයක් රැගෙන වෙළදාමේ ගියේය. ඉමිටියාස් ඕනෑම පුද්ගලයෙකුගේ කනෙන් රිංගිය හැකි චරිතයක් විය. ප්‍රශ්නයක් ඇති වූ විට ඕනෑම ස්ථානයකින් ඉතාම සූක්ෂමව ලිස්සා යැමට Zඔහු හපන්කමක් දැක්වූවේය.

ඉමිටියාස්ගේ ඥාති මාමා කෙනෙකු මාලිගාවත්තේ පදිංචිව සිටියේ ඉමිටියාස්ගේ මේ ක්‍රියාවන් නිතරම නිරීක්ෂණය කරන මාමා ඔහුට නමක් පටබැද්දේය මු ඕනෑම වේලාවක ආනමාලුවා වගේ ලිස්සලා යනවා. ඉමිටියාස් මාමා ඔහුට පටබඳිනු ලැබූ නම අවසානයේ දී මුස්ලිම් පාතාලය හෙල්ලූ චරිතයක් බවට පත්වෙතැයි කිසිවකු සිතුවේ නැත.

එකල ඔහුට ආනමාලූ ඉමිටියාස් යන නමින් කිසිවකු කථා කළහොත් ඔහු දැඩි ලෙස කෝපයට පත්වූයේය. මේ නමින් කථා කළ බොහෝ පුද්ගලයන් සමග ආනමාලු ඉමිටියාස් ගහබැනගත්තේය. එවැනි ක්‍රියා නිසා ඉමිටියාස්ගේ මේ නම ඉතාම කෙටිකාලයකින් මුළු මාලිගාවත්තේම ජනතාව අතර ප්‍රසිද්ධ වූයේය.

කුඩුනූර් ප්රමුඛ මුස්ලිම් පාතාලය දෙමළ පාතාලයට එරෙහිව සටන් කරන්නට පටන් ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ දෙමළ පාතාලය සහමුලින්ම විනාශයට පත්වී මාලිගාවත්තෙ මුස්ලිම් පාතාලය හිස එසවීය.

කුඩු නූර්ගේ ප්‍රධානම ආදායම් මාර්ගවූයේ මත්කුඩු ජාවාරමයි. ඊට අමතරව කොන්ත්‍රාත් මිනිමැරුම්, අවි ආයුධ ජාවාරම ඇතුළු නොයෙකුත් නීතිවිරෝධී ව්‍යාපාරවලින් නූර් ප්රමුඛ පාතාල කල්ලිය මුදල් ඉපෙයුවේය. කාලයක් ගතවෙද්දී මුස්ලිම් පාතාලය දෙකඩ වන්නට විය. තමන් සමඟ එකට සිටි සගයකු අතින් කුඩනූර් මැරුම්කෑවේය. නූර්ගේ මරණයෙන් පසු මුස්ලිම් පාතාලයේ බලවතා වූයේ අයුබ්ඛාන්ය.

එහෙත් අයුබ්ඛාන්ටද වැඩිකාලයක් සිය පාතාල කිරුල රැක ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඔහු පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූවේය. අයුබ්ඛාන්ගෙන් පසු මුස්ලිම් පාතාලයේ කරුලට ද්වන්ධ සටනක් ඇති විය.

මාලිගාවතේ සිටි ෆාජි සහ ආනමාලු ඉමිටියාස් අතර මුස්ලිම් පාතාල කිරුල සඳහා සටනක් හටගෙන තිබිණ. ඔවුහු නයින් පොලොඟුන් මෙන් ගැටෙන්නට වූහ.

ආනමාලු ඉමිටියාස්ගේ කල්ලියට දිගාෆයිසර්, නවුමි, ඉෂාක් අස්මාන්, මාස්ටර් ඉමිටියාස්, පෂාල් සෙල්වන්, ඇතුළු පාතාල සගයන් පනහකට ආසන්න පිරිසක් වූහ. ෆාජිගේ කල්ලිය බයියා, මංජල් අක්රම්, ටෝජි ඇතුළු පාතාල සගයන්ගෙන් සන්නද්ධව සිටියහ.

[QUOTE="AnurangaSS, post: 9282748, member: 92055"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#000066]පාතාල කිරුලට සටන් කළ පාතාලයන් දෙදෙනෙකුගේ අවසානය[/COLOR][/SIZE][SIZE=4] ඒ 1990 වසරේ මුල් කාල සීමාවයි. මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වූ දෙමළ පාතාලය මේ කාල වකවානුව වන විට ඉතාම ප්‍රබල තත්ත්වයක පසු විය. සුදාකරන් ප්රමුඛ පාතාල සගයන්ගේ අණසකින් මාලිගාවත්ත පමණක් නොව කොළඹ නගරයේ ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්ව සිටියහ. දෙමළ පාතාලයට එරෙහිව නැගී සිටීමට සමත් ජගතකු එකල නොවීය. සුදාකරන්ගේ පාතාල කල්ලියට එරෙහිව වූ ඕනෑම පුද්ගලයකුට සිදුවූයේ තම ජීවිතයෙන් වන්දිගෙවීමටය. ඒ තරමටම දෙමළ පාතාලය බලවත්විය. සුදාකරන්, තෙල්බාලා, ක්‍රිස්ටෝපර්, පොට්ට නවුෆර් ප්රමුඛ පාතාල සගයන්ගෙන් වැඩිපුරම දුක්ගැහැට විඳීමට සිදුවූයේ මාලිගාවත්තේ මුස්ලිම් ජාතිකයන්ටය. මේ කාලසීමාව වනවිට මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍රකරගෙන ප්‍රබල පාපන්දු කණ්ඩායමක්ද බිහිවී තිබිණි. මේ කණ්ඩායමට වැඩිපුරම සම්බන්ධ වී සිටියේ මුස්ලිම් ජාතික තරුණයන්ය. දිනපතාම සැදෑකාලයේ මාලිගාවත්ත ක්‍රීඩාංගනයට රැස්වන මේ තරුණයෝ නිදහසේ පාපන්දු ක්‍රීඩාව කිරීමට පුරුදුව සිටියහ. ක්‍රීඩා කිරීමෙන් අනතුරුව විඩාව සන්සිඳුවා ගැනීමට මේ තරුණ පිරිස් ක්‍රීඩාංගනය අසල වාඩිවී විවිධ මාතෘකා යටතේ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට වූහ. ඔවුන්ගේ වැඩිපුරම මාතෘකාව බවට පත්ව තිබුණේ මාලිගාවත්තේ දෙමළ පාතාලය පිළිබඳවය. අපි හැමදාම මුන්ට ඔලුව නමාගෙන ඉන්න ඕන. අපේ කොල්ලො කීදෙනෙක් මුන් මරලා දැම්මද. අපිටත් නිදහසක් තියෙන්න ඕන. මාලිගාවත්තේ මුස්ලිම් තරුණයන් දෙමළ පාතාලයට එරෙහිව ආරම්භ කළ කැරැල්ලට අඩිතාලම වැටුනේ මෙතැන් සිටය. මුස්ලිම් පාතාල කණ්ඩායමේ නායකත්වය ලැබුනේ කුඩු නූර්ටය. එවකට නාගරික මන්ත්රීවරයෙකුව සිටි ඉමිටියාස් හරහා මුස්ලිම් පාතාලයට අවි ආයුධ විශාල වශයෙන් ලැබී තිබිණි. කුඩුනූර් මෙහෙයවූ පාතාල කල්ලියේ සිටි ප්‍රබලයන් අතර ආනමාලු ඉමිටියාස්ට ලැබුනේ ඉහළ තැනකි. මොහොමඩ් හසන් මොහොමන් ඉමිටියාස් නොහොත් ආනමාලු ඉමිටියාස් ඉපදුනේ මාලිගාවත්තේය. කුඩා කල ඉතාම කටුක දුෂ්කර ජීවිතයක් ගත කළ ඉමිටියාස් කෙසෙල් කරත්තයක් රැගෙන වෙළදාමේ ගියේය. ඉමිටියාස් ඕනෑම පුද්ගලයෙකුගේ කනෙන් රිංගිය හැකි චරිතයක් විය. ප්‍රශ්නයක් ඇති වූ විට ඕනෑම ස්ථානයකින් ඉතාම සූක්ෂමව ලිස්සා යැමට Zඔහු හපන්කමක් දැක්වූවේය. ඉමිටියාස්ගේ ඥාති මාමා කෙනෙකු මාලිගාවත්තේ පදිංචිව සිටියේ ඉමිටියාස්ගේ මේ ක්‍රියාවන් නිතරම නිරීක්ෂණය කරන මාමා ඔහුට නමක් පටබැද්දේය මු ඕනෑම වේලාවක ආනමාලුවා වගේ ලිස්සලා යනවා. ඉමිටියාස් මාමා ඔහුට පටබඳිනු ලැබූ නම අවසානයේ දී මුස්ලිම් පාතාලය හෙල්ලූ චරිතයක් බවට පත්වෙතැයි කිසිවකු සිතුවේ නැත. එකල ඔහුට ආනමාලූ ඉමිටියාස් යන නමින් කිසිවකු කථා කළහොත් ඔහු දැඩි ලෙස කෝපයට පත්වූයේය. මේ නමින් කථා කළ බොහෝ පුද්ගලයන් සමග ආනමාලු ඉමිටියාස් ගහබැනගත්තේය. එවැනි ක්‍රියා නිසා ඉමිටියාස්ගේ මේ නම ඉතාම කෙටිකාලයකින් මුළු මාලිගාවත්තේම ජනතාව අතර ප්‍රසිද්ධ වූයේය. කුඩුනූර් ප්රමුඛ මුස්ලිම් පාතාලය දෙමළ පාතාලයට එරෙහිව සටන් කරන්නට පටන් ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ දෙමළ පාතාලය සහමුලින්ම විනාශයට පත්වී මාලිගාවත්තෙ මුස්ලිම් පාතාලය හිස එසවීය. කුඩු නූර්ගේ ප්‍රධානම ආදායම් මාර්ගවූයේ මත්කුඩු ජාවාරමයි. ඊට අමතරව කොන්ත්‍රාත් මිනිමැරුම්, අවි ආයුධ ජාවාරම ඇතුළු නොයෙකුත් නීතිවිරෝධී ව්‍යාපාරවලින් නූර් ප්රමුඛ පාතාල කල්ලිය මුදල් ඉපෙයුවේය. කාලයක් ගතවෙද්දී මුස්ලිම් පාතාලය දෙකඩ වන්නට විය. තමන් සමඟ එකට සිටි සගයකු අතින් කුඩනූර් මැරුම්කෑවේය. නූර්ගේ මරණයෙන් පසු මුස්ලිම් පාතාලයේ බලවතා වූයේ අයුබ්ඛාන්ය. එහෙත් අයුබ්ඛාන්ටද වැඩිකාලයක් සිය පාතාල කිරුල රැක ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඔහු පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූවේය. අයුබ්ඛාන්ගෙන් පසු මුස්ලිම් පාතාලයේ කරුලට ද්වන්ධ සටනක් ඇති විය. මාලිගාවතේ සිටි ෆාජි සහ ආනමාලු ඉමිටියාස් අතර මුස්ලිම් පාතාල කිරුල සඳහා සටනක් හටගෙන තිබිණ. ඔවුහු නයින් පොලොඟුන් මෙන් ගැටෙන්නට වූහ. ආනමාලු ඉමිටියාස්ගේ කල්ලියට දිගාෆයිසර්, නවුමි, ඉෂාක් අස්මාන්, මාස්ටර් ඉමිටියාස්, පෂාල් සෙල්වන්, ඇතුළු පාතාල සගයන් පනහකට ආසන්න පිරිසක් වූහ. ෆාජිගේ කල්ලිය බයියා, මංජල් අක්රම්, ටෝජි ඇතුළු පාතාල සගයන්ගෙන් සන්නද්ධව සිටියහ. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom