Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනමාලු ඉමිටියාස් දැඩි මුස්ලිම් මූලධර්මවාදියෙකි. මුස්ලිම් සිංහල ගැටුමක් ඇතිවන ඕනෑම අවස්ථාවක එහි පෙරමුණ ගෙන සිටියේ ආනමාලූ ඉමිටියාස්ය.

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන ජිහාඩ් සංවිධානය සමඟ ඉතාම කිට්ටු සම්බන්ධතා පවත්වමින් එහි ප්‍රබල සාමාජිකයකු ලෙස ඉමිටියාස් කටයුතු කළේය.

ආනමාලූ ඉමිටියාස් ආයුධ පුහුණුව ලබා ගත්තේ ද ජිහාඩි සංවිධානය හරහාය. කොළඹ ප්‍රදේශයේ දී විවිධ අපරාධ සිදු කිරීම සඳහා ජිහාඩ් සංවිධානයේ දක්ෂ වෙඩික්කරුවන්ගේ සහාය ආනමාලූ ඉමිටියාස් වෙත ලැබී තිබිණි.

හදිසි අනතුරකින් මරුමුවට පත්වූ ප්‍රබල මුස්ලිම් දේශපාලනඥයකු සමඟ ආනමාලූ ඉමිටියාස් සමීප සම්බන්ධතා පැවැත් වූවේය. මෙම දේශපාලනඥයා හරහා තම සන්නද්ධ කණ්ඩායමට විශාල වශයෙන් අවි ආයුධ ලබා ගැනීමට ඉමිටියාස්ට හැකිවිය.

මේ දේශපාලන සම්බන්ධතා තුළින් ආනමාලූ ඉමිටියාස්ගේ කල්ලිය ඉතා ප්‍රබල ස්ථානයකට පත්වී සිටියහ.

ඉතාම ක්‍රමවත්ව ඇඳුම් පැළඳුම් ඇඳීම ඉමිටියාස්ගේ පුරුද්දක් විය. ඔහු මත්පැන් පානය කළෙZa නැත. නිතර බාබුල් (බුලත්විට) සැපීමට ඔහු පුරුදුව සිටියේය.

කොතරම් හම්බ කළද ඔහු වියදම් කළේ ඉතාම අඩුවෙනි. මත්කුඩු ජාවාරම්වලින් හොර සිගරැට් ජාවාරමෙන් ඉමිටියාස් විශාල ධනස්කන්ධයක් ඉපෙයුවේය. ඊට අමතරව කොළඹ ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබා ගැනීම ඉමිටියාගේ තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක් විය.

ආනමාලු ඉමිටියාස්ගේ මුල්‍ය කටයුතු පරිපාලනය කළේ පදාල් විසින්ය. මාසිකව කප්පම් ගැනීමට සිටින ව්‍යාපාරිකයන්ගේ ලැයිස්තු සකස් කළේ පදාල්ය.

ඉමිටියාස්ගේ දෛනික ආදායම රුපියල් තුන්ලක්ෂය ඉක්මවයි. එහෙත් ඔහු සිය ගෝලබාලයන්ට ගෙව්වේ ඉතාම සුළු වැටුපකි.

ඉමිටියාස්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කළ පදාල්ට ලැබුනේ රුපියල් හතලිස්දහසක මාසික වැටුපකි. අනෙකුත් ගෝලබාලයන්ට රුපියල් දස දහසක් පහලොස් දහසක් අතර මුදලක් වැටුප් වශයෙන් ලැබිණි.

ඉමිටියාස් තමන්ගේ සියලූ වියදම් පොත්වල සටහන් කිරීමට පුරුදුව සිටියේය. රුපියල් ලක්ෂ ගණනනින් මුදල් ගලා ආවද ඒවා වියදම් කළේ නැත. හොර ජාවාරම්වලින් උපයාගත් ධනස්කන්ධය වැය කර ඩුබායි හි හෝටලයක් මිලදී ගැනීමටද ඉමිටියාස්ට හැකිවිය. ඊට අමතරව එහි තාවකාලික ලැගුම්හල් දෙකක්ද, තමන් සන්තක කර ගැනීමට ඉමිටියාස්ට වාසනාව ලැබිණි.

නීතිවිරෝධී ආකාරයට ඉපයූ ධනය පොදි ගසමින් ඉමිටියාස් ඉතාම මසුරකු ලෙස කල්ගත කිරීමට පුරුදුව සිටියේය.

[QUOTE="AnurangaSS, post: 9282749, member: 92055"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]ආනමාලු ඉමිටියාස් දැඩි මුස්ලිම් මූලධර්මවාදියෙකි. මුස්ලිම් සිංහල ගැටුමක් ඇතිවන ඕනෑම අවස්ථාවක එහි පෙරමුණ ගෙන සිටියේ ආනමාලූ ඉමිටියාස්ය. නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන ජිහාඩ් සංවිධානය සමඟ ඉතාම කිට්ටු සම්බන්ධතා පවත්වමින් එහි ප්‍රබල සාමාජිකයකු ලෙස ඉමිටියාස් කටයුතු කළේය. ආනමාලූ ඉමිටියාස් ආයුධ පුහුණුව ලබා ගත්තේ ද ජිහාඩි සංවිධානය හරහාය. කොළඹ ප්‍රදේශයේ දී විවිධ අපරාධ සිදු කිරීම සඳහා ජිහාඩ් සංවිධානයේ දක්ෂ වෙඩික්කරුවන්ගේ සහාය ආනමාලූ ඉමිටියාස් වෙත ලැබී තිබිණි. හදිසි අනතුරකින් මරුමුවට පත්වූ ප්‍රබල මුස්ලිම් දේශපාලනඥයකු සමඟ ආනමාලූ ඉමිටියාස් සමීප සම්බන්ධතා පැවැත් වූවේය. මෙම දේශපාලනඥයා හරහා තම සන්නද්ධ කණ්ඩායමට විශාල වශයෙන් අවි ආයුධ ලබා ගැනීමට ඉමිටියාස්ට හැකිවිය. මේ දේශපාලන සම්බන්ධතා තුළින් ආනමාලූ ඉමිටියාස්ගේ කල්ලිය ඉතා ප්‍රබල ස්ථානයකට පත්වී සිටියහ. ඉතාම ක්‍රමවත්ව ඇඳුම් පැළඳුම් ඇඳීම ඉමිටියාස්ගේ පුරුද්දක් විය. ඔහු මත්පැන් පානය කළෙZa නැත. නිතර බාබුල් (බුලත්විට) සැපීමට ඔහු පුරුදුව සිටියේය. කොතරම් හම්බ කළද ඔහු වියදම් කළේ ඉතාම අඩුවෙනි. මත්කුඩු ජාවාරම්වලින් හොර සිගරැට් ජාවාරමෙන් ඉමිටියාස් විශාල ධනස්කන්ධයක් ඉපෙයුවේය. ඊට අමතරව කොළඹ ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබා ගැනීම ඉමිටියාගේ තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක් විය. ආනමාලු ඉමිටියාස්ගේ මුල්‍ය කටයුතු පරිපාලනය කළේ පදාල් විසින්ය. මාසිකව කප්පම් ගැනීමට සිටින ව්‍යාපාරිකයන්ගේ ලැයිස්තු සකස් කළේ පදාල්ය. ඉමිටියාස්ගේ දෛනික ආදායම රුපියල් තුන්ලක්ෂය ඉක්මවයි. එහෙත් ඔහු සිය ගෝලබාලයන්ට ගෙව්වේ ඉතාම සුළු වැටුපකි. ඉමිටියාස්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කළ පදාල්ට ලැබුනේ රුපියල් හතලිස්දහසක මාසික වැටුපකි. අනෙකුත් ගෝලබාලයන්ට රුපියල් දස දහසක් පහලොස් දහසක් අතර මුදලක් වැටුප් වශයෙන් ලැබිණි. ඉමිටියාස් තමන්ගේ සියලූ වියදම් පොත්වල සටහන් කිරීමට පුරුදුව සිටියේය. රුපියල් ලක්ෂ ගණනනින් මුදල් ගලා ආවද ඒවා වියදම් කළේ නැත. හොර ජාවාරම්වලින් උපයාගත් ධනස්කන්ධය වැය කර ඩුබායි හි හෝටලයක් මිලදී ගැනීමටද ඉමිටියාස්ට හැකිවිය. ඊට අමතරව එහි තාවකාලික ලැගුම්හල් දෙකක්ද, තමන් සන්තක කර ගැනීමට ඉමිටියාස්ට වාසනාව ලැබිණි. නීතිවිරෝධී ආකාරයට ඉපයූ ධනය පොදි ගසමින් ඉමිටියාස් ඉතාම මසුරකු ලෙස කල්ගත කිරීමට පුරුදුව සිටියේය. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom