Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්කුඩු ජාවාරමත්, කප්පම් ලබා ගැනීමත් මුල් කරගෙන ෆාජි සහ ආනමාලූ ඉමිටියාස් අතර ඇතිවී තිබූ ගැටුම් දිනෙන් දින උත්සන්න වන්නට වූහ. මාලිගාවත්ත ජුම්මාමස්ජිඩ් පල්ලිය අවට ප්රදේශය ෆාජිගේ අණසකට යටත්ව තිබූ අතර මාලිගාවත්ත ලීමෝල ප්රදේශය ආනමාලු ඉමිටියාස්ගේ රාජධානිය විය.

මාලිගාවත්ත පල්ලිය ප්රදේශයේ පදිංචිව සිටි ආනමාලූ ඉමිටියාස්ගේ ඥාති පවුල් 7 ක් ෆාජිගේ කල්ලියේ සාමාජිකයන් විසින් එම ප්රදේශයෙන් පලවා හැරියේය.

මෙම සිද්ධියෙන් පසු ආනමාලූ ඉමිටියාස් දැඩි ලෙස කෝපයට පත්වූයේය.

මම ඕකාව ඉතුරු කරන්නේ නැහැ.

ආනමාලුවගෙ හැටි ඌ දන්නේ නැහැ.

ඉමිටියාස් පොලොවේ අඩි හප්පමින් කෑගැසුවේය. අවස්ථානුකූලව හෙමිහිට ලිස්සා යැමට දක්ෂයකු වූ ඉමිටියාස් ඒ මොහොතේද ඒ ක්රියාමාර්ගයම අනුගමනය කළේය. ෆාජිට කෙටි කාලයකට මාලිගාවත්තේ පරිපාලනය කරගෙන යැමට ඉඩදුන් ආනමාලු ඉමිටියාස් හෙමිට මාරුවූයේය. එහෙත් ෆාජි ආනමාලූ ඉමිටියාස්ගේ තරම හොඳින් දැන සිටියේය. ඔහු හැම මොහොතකම සිටියේ දැඩි ලෙස සුදානමින්ය. ඒ කොයි මොහොතක හෝ ආනමාලූ ඉමිටියාස්ගේ ප්රහාරයක් තමන්ට එල්ලවන බව ෆාජි හොඳාකාරවම දැන සිටි නිසාය.

මාලිගාවත්තෙන් පළා ආ ආනමාලූ ඉමිටියාස් වැඩිපුරම කාලය ගත කළේ කුලියාපිටිය දුම්මලසූරිය ප්රදේශයේය. විවාහක කාන්තාවන් කීපදෙනෙකුම සමඟ එහි ජීවත්වු ඉමිටියාස් කොළඹ නව ජාවාරම් පිළිබඳව හොර රහසේම සොයා බැලුවේය.

දුම්මලසූරිය ප්රදේශයේ මුස්ලිම් ජාතිකයන් කිසිවකු ආනමාලූ ඉමිටියාස් කවරෙකුදැයි දැන සිටියේ නැත. ඉතාම ඡේත්තුවට අදින පළදින ඉතාම සුපිරි ජීවිතයක් ගත කරන මේ පුද්ගලයාට එම ප්රදේශයේ මුස්ලිම් ජාතිකයන් ඇමතුවේ ගාල්ලේ හාජි කියාය.

දුම්මලසූරිය ප්රදේශයට වී ඉතාම රහසිගත ජීවිතයක් ගත කළ ආනමාලූ ඉමිටියාස් තම පරම සතුරා වන ෆාජි පරලොව යෑවීමට සැලසුමක් සකස් කළේය.

[QUOTE="AnurangaSS, post: 9282751, member: 92055"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] මත්කුඩු ජාවාරමත්, කප්පම් ලබා ගැනීමත් මුල් කරගෙන ෆාජි සහ ආනමාලූ ඉමිටියාස් අතර ඇතිවී තිබූ ගැටුම් දිනෙන් දින උත්සන්න වන්නට වූහ. මාලිගාවත්ත ජුම්මාමස්ජිඩ් පල්ලිය අවට ප්රදේශය ෆාජිගේ අණසකට යටත්ව තිබූ අතර මාලිගාවත්ත ලීමෝල ප්රදේශය ආනමාලු ඉමිටියාස්ගේ රාජධානිය විය. මාලිගාවත්ත පල්ලිය ප්රදේශයේ පදිංචිව සිටි ආනමාලූ ඉමිටියාස්ගේ ඥාති පවුල් 7 ක් ෆාජිගේ කල්ලියේ සාමාජිකයන් විසින් එම ප්රදේශයෙන් පලවා හැරියේය. මෙම සිද්ධියෙන් පසු ආනමාලූ ඉමිටියාස් දැඩි ලෙස කෝපයට පත්වූයේය. මම ඕකාව ඉතුරු කරන්නේ නැහැ. ආනමාලුවගෙ හැටි ඌ දන්නේ නැහැ. ඉමිටියාස් පොලොවේ අඩි හප්පමින් කෑගැසුවේය. අවස්ථානුකූලව හෙමිහිට ලිස්සා යැමට දක්ෂයකු වූ ඉමිටියාස් ඒ මොහොතේද ඒ ක්රියාමාර්ගයම අනුගමනය කළේය. ෆාජිට කෙටි කාලයකට මාලිගාවත්තේ පරිපාලනය කරගෙන යැමට ඉඩදුන් ආනමාලු ඉමිටියාස් හෙමිට මාරුවූයේය. එහෙත් ෆාජි ආනමාලූ ඉමිටියාස්ගේ තරම හොඳින් දැන සිටියේය. ඔහු හැම මොහොතකම සිටියේ දැඩි ලෙස සුදානමින්ය. ඒ කොයි මොහොතක හෝ ආනමාලූ ඉමිටියාස්ගේ ප්රහාරයක් තමන්ට එල්ලවන බව ෆාජි හොඳාකාරවම දැන සිටි නිසාය. මාලිගාවත්තෙන් පළා ආ ආනමාලූ ඉමිටියාස් වැඩිපුරම කාලය ගත කළේ කුලියාපිටිය දුම්මලසූරිය ප්රදේශයේය. විවාහක කාන්තාවන් කීපදෙනෙකුම සමඟ එහි ජීවත්වු ඉමිටියාස් කොළඹ නව ජාවාරම් පිළිබඳව හොර රහසේම සොයා බැලුවේය. දුම්මලසූරිය ප්රදේශයේ මුස්ලිම් ජාතිකයන් කිසිවකු ආනමාලූ ඉමිටියාස් කවරෙකුදැයි දැන සිටියේ නැත. ඉතාම ඡේත්තුවට අදින පළදින ඉතාම සුපිරි ජීවිතයක් ගත කරන මේ පුද්ගලයාට එම ප්රදේශයේ මුස්ලිම් ජාතිකයන් ඇමතුවේ ගාල්ලේ හාජි කියාය. දුම්මලසූරිය ප්රදේශයට වී ඉතාම රහසිගත ජීවිතයක් ගත කළ ආනමාලූ ඉමිටියාස් තම පරම සතුරා වන ෆාජි පරලොව යෑවීමට සැලසුමක් සකස් කළේය. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom