Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆාජියා හිතාගෙන ඇති මම ඌට බයේ හැංගුනා කියලා. ඌ දන්නේ නැහැ ඌට මොනවද වෙන්නේ කියලා.

ආනමාලූ ඉමිටියාස් තනිවම කල්පනා කළේය. ෆාජි මරාදැමීමේ සැලසුම සඳහා ජිහාඩ් සංවිධානයේ වෙඩික්කරුවන්ගේ සහාය ලබා ගැනීමට ඉමිටියාස්ට හැකිවිය.

මාලිගාවත්ත ජුම්බා පල්ලියේ සිකුරාදා දහවල් පූජාවට ෆාජි අනිවාර්යයෙන්ම සහභාගි වන බව ආනමාලු ඉමිටියාස් දැන සිටියේය.

අපි ජුම්පා පල්ලියට පැනලා ෆාජියාට වෙඩි තියමු. එහෙම නැත්නම් මූව අල්ලා ගන්න වෙන ක්‍රමයක් නැහැ.

ඉමිටියාස්ගේ ගෝලයන්ගෙන්ද ඔහුට නොයෙකුත් උපදෙස් ලැබිණි. අන්තිමේදී දිනයක් යොදාගෙන සිය සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආනමාලු ඉමිටියාස් කටයුතු කළේය.

මේ ප්‍රහාරය සඳහා ජිහාඩ් සංවිධානයේ දක්ෂ වෙඩික්කරුවන් පහලොස් දෙනෙකු සමන්තුරේ ප්‍රදේශයේ සිට කොළඹට ගෙන්වා ගැනීමට ඉමිටියාස්ට හැකි විය.

ප්‍රහාරය සඳහා වෑන් රථ දෙකක් සහ මෝටර් රථයක් යොදා ගැනීමට සැලසුම් කර තිබිණි. ජුම්මා පල්ලියට පැන ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සියලූ අවි ආයුධ ත්‍රීරෝද රථ දෙක පටවා එම ස්ථානයෙන් පිටත් කිරීමට ද සැලසුමක් සකස් විය. ඒ සඳහා එක්තරා පොලිස් ස්ථානයක උසස් නිලධාරීන් කීප දෙනෙකුගේ සහාය ලබා ගැනීමට ආනමාලු ඉමිටියයාස්ට හැකිවිය.

නියමිත දිනයේදී ආනමාලූ ඉමිටියාස් සිය සගයන් මුණගැසීම සඳහා දුම්මලසූරිය ප්‍රදේශයේ සිට කොළඹට පැමිණියේය. ඒ වන විට ප්‍රහාරය සඳහා අවශ්‍ය සියලුදේ සුදානම් කර තිබිණි.

ආනමාලූ ඉමිටියාස් සුදු පැහැති මෝටර් රථයක නැගී මාලිගාවත්ත ජුම්මා පල්ලිය දෙසට ඉගිල ගිය අතර ඔහුගේ ගෝල බාලයන් රැගත් වෑන් රථ දෙකම පසුපසින් ගියහ.

මේවේලාවේ ෆාජි ඉන්නේ පල්ලිය ඇතුලේ උඹලා දෙන්නෙක් යාඥා කරන විදිහට පල්ලියට රිංගා ගත්තොත් ලේසියෙන් ෆාජියාට වැඩක් දෙන්න පුළුවන්.

ආනමාලු ඉමිටියාස්ගේ උපදෙස් මත සමන්තුරේ ප්‍රදේශයෙන් කොළඹට ආ ජිහාඩ් කල්ලියේ සගයන් දෙදෙනෙකු හොර රහසේම පල්ලියට රිංගුවේය. එහෙත් ෆාජි කව්දැයි හරිහැටි නොදැන සිටි වෙඩික්කරුවන් දෙදෙනා නැවතත් පල්ලියෙන් පිටතට පැමිණියේය.

ඉමිටියාස් අයියා අපි ෆාජියාව අඳුන්නනේ නැහැ. ඒනිසා අපේ ඒම්එක වැරදුනා.

ෆාජි යාඥාව නිමා කර පල්ලියෙන් පිටතට එද්දී ඔහුට වෙඩි තැබීම ආනමාලු ඉමිටියාස්ගේ ඊළඟ සැලසුම විය. ඔහු සිය ගොදුර එනතුරු කුරුමානම් අල්ලමින් පල්ලිය ආසන්නයේ රැඳී සිටියේය.

ඉමිටියාස්ගේ ගෝල බාලයන් සතුව ඒ වන විට ටී 56 ගිනි අවි 13 ක් රීපීටර් අවි 4 ක් සහ පිස්තෝල නවයක් තිබිණි. මෙතරම් විශාල අවි ආයුධ තොගයක් රැගෙන කොළඹ ආරක්ෂක මුර කපොලූවලින් මිදී පැමිණීමට තරම් ඔහුගේ ගෝලයන් සූක්ෂම වී සිටියේය.

මාලිගාවත්ත ජුම්මා පල්ලියේ දහවල් පූජාව අවසන් වී තිබිණි. ඊට සහභාගී වූ මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් ජුම්මා පාර ඔස්සේ තම වාසස්ථාන කරා ගමන් කරමින් සිටියහ.

මාලිගාවත්ත ලීමෝල ප්‍රදේශයේ සිට පවනට බදු වේගයෙන් ආ මෝටර් රථයක් ජුම්මා පල්ලිය ආසන්නයේ එකවරම නතර කෙරිණි. අදුරු වීදුරුවලින් ආවරණය කර තිබු නිසා මෝටර් රථයේ පැමිණියේ කව්දැයි හඳුනාගැනීමට කිසිවකුටත් හැකියාවක් තිබුණේ නැත.

මෝටර් රථය පසුපස වෑන් රථ දෙකක් සහ ත්‍රීරෝද රථයක්ද ඉගිල ආහ. සිදුවන්නට යන්නේ කුමක්දැයි සිහි ගන්වා ගැනීමට නොහැකිව මුස්ලිම් ජාතිකයන් තුෂ්නීම්භූතව බලාසිටියහ. කිසියම් අනතුරක සේයාවක් පෙනෙන්නට විය. ගත වුණේ නිමේෂයකි. වෑන් රථයෙන් බිමට බැසගත් මුහුණු ආවරණය කරගත් තරුණයන් හත් අට දෙනෙකු මහ මග යමින් සිටි මුස්ලිම් ජාතිකයන් පිරිසක් වෙත ඉවක් බවක් නොමැතිව වෙඩි තබන්නට වූහ.

හෙණ ගෙඩි පුපුරන්නාක් මෙන් එල්ලවූ වෙඩි ප්‍රහාරවලින් අන්දමන්ද වූ මුස්ලිම් ජාතිකයන් හිස්ලුලූ අත දිවයන්නට වූහ.

[QUOTE="AnurangaSS, post: 9282755, member: 92055"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] ෆාජියා හිතාගෙන ඇති මම ඌට බයේ හැංගුනා කියලා. ඌ දන්නේ නැහැ ඌට මොනවද වෙන්නේ කියලා. ආනමාලූ ඉමිටියාස් තනිවම කල්පනා කළේය. ෆාජි මරාදැමීමේ සැලසුම සඳහා ජිහාඩ් සංවිධානයේ වෙඩික්කරුවන්ගේ සහාය ලබා ගැනීමට ඉමිටියාස්ට හැකිවිය. මාලිගාවත්ත ජුම්බා පල්ලියේ සිකුරාදා දහවල් පූජාවට ෆාජි අනිවාර්යයෙන්ම සහභාගි වන බව ආනමාලු ඉමිටියාස් දැන සිටියේය. අපි ජුම්පා පල්ලියට පැනලා ෆාජියාට වෙඩි තියමු. එහෙම නැත්නම් මූව අල්ලා ගන්න වෙන ක්‍රමයක් නැහැ. ඉමිටියාස්ගේ ගෝලයන්ගෙන්ද ඔහුට නොයෙකුත් උපදෙස් ලැබිණි. අන්තිමේදී දිනයක් යොදාගෙන සිය සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආනමාලු ඉමිටියාස් කටයුතු කළේය. මේ ප්‍රහාරය සඳහා ජිහාඩ් සංවිධානයේ දක්ෂ වෙඩික්කරුවන් පහලොස් දෙනෙකු සමන්තුරේ ප්‍රදේශයේ සිට කොළඹට ගෙන්වා ගැනීමට ඉමිටියාස්ට හැකි විය. ප්‍රහාරය සඳහා වෑන් රථ දෙකක් සහ මෝටර් රථයක් යොදා ගැනීමට සැලසුම් කර තිබිණි. ජුම්මා පල්ලියට පැන ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සියලූ අවි ආයුධ ත්‍රීරෝද රථ දෙක පටවා එම ස්ථානයෙන් පිටත් කිරීමට ද සැලසුමක් සකස් විය. ඒ සඳහා එක්තරා පොලිස් ස්ථානයක උසස් නිලධාරීන් කීප දෙනෙකුගේ සහාය ලබා ගැනීමට ආනමාලු ඉමිටියයාස්ට හැකිවිය. නියමිත දිනයේදී ආනමාලූ ඉමිටියාස් සිය සගයන් මුණගැසීම සඳහා දුම්මලසූරිය ප්‍රදේශයේ සිට කොළඹට පැමිණියේය. ඒ වන විට ප්‍රහාරය සඳහා අවශ්‍ය සියලුදේ සුදානම් කර තිබිණි. ආනමාලූ ඉමිටියාස් සුදු පැහැති මෝටර් රථයක නැගී මාලිගාවත්ත ජුම්මා පල්ලිය දෙසට ඉගිල ගිය අතර ඔහුගේ ගෝල බාලයන් රැගත් වෑන් රථ දෙකම පසුපසින් ගියහ. මේවේලාවේ ෆාජි ඉන්නේ පල්ලිය ඇතුලේ උඹලා දෙන්නෙක් යාඥා කරන විදිහට පල්ලියට රිංගා ගත්තොත් ලේසියෙන් ෆාජියාට වැඩක් දෙන්න පුළුවන්. ආනමාලු ඉමිටියාස්ගේ උපදෙස් මත සමන්තුරේ ප්‍රදේශයෙන් කොළඹට ආ ජිහාඩ් කල්ලියේ සගයන් දෙදෙනෙකු හොර රහසේම පල්ලියට රිංගුවේය. එහෙත් ෆාජි කව්දැයි හරිහැටි නොදැන සිටි වෙඩික්කරුවන් දෙදෙනා නැවතත් පල්ලියෙන් පිටතට පැමිණියේය. ඉමිටියාස් අයියා අපි ෆාජියාව අඳුන්නනේ නැහැ. ඒනිසා අපේ ඒම්එක වැරදුනා. ෆාජි යාඥාව නිමා කර පල්ලියෙන් පිටතට එද්දී ඔහුට වෙඩි තැබීම ආනමාලු ඉමිටියාස්ගේ ඊළඟ සැලසුම විය. ඔහු සිය ගොදුර එනතුරු කුරුමානම් අල්ලමින් පල්ලිය ආසන්නයේ රැඳී සිටියේය. ඉමිටියාස්ගේ ගෝල බාලයන් සතුව ඒ වන විට ටී 56 ගිනි අවි 13 ක් රීපීටර් අවි 4 ක් සහ පිස්තෝල නවයක් තිබිණි. මෙතරම් විශාල අවි ආයුධ තොගයක් රැගෙන කොළඹ ආරක්ෂක මුර කපොලූවලින් මිදී පැමිණීමට තරම් ඔහුගේ ගෝලයන් සූක්ෂම වී සිටියේය. මාලිගාවත්ත ජුම්මා පල්ලියේ දහවල් පූජාව අවසන් වී තිබිණි. ඊට සහභාගී වූ මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් ජුම්මා පාර ඔස්සේ තම වාසස්ථාන කරා ගමන් කරමින් සිටියහ. මාලිගාවත්ත ලීමෝල ප්‍රදේශයේ සිට පවනට බදු වේගයෙන් ආ මෝටර් රථයක් ජුම්මා පල්ලිය ආසන්නයේ එකවරම නතර කෙරිණි. අදුරු වීදුරුවලින් ආවරණය කර තිබු නිසා මෝටර් රථයේ පැමිණියේ කව්දැයි හඳුනාගැනීමට කිසිවකුටත් හැකියාවක් තිබුණේ නැත. මෝටර් රථය පසුපස වෑන් රථ දෙකක් සහ ත්‍රීරෝද රථයක්ද ඉගිල ආහ. සිදුවන්නට යන්නේ කුමක්දැයි සිහි ගන්වා ගැනීමට නොහැකිව මුස්ලිම් ජාතිකයන් තුෂ්නීම්භූතව බලාසිටියහ. කිසියම් අනතුරක සේයාවක් පෙනෙන්නට විය. ගත වුණේ නිමේෂයකි. වෑන් රථයෙන් බිමට බැසගත් මුහුණු ආවරණය කරගත් තරුණයන් හත් අට දෙනෙකු මහ මග යමින් සිටි මුස්ලිම් ජාතිකයන් පිරිසක් වෙත ඉවක් බවක් නොමැතිව වෙඩි තබන්නට වූහ. හෙණ ගෙඩි පුපුරන්නාක් මෙන් එල්ලවූ වෙඩි ප්‍රහාරවලින් අන්දමන්ද වූ මුස්ලිම් ජාතිකයන් හිස්ලුලූ අත දිවයන්නට වූහ.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom