Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල්ලා..........දෙවියන්නේ...........කිසිවක් කරකියා ගත නොහැකිවූ ඇතැමෙක් දෙවියන් යදින්නට පටන් ගත්තේය. වෙඩි ප්‍රහාරයට ලක්වූ දහපොලොස් දෙනෙකු බිම වැටී දඟලන්නට වූහ. ජුම්මා පල්ලිය ප්‍රදේශය එකම යුද පිටියක් බවට පත්ව තිබිණි.

විනාඩි කීපයක් තිස්සේ එල්ලවූ වෙඩි ප්‍රහාර නතර විය. ටී 56 ගිනි අවි වලින් ප්‍රහාර එල්ල කළ මුහුණු ආවරණය කරගත් තරුණයන් කඩිමුඩියේම තමන් පැමිණි වෑන් රථයට ගොඩ වුහ. ඔවුන් අතවූ ගිනි අවි ත්‍රිරෝද රථයකවූ බෑග කීපයකට දැමීමට සගයන් කීප දෙනෙකු කටයුතු කළහ.

අදුරු වීදුරු යොදා තිබූ මෝටර් රථයේ ඉදිරිපස දොර විවෘත විය. එකවරම ඉන්බිමට බැසගත් පුද්ගලයා කව්දැයි හඳුනාගැනීමට බොහෝ දෙනෙකුට අපහසු වුණේ නැත.

යකෝ මම ආනමාලු ඉමිටියාස් මාලිගාවත්තෙ දෙන්නෙකුට රජකරන්න බැහැ. ෆාජි කවදාහරි උඹ පරලොව යන්නේ මගේ අතින් මම උඹව හොයාගෙන උඹේ රාජධානියට ආවා පුළුවන්නම් මට වැඩක් දීපං.

ආනමාලූ ඉමිටියාස් තම දකුණු අත රඳවාගෙන සිටි ගිනි අවිය අහසට එල්ල කරමින් කෑගැසුවේය. ආනමාලූ ඉමිටියාස්ගේ ඉලක්කය වී තිබුණේ මොහොමඩ් ෆාජි පරලොව යෑවීමය. ජුම්මා පල්ලියේ පූජාව අවසන් කර එමින් සිටි ෆාජි මරා දැමීමට ආනමාලු ඉමිටියාස් සැලසුම් කළ ද එය ව්‍යර්ථ විය.

එහෙත් ෆාජිගේ කල්ලියේ කීප දෙනෙකු ඒ වනවිට වෙඩි ප්‍රහාරවලට ලක්ව බිම වැටී දඟලමින් සිටියහ. මුළුමාලිගාවත්ත ප්‍රදේශයම දෙවනත් කළ ආනමාලු ඉමිටියාස් නිරුපද්‍රිතව ආපසු පලා ගියේය.

ආනමාලු ඉමිටියාස් ඇතුළු පිරිස මීගමුව ප්‍රදේශයට ගොස් එතැනින් දුම්මලසූරිය තම රහසිගත ප්‍රදේශයට නිරුපද්‍රිතව යැමට සමත්වූහ.

ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ සිදුවූ අත්වැරදීමකින් ආනමාලු ඉමිටියාස්ගේ දකුණු අතට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබිණි. ඉන් හටගත් තුවාලයට බෙහෙත් දමාගත් ඉමිටියාස් කිසිවක් නොවු අයුරින් කාලය ගත කළේය.

තම ඉලක්කය සපුරාගැනීමට නොහැකිවීම ගැන ආනමාලු ඉමිටියාස් දැඩි ලෙස පශ්චත්තාප වූයේය.

මාලිගාවත්තේ ෆාජි මරාදමා මුළු මුස්ලිම් පාතාලයේම කිරුළ තමන්වෙත ලබා ගැනීමස ආනමාලූ ඉමිටියාස්ගේ එකම අරමුණ විය.

එහෙත් මාලිගාවත්තේදී කිසිවකුටත් තමන්ට හානියක් කිරීමට ශක්තියක් ඇතැයි ෆාජි සිතුවේ නැත. මාලිගාවත්තේ සෑම අස්සක් මුල්ලක් නෑරම ෆාජිගේ ගෝලබාලයන් රැඳී සිටියහ. කිසියම් අනතුරක සේයාවක් දුටු සැනින් ඔත්තුකරුවන් ඒ බව ෆාජිට දැනුම් දුන්නේය.

මේ කාලසීමාව වනවිට පාතාල සන්නද්ධ කණ්ඩායම් මර්දනය කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ආරම්භ කර තිබිණි. පාතාල ප්‍රබලයන් එකා දෙන්නා පොලිස් වෙඩි පහරින් මරුවැළඳ ගනිමින් සිටියහ.

මෙවැනි කාලසීමාවකදී කොළඹින් බැහැර ප්‍රදේශයක රහසිගතව සිටීම තමන්ට ඉතාම ආරක්ෂාකාරි බව ඉමිටියාස් සිතුවේය.

එහෙත් ඔහුට නොදැනෙන්නට ඔහු අත්අඩංගුවට ගැනීමේ රහසිගත මෙහෙයුමක් පොලිස් විශේෂකාර්ය බලකායේ බුද්ධි අංශ විසින් ආරම්භ කර තිබිණි. ඉමිටියාස් ඒ බවක් මොහොතකටවත් සිතුවේ නැත.

ඉමිටියාස් සැඟවී සිටින ස්ථානය පිළිබඳ සියලු විස්තර පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ඒ වනවිට ලැබී තිබිණි.

දිනක් හිටිහැටියේම දුම්මලසූරියය ප්‍රදේශයට සුදුපැහැති වෑන් රථයක් ඉගිල ආවේය. එදින සිකුරාදා දිනයකි. ආනමාලූ ඉමිටියාස් සිකුරාදා දහවල් පුජාවව නිමකර දුම්මලසූරිය පල්ලියෙන් පිට වූවා පමණි.

වෑන් රථයෙන් පැමිණි නාදුනන හැඩිදැඩි තරුණයක් කීපදෙනෙකු ආනමාලූ ඉමිටියාස් සිය ග්‍රහණයට ගත්හ. තමන්ගේ අවසානය ළඟා වී ඇති බව ඔහුට ඒ මොහොතේ තේරුම් යන්නට ඇත. එහෙත් ඉමිටියාස් දැඟලුවේ නැත. පලායැමට උත්සාහ කළේද නැත.

ආනමාලූ ඉමිටියාස් නන්වාගත් වෑන් රථය කොළඹ ප්‍රදේශය බලා ඉගිල ආහ. දින කීපයක් තිස්සේ ආනමාලු ඉමිටියාස් පිළිබඳව තොරතුරක් නොමැති විය. අවසානයේදී ප්‍රාණය නිරුද්ධවූ ආනමාලු ඉමිටියාස්ගේ සිරුර කොටහේන ප්‍රදේශයේ මාර්ගයක් අසල වැටී තිබියදී සොයා ගැණිනි.

[QUOTE="AnurangaSS, post: 9282757, member: 92055"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]අල්ලා..........දෙවියන්නේ...........කිසිවක් කරකියා ගත නොහැකිවූ ඇතැමෙක් දෙවියන් යදින්නට පටන් ගත්තේය. වෙඩි ප්‍රහාරයට ලක්වූ දහපොලොස් දෙනෙකු බිම වැටී දඟලන්නට වූහ. ජුම්මා පල්ලිය ප්‍රදේශය එකම යුද පිටියක් බවට පත්ව තිබිණි. විනාඩි කීපයක් තිස්සේ එල්ලවූ වෙඩි ප්‍රහාර නතර විය. ටී 56 ගිනි අවි වලින් ප්‍රහාර එල්ල කළ මුහුණු ආවරණය කරගත් තරුණයන් කඩිමුඩියේම තමන් පැමිණි වෑන් රථයට ගොඩ වුහ. ඔවුන් අතවූ ගිනි අවි ත්‍රිරෝද රථයකවූ බෑග කීපයකට දැමීමට සගයන් කීප දෙනෙකු කටයුතු කළහ. අදුරු වීදුරු යොදා තිබූ මෝටර් රථයේ ඉදිරිපස දොර විවෘත විය. එකවරම ඉන්බිමට බැසගත් පුද්ගලයා කව්දැයි හඳුනාගැනීමට බොහෝ දෙනෙකුට අපහසු වුණේ නැත. යකෝ මම ආනමාලු ඉමිටියාස් මාලිගාවත්තෙ දෙන්නෙකුට රජකරන්න බැහැ. ෆාජි කවදාහරි උඹ පරලොව යන්නේ මගේ අතින් මම උඹව හොයාගෙන උඹේ රාජධානියට ආවා පුළුවන්නම් මට වැඩක් දීපං. ආනමාලූ ඉමිටියාස් තම දකුණු අත රඳවාගෙන සිටි ගිනි අවිය අහසට එල්ල කරමින් කෑගැසුවේය. ආනමාලූ ඉමිටියාස්ගේ ඉලක්කය වී තිබුණේ මොහොමඩ් ෆාජි පරලොව යෑවීමය. ජුම්මා පල්ලියේ පූජාව අවසන් කර එමින් සිටි ෆාජි මරා දැමීමට ආනමාලු ඉමිටියාස් සැලසුම් කළ ද එය ව්‍යර්ථ විය. එහෙත් ෆාජිගේ කල්ලියේ කීප දෙනෙකු ඒ වනවිට වෙඩි ප්‍රහාරවලට ලක්ව බිම වැටී දඟලමින් සිටියහ. මුළුමාලිගාවත්ත ප්‍රදේශයම දෙවනත් කළ ආනමාලු ඉමිටියාස් නිරුපද්‍රිතව ආපසු පලා ගියේය. ආනමාලු ඉමිටියාස් ඇතුළු පිරිස මීගමුව ප්‍රදේශයට ගොස් එතැනින් දුම්මලසූරිය තම රහසිගත ප්‍රදේශයට නිරුපද්‍රිතව යැමට සමත්වූහ. ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ සිදුවූ අත්වැරදීමකින් ආනමාලු ඉමිටියාස්ගේ දකුණු අතට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබිණි. ඉන් හටගත් තුවාලයට බෙහෙත් දමාගත් ඉමිටියාස් කිසිවක් නොවු අයුරින් කාලය ගත කළේය. තම ඉලක්කය සපුරාගැනීමට නොහැකිවීම ගැන ආනමාලු ඉමිටියාස් දැඩි ලෙස පශ්චත්තාප වූයේය. මාලිගාවත්තේ ෆාජි මරාදමා මුළු මුස්ලිම් පාතාලයේම කිරුළ තමන්වෙත ලබා ගැනීමස ආනමාලූ ඉමිටියාස්ගේ එකම අරමුණ විය. එහෙත් මාලිගාවත්තේදී කිසිවකුටත් තමන්ට හානියක් කිරීමට ශක්තියක් ඇතැයි ෆාජි සිතුවේ නැත. මාලිගාවත්තේ සෑම අස්සක් මුල්ලක් නෑරම ෆාජිගේ ගෝලබාලයන් රැඳී සිටියහ. කිසියම් අනතුරක සේයාවක් දුටු සැනින් ඔත්තුකරුවන් ඒ බව ෆාජිට දැනුම් දුන්නේය. මේ කාලසීමාව වනවිට පාතාල සන්නද්ධ කණ්ඩායම් මර්දනය කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ආරම්භ කර තිබිණි. පාතාල ප්‍රබලයන් එකා දෙන්නා පොලිස් වෙඩි පහරින් මරුවැළඳ ගනිමින් සිටියහ. මෙවැනි කාලසීමාවකදී කොළඹින් බැහැර ප්‍රදේශයක රහසිගතව සිටීම තමන්ට ඉතාම ආරක්ෂාකාරි බව ඉමිටියාස් සිතුවේය. එහෙත් ඔහුට නොදැනෙන්නට ඔහු අත්අඩංගුවට ගැනීමේ රහසිගත මෙහෙයුමක් පොලිස් විශේෂකාර්ය බලකායේ බුද්ධි අංශ විසින් ආරම්භ කර තිබිණි. ඉමිටියාස් ඒ බවක් මොහොතකටවත් සිතුවේ නැත. ඉමිටියාස් සැඟවී සිටින ස්ථානය පිළිබඳ සියලු විස්තර පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ඒ වනවිට ලැබී තිබිණි. දිනක් හිටිහැටියේම දුම්මලසූරියය ප්‍රදේශයට සුදුපැහැති වෑන් රථයක් ඉගිල ආවේය. එදින සිකුරාදා දිනයකි. ආනමාලූ ඉමිටියාස් සිකුරාදා දහවල් පුජාවව නිමකර දුම්මලසූරිය පල්ලියෙන් පිට වූවා පමණි. වෑන් රථයෙන් පැමිණි නාදුනන හැඩිදැඩි තරුණයක් කීපදෙනෙකු ආනමාලූ ඉමිටියාස් සිය ග්‍රහණයට ගත්හ. තමන්ගේ අවසානය ළඟා වී ඇති බව ඔහුට ඒ මොහොතේ තේරුම් යන්නට ඇත. එහෙත් ඉමිටියාස් දැඟලුවේ නැත. පලායැමට උත්සාහ කළේද නැත. ආනමාලූ ඉමිටියාස් නන්වාගත් වෑන් රථය කොළඹ ප්‍රදේශය බලා ඉගිල ආහ. දින කීපයක් තිස්සේ ආනමාලු ඉමිටියාස් පිළිබඳව තොරතුරක් නොමැති විය. අවසානයේදී ප්‍රාණය නිරුද්ධවූ ආනමාලු ඉමිටියාස්ගේ සිරුර කොටහේන ප්‍රදේශයේ මාර්ගයක් අසල වැටී තිබියදී සොයා ගැණිනි. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom