Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන්නාරාම හැලෙද්දී දකුණට ඇස ගැසූ

පාතාල බිල්ලෝ

කුඩු රජවරුන්ගේ කතාව

බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ දාවිත් ආදී පාතාල මෝරුන් ජංගම දුරකථනවල පිහිටෙන් රට පුරා මත්කුඩු ජාවාරම ව්‍යාප්ත කර ඇති අයුරු අප ඉකුත් සතියේ සටහන් කළෙමු.

එහිදී දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාකිස්ථාන් ජාතිකයන් කිහිපදෙනකු හා තවත් පාතාල කෙරුමන් දෙදෙනකු වන මහරගම කලු ඉෂාර හා ගල්කිස්සේ වෙළේ ගුණා පිළිබඳ සටහන් නොවුවහොත් එය අඩුපාඩුවකි.

දෙමටගොඩ දාවිත්ගේ ගල්කිස්ස ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මෙහෙයවන්නා ද වන වෙළේ ගුණා මේ වන විට මෙරට සුප්‍රසිද්ධ ඇඟලුම් අලෙවි ආයතනයක සියයට හැටක් පමණ කොටස් හිමි කෝටිපතියකු බවද කියති. කාලයක සිට ගල්කිස්ස පාතාල රාජධානියේ ඔටුන්න හිමිව ඇත්තේ ද මේ ගුණාටය.

මහරගම කලු ඉෂාර යනු මහරගම ප්‍රදේශය රාජධානිය කරගෙන දිගු කලෙක සිට මහරගම හා අවට ප්‍රදේශයට මත්කුඩු බෙදා හරින ප්‍රබල පාතාල මැරයෙකි.

මිනිස් ඝාතනයක සැකකරුවකු ලෙස ඔහු දැනට බන්ධනාගාරගතව සිටින අතර මත්කුඩු තොගයක් සමග පොලිසියට කොටු වීම නිසා වෙළේ ගුණා සිරබත් කමින් සිටී.

මෙරට හෙරොයින් ජාවාරමේ හිනිපෙත්තේ සිටින දෙමටගොඩ දාවිත්, වෙළේ ගුණා ඇතුළු කල්ලිය රටේ අනාගත පරපුරට කුඩු පොවා දිනකට උපයන සුද්ද ආදායම රුපියල් ලක්ෂ 20 ඉක්මවා තිබෙන බවද කියති.

බන්ධනාගාරගත පාතාල කෙරුමන් මත්කුඩු ජාවාරමින් අද රට වනසමින් සිටින්නේ එසේය. එහෙත් වර්තමානයේ අප උපන් මේ පින් බිම තුළ සැළසුම් සහගතව ක්‍රියාත්මක ජාලගත හෙරොයින් ජාවාරම දෙස බැලුවහොත් සිදුවෙමින් තිබෙන්නේ ඊටත් එහා ගිය ඇති දැවැන්ත ව්‍යසනයකි.

ඒ බන්ධනාගාරයෙන් පිටතදී ද රට පුරා විහිද යන අයුරින් තවත් පාතාල කෙරුමන් රැසක් මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු ගෙන්වා බෙදා හැරීමේ යෙදී සිටින බැවිනි.

දෙමටගොඩ අමල්, මාතර ඛාන්, එමිල්, ගාල්ලේ විදුර, බොරැල්ලෙ ඛන්නා, තොටළඟ නවුසර් සහ ජින්නා, ඔරුගොඩවත්ත තමිල්නාඩුවේ විනීතා, ජාඇල ක්‍රිෂාන්ත, කිරුළපනේ සිරිල් හා රම්‍යා, පොල්හේන්ගොඩ අමිත්, මෝදර ප්‍රීති ජූන්ට, බත්තරමුල්ලේ සීමන්, ධර්මසිරි හා කලා මිගාර, මීගමුවේ රොම්ලස් හා බිබිලි පාරිස්, කැලණියේ වර්ෂා, නිශාන්ත නුවර කුඩු ෆරීඩා, කොටහේන රොලෙක්ස්, සොබා, කොළඹ අලුත්කඩේ ඡේසන් යනු එකී පාතාල කෙරුමන් සහ කෙරුම්කාරියන්ගෙන් කිහිපදෙනෙකි.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ සමයේ මෙරටට මත්කුඩු ගෙනෙන ප්‍රධානම කේන්ද්‍රස්ථානය බවට මන්නාරම ප්‍රදේශය පත්ව තිබිණි. එහිදී අංක එකේ හෙරොයින් ප්‍රවාහනය කරන්නන් ලෙස එල්. ටී. ටී. ඊ. මුහුදු කොටි ත්රස්තයන් පෙරමුණ ගෙන සිටි අතර ඉන්දියාව හා පාකිස්තානයේ සිට විශාල වශයෙන් මෙරටට මත්කුඩු රැගෙන ඒම නොකඩවා සිදු කෙරිණි.

එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් එලෙස මේ බිම ත්‍රස්තවාදයෙන් පමණක් නොව මත්කුඩුවලින් ද විනාශය වෙත රැගෙන යද්දී. එකල ත්රස්තයන් ගෙන එන මත්කුඩු රට පුරා බෙදා හැරීමේ කොන්ත්‍රාත්තුවට උරදී සිටියේ දකුණේ ක්‍රියාත්මක වූ පාතාල කෙරුමන්ය.

මෙම කාර්යයේදී ඒ සමයේ දකුණේ ක්‍රියාත්මකව සිටි ද්‍රවිඩ, මුස්ලිම් හා සිංහල ආදී වශයෙන් වූ පාතාලයේ රජ කළ සෑම කණ්ඩායමක්ම එල්. ටී. ටී. ඊ. හා බද්ධ වී සිටියහ. ඒ දිනවල ආරක්ෂක බුද්ධි අංශ මගිssන්ද දකුණේ පාතාල කණ්ඩායම්හි මෙම කෙරුවාව පැහැදිලිව අනාවරණය කරගෙන තිබිණි. මෙහිදී හෙරොයින් කුට්ටියට පෙම් බැඳි දකුණේ පාතාල කෙරුමන් එල්. ටී. ටී. ඊ. යට දකුණේ ත්‍රස්තවාදය වැපිරීම සඳහා විවිධ අයුරින් වරදාන ලබා දුන් බවටද බුද්ධි අංශ හෙළි කරගෙන තිබිණි.

ඇතැම් අවස්ථාවල දකුණට පැමිණ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ත්රස්තයන් පවා සිය ඉලක්ක සපුරා ගන්නා තුරු දකුණේ පාතාලයන්ගේ සෙවනේ සැඟව සිටි අවස්ථා ද විය.

මේ බිම අමු සොහොනක් කළා වූ එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදීන්ගේ ඉතිහාසයට උරුමව තිබුණේ දශක තුනක කාලයකි. ඒ කාලය පුරා මේ රට වැනසූ ත්‍රස්තවාදය දැන් අවසන්ය. එහෙත් ඒ ත්‍රස්තවාදය හා බද්ධව සිටි මෙරට පාතාලය මෙන්ම ඔවුන්ගේ මත්කුඩු ජාවාරම මේ වන විටත් එහි දෙවන දශකයේ අවසානයට ළඟාවෙමින් සිටිති.

[QUOTE="AnurangaSS, post: 9282783, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][COLOR=#003300]මන්නාරාම හැලෙද්දී දකුණට ඇස ගැසූ පාතාල බිල්ලෝ[/COLOR][SIZE=4][COLOR=#003300] කුඩු රජවරුන්ගේ කතාව[/COLOR] බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ දාවිත් ආදී පාතාල මෝරුන් ජංගම දුරකථනවල පිහිටෙන් රට පුරා මත්කුඩු ජාවාරම ව්‍යාප්ත කර ඇති අයුරු අප ඉකුත් සතියේ සටහන් කළෙමු. එහිදී දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාකිස්ථාන් ජාතිකයන් කිහිපදෙනකු හා තවත් පාතාල කෙරුමන් දෙදෙනකු වන මහරගම කලු ඉෂාර හා ගල්කිස්සේ වෙළේ ගුණා පිළිබඳ සටහන් නොවුවහොත් එය අඩුපාඩුවකි. දෙමටගොඩ දාවිත්ගේ ගල්කිස්ස ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මෙහෙයවන්නා ද වන වෙළේ ගුණා මේ වන විට මෙරට සුප්‍රසිද්ධ ඇඟලුම් අලෙවි ආයතනයක සියයට හැටක් පමණ කොටස් හිමි කෝටිපතියකු බවද කියති. කාලයක සිට ගල්කිස්ස පාතාල රාජධානියේ ඔටුන්න හිමිව ඇත්තේ ද මේ ගුණාටය. මහරගම කලු ඉෂාර යනු මහරගම ප්‍රදේශය රාජධානිය කරගෙන දිගු කලෙක සිට මහරගම හා අවට ප්‍රදේශයට මත්කුඩු බෙදා හරින ප්‍රබල පාතාල මැරයෙකි. මිනිස් ඝාතනයක සැකකරුවකු ලෙස ඔහු දැනට බන්ධනාගාරගතව සිටින අතර මත්කුඩු තොගයක් සමග පොලිසියට කොටු වීම නිසා වෙළේ ගුණා සිරබත් කමින් සිටී. මෙරට හෙරොයින් ජාවාරමේ හිනිපෙත්තේ සිටින දෙමටගොඩ දාවිත්, වෙළේ ගුණා ඇතුළු කල්ලිය රටේ අනාගත පරපුරට කුඩු පොවා දිනකට උපයන සුද්ද ආදායම රුපියල් ලක්ෂ 20 ඉක්මවා තිබෙන බවද කියති. බන්ධනාගාරගත පාතාල කෙරුමන් මත්කුඩු ජාවාරමින් අද රට වනසමින් සිටින්නේ එසේය. එහෙත් වර්තමානයේ අප උපන් මේ පින් බිම තුළ සැළසුම් සහගතව ක්‍රියාත්මක ජාලගත හෙරොයින් ජාවාරම දෙස බැලුවහොත් සිදුවෙමින් තිබෙන්නේ ඊටත් එහා ගිය ඇති දැවැන්ත ව්‍යසනයකි. ඒ බන්ධනාගාරයෙන් පිටතදී ද රට පුරා විහිද යන අයුරින් තවත් පාතාල කෙරුමන් රැසක් මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු ගෙන්වා බෙදා හැරීමේ යෙදී සිටින බැවිනි. දෙමටගොඩ අමල්, මාතර ඛාන්, එමිල්, ගාල්ලේ විදුර, බොරැල්ලෙ ඛන්නා, තොටළඟ නවුසර් සහ ජින්නා, ඔරුගොඩවත්ත තමිල්නාඩුවේ විනීතා, ජාඇල ක්‍රිෂාන්ත, කිරුළපනේ සිරිල් හා රම්‍යා, පොල්හේන්ගොඩ අමිත්, මෝදර ප්‍රීති ජූන්ට, බත්තරමුල්ලේ සීමන්, ධර්මසිරි හා කලා මිගාර, මීගමුවේ රොම්ලස් හා බිබිලි පාරිස්, කැලණියේ වර්ෂා, නිශාන්ත නුවර කුඩු ෆරීඩා, කොටහේන රොලෙක්ස්, සොබා, කොළඹ අලුත්කඩේ ඡේසන් යනු එකී පාතාල කෙරුමන් සහ කෙරුම්කාරියන්ගෙන් කිහිපදෙනෙකි. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ සමයේ මෙරටට මත්කුඩු ගෙනෙන ප්‍රධානම කේන්ද්‍රස්ථානය බවට මන්නාරම ප්‍රදේශය පත්ව තිබිණි. එහිදී අංක එකේ හෙරොයින් ප්‍රවාහනය කරන්නන් ලෙස එල්. ටී. ටී. ඊ. මුහුදු කොටි ත්රස්තයන් පෙරමුණ ගෙන සිටි අතර ඉන්දියාව හා පාකිස්තානයේ සිට විශාල වශයෙන් මෙරටට මත්කුඩු රැගෙන ඒම නොකඩවා සිදු කෙරිණි. එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් එලෙස මේ බිම ත්‍රස්තවාදයෙන් පමණක් නොව මත්කුඩුවලින් ද විනාශය වෙත රැගෙන යද්දී. එකල ත්රස්තයන් ගෙන එන මත්කුඩු රට පුරා බෙදා හැරීමේ කොන්ත්‍රාත්තුවට උරදී සිටියේ දකුණේ ක්‍රියාත්මක වූ පාතාල කෙරුමන්ය. මෙම කාර්යයේදී ඒ සමයේ දකුණේ ක්‍රියාත්මකව සිටි ද්‍රවිඩ, මුස්ලිම් හා සිංහල ආදී වශයෙන් වූ පාතාලයේ රජ කළ සෑම කණ්ඩායමක්ම එල්. ටී. ටී. ඊ. හා බද්ධ වී සිටියහ. ඒ දිනවල ආරක්ෂක බුද්ධි අංශ මගිssන්ද දකුණේ පාතාල කණ්ඩායම්හි මෙම කෙරුවාව පැහැදිලිව අනාවරණය කරගෙන තිබිණි. මෙහිදී හෙරොයින් කුට්ටියට පෙම් බැඳි දකුණේ පාතාල කෙරුමන් එල්. ටී. ටී. ඊ. යට දකුණේ ත්‍රස්තවාදය වැපිරීම සඳහා විවිධ අයුරින් වරදාන ලබා දුන් බවටද බුද්ධි අංශ හෙළි කරගෙන තිබිණි. ඇතැම් අවස්ථාවල දකුණට පැමිණ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ත්රස්තයන් පවා සිය ඉලක්ක සපුරා ගන්නා තුරු දකුණේ පාතාලයන්ගේ සෙවනේ සැඟව සිටි අවස්ථා ද විය. මේ බිම අමු සොහොනක් කළා වූ එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදීන්ගේ ඉතිහාසයට උරුමව තිබුණේ දශක තුනක කාලයකි. ඒ කාලය පුරා මේ රට වැනසූ ත්‍රස්තවාදය දැන් අවසන්ය. එහෙත් ඒ ත්‍රස්තවාදය හා බද්ධව සිටි මෙරට පාතාලය මෙන්ම ඔවුන්ගේ මත්කුඩු ජාවාරම මේ වන විටත් එහි දෙවන දශකයේ අවසානයට ළඟාවෙමින් සිටිති. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom