Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එසේ වුවද මෙහි විනාශයට අප දශක තුනක් බලා සිටිය යුතුද? තැන. එසේ වුවහොත් රටට සිදුවන ව්‍යසනය සුළුපටු නොවනු ඇත.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ යථාර්ථය මැනවින් හඳුනාගෙන ආරක්ෂක අංශයන්හි ඊළඟ මෙහෙයුම් පාතාලය දෙසට යොමු කිරීම පිළිබඳ අද මෙරට සාමාන්‍ය ජනතාව තුළ ඇත්තේ සුවිශාල ප්‍රසාදයකි. මෙහිදී කටපුරා ජනාධිපතිවරයාට පින්සිදු විය යුතු යෑයි කියන්නෝ ද බොහෝ සිටිති. මේ ලිපියට කරුණු සොයා ගැනීමට කළ කතා බහවලදී එය මා බොහෝවිට අත්දුටුවෙමි.

වන්නි මානුෂීය මෙහෙයුමත් සමග සිදුවූ එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදයේ අවසානය හමුවේ මන්නාරම ප්‍රදේශයට කේන්ද්‍රගතව තිබූ මෙරටට මත්කුඩු රැගෙන ඒමේ ජාවාරමට එල්ල වූqයේ මරු ප්රහාරයකි.

එහෙත් මෙහිදී එල්. ටී. ටී. ඊ. ය විනාශ වුවද එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය හා බද්ධව ක්‍රියාත්මක වූ දකුණේ පාතාලය තවදුරටත් විරාජමානව තිබිණි.

ඒ අනුව එල්. ටී. ටී. ඊ. ය සමග මිතුරුව සිටියදී ඇති කරගත් සබඳතා මත මත්කුඩු ජාවාරමේ ජාත්‍යන්තර ඒජන්තයන් හා ගනුදෙනු කරන තත්ත්වය දක්වා දකුණේ සිටි ඇතැම් පාතාල ප්රබලයන්ගේ ක්‍රියාකාරකම් විහිද ගොස් තිබිණි. මේ වන විට එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදීන් සමග පැවැත්වූ සබඳතා නිසාම ආරක්ෂක අංශවලින් බේරීම සඳහා දකුණේ රජ කළ තවත් පාතාලයන් කිහිපදෙනකු සිටියේ රට හැර ගොස් විදේශගතවය.

ඔරුගොඩවත්ත තමිල්නාඩුවේ තෙල් බාලා හා මෝදර කිඹුළඇලේ ගුණා යනු ඒ අතරිනුත් අංක එකේ සිටි පාතාල කෙරුමන් දෙදෙනෙකි.

දකුණේ සිටි ඇතැම් පාතාල ප්‍රබලයන් ඉහත අයුරින් ජාත්‍යන්තර ජාවාරමුන් හා ගනුදෙනු කරන මට්ටමට පත්වෙද්දී රටින් පැනගොස් සිටි තෙල්බාලා හා ගුණා වැන්නවුන් කළේ ඉන්දියාවට කේන්ද්‍රගත වී බහුදින ධීවර යාත්‍රා මගින් මෙරටට මත්කුඩු පොම්ප කිරීමය.

මන්නාරම කේන්ද්‍රයට බාධා එල්ල වීමත් සමග එසේ ජාත්‍යන්තර සබඳතා ගොඩනගාගෙන සිටි දකුණේ පාතාල කෙරුමන් කළේ එතෙක් සුළු වශයෙන් රට තුළට මත්කුඩු ගෙන එමින් තිබූq දකුණේ ධීවර වරායන් වෙත ඇස යොමු කිරීමය.

එහිදී උඩප්පුව, හලාවත, මීගමුව යන ප්‍රදේශවලට ලැබුණේ ප්රමුඛ ස්ථානයකි. එහෙත් එයද ප්‍රමාණවත් නොවූ තැන එකී මත්කුඩු ජාවාරමුන්ගේ නෙත් ධීවර වරාය සහිත වෙනත් වෙරළාශ්‍රිත ප්‍රදේශ වෙතද යොමු වූහ. අද වන විට මාතර, දෙවුන්දර, ගාල්ල බේරුවල ආදී ප්‍රදේශ ද මෙරටට මත්කුඩු පොම්ප කෙරෙන මර්මස්ථාන බවට පත්ව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

[QUOTE="AnurangaSS, post: 9282784, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]එසේ වුවද මෙහි විනාශයට අප දශක තුනක් බලා සිටිය යුතුද? තැන. එසේ වුවහොත් රටට සිදුවන ව්‍යසනය සුළුපටු නොවනු ඇත. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ යථාර්ථය මැනවින් හඳුනාගෙන ආරක්ෂක අංශයන්හි ඊළඟ මෙහෙයුම් පාතාලය දෙසට යොමු කිරීම පිළිබඳ අද මෙරට සාමාන්‍ය ජනතාව තුළ ඇත්තේ සුවිශාල ප්‍රසාදයකි. මෙහිදී කටපුරා ජනාධිපතිවරයාට පින්සිදු විය යුතු යෑයි කියන්නෝ ද බොහෝ සිටිති. මේ ලිපියට කරුණු සොයා ගැනීමට කළ කතා බහවලදී එය මා බොහෝවිට අත්දුටුවෙමි. වන්නි මානුෂීය මෙහෙයුමත් සමග සිදුවූ එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදයේ අවසානය හමුවේ මන්නාරම ප්‍රදේශයට කේන්ද්‍රගතව තිබූ මෙරටට මත්කුඩු රැගෙන ඒමේ ජාවාරමට එල්ල වූqයේ මරු ප්රහාරයකි. එහෙත් මෙහිදී එල්. ටී. ටී. ඊ. ය විනාශ වුවද එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය හා බද්ධව ක්‍රියාත්මක වූ දකුණේ පාතාලය තවදුරටත් විරාජමානව තිබිණි. ඒ අනුව එල්. ටී. ටී. ඊ. ය සමග මිතුරුව සිටියදී ඇති කරගත් සබඳතා මත මත්කුඩු ජාවාරමේ ජාත්‍යන්තර ඒජන්තයන් හා ගනුදෙනු කරන තත්ත්වය දක්වා දකුණේ සිටි ඇතැම් පාතාල ප්රබලයන්ගේ ක්‍රියාකාරකම් විහිද ගොස් තිබිණි. මේ වන විට එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදීන් සමග පැවැත්වූ සබඳතා නිසාම ආරක්ෂක අංශවලින් බේරීම සඳහා දකුණේ රජ කළ තවත් පාතාලයන් කිහිපදෙනකු සිටියේ රට හැර ගොස් විදේශගතවය. ඔරුගොඩවත්ත තමිල්නාඩුවේ තෙල් බාලා හා මෝදර කිඹුළඇලේ ගුණා යනු ඒ අතරිනුත් අංක එකේ සිටි පාතාල කෙරුමන් දෙදෙනෙකි. දකුණේ සිටි ඇතැම් පාතාල ප්‍රබලයන් ඉහත අයුරින් ජාත්‍යන්තර ජාවාරමුන් හා ගනුදෙනු කරන මට්ටමට පත්වෙද්දී රටින් පැනගොස් සිටි තෙල්බාලා හා ගුණා වැන්නවුන් කළේ ඉන්දියාවට කේන්ද්‍රගත වී බහුදින ධීවර යාත්‍රා මගින් මෙරටට මත්කුඩු පොම්ප කිරීමය. මන්නාරම කේන්ද්‍රයට බාධා එල්ල වීමත් සමග එසේ ජාත්‍යන්තර සබඳතා ගොඩනගාගෙන සිටි දකුණේ පාතාල කෙරුමන් කළේ එතෙක් සුළු වශයෙන් රට තුළට මත්කුඩු ගෙන එමින් තිබූq දකුණේ ධීවර වරායන් වෙත ඇස යොමු කිරීමය. එහිදී උඩප්පුව, හලාවත, මීගමුව යන ප්‍රදේශවලට ලැබුණේ ප්රමුඛ ස්ථානයකි. එහෙත් එයද ප්‍රමාණවත් නොවූ තැන එකී මත්කුඩු ජාවාරමුන්ගේ නෙත් ධීවර වරාය සහිත වෙනත් වෙරළාශ්‍රිත ප්‍රදේශ වෙතද යොමු වූහ. අද වන විට මාතර, දෙවුන්දර, ගාල්ල බේරුවල ආදී ප්‍රදේශ ද මෙරටට මත්කුඩු පොම්ප කෙරෙන මර්මස්ථාන බවට පත්ව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom