Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එසේ මත් කුඩු ජාවාරම සහ මිනිස් ඝාතන හරහා දෙමටගොඩ හා දෙහිවල-ගල්කිස්ස ප්‍රදේශයන්හි රජ වී දිනෙන් දින පාතාල සංස්කෘතියේ පොරක් බවට පත්වෙමින් ඉදිරියට එන කමල්ට දිනක් හදිසියේම ලැබෙන්නේ අමුතුම ආකාරයේ දුරකථන ඇමතුමකි.

"මල්ලි උඹට කියල වැඩක් කරගන්න තියෙනව. මොකද කියන්නෙ....කමල් පුදුමයට පත් කරමින් එම දුරකථන ඇමැතුමට අනුව එහා කෙළවරෙන් ඇසෙන්නේ දෙහිවල ප්‍රදේශයේ කලක් රජවී සිටි තවත් පාතාලයකුගේ හඬකි. ඔහු නමින් මර්තේලිස්ය.

"ඔව් කියන්න මර්තේලිස් අයිය... මොකක්ද වෙන්න ඕනෙ...පුදුමයට පත්වුවද එය නොහඟවා කමල් එම ඇමතුමට තීක්ෂණ ලෙස පිළිතුරු දෙන්නේ මර්තේලිස්වද තඹේකට මායිම් නොකරය.

"මේකයි මල්ලි හෙට අනිද්දට නගර සභාවේ මස් කඩ ටෙන්ඩර් එක දානව... අපේ බොසත් මේ පාර ඒකට ඉල්ලනව.... එත් බලපංකො හැමදාම ටෙන්ඩරේ ගන්න එකා මේපාරත් දානවලු... උඹට කරන්න තියෙන්නෙ මෙච්චරයි... උඹ අපිට ඌ ඉවරයක් කරල දීපන්... ගාන ප්‍රශ්නයක් නැහැ.... බොසා හැමදේම බලාගනියි...

තවත් පාතාලයකු වූ මර්තේලිස් පාතාල ඔටුන්නට සිහින දකින කමල් හමුවේ එක් තිරිසන් ව්‍යාපාරයක් වෙනුවෙන් මිනිස් ජීවිතයකට ලන්සු තබන්නේ එලෙසිනි...

"අයියෝ.... සිම්පල් වැඩක්නෙ බොස්... මම වැඩේ කරල දෙන්නන්...කිසිදු පැකිලීමකින් තොරවම කමල් මර්තේලිස්ට පිsළිතුරු දෙන්නේ මර්තේලිස්ගේද කණින් රිංගා යන ආකාරයේ එක්තරා සූක්ෂම සැළසුමක්ද යටි සිතේ තැන්පත් කර ගනිමිනි.

එය ඉකුත් 2005 වසරේ අවසාන කාලය විය. දෙහිවල ගල්කිස්ස නගර සභාව මගින් එම නගර සභා බල ප්‍රදේශයේ වන මස් කඩ සම්බන්ධයෙන් විවෘත ටෙන්ඩර කැඳවීමක් කරනුයේ මර්තේලිස්ගේ කොන්ත්‍රාත්=වට අනුව කමල් තීක්ෂණ අයුරින් ක්‍රියාත්මක වෙමින් සිටියදීය.

මර්තේලිස් කමල්ට කියූ පරිදි මස් වෙළෙ¹ම සඳහා ටෙන්ඩරයට ඉදිරිපත් වන අනෙක් පුද්ගලයා වූයේ දෙහිවල ලොක්කා නමැති ව්‍යාපාරිකයෙකි. ඒ වන විට ප්‍රදේශයේ මස්කඩ ව්‍යාපාරය කරගෙන යනු ලැබුවේද ඔහු විසිනි.

මර්තේලිස්ලා මොන සැළසුම කළද එවරද දෙහිවල ගල්කිස්ස මස් කඩ වයාපාරයේ ටෙන්ඩරය හිමිවූයේ ලොක්කාටමය...එහෙත් එය තමන් ජීවිතයේ ලබා ගන්නා අවසන් ටෙන්ඩරය බව ලොක්කා දැන නොසිටියේය. ඒ වන විටත් මර්තේලිස්ගේ කොන්ත්‍රාත්තුවට අනුව ලොක්කා පරලොව යෑවීමේ කමල්ගේ සැළසුම ක්‍රියාත්මකව තිබුණේ අලු යට වූ ගින්දර මෙනි.

එලෙස ටෙන්ඩරය ලබා ගත් ලොක්කා දිනක් තවත් සගයකු සමග දෙහිවල-ගල්කිස්ස නගර සභාවට එන්නේ ගෙවිය යුතු මුදල් පිsයවා ගනු දෙනුව අවසන් කිරීමේ අටියෙනි. එහෙත් එය තමන් ජීවතියේ ගෙවන අවසාන දිනය බව ලොක්කාට සිහිනෙකින්වත් නොසිතුනි.

සැළසුමට අනුව සිය දඩයම පසුපස හඹා යමින් සිටි කමල් සිටියේ ඒ වන විට ටේ්රල් වර්ගයේ යතුරු පැදියක නැගී ගොදුර සොයා ඉගිල එමිනි. මෙහිදී කමල්ගේ සහායකයා වූයේ දෙහිවල අජීය. මේ අජී යනු දෙහිවල ප්‍රදේශයේ සිටි අංක එකේ ඝාතකයෙකි.

මේ වන විට ටෙන්ඩරයේ මුදල් ගෙවා නිම කළ ලොක්කා හා සගයා සිටියේ යළි පිටව යන අදහසින් නගර සභා ගොඩනැගිල්ලෙන් පිටතට එමිනි.

එහෙත් ලොක්කා හා සගයාට ඉදිරියට ඒමට හැකි වූයේ පියවර කිහිපයක් පමණි. ඒ වන විටත් සිය ඉලක්කය ළඟා වනතුරු පාවා දෙන්නකු හරහා නගර සභා භූමියට ඇතුළු වී සිටි කමල් එක්වරම එතෙක් සඟවාගෙන සිටි ගිනි අවිය ගෙන වෙඩි උණ්ඩ කිහිපයකින් ලොක්කාගේ හිස පසාරු කරනු ලැබුවේ සිදු වූයේ කුමක්දැයි ලොක්කාට සිතා ගැනීමටවත් ඉඩක් නොතබමිනි.

කමල්ගේ එම වෙඩි ප්‍රහාරයත් සමග සිදු වූයේ කමල්ද බලාපොරොත්තු නොවූවකි. සැණෙකින් ක්‍රියාත්මක වූ ලොක්කා සමග සිටි සගයා කළේ එක්වරම ඉදිරියට පැන කමල්ව බදා ගැනීමය.

ගත වූයේ තත්පර කිහිපයකි මෙහිදී එසැනින්ම ක්‍රියාත්මක වූ කමල් සමග ආ අජී කළේ තම අත වූ ගිනි අවිය ගෙන කමල්ව බදාගෙන සිටි පුද්ගලයාගේ හිස තුළට උණ්ඩ කිහිපයක් කි¹ බැස්ස වීමය.

ප්‍රදේශය පුරා පැතිර ගියේ රතිඤ්Æ පුපුරන්නාක් වැනි හඬකි. අවට සිටියවුන් හඬ ආ දෙස බලද්දීත් අකුරටම ගොදුර ඩැහැ ගත් කමල් හා අජී සිටියේ යතුරු පැදියේ නැගී විදුලි වේගයෙන් පලා යමිනි.

රතිඤ්Æ හඬට හැරී බැලූ අවට සිටිය වුන් දුටුවේ ඒ වන විටත් ලොක්කාගේ හා සගයාගේ පණ සුන් සිරුරු ලේ විලක් මැද නගර සභා භූමියේ ඇද වැටී තිබෙන අයුරුය.

එහෙත් ලොක්කාගේ ජීවිතය එසේ අවසන් වුවද එහිදී මස් කඩ ව්‍යාපාරය වෙනුවෙන් ඒ ජීවිතයට ලන්සු තැබූ මර්තේලිස්ලාට හිමි වූ කඡ්ජක්ද නොවුනි. ඒ යටි සිතේ වූ මර්තේලිස්ටද නොවැටහුණු කමල්ගේ සැළසුමට අනුව එවර දෙහිවල ගල්කිස්ස මස් කඩ ටෙන්ඩරයේ හිමිකාරයා වූයේ කමල්ම බැවිනි.

කොක්කෙන් බැරිනම් කෙක්කෙන් කිව්වා සේa තමන් ඉදිරියට එන ඕනෑම අභියෝගයකදී ටී 56 කින් හෝ මිලිමීටර් නවයකින් පිළිතුරු ලබාදී තමන්ගේ ගමන යැමට පසුබට නොවීම පාතාලයන්ගේ සිරිතය.

සියල්ල අවසානයේ එකී පාතාල න්‍යාය මැනවින් දන්නා මර්තේලිස්ලාද කළේ කමල්ගේ තරම දැන නිහඬවම පසුබා යැමය. මේ කමල්ගේ මිලේච්ඡ ඝාතන ලැයිස්තුවේ වන එක් සිද්ධියක.s

[QUOTE="AnurangaSS, post: 9282788, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] එසේ මත් කුඩු ජාවාරම සහ මිනිස් ඝාතන හරහා දෙමටගොඩ හා දෙහිවල-ගල්කිස්ස ප්‍රදේශයන්හි රජ වී දිනෙන් දින පාතාල සංස්කෘතියේ පොරක් බවට පත්වෙමින් ඉදිරියට එන කමල්ට දිනක් හදිසියේම ලැබෙන්නේ අමුතුම ආකාරයේ දුරකථන ඇමතුමකි. "මල්ලි උඹට කියල වැඩක් කරගන්න තියෙනව. මොකද කියන්නෙ....කමල් පුදුමයට පත් කරමින් එම දුරකථන ඇමැතුමට අනුව එහා කෙළවරෙන් ඇසෙන්නේ දෙහිවල ප්‍රදේශයේ කලක් රජවී සිටි තවත් පාතාලයකුගේ හඬකි. ඔහු නමින් මර්තේලිස්ය. "ඔව් කියන්න මර්තේලිස් අයිය... මොකක්ද වෙන්න ඕනෙ...පුදුමයට පත්වුවද එය නොහඟවා කමල් එම ඇමතුමට තීක්ෂණ ලෙස පිළිතුරු දෙන්නේ මර්තේලිස්වද තඹේකට මායිම් නොකරය. "මේකයි මල්ලි හෙට අනිද්දට නගර සභාවේ මස් කඩ ටෙන්ඩර් එක දානව... අපේ බොසත් මේ පාර ඒකට ඉල්ලනව.... එත් බලපංකො හැමදාම ටෙන්ඩරේ ගන්න එකා මේපාරත් දානවලු... උඹට කරන්න තියෙන්නෙ මෙච්චරයි... උඹ අපිට ඌ ඉවරයක් කරල දීපන්... ගාන ප්‍රශ්නයක් නැහැ.... බොසා හැමදේම බලාගනියි... තවත් පාතාලයකු වූ මර්තේලිස් පාතාල ඔටුන්නට සිහින දකින කමල් හමුවේ එක් තිරිසන් ව්‍යාපාරයක් වෙනුවෙන් මිනිස් ජීවිතයකට ලන්සු තබන්නේ එලෙසිනි... "අයියෝ.... සිම්පල් වැඩක්නෙ බොස්... මම වැඩේ කරල දෙන්නන්...කිසිදු පැකිලීමකින් තොරවම කමල් මර්තේලිස්ට පිsළිතුරු දෙන්නේ මර්තේලිස්ගේද කණින් රිංගා යන ආකාරයේ එක්තරා සූක්ෂම සැළසුමක්ද යටි සිතේ තැන්පත් කර ගනිමිනි. එය ඉකුත් 2005 වසරේ අවසාන කාලය විය. දෙහිවල ගල්කිස්ස නගර සභාව මගින් එම නගර සභා බල ප්‍රදේශයේ වන මස් කඩ සම්බන්ධයෙන් විවෘත ටෙන්ඩර කැඳවීමක් කරනුයේ මර්තේලිස්ගේ කොන්ත්‍රාත්=වට අනුව කමල් තීක්ෂණ අයුරින් ක්‍රියාත්මක වෙමින් සිටියදීය. මර්තේලිස් කමල්ට කියූ පරිදි මස් වෙළෙ¹ම සඳහා ටෙන්ඩරයට ඉදිරිපත් වන අනෙක් පුද්ගලයා වූයේ දෙහිවල ලොක්කා නමැති ව්‍යාපාරිකයෙකි. ඒ වන විට ප්‍රදේශයේ මස්කඩ ව්‍යාපාරය කරගෙන යනු ලැබුවේද ඔහු විසිනි. මර්තේලිස්ලා මොන සැළසුම කළද එවරද දෙහිවල ගල්කිස්ස මස් කඩ වයාපාරයේ ටෙන්ඩරය හිමිවූයේ ලොක්කාටමය...එහෙත් එය තමන් ජීවිතයේ ලබා ගන්නා අවසන් ටෙන්ඩරය බව ලොක්කා දැන නොසිටියේය. ඒ වන විටත් මර්තේලිස්ගේ කොන්ත්‍රාත්තුවට අනුව ලොක්කා පරලොව යෑවීමේ කමල්ගේ සැළසුම ක්‍රියාත්මකව තිබුණේ අලු යට වූ ගින්දර මෙනි. එලෙස ටෙන්ඩරය ලබා ගත් ලොක්කා දිනක් තවත් සගයකු සමග දෙහිවල-ගල්කිස්ස නගර සභාවට එන්නේ ගෙවිය යුතු මුදල් පිsයවා ගනු දෙනුව අවසන් කිරීමේ අටියෙනි. එහෙත් එය තමන් ජීවතියේ ගෙවන අවසාන දිනය බව ලොක්කාට සිහිනෙකින්වත් නොසිතුනි. සැළසුමට අනුව සිය දඩයම පසුපස හඹා යමින් සිටි කමල් සිටියේ ඒ වන විට ටේ්රල් වර්ගයේ යතුරු පැදියක නැගී ගොදුර සොයා ඉගිල එමිනි. මෙහිදී කමල්ගේ සහායකයා වූයේ දෙහිවල අජීය. මේ අජී යනු දෙහිවල ප්‍රදේශයේ සිටි අංක එකේ ඝාතකයෙකි. මේ වන විට ටෙන්ඩරයේ මුදල් ගෙවා නිම කළ ලොක්කා හා සගයා සිටියේ යළි පිටව යන අදහසින් නගර සභා ගොඩනැගිල්ලෙන් පිටතට එමිනි. එහෙත් ලොක්කා හා සගයාට ඉදිරියට ඒමට හැකි වූයේ පියවර කිහිපයක් පමණි. ඒ වන විටත් සිය ඉලක්කය ළඟා වනතුරු පාවා දෙන්නකු හරහා නගර සභා භූමියට ඇතුළු වී සිටි කමල් එක්වරම එතෙක් සඟවාගෙන සිටි ගිනි අවිය ගෙන වෙඩි උණ්ඩ කිහිපයකින් ලොක්කාගේ හිස පසාරු කරනු ලැබුවේ සිදු වූයේ කුමක්දැයි ලොක්කාට සිතා ගැනීමටවත් ඉඩක් නොතබමිනි. කමල්ගේ එම වෙඩි ප්‍රහාරයත් සමග සිදු වූයේ කමල්ද බලාපොරොත්තු නොවූවකි. සැණෙකින් ක්‍රියාත්මක වූ ලොක්කා සමග සිටි සගයා කළේ එක්වරම ඉදිරියට පැන කමල්ව බදා ගැනීමය. ගත වූයේ තත්පර කිහිපයකි මෙහිදී එසැනින්ම ක්‍රියාත්මක වූ කමල් සමග ආ අජී කළේ තම අත වූ ගිනි අවිය ගෙන කමල්ව බදාගෙන සිටි පුද්ගලයාගේ හිස තුළට උණ්ඩ කිහිපයක් කි¹ බැස්ස වීමය. ප්‍රදේශය පුරා පැතිර ගියේ රතිඤ්Æ පුපුරන්නාක් වැනි හඬකි. අවට සිටියවුන් හඬ ආ දෙස බලද්දීත් අකුරටම ගොදුර ඩැහැ ගත් කමල් හා අජී සිටියේ යතුරු පැදියේ නැගී විදුලි වේගයෙන් පලා යමිනි. රතිඤ්Æ හඬට හැරී බැලූ අවට සිටිය වුන් දුටුවේ ඒ වන විටත් ලොක්කාගේ හා සගයාගේ පණ සුන් සිරුරු ලේ විලක් මැද නගර සභා භූමියේ ඇද වැටී තිබෙන අයුරුය. එහෙත් ලොක්කාගේ ජීවිතය එසේ අවසන් වුවද එහිදී මස් කඩ ව්‍යාපාරය වෙනුවෙන් ඒ ජීවිතයට ලන්සු තැබූ මර්තේලිස්ලාට හිමි වූ කඡ්ජක්ද නොවුනි. ඒ යටි සිතේ වූ මර්තේලිස්ටද නොවැටහුණු කමල්ගේ සැළසුමට අනුව එවර දෙහිවල ගල්කිස්ස මස් කඩ ටෙන්ඩරයේ හිමිකාරයා වූයේ කමල්ම බැවිනි. කොක්කෙන් බැරිනම් කෙක්කෙන් කිව්වා සේa තමන් ඉදිරියට එන ඕනෑම අභියෝගයකදී ටී 56 කින් හෝ මිලිමීටර් නවයකින් පිළිතුරු ලබාදී තමන්ගේ ගමන යැමට පසුබට නොවීම පාතාලයන්ගේ සිරිතය. සියල්ල අවසානයේ එකී පාතාල න්‍යාය මැනවින් දන්නා මර්තේලිස්ලාද කළේ කමල්ගේ තරම දැන නිහඬවම පසුබා යැමය. මේ කමල්ගේ මිලේච්ඡ ඝාතන ලැයිස්තුවේ වන එක් සිද්ධියක.s [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom