Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අකාරයෙන් සිදු කළ මිනිස් ඝාතන රැසකට වගකිව යුතු චරිතයක්ව සිටි කමල්ගේ එකී ඝාතනවලද ඇත්තේ ඇඟ කිළිපොලායන ආකාරයේ භිහිසුණු බවකි.

ලොක්කාගේ ඝාතනයෙන් පසු කමල්ගේ සිතට වද දෙන ඊළඟ කාරණය බවට පත්ව තිබුණේ එකී ඝාතනයේ සාක්ෂි ඉතිරිව තිබීම හෙවත් එම ප්‍රහාරයේදී තමන්ගේම සගයා වූ අජී තවදුරටත් ජීවතුන් අතර සිටීමය.

ඒ අනුව දිනක් අජීට දුරකථන ඇමැතුමක් දෙන කමල් "මල්ලි ඉක්මනට ඇවිත් මාව හම්බවෙයන් මාත් එක්ක උඹ වැඩේ හොඳට කළා.... ඇවිත් ගතම් එක අරන් පලයන්" යෑයි පවසන්නේ යටි සිතේ සුක්ෂම සැළසුමක්ද තබාගෙනය.

මෙකී සුළමුල හෙළි කර ඇත්තේද මීට කලකට පෙර පාතාල මර්දනයේ යෙදී සිටින එක්තරා ආරක්ෂක අංශ කණ්ඩායමකට කොටු වූ පාතාලයේම සගයෙකි.

එහෙත් මෙහිදී කමල් යනු කවුරුන්දැයි ඉවෙන් මෙන් වටහා ගන්නා අජී කරනුයේ කමල් කිසිසේත් බලාපොරොත්තු නොවූ අයුරින් දුරකථනයෙන්ම දියයුතු නිසි පිළිතුර කමල්ට දී කමල්ගේ ජීවිතයටද ලන්සුවක් තැබීමය.

දෙහිවල අජී යනු සුපිරි ඝාතකයෙකු බව අප මුලින්ද කීවෙමු. අජීගේ තරම කමල්ද හොඳ හැටි දැන සිටියේය. මෙහිදී කමල්ගේ සිතට එන්නේ සිය ජීවිතය පිළිබඳ දැඩි අනාරක්ෂිත හැඟීමකි.

එහෙත් මෙහිදීත් ඕනෑම අභියෝගයක් සඳහා පෙර සූදානම මැනවින් ප්‍රයෝජනයට ගන්නා කමල් දෙහිවල ගල්කිස්ස නාගරික බල ප්‍රදේශයේ මස් කඩ ව්‍යාපාරයද සියතට ගනිමින් සියල්ල පරයා ඉදිරියටම යන්නේ පාතාල ඔටුන්න පිළිබඳ සිහින දකිමිනි.

ඒ අතරතුර කාලයේදීද සිය ගමනට වන බාධා ඉවත් කිරීමට කමල්ගේ අනුදැනුම මත සිදුවන තවත් ම්ලේච්ඡ මිනිස් ඝාතන කිහිපයක් පිළිබඳවද පොලිස් පොත්වල සටහන්ව තිබේ.

මේ කාලය වන විට කමල්ගේ මත්කුඩු ව්‍යාපාරයේ සහ මිනිස් දඩයම්හි සමීපතම ඝාතක සගයා මෙන්ම ආරක්ෂකයාද වන්නේ තලවතුගොඩ අමරේය. අමරේ යනු දැනට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන අංක එකේ භිහිසුණු ඝාතකයකු බවද කියති.

දිනක් සුපිරි මෝටර් රථයකින් මත්කුඩු තොගයක් රැගෙන යමින් සිටියදී අලුත්ම ගිනි අවි දෙකක්ද සමගින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසකට කොටුවීම අමරේ එලෙස රිමාන්ඩ් භාරයට පත්වීමට හේතුවිය. එය සිදුවන්නේ කමල් සිහිනෙකින්වත් නොසිතූ මොහොතකය.

එලෙස තමන්ගේ ආරක්ෂකයා ලෙස සිsටි කිට්ටුවන්තම සගයා වූ අමරේ පොලිසියට කොටුවීමත් සමඟ කමල්ගේ ජීවිතයට එල්ල වන්නේ බරපතල අවධානමකි.

දෙහිවල සුජීගෙන් ජීවිතයට එල්ල වී තිබෙන තර්ජනය එක් පසෙකිනි. පොලිසියට කොටුවූ අමරේ ඒ වන විට කමල් පිළිබඳ හෙළිකර තිබූ තොරතුරු තවත් පසෙකිනි... මේ සියල්ල හමුවේ කමල්ගේ සිතට එන්නේ දැඩි අවිනිශ්චිත බවකි.

මේ අතරේ ම්ලේච්ඡ මිනිස් ඝාතන හා මත් කුඩු ජාවාරම හේතුවෙන් ඒ දිනවල පොලිසිය ඇතුළු පාතාල මර්දන ආරක්ෂක අංශ කණ්ඩායම්වල අවධානයද කමල් වෙත දැඩිව එල්ල වෙමින් තිබිණි.

අවසානයේ සිය ජීවිතය තව දුරටත් රැක ගැනීම සඳහා කමල් යොදනුයේ අපූරු උපක්රමයකි. එහිදී කමල්ගේ පිහිටට එන්නේ සබරගමුව පළාතේ නමගිය දේශපාලනඥයෙකි.

එම දේශපාලුවාගේද පිහිට ලබාගන්නා කමල් අන්තිමට කරනුයේ සිය ඝාතන ලැයිස්තුවේ මුලින්ම සිදු කළ එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු මරා දැමීමේ ද්විත්ව මිනිස් ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට මුවා වී අධිකරණයට ඉදිරිපත්ව අධිකරණ නියෝග මත රිමාණ්ඩ් භාරයට පත්වීමය. නැතහොත් ස්වේච්ඡාවෙන් ඇතුළට යැමය.

[QUOTE="AnurangaSS, post: 9282790, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] මේ අකාරයෙන් සිදු කළ මිනිස් ඝාතන රැසකට වගකිව යුතු චරිතයක්ව සිටි කමල්ගේ එකී ඝාතනවලද ඇත්තේ ඇඟ කිළිපොලායන ආකාරයේ භිහිසුණු බවකි. ලොක්කාගේ ඝාතනයෙන් පසු කමල්ගේ සිතට වද දෙන ඊළඟ කාරණය බවට පත්ව තිබුණේ එකී ඝාතනයේ සාක්ෂි ඉතිරිව තිබීම හෙවත් එම ප්‍රහාරයේදී තමන්ගේම සගයා වූ අජී තවදුරටත් ජීවතුන් අතර සිටීමය. ඒ අනුව දිනක් අජීට දුරකථන ඇමැතුමක් දෙන කමල් "මල්ලි ඉක්මනට ඇවිත් මාව හම්බවෙයන් මාත් එක්ක උඹ වැඩේ හොඳට කළා.... ඇවිත් ගතම් එක අරන් පලයන්" යෑයි පවසන්නේ යටි සිතේ සුක්ෂම සැළසුමක්ද තබාගෙනය. මෙකී සුළමුල හෙළි කර ඇත්තේද මීට කලකට පෙර පාතාල මර්දනයේ යෙදී සිටින එක්තරා ආරක්ෂක අංශ කණ්ඩායමකට කොටු වූ පාතාලයේම සගයෙකි. එහෙත් මෙහිදී කමල් යනු කවුරුන්දැයි ඉවෙන් මෙන් වටහා ගන්නා අජී කරනුයේ කමල් කිසිසේත් බලාපොරොත්තු නොවූ අයුරින් දුරකථනයෙන්ම දියයුතු නිසි පිළිතුර කමල්ට දී කමල්ගේ ජීවිතයටද ලන්සුවක් තැබීමය. දෙහිවල අජී යනු සුපිරි ඝාතකයෙකු බව අප මුලින්ද කීවෙමු. අජීගේ තරම කමල්ද හොඳ හැටි දැන සිටියේය. මෙහිදී කමල්ගේ සිතට එන්නේ සිය ජීවිතය පිළිබඳ දැඩි අනාරක්ෂිත හැඟීමකි. එහෙත් මෙහිදීත් ඕනෑම අභියෝගයක් සඳහා පෙර සූදානම මැනවින් ප්‍රයෝජනයට ගන්නා කමල් දෙහිවල ගල්කිස්ස නාගරික බල ප්‍රදේශයේ මස් කඩ ව්‍යාපාරයද සියතට ගනිමින් සියල්ල පරයා ඉදිරියටම යන්නේ පාතාල ඔටුන්න පිළිබඳ සිහින දකිමිනි. ඒ අතරතුර කාලයේදීද සිය ගමනට වන බාධා ඉවත් කිරීමට කමල්ගේ අනුදැනුම මත සිදුවන තවත් ම්ලේච්ඡ මිනිස් ඝාතන කිහිපයක් පිළිබඳවද පොලිස් පොත්වල සටහන්ව තිබේ. මේ කාලය වන විට කමල්ගේ මත්කුඩු ව්‍යාපාරයේ සහ මිනිස් දඩයම්හි සමීපතම ඝාතක සගයා මෙන්ම ආරක්ෂකයාද වන්නේ තලවතුගොඩ අමරේය. අමරේ යනු දැනට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන අංක එකේ භිහිසුණු ඝාතකයකු බවද කියති. දිනක් සුපිරි මෝටර් රථයකින් මත්කුඩු තොගයක් රැගෙන යමින් සිටියදී අලුත්ම ගිනි අවි දෙකක්ද සමගින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසකට කොටුවීම අමරේ එලෙස රිමාන්ඩ් භාරයට පත්වීමට හේතුවිය. එය සිදුවන්නේ කමල් සිහිනෙකින්වත් නොසිතූ මොහොතකය. එලෙස තමන්ගේ ආරක්ෂකයා ලෙස සිsටි කිට්ටුවන්තම සගයා වූ අමරේ පොලිසියට කොටුවීමත් සමඟ කමල්ගේ ජීවිතයට එල්ල වන්නේ බරපතල අවධානමකි. දෙහිවල සුජීගෙන් ජීවිතයට එල්ල වී තිබෙන තර්ජනය එක් පසෙකිනි. පොලිසියට කොටුවූ අමරේ ඒ වන විට කමල් පිළිබඳ හෙළිකර තිබූ තොරතුරු තවත් පසෙකිනි... මේ සියල්ල හමුවේ කමල්ගේ සිතට එන්නේ දැඩි අවිනිශ්චිත බවකි. මේ අතරේ ම්ලේච්ඡ මිනිස් ඝාතන හා මත් කුඩු ජාවාරම හේතුවෙන් ඒ දිනවල පොලිසිය ඇතුළු පාතාල මර්දන ආරක්ෂක අංශ කණ්ඩායම්වල අවධානයද කමල් වෙත දැඩිව එල්ල වෙමින් තිබිණි. අවසානයේ සිය ජීවිතය තව දුරටත් රැක ගැනීම සඳහා කමල් යොදනුයේ අපූරු උපක්රමයකි. එහිදී කමල්ගේ පිහිටට එන්නේ සබරගමුව පළාතේ නමගිය දේශපාලනඥයෙකි. එම දේශපාලුවාගේද පිහිට ලබාගන්නා කමල් අන්තිමට කරනුයේ සිය ඝාතන ලැයිස්තුවේ මුලින්ම සිදු කළ එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු මරා දැමීමේ ද්විත්ව මිනිස් ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට මුවා වී අධිකරණයට ඉදිරිපත්ව අධිකරණ නියෝග මත රිමාණ්ඩ් භාරයට පත්වීමය. නැතහොත් ස්වේච්ඡාවෙන් ඇතුළට යැමය.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom