Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහිදී සටහන් කළ යුතුව ඇති කමල්ලා ඇතුළු පාතාලයන් නොදන්නා දෙයක්ද තිබේ. ඒ ජීවත්ව සිටියදී මොන නැටුම් නැටුවත් මරණය කමල්ලා සොයා ආ කල තමන් වටා සිටි දේශපාලුවන් හෝ වෙනත් කෙළි කාරයන් කිසිවකුත් කමල්ලා සමග නොවන බවය. අඩුම තරමේ ඔවුහු මිය යන කමල්ලාගේ මළගමටවත් නොඑති. එසේ කළහොත් හැඳ සිටින සුදු පිරුවටයට යටින් ඇති දේ ලෝකයාට ප්‍රදර්ශනය වන බැවින් ඔවුහු එසේ කරති. කමල්ලා වැනි පාතාල කෙරුමන්ට නොවැටහෙන සත්‍යයද එයම වේ.

ඒ කාලය වන විට කමල් යනු මත් කුඩු ජාවාරම හරහා දකුණේ සංචාරක හෝටල් දෙකක මෙන්ම දෙණියාය, හික්කඩුව ආදී ප්‍රදේශ කිහිපයකම අක්කර ගණනාවක වටිනා ඉඩම් සහ තවත් ව්‍යාපාර කිහිපයකම හිමිකරුවකු වූ සුපිරි කෝටිපතියෙකි....

මෙලෙස බන්ධනාගාරගත වන කමල් ඉන් කලකට පසුව යළි මතු වන්නේ දකුණේ දෙවුන්දර ප්‍රදේශයෙනි. ඒ දෙවුන්දර තුඩුව කේන්ද්‍ර කරගෙන ඉන්දියාවේ සිට රට තුළට මත්කුඩු ගෙන්වන ප්‍රබල පාතාලයකු ලෙසිනි.

මෙහිදී කමල්ගේ අංක එකේ සහායකයන් ලෙස සිටිනුයේ ගාල්ලේ විදුර, මාතර ඛාන්-චමිල ඇතුළු ගෝලබාලයන් පිරිසකි. ඉනුත් ගාල්ලේ විදුර යනු දැනට විදේශගතව සිටින බව කියන ගාල්ලේ සිටි ඉහළම පෙළේ කුලී මිනී මරුවෙකි.

කමල් ඇතුළු මෙම පාතාල කල්ලියේ ජාවාරමට අනුව දෙවුන්දර තුඩුව ප්‍රධාන ගාල්ල, බේරුවල, ආදී දකුණේ වෙරළ තීරය හරහා මෙරටට ගෙන්වන මත්කුඩු තොග අදද කොළඹට ළඟා වන බවට ආරක්ෂක අංශ බුද්ධි තොරතුරු සනාථ කරයි.

මෙහිදී කමල් ඇතුළු කණ්ඩායමට දකුණේ දේශපාලනඥයන් දෙතුන් දෙනකුගේ සහාය නොඅඩුව ලැබෙන බවද කියති. ඒ රාජපක්ෂවරු නම් නොවන බවද සටහන් කළ යුතුව තිබේ.

අපට සිටිනා ඇතැම් දේශපාලනඥ උතුමෝ රෙදි අස්සේ නයි සඟවා ගැනීමට උපන් හපනුන් වෙති. ඔවුනට ඒ සඳහා ඇත්තේ ඉන්ද්රජාලිකයන්ටත් වඩා වූ අපූරු දක්ෂතාවකි. කමල් වැන්නවුන් අද රට වැනසීමට තරම් දක්ෂයෝ වී සිටින්නේද එකී දේශපාලන අනුහස නිසාමයෑයි කීවොත් එහිද වරදක් නොවෙති.

දෙමටගොඩ කමල් මෙන්ම අද වන විට මෙහි මුලින් සඳහන් වූ තොටළඟ නවුසර්, ජින්නා ඔරුගොඩවත්ත තමිල්නාඩුවේ විනීතා, ජාඇළ ක්‍රිශාන්ත, කිරුළපනේ සිරිල්, රම්‍යා පොල්හේන්ගොඩ අමිත් මෝදර ප්‍රීති ජුන්ට බත්තරමුල්ලේ සීමන්, ධර්මසිරි ආදීන් මෙන්ම මුලින් සඳහන් නොවූ මාලිගාවත්තේ ගාමස්මි, ලයිට් සිරා, කලු චූටි, ප්රේමමාලි, ජීබු, ලාලන කොස්ගස් හන්දියේ මොහොමඩ් ආදීන් ද අද රට තුළට මත්කුඩු ගෙන්වන ප්‍රධාන පෙළේ පාතාල ජාවාරමුන් හා ජාවාරම්කාරියන් ලෙස පොලිස් පොත්වල සටහන්ව තිබේ.

ඉන්දියාව සහ පාකිස්ථානය කේන්ද්‍ර කරගනිමින් එකී ජාවාරම ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද දැනට අනාවරණය වී ඇති කරුණකි. ඒ අකාරයෙන් මොවුන් දිනකට රට තුළට ගෙන එන මත්කුඩු ප්‍රමාණය කිලෝ ගණනාවක් වන බවද කියති.

මෙහිදී අපේ එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන කටුනායක ගුවන් ගොටුපළ හරහා මෙකී පාතාලයන් කරගෙන යනු ලබන වැඩ කිඩද සුළු පටු නොවේ.

මෙම පාතාලයන් පිරිසට අමතරව මොවුන් තොග වශයෙන් බෙදා හරින මත් කුඩු සිල්ලරට ගෙන අලෙවි කිරීමේ යෙදී සිටින පිරිස අද වන විට රට පුරා තුන් දහසද ඉක්මවා සිටින බව අපට කීවේ මෙකී ජාවාරමුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලට සෘජුවම දායක වී සිටින එක්තරා ආරක්ෂක අංශ නිලධාරියෙකි.

මත් කුඩු ලෝකයේ මෙහිදීද ගොඩ නැගී ඇත්තේ අපූරු උප සංස්කෘතියකි. මෙසේ සිල්ලරට කුඩු අලෙවි කරන්නන් වෙත තිබිය යුතු එක් ප්‍රධාන සුදුසුකමක් වේ. ඒ යම් ලෙසකින් පොලිසියට කොටු වුවහොත් තමන්ට මත් කුඩු ලබාදෙන ප්‍රධාන ජාවාරම්කරුවා හෙළි නොකර සිටීමය. මෙහිදී ජාවාරම්කරුවා අලෙවි කරන්නා සමඟ ඇති කර ගන්නේ ජීවිතය උකසට තබා ගත් ගිවිසුමකි. අලෙවි කරන්නා එකී ගිවිසුම කඩකළහොත් ඔහුට සිදු වන්නේ එම වරදට ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

එසේ පාවා දීමක් සිදු නොවුණොත් නීතියට කොටුවන අලෙවි කරන්නාගේ සියලු බර ජාවාරම්කරුවා දරයි. බොහෝ විට අලෙවි කරන්නා මත් කුඩු සමග අසුවී සිරගතව සිට එන විට ඔහුගේ බිරිඳටද වග කියන ජාවාරම්කරුවන් හෙවත් පාතාල කෙරුමන් මත්කුඩු සංස්කෘතියේ එමටය.

ඉහත පාතාලයන්ට අමතරව රට තුළට මත්කුඩු ගෙන්වීමේ ජාවාරමේ යෙදී සිටින තවත් පිරිසක්ද අද මේ දහම් දිවයිනට ගොඩ බැස සිටිති.

ඒ පාකිස්ථානයේ සිට මෙරටට පැමිණ ශ්‍රී ලාංකික කතුන් සමඟ විවාහා වී ජාවාරම කරගෙන යන පාකිස්ථාන් ජාතිකයන් පිරිසකි.

මොවුහු කෝටිපති ව්‍යාපාරිකයන් ලෙස වැජඹේමින් වර්ථමානයේ එකී ජාවාරම කරගෙන යන බවද කියති.

අක්තා බායි යනු මේ අතරින් ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු ලෙස පොලිසිය හඳුනාගෙන ඇති පුද්ගලයෙකිs.

කලක් පාකිස්ථාන රහස් ඔත්තු සේවයේ නිලධාරියකු ලෙසද සේවය කර ඇති මේ අක්තා බායි ඉකුත් මානුෂිය මෙහෙයුම් සමයේ කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටි සුපිරි හෝටලයක නවාතැන් ගෙන සිටින බවට ඒ දිනවල ආරක්ෂක බුද්ධි අංශ වෙත වාර්තා වී තිබිණ.

එහෙත් ඒ වහාම අක්තා බායි මෙරටින් අතුරුදන්වූ බවද සඳහන් විය.

මේ අක්තා බායි යනු ඉන්දීය මුදල් හොරට අච්චු ගැසූවකුද වන අතර දැනට ඔහු ප්‍රබල මාෆියා සමාජිකයකු ලෙස ජාත්‍යන්තර පොලිසිය මගින් පවා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින්නෙකි.

මෙහිදී කිව යුතු තවත් සුවිශේෂී කරුණක් ද වේ. වරක් එක්තරා පොලිස් කණ්ඩායමකට මෙරට කුඩු ජාවාරමේ යෙදී සිටින ප්‍රබලයකු කොටුවිය. ඒ අවස්ථාවේ අක්තා බායිද ඔහු සමඟ සිටියේය. එහෙත් නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වීම නිසා එදා අක්තා බායි අනූනවයෙන් ගැලවී ගොස් තිබිණි.

කෙසේ වෙතත් මේ ජාත්‍යන්තර ජාවාරම්කරු වූ අක්තා බායිගේ මත්කුඩු ජාවාරම මහා පරිමාණයෙන් තවමත් මෙරට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ආරක්ෂ අංශ වෙත වාර්තා වී තිබෙන්නකි.

[QUOTE="AnurangaSS, post: 9282795, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]මෙහිදී සටහන් කළ යුතුව ඇති කමල්ලා ඇතුළු පාතාලයන් නොදන්නා දෙයක්ද තිබේ. ඒ ජීවත්ව සිටියදී මොන නැටුම් නැටුවත් මරණය කමල්ලා සොයා ආ කල තමන් වටා සිටි දේශපාලුවන් හෝ වෙනත් කෙළි කාරයන් කිසිවකුත් කමල්ලා සමග නොවන බවය. අඩුම තරමේ ඔවුහු මිය යන කමල්ලාගේ මළගමටවත් නොඑති. එසේ කළහොත් හැඳ සිටින සුදු පිරුවටයට යටින් ඇති දේ ලෝකයාට ප්‍රදර්ශනය වන බැවින් ඔවුහු එසේ කරති. කමල්ලා වැනි පාතාල කෙරුමන්ට නොවැටහෙන සත්‍යයද එයම වේ. ඒ කාලය වන විට කමල් යනු මත් කුඩු ජාවාරම හරහා දකුණේ සංචාරක හෝටල් දෙකක මෙන්ම දෙණියාය, හික්කඩුව ආදී ප්‍රදේශ කිහිපයකම අක්කර ගණනාවක වටිනා ඉඩම් සහ තවත් ව්‍යාපාර කිහිපයකම හිමිකරුවකු වූ සුපිරි කෝටිපතියෙකි.... මෙලෙස බන්ධනාගාරගත වන කමල් ඉන් කලකට පසුව යළි මතු වන්නේ දකුණේ දෙවුන්දර ප්‍රදේශයෙනි. ඒ දෙවුන්දර තුඩුව කේන්ද්‍ර කරගෙන ඉන්දියාවේ සිට රට තුළට මත්කුඩු ගෙන්වන ප්‍රබල පාතාලයකු ලෙසිනි. මෙහිදී කමල්ගේ අංක එකේ සහායකයන් ලෙස සිටිනුයේ ගාල්ලේ විදුර, මාතර ඛාන්-චමිල ඇතුළු ගෝලබාලයන් පිරිසකි. ඉනුත් ගාල්ලේ විදුර යනු දැනට විදේශගතව සිටින බව කියන ගාල්ලේ සිටි ඉහළම පෙළේ කුලී මිනී මරුවෙකි. කමල් ඇතුළු මෙම පාතාල කල්ලියේ ජාවාරමට අනුව දෙවුන්දර තුඩුව ප්‍රධාන ගාල්ල, බේරුවල, ආදී දකුණේ වෙරළ තීරය හරහා මෙරටට ගෙන්වන මත්කුඩු තොග අදද කොළඹට ළඟා වන බවට ආරක්ෂක අංශ බුද්ධි තොරතුරු සනාථ කරයි. මෙහිදී කමල් ඇතුළු කණ්ඩායමට දකුණේ දේශපාලනඥයන් දෙතුන් දෙනකුගේ සහාය නොඅඩුව ලැබෙන බවද කියති. ඒ රාජපක්ෂවරු නම් නොවන බවද සටහන් කළ යුතුව තිබේ. අපට සිටිනා ඇතැම් දේශපාලනඥ උතුමෝ රෙදි අස්සේ නයි සඟවා ගැනීමට උපන් හපනුන් වෙති. ඔවුනට ඒ සඳහා ඇත්තේ ඉන්ද්රජාලිකයන්ටත් වඩා වූ අපූරු දක්ෂතාවකි. කමල් වැන්නවුන් අද රට වැනසීමට තරම් දක්ෂයෝ වී සිටින්නේද එකී දේශපාලන අනුහස නිසාමයෑයි කීවොත් එහිද වරදක් නොවෙති. දෙමටගොඩ කමල් මෙන්ම අද වන විට මෙහි මුලින් සඳහන් වූ තොටළඟ නවුසර්, ජින්නා ඔරුගොඩවත්ත තමිල්නාඩුවේ විනීතා, ජාඇළ ක්‍රිශාන්ත, කිරුළපනේ සිරිල්, රම්‍යා පොල්හේන්ගොඩ අමිත් මෝදර ප්‍රීති ජුන්ට බත්තරමුල්ලේ සීමන්, ධර්මසිරි ආදීන් මෙන්ම මුලින් සඳහන් නොවූ මාලිගාවත්තේ ගාමස්මි, ලයිට් සිරා, කලු චූටි, ප්රේමමාලි, ජීබු, ලාලන කොස්ගස් හන්දියේ මොහොමඩ් ආදීන් ද අද රට තුළට මත්කුඩු ගෙන්වන ප්‍රධාන පෙළේ පාතාල ජාවාරමුන් හා ජාවාරම්කාරියන් ලෙස පොලිස් පොත්වල සටහන්ව තිබේ. ඉන්දියාව සහ පාකිස්ථානය කේන්ද්‍ර කරගනිමින් එකී ජාවාරම ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද දැනට අනාවරණය වී ඇති කරුණකි. ඒ අකාරයෙන් මොවුන් දිනකට රට තුළට ගෙන එන මත්කුඩු ප්‍රමාණය කිලෝ ගණනාවක් වන බවද කියති. මෙහිදී අපේ එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන කටුනායක ගුවන් ගොටුපළ හරහා මෙකී පාතාලයන් කරගෙන යනු ලබන වැඩ කිඩද සුළු පටු නොවේ. මෙම පාතාලයන් පිරිසට අමතරව මොවුන් තොග වශයෙන් බෙදා හරින මත් කුඩු සිල්ලරට ගෙන අලෙවි කිරීමේ යෙදී සිටින පිරිස අද වන විට රට පුරා තුන් දහසද ඉක්මවා සිටින බව අපට කීවේ මෙකී ජාවාරමුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලට සෘජුවම දායක වී සිටින එක්තරා ආරක්ෂක අංශ නිලධාරියෙකි. මත් කුඩු ලෝකයේ මෙහිදීද ගොඩ නැගී ඇත්තේ අපූරු උප සංස්කෘතියකි. මෙසේ සිල්ලරට කුඩු අලෙවි කරන්නන් වෙත තිබිය යුතු එක් ප්‍රධාන සුදුසුකමක් වේ. ඒ යම් ලෙසකින් පොලිසියට කොටු වුවහොත් තමන්ට මත් කුඩු ලබාදෙන ප්‍රධාන ජාවාරම්කරුවා හෙළි නොකර සිටීමය. මෙහිදී ජාවාරම්කරුවා අලෙවි කරන්නා සමඟ ඇති කර ගන්නේ ජීවිතය උකසට තබා ගත් ගිවිසුමකි. අලෙවි කරන්නා එකී ගිවිසුම කඩකළහොත් ඔහුට සිදු වන්නේ එම වරදට ජීවිතයෙන් වන්දි ගෙවීමටය. එසේ පාවා දීමක් සිදු නොවුණොත් නීතියට කොටුවන අලෙවි කරන්නාගේ සියලු බර ජාවාරම්කරුවා දරයි. බොහෝ විට අලෙවි කරන්නා මත් කුඩු සමග අසුවී සිරගතව සිට එන විට ඔහුගේ බිරිඳටද වග කියන ජාවාරම්කරුවන් හෙවත් පාතාල කෙරුමන් මත්කුඩු සංස්කෘතියේ එමටය. ඉහත පාතාලයන්ට අමතරව රට තුළට මත්කුඩු ගෙන්වීමේ ජාවාරමේ යෙදී සිටින තවත් පිරිසක්ද අද මේ දහම් දිවයිනට ගොඩ බැස සිටිති. ඒ පාකිස්ථානයේ සිට මෙරටට පැමිණ ශ්‍රී ලාංකික කතුන් සමඟ විවාහා වී ජාවාරම කරගෙන යන පාකිස්ථාන් ජාතිකයන් පිරිසකි. මොවුහු කෝටිපති ව්‍යාපාරිකයන් ලෙස වැජඹේමින් වර්ථමානයේ එකී ජාවාරම කරගෙන යන බවද කියති. අක්තා බායි යනු මේ අතරින් ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු ලෙස පොලිසිය හඳුනාගෙන ඇති පුද්ගලයෙකිs. කලක් පාකිස්ථාන රහස් ඔත්තු සේවයේ නිලධාරියකු ලෙසද සේවය කර ඇති මේ අක්තා බායි ඉකුත් මානුෂිය මෙහෙයුම් සමයේ කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටි සුපිරි හෝටලයක නවාතැන් ගෙන සිටින බවට ඒ දිනවල ආරක්ෂක බුද්ධි අංශ වෙත වාර්තා වී තිබිණ. එහෙත් ඒ වහාම අක්තා බායි මෙරටින් අතුරුදන්වූ බවද සඳහන් විය. මේ අක්තා බායි යනු ඉන්දීය මුදල් හොරට අච්චු ගැසූවකුද වන අතර දැනට ඔහු ප්‍රබල මාෆියා සමාජිකයකු ලෙස ජාත්‍යන්තර පොලිසිය මගින් පවා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින්නෙකි. මෙහිදී කිව යුතු තවත් සුවිශේෂී කරුණක් ද වේ. වරක් එක්තරා පොලිස් කණ්ඩායමකට මෙරට කුඩු ජාවාරමේ යෙදී සිටින ප්‍රබලයකු කොටුවිය. ඒ අවස්ථාවේ අක්තා බායිද ඔහු සමඟ සිටියේය. එහෙත් නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වීම නිසා එදා අක්තා බායි අනූනවයෙන් ගැලවී ගොස් තිබිණි. කෙසේ වෙතත් මේ ජාත්‍යන්තර ජාවාරම්කරු වූ අක්තා බායිගේ මත්කුඩු ජාවාරම මහා පරිමාණයෙන් තවමත් මෙරට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ආරක්ෂ අංශ වෙත වාර්තා වී තිබෙන්නකි. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom