Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
34 minutes ago
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටේ පාතාලයන්ට, කුලී මිනීමරුවන්ට මහා කුඩු කෙරුමන්ට විරුද්ධව පොලිසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් එක්ව මහායුද්ධයක් ආරම්භ කරලා දැන් වැඩි කාලයක් නැහැ. මේකෙන් සැලකිය යුතු තරමේ ප්‍රගතියක් ලැබී තිබෙන බවත් කාට කාටත් දැන් රහසකුත් නොවෙයි.

මේ මෙහෙයුම්වල පිටුපස සිටින මහා විධායක මොළකරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් රහසක් නොවෙයි. සාමාන්‍යයෙන් පොදු පිළිගැනීමට අනුව ගෝඨාභය රාජපක්ෂ යනු එහෙට, මෙහේට වැනෙන කාගේවත් පදයට නැටවෙන ලේකම්වරයකුත් නෙවෙයි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ජනාධිපතිවරයාට අවශ්‍ය ශක්තිය වෙමින් ඔහු දැක්වූ දායකත්වය ඒකට හොඳ උදාහරණයකි. දේශපාලනමය වාසි සලසා ගැනීම සඳහා ඇතැම්හු ඔහුට විරුද්ධව හිතාමතා තක්කඩි කතා ගෙතුවද, අපහාස උපහාස කළද ගෝඨාභය යනු "ගෝඨාභය" බවම ඔහු පසක්කර හමාර බව ඔහුට අපහසා උපහාස කරන්නෝද හොදාකාරවම දනිති.

"එයා ඉතින් ජනාධිපතිගේ මල්ලිනේ. ඒක හින්දා අනිත් අයට වගේ නෙමේ එයාට අතදිගහැරලා වැඩ කරන්න පුළුවන්." ඔහු ගැන ඊර්ෂියාවෙන් පසුවන්නන් කියන කතාවකි ඒ. ඒත් මහා කෙළිකාර සමහර මැති ඇමැත්තෝවත් නොදන්නා මහා බරක් රටද, රජයද වෙනුවෙන් ඔහු කරට ගෙන සිටින බව රටේ ජනයාගේ පිළිගැනීමය.

අපේ රටේ හෙරොයින් පානයට ඇබ්බැහිවූවන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට අධිකය. අපේ රටට වසරකට ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ගෙන්වන හෙරොයින් ප්‍රමාණයද කිලෝ සියගණනකි. එයින් වැනසෙන තරුණ ජීවිත ප්‍රමාණයද අපමණය. දැන් මේ සියල්ල බේරා ගැනීමේ කර්තව්‍යයට උරදී ඇත්තේ ද ආරක්ෂක ලේකම් වරයායි.

අපේ රටේ ඉදිරි සැලැස්ම වෙනුවෙන් රටේ ඉදිරි හැඩගැස්ම වෙනුවෙන් ආරක්ෂක ලේකම්තුමා මහා බරක් අදින බව පේනවා. මතුපිටින් පේන්න තිබුණු කොටි ප්‍රශ්නයට ජනාධිපතිතුමාගේ මග අනුගමනය කරමින් ඔහු යුධමය විසඳුමක් දුන්නා. යළි අනාගතයේ ඒ ප්රශ්නය යුධමය වශයෙන් යළි නොනැගිටින තරමටම ඔහු ඔහුගේ වපසරිය තුළ කටයුතු කරගෙන යනවා. මෙසේ පෞද්ගලික පිළිගැනීම නම් ජනපතිවරයාට අමතරව දැනට දැනෙන වැඩක් කරන එකම කෙනා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා පමණයි." මෙහෙම කිව්වේ මේ ඉතා මෑතක ස්වීඩනයේ සංචාරයක් සඳහා පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රකට පෞද්ගලික සමාගම් සමූහයක ප්‍රධානියෙකි. ඔහු රටේ ඉහළ පැලැන්තියේ සිට පහළ පැලැන්තිය දක්වාම ඉතාම හොඳින් දැන හඳුනන්නෙකි. එනිසා ඔහුගේ අදහස නිවැරදියයි සිතමි.

සිය බිරිය ඇතුළු දුවා දරුවන් සමග රාජකාරීමය මෙන්ම විවේකය පිණිසද යුරෝපය, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක සංචාරයකට පැමිණ සිටි මෙම සමාගම් ප්‍ර්‍රධානියා අනතුරුව සිය පවුලේ අය සමග ස්වීඩනයේ සංචාරයකටද පැමිණියේ මෙම ලිපිය ලියන ස්වීඩනයේ පදිංචි මා ඔවුනගේ ළඟම ඥතිවරයකු වන බැවිනි. සතියක පමණ කාලයක් ස්වීඩනයේද යාබද පින්ලන්තයේද කල්ගත කළ ඔව්හු ජර්මනිය ඔස්සේ ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියේ මේ ඊයේ පෙරේදාය.

ත්රස්තවාදීන්ට, පාතාලකාරයන්ට, කුඩුකාරයන්ට, විනයක් නැත්තන්ට මේ රට විනාශ කිරීමට ඉඩදිය නොහැකිය යන්න ආරක්ෂක ලේකම්වරයාගේ මතයයි. විනයක්, හික්මීමක් නැත්නම් මේ රට දියුණු කළ නොහැකිය යන්නද එනිසාම පාසල් වයසේ දරුවන්ගේ සිට විනය හික්මීම පුරුදු පුහුණු කළ යුතු බවද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ මේ ඊයේ පෙරේදාය.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි ආරක්ෂක ලේකම්වරයාගේ අණින් පොලිසියේ පොලිස් විශේෂ කාර්ය බලකායත් අපේ රටේ පාතාලකාරයන්ට කුලී ඝාතකයින්ට හෙරොයින් ජාවාරම්කරුවන්ට විරුද්ධව මෙහෙයුම් අරඹා ඇත්තේ දිවි නොතකමිනි. එහෙත් අපේ මෙන් නොව මෙක්සිකෝව වැනි රටක මේ තත්ත්වය දරුණුය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ මෙක්සිකානු හමුදාවට සහ පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ලකර තිබුණු අවස්ථා ගණන සුළුපටු නැත. එහිදී දිවිදුන් මෙක්සිකානු හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ප්‍රමාණයද සුළු පටු නැත. ඒ අතින් අපගේ කුඩු රජවරුන්, කුලී ඝාතකයින් ඇතුළු පාතාලයන්ට විරුද්ධව මෙහෙයුම් කරණ පොලිසියේද, පොලිස් විශේෂ කාර්ය බළකායේද නිලධරයෝ තවමත් වාසනාවන්තයෝය. කෙසේ නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයන්ට හා උපදෙස්වලට අනුව යමින් හැට දහසක් පමණ වන මුළු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කුඩ්ඩන්ට, පාතාලකාරයන්ට, කුලී ඝාතකයන්ට විරුද්ධව මෙහෙයවීමේ සහ ඒ පිළිබඳ නිතිපතා ප්‍රගතිය සොයා බැලීමේ කාර්යය පැවරී තිබෙනුයේ පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා වෙතය. මෙහෙයුම් දැඩි කිරීමත් සමගම පොලිස්පතිවරයාගේ ජීවිත ආරක්ෂාවට අවශ්‍ය දැඩි ආරක්ෂක පියවරයන් ගැනීමට රජයේ බලධාරීන් පියවරගෙන තිබුනේය. මේ මෙහෙයුම්වල ඇති භයානක තත්ත්වය හොඳින්ම වටහාගෙනය.

[QUOTE="AnurangaSS, post: 9283602, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]අපේ රටේ පාතාලයන්ට, කුලී මිනීමරුවන්ට මහා කුඩු කෙරුමන්ට විරුද්ධව පොලිසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් එක්ව මහායුද්ධයක් ආරම්භ කරලා දැන් වැඩි කාලයක් නැහැ. මේකෙන් සැලකිය යුතු තරමේ ප්‍රගතියක් ලැබී තිබෙන බවත් කාට කාටත් දැන් රහසකුත් නොවෙයි. මේ මෙහෙයුම්වල පිටුපස සිටින මහා විධායක මොළකරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් රහසක් නොවෙයි. සාමාන්‍යයෙන් පොදු පිළිගැනීමට අනුව ගෝඨාභය රාජපක්ෂ යනු එහෙට, මෙහේට වැනෙන කාගේවත් පදයට නැටවෙන ලේකම්වරයකුත් නෙවෙයි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ජනාධිපතිවරයාට අවශ්‍ය ශක්තිය වෙමින් ඔහු දැක්වූ දායකත්වය ඒකට හොඳ උදාහරණයකි. දේශපාලනමය වාසි සලසා ගැනීම සඳහා ඇතැම්හු ඔහුට විරුද්ධව හිතාමතා තක්කඩි කතා ගෙතුවද, අපහාස උපහාස කළද ගෝඨාභය යනු "ගෝඨාභය" බවම ඔහු පසක්කර හමාර බව ඔහුට අපහසා උපහාස කරන්නෝද හොදාකාරවම දනිති. "එයා ඉතින් ජනාධිපතිගේ මල්ලිනේ. ඒක හින්දා අනිත් අයට වගේ නෙමේ එයාට අතදිගහැරලා වැඩ කරන්න පුළුවන්." ඔහු ගැන ඊර්ෂියාවෙන් පසුවන්නන් කියන කතාවකි ඒ. ඒත් මහා කෙළිකාර සමහර මැති ඇමැත්තෝවත් නොදන්නා මහා බරක් රටද, රජයද වෙනුවෙන් ඔහු කරට ගෙන සිටින බව රටේ ජනයාගේ පිළිගැනීමය. අපේ රටේ හෙරොයින් පානයට ඇබ්බැහිවූවන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට අධිකය. අපේ රටට වසරකට ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ගෙන්වන හෙරොයින් ප්‍රමාණයද කිලෝ සියගණනකි. එයින් වැනසෙන තරුණ ජීවිත ප්‍රමාණයද අපමණය. දැන් මේ සියල්ල බේරා ගැනීමේ කර්තව්‍යයට උරදී ඇත්තේ ද ආරක්ෂක ලේකම් වරයායි. අපේ රටේ ඉදිරි සැලැස්ම වෙනුවෙන් රටේ ඉදිරි හැඩගැස්ම වෙනුවෙන් ආරක්ෂක ලේකම්තුමා මහා බරක් අදින බව පේනවා. මතුපිටින් පේන්න තිබුණු කොටි ප්‍රශ්නයට ජනාධිපතිතුමාගේ මග අනුගමනය කරමින් ඔහු යුධමය විසඳුමක් දුන්නා. යළි අනාගතයේ ඒ ප්රශ්නය යුධමය වශයෙන් යළි නොනැගිටින තරමටම ඔහු ඔහුගේ වපසරිය තුළ කටයුතු කරගෙන යනවා. මෙසේ පෞද්ගලික පිළිගැනීම නම් ජනපතිවරයාට අමතරව දැනට දැනෙන වැඩක් කරන එකම කෙනා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා පමණයි." මෙහෙම කිව්වේ මේ ඉතා මෑතක ස්වීඩනයේ සංචාරයක් සඳහා පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රකට පෞද්ගලික සමාගම් සමූහයක ප්‍රධානියෙකි. ඔහු රටේ ඉහළ පැලැන්තියේ සිට පහළ පැලැන්තිය දක්වාම ඉතාම හොඳින් දැන හඳුනන්නෙකි. එනිසා ඔහුගේ අදහස නිවැරදියයි සිතමි. සිය බිරිය ඇතුළු දුවා දරුවන් සමග රාජකාරීමය මෙන්ම විවේකය පිණිසද යුරෝපය, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක සංචාරයකට පැමිණ සිටි මෙම සමාගම් ප්‍ර්‍රධානියා අනතුරුව සිය පවුලේ අය සමග ස්වීඩනයේ සංචාරයකටද පැමිණියේ මෙම ලිපිය ලියන ස්වීඩනයේ පදිංචි මා ඔවුනගේ ළඟම ඥතිවරයකු වන බැවිනි. සතියක පමණ කාලයක් ස්වීඩනයේද යාබද පින්ලන්තයේද කල්ගත කළ ඔව්හු ජර්මනිය ඔස්සේ ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියේ මේ ඊයේ පෙරේදාය. ත්රස්තවාදීන්ට, පාතාලකාරයන්ට, කුඩුකාරයන්ට, විනයක් නැත්තන්ට මේ රට විනාශ කිරීමට ඉඩදිය නොහැකිය යන්න ආරක්ෂක ලේකම්වරයාගේ මතයයි. විනයක්, හික්මීමක් නැත්නම් මේ රට දියුණු කළ නොහැකිය යන්නද එනිසාම පාසල් වයසේ දරුවන්ගේ සිට විනය හික්මීම පුරුදු පුහුණු කළ යුතු බවද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ මේ ඊයේ පෙරේදාය. ජනාධිපතිවරයාගේ නියමය පරිදි ආරක්ෂක ලේකම්වරයාගේ අණින් පොලිසියේ පොලිස් විශේෂ කාර්ය බලකායත් අපේ රටේ පාතාලකාරයන්ට කුලී ඝාතකයින්ට හෙරොයින් ජාවාරම්කරුවන්ට විරුද්ධව මෙහෙයුම් අරඹා ඇත්තේ දිවි නොතකමිනි. එහෙත් අපේ මෙන් නොව මෙක්සිකෝව වැනි රටක මේ තත්ත්වය දරුණුය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ මෙක්සිකානු හමුදාවට සහ පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ලකර තිබුණු අවස්ථා ගණන සුළුපටු නැත. එහිදී දිවිදුන් මෙක්සිකානු හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ප්‍රමාණයද සුළු පටු නැත. ඒ අතින් අපගේ කුඩු රජවරුන්, කුලී ඝාතකයින් ඇතුළු පාතාලයන්ට විරුද්ධව මෙහෙයුම් කරණ පොලිසියේද, පොලිස් විශේෂ කාර්ය බළකායේද නිලධරයෝ තවමත් වාසනාවන්තයෝය. කෙසේ නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයන්ට හා උපදෙස්වලට අනුව යමින් හැට දහසක් පමණ වන මුළු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කුඩ්ඩන්ට, පාතාලකාරයන්ට, කුලී ඝාතකයන්ට විරුද්ධව මෙහෙයවීමේ සහ ඒ පිළිබඳ නිතිපතා ප්‍රගතිය සොයා බැලීමේ කාර්යය පැවරී තිබෙනුයේ පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා වෙතය. මෙහෙයුම් දැඩි කිරීමත් සමගම පොලිස්පතිවරයාගේ ජීවිත ආරක්ෂාවට අවශ්‍ය දැඩි ආරක්ෂක පියවරයන් ගැනීමට රජයේ බලධාරීන් පියවරගෙන තිබුනේය. මේ මෙහෙයුම්වල ඇති භයානක තත්ත්වය හොඳින්ම වටහාගෙනය. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom