Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට වසර දොළහකට පමණ පෙර එනම් 1998 වසරේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව පාතාලය සම්බන්ධයෙන් කළ රහසිගත සමීක්ෂණයකදී අනාවරණයවී තිබුනේ කොළඹ ඇතුළු ඊට ආසන්න තදාසන්න ප්‍රදේශ කේන්ද්‍රස්ථාන කොටගෙන පාතාල ලෝකයේ ප්‍රබල කණ්ඩායම් දහනවයක් ක්‍රියාත්මක වන බවකි. එම සමහර කණ්ඩායම්වල මූලිකත්වයෙන් එම වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස දෙකේදී පමණක් කොළඹදී මහා දවාලේ වෙඩි තබා මිනිස් ඝාතන පහලොවක් සිදුකර තිබුණහ. එහෙත් එම මිනිමැරුම්වලට එරෙහිව සාක්ෂිදීමට කිසිවකුත් හෝ ඉදිරිපත්ව නොසිටියහ. එකල මෙම ලියුම්කරු මෙම පුවත්පතේ (දිවයින කර්තෘ මණ්ඩලයේ) පොලිස් සහ ආරක්ෂක අංශයේ වාර්තාකරණයේ යෙදෙද්දී මෙහි ඇති භයානක තත්ත්වය පිළිබඳව උළුප්පා සටහන් තැබුවද එකල සිටි රජයේ බලධාරීහු ඒ ගැන කිසිදු තැකීමක් නොකළහ. යම්තම් හෝ ඒ ගැන අවධානයක් යොමුකර තිබුණේ ඉහත කී සමීක්ෂණයට සක්රීයවම දායකව සිටි එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වශයෙන්ද කැලණිය කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් ද සේවය කරමින් සිටි ප්‍රියන්ත ජයකොඩි මහතා ඇතුළු කිහිපදෙනෙකු පමණකි. අද ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් අධිකාරිවරයෙකි. එහෙත් ඔහු පාතාලයේ මෙහෙයුම්වලට මෙකල සම්බන්ධවන බවක් නම් අසන්නට නැත. එකල මහඟු වැඩ කොටසක් ඉටුකළ ඔහු වැන්නෝ අද එයින් පිටතට විසිවී සිටීම සැබවින්ම පුදුමයකට කරුණකි.

කෙසේ නමුත් පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි තොරතුරු අංශ අනාවරණය කරගෙන තිබෙන අන්දමට එකළ නියපොත්තෙන් කැඩීමට තිබුණු දේ අද පොරොවෙන් කොටන තැනට වැඩ දිග්ගැස්සී ගොසිනි. අද වන විට පාතාල කණ්ඩායම් හතළිස් දෙකක් රට පුරා විවිධ ප්‍රදේශ කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මකව සිටිති. මෙයින් කණ්ඩායම් කිsහිපයකට නායකත්වය දුන් ප්‍රබලයන් වන අයුබ්ඛාන්, ෆාජි, ලොක්කා, බොරැල්ලේ ඕල්කට් යනාදීන් පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්රහාරයන්ගෙන් මේ වන විටත් මරු වැළඳ ගෙන හමාරය. කුඩු රජවරුන් පාතාල ඝාතකයන් රුපියල් මිලියන ගණනින් පොලිස් විශේෂ කාර්ය බළකායට කප්පම්, සංතෝෂම් දෙන්නට ඉදිරිපත් වුවද එවැනි නිහීන අල්ලස්වලට නොනැමීට තරම් හොඳ කොන්දක් පොලිස් විශේෂ කාර්ය බළකායට තිබීම කෙරෙහි මහජන ප්‍රසාදය ඔවුනට හිමිවිය යුත්තේය. එම බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති කේ. එල්. එම්. සරත්චන්ද්‍ර මහතා ප්රමුඛ නිලධරයෝ එම බළකායට ලබාදෙන නිවැරදි නායකත්වය සහ උපදෙස නිසා දෝ පොලිස් විශේෂ කාර්ය බළකාය ජරාවෙන් අපවිත්‍ර නොවීමේ කීර්තිය හිමිකරගෙන සිටිති.

[QUOTE="AnurangaSS, post: 9283608, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]ට වසර දොළහකට පමණ පෙර එනම් 1998 වසරේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව පාතාලය සම්බන්ධයෙන් කළ රහසිගත සමීක්ෂණයකදී අනාවරණයවී තිබුනේ කොළඹ ඇතුළු ඊට ආසන්න තදාසන්න ප්‍රදේශ කේන්ද්‍රස්ථාන කොටගෙන පාතාල ලෝකයේ ප්‍රබල කණ්ඩායම් දහනවයක් ක්‍රියාත්මක වන බවකි. එම සමහර කණ්ඩායම්වල මූලිකත්වයෙන් එම වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස දෙකේදී පමණක් කොළඹදී මහා දවාලේ වෙඩි තබා මිනිස් ඝාතන පහලොවක් සිදුකර තිබුණහ. එහෙත් එම මිනිමැරුම්වලට එරෙහිව සාක්ෂිදීමට කිසිවකුත් හෝ ඉදිරිපත්ව නොසිටියහ. එකල මෙම ලියුම්කරු මෙම පුවත්පතේ (දිවයින කර්තෘ මණ්ඩලයේ) පොලිස් සහ ආරක්ෂක අංශයේ වාර්තාකරණයේ යෙදෙද්දී මෙහි ඇති භයානක තත්ත්වය පිළිබඳව උළුප්පා සටහන් තැබුවද එකල සිටි රජයේ බලධාරීහු ඒ ගැන කිසිදු තැකීමක් නොකළහ. යම්තම් හෝ ඒ ගැන අවධානයක් යොමුකර තිබුණේ ඉහත කී සමීක්ෂණයට සක්රීයවම දායකව සිටි එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වශයෙන්ද කැලණිය කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් ද සේවය කරමින් සිටි ප්‍රියන්ත ජයකොඩි මහතා ඇතුළු කිහිපදෙනෙකු පමණකි. අද ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් අධිකාරිවරයෙකි. එහෙත් ඔහු පාතාලයේ මෙහෙයුම්වලට මෙකල සම්බන්ධවන බවක් නම් අසන්නට නැත. එකල මහඟු වැඩ කොටසක් ඉටුකළ ඔහු වැන්නෝ අද එයින් පිටතට විසිවී සිටීම සැබවින්ම පුදුමයකට කරුණකි. කෙසේ නමුත් පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි තොරතුරු අංශ අනාවරණය කරගෙන තිබෙන අන්දමට එකළ නියපොත්තෙන් කැඩීමට තිබුණු දේ අද පොරොවෙන් කොටන තැනට වැඩ දිග්ගැස්සී ගොසිනි. අද වන විට පාතාල කණ්ඩායම් හතළිස් දෙකක් රට පුරා විවිධ ප්‍රදේශ කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මකව සිටිති. මෙයින් කණ්ඩායම් කිsහිපයකට නායකත්වය දුන් ප්‍රබලයන් වන අයුබ්ඛාන්, ෆාජි, ලොක්කා, බොරැල්ලේ ඕල්කට් යනාදීන් පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්රහාරයන්ගෙන් මේ වන විටත් මරු වැළඳ ගෙන හමාරය. කුඩු රජවරුන් පාතාල ඝාතකයන් රුපියල් මිලියන ගණනින් පොලිස් විශේෂ කාර්ය බළකායට කප්පම්, සංතෝෂම් දෙන්නට ඉදිරිපත් වුවද එවැනි නිහීන අල්ලස්වලට නොනැමීට තරම් හොඳ කොන්දක් පොලිස් විශේෂ කාර්ය බළකායට තිබීම කෙරෙහි මහජන ප්‍රසාදය ඔවුනට හිමිවිය යුත්තේය. එම බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති කේ. එල්. එම්. සරත්චන්ද්‍ර මහතා ප්රමුඛ නිලධරයෝ එම බළකායට ලබාදෙන නිවැරදි නායකත්වය සහ උපදෙස නිසා දෝ පොලිස් විශේෂ කාර්ය බළකාය ජරාවෙන් අපවිත්‍ර නොවීමේ කීර්තිය හිමිකරගෙන සිටිති. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom