Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා පාතාල ලෝකයේ මොනතරම් කල්ලි, කණ්ඩායම් බිහිවුවද එදත් අදත් පාතාලයේ "ගෝඩ් ෆාදර්" කිරුළ හිමිකරුවන්නේ කොස්වත්තගේ ඩොනල්ඩ් නිහාල් වික්‍රමසිංහ නොහොත් නාවල නිහාල්ය. මීට සිව් වසරකට පෙර එනම් 2006 වසරේ මැයි මස 29 වැනිදා දහවල් නාවල නිහාල්ව යම් කිසි අවිගත් කණ්ඩායමක් විසින් වැලිකඩ පොලිස් වසමේ නාවල පාලම අසලදී පැහැරගෙන ගොස් තිබිණි. ඒ නාවල නිහාල් ඔහුට විරුද්ධව විභාගවෙමින් තිබුණු නඩුවකට කොළඹ අළුත්කඩේ අධිකරණයේ පෙනී සිට නාවල පිහිටි සිය නිවස කරා සුඛෝපභෝගී ජීප් රියකින් පැමිණෙමින් සිටියදීය. නාවල නිහාල්ව පැහැරගෙන යන අවස්ථාවේදී එම ජීප් රියේ නිහාල් සමග නිහාල්ගේ හිතවතුන් දෙදෙනකුද සිට ඇති අතර අද වනතුරු නිහාල්ට මෙන්ම එම දෙදෙනාට අත්වූ ඉරණමද අභිරහසකි. ඩිපෙන්ඩර් රථයකින් පැමිණි අවිගත් පිරිසක් එම පැහැරගැනීම කළ බවට එකල ප්‍රචාරයවී තිබිණි. ඇතැම්හු එහි වගකීම දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාශය පිට පැටවුවද එකල එහි සේවය කල කිසිවකු හෝ එම චෝදනාව භාරගත්තේ හෝ මේවනතෙක්ම එම චෝදනාව ප්රතික්ෂේපකර හෝ නොමැත. එකල ක්‍රියාත්මක වූ පොලිස් මෙහෙයුම්වලට භියෙන් නාවල නිහාල් රටින් පැන ගොස් ස්විස්ටර් ලන්තයේද, ඉතාලියේද කලක් දිවි ගෙවූ අතර පසුව ඔහු ඉතාලියේ සිට කටුනායක පිහිටි ගුවන්තොටුපලට පැමිණෙද්දී ඔහුව පිලිගෙන නිවස කරා කැඳවාගෙන යැමට පැමිණ සිටියේ එකළද මෙකලද සිටින නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. මේ නියෝජ්‍ය අමාත්‍යවරයා හොඳ එකාගේද නරක එකාගේද හිතවතකු ලෙස ප්‍රසිද්ධ අයෙකි.

එයාගේ හිත හොඳ වැඩියි. එයා නරක එවුන්ටත් හොඳ කරනවා" සමහරු එම නියෝජ්‍ය අමාත්‍යවරයාව හඳුන්වන්නේ ඒ එලෙසය.

පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව පොලිසියේ නිලධරයන්ගෙන් මැරුම් කෑ පාතාලයන් ගණනද සුළුපටු නැත. පොලිස් මෙහෙයුම්වලට භියෙන් පණ එපා කියා රට පැනගත්තෝද අපමණය. මෙම මෙහෙයුම්වලට දායකව සිටින මේ ලියුම්කරුගේ කලක සිටම ළඟ මිත්‍රයකු වන ඉහළ පොලිස් නිලධාරියකු (එම නිලධාරියා ඔහුගේ නම සඳහන් නොකරන්නැයි ඉල්ලීමක් කළේය) ප්‍රකාශ කළ අන්දමට එලෙස රටින් පැන ගිය පාතාලයන්ගේ සංඛ්‍යාව ද සුළුපටු නැත. එමෙන්ම එම පාතාලයන් පැනගොස් සැඟවී සිටින දිවිගෙවන රටවල්ද එසේ මෙසේ රටවල් නෙවෙති. පොලිස් බුද්ධි වාර්තා සනාථ කර ඇති පරිදි මාළිගාවත්තේ කුඩු ලාල් නමැත්තා පැනගොස් ඇත්තේ එංගලන්තයටය. ඔහුව කටුනායක ගුවන්තොටුපල කරා කැඳවා ගෙන ගොස් රටින් පිටකර ඇත්තේ රජයේ දේශපාලනඥයකු විසින් බව පොලිසියට තොරතුරු ලැබී ඇත්තේය.

"ජනාධිපතිතුමාට වගේම ආරක්ෂක ලේකම්තුමාට පවා ඒ ගැන දැන් වාර්තාවී තිබෙන්නට පුළුවන් යෑයි" එක් ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණේය.

මෑතකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ මැරුම් කෑ බොරැල්ලේ ඕල්කොට් නමැති පාතාල නායකයාගේ ළඟම ඥතියකු පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වීමත් සමග ඉතාලියට පැනගෙන ඇති බව පොලිස් බුද්ධි අංශවලට වාර්තාවී තිබුණේය. ඥතිකමට අනුව එම පුද්ගලයා ඕල්කට් ගේ මාමාය.

අපට ඔහුගෙන් ඕල්කට් සම්බන්ධ වූ අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යයි. ඔහුත් ඒවාට දායක වූ බව කියෑවෙනවා යෑයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

"එල්. ටී. ටී. ඊ.ය සමග එක්වී ජනාධිපතිතුමා ඝාතනය කරන්නට උත්සාහ කළ දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරිකයකුද මීට මාස ගණනාවකට පෙරදී කොටුකර ගත්තා" යෑයිද එකී පොලිස් ආරංචි මාර්ග කීවේය.

දකුණු පළාතේ රත්නවීර කල්ලියේ ප්‍රබලයකු වන ඔහුව කොටුකර ගෙන තිබුණේ මැලේසියාවේදීය. මැලේසියාවේදි එල්. ටී. ටී. ඊ. ක්රියාකාරිකයන් සමග එක්ව ජනපති ඝාතනයට අර ඇදීම කුමන්ත්‍රණය කිරීම එම සාමාජිකයාට ඇති චෝදනාවන්ය.

මීට වසර කිහිපයකට පෙර කොළඹ අළුත්කඩේ උසාවිය අසලදී ප්‍රතිවිරුද්ධ පාතාලයන් අතින් වෙඩි කා මිය ගිය ධම්මිකගේ කල්ලියේ හිටපු සගයන් හිතවතුන් සිංගප්පූරුවට පැන ඇති බවටද පොලිසියට ආරංචි ලැබී ඇත්තේය. මෙම ධම්මික පාතාලයේ චින්තකගේ සොහොයුරාය. ඔවුන් හා සොත්ති උපාලි අතර පැවතියේ දිවිත්ව සටනකි.

"ඔරුගොඩවත්තේ තෙල්බාලා" "මෝදර කිඹුලා ඇළේ ගුණා" "මාළිගාවත්තේ මාස්ටර්" ඉමිටියාස්ගේ නායකත්වයෙන් යුත් රාජාබ්දීන්, ඉමිටියාස්, දිගා ෆයිසර්, ෆදාල්, අගෝ, පුලිසාල් ආදී ගෝල බාලයන් ඉන්දියාවට පැන ගොස් ඇති බවටත් පොලිස් බුද්ධි අංශ තහවුරු කරගෙන ඇත්තේය. මෙම සියලුම දෙනා හෙරොයින් ජාවාරමට මෙන්ම කුලී ඝාතනවලටද ප්රතිවිරුද්ධයන් ඝාතනය කිරීම්වලටද සම්බන්ධ බවට තොරතුරු ඇති බවත්, ඔවුනගේ කේන්ද්‍රස්ථානය ඉන්දියාවේ තමිල්නාඩුව බවත් පොලිස් බුද්ධි අංශ ප්‍රකාශ කරන්නේය. එහි සිට ඔවුන් ශ්‍රී ලංකාවට හෙරොයින් සපයන බවටද විශ්වාස කරන්නේය.

මෑතක ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් මහා වැට් බදු වංචාවේ මහ මොළකරු ඇතුළු ප්‍රබලයන් සෞදි අරාබියට පැන ගොස් සිටිති. මෙයින් සමහරුට ඩුබායිහි මන්දිර, හෝටල් ඇතුළු ව්‍යාපාර පවා ඇති බව පොලිසියට වාර්තාවී තිබෙන්නේය. මීට කළකට පෙර කොළොන්නාව ප්‍රදේශයේ නමගිය අපරාධකරුවකු ලෙසට ප්‍රචලිත වූ අයකු කුවේටයටද, මාළිගාවත්තේ මුස්ලිම් පාතාල කල්ලිකරුවන් කටාර්, සෞදි අරාබිය ඇතුළු රටවල් කිsහිපයකටද පොලිස් මෙහෙයුම්වලට භියෙන් පැනගොස් තිබෙන බව කියෑවෙන්නේය. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාතාලයේ නඳුන් නැමැත්තෙකු රටින් පැන ගිය ආරංචියක්ද පොලිසියට ලැබී තිබුනේය.

[QUOTE="AnurangaSS, post: 9283612, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] ශ්‍රී ලංකා පාතාල ලෝකයේ මොනතරම් කල්ලි, කණ්ඩායම් බිහිවුවද එදත් අදත් පාතාලයේ "ගෝඩ් ෆාදර්" කිරුළ හිමිකරුවන්නේ කොස්වත්තගේ ඩොනල්ඩ් නිහාල් වික්‍රමසිංහ නොහොත් නාවල නිහාල්ය. මීට සිව් වසරකට පෙර එනම් 2006 වසරේ මැයි මස 29 වැනිදා දහවල් නාවල නිහාල්ව යම් කිසි අවිගත් කණ්ඩායමක් විසින් වැලිකඩ පොලිස් වසමේ නාවල පාලම අසලදී පැහැරගෙන ගොස් තිබිණි. ඒ නාවල නිහාල් ඔහුට විරුද්ධව විභාගවෙමින් තිබුණු නඩුවකට කොළඹ අළුත්කඩේ අධිකරණයේ පෙනී සිට නාවල පිහිටි සිය නිවස කරා සුඛෝපභෝගී ජීප් රියකින් පැමිණෙමින් සිටියදීය. නාවල නිහාල්ව පැහැරගෙන යන අවස්ථාවේදී එම ජීප් රියේ නිහාල් සමග නිහාල්ගේ හිතවතුන් දෙදෙනකුද සිට ඇති අතර අද වනතුරු නිහාල්ට මෙන්ම එම දෙදෙනාට අත්වූ ඉරණමද අභිරහසකි. ඩිපෙන්ඩර් රථයකින් පැමිණි අවිගත් පිරිසක් එම පැහැරගැනීම කළ බවට එකල ප්‍රචාරයවී තිබිණි. ඇතැම්හු එහි වගකීම දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාශය පිට පැටවුවද එකල එහි සේවය කල කිසිවකු හෝ එම චෝදනාව භාරගත්තේ හෝ මේවනතෙක්ම එම චෝදනාව ප්රතික්ෂේපකර හෝ නොමැත. එකල ක්‍රියාත්මක වූ පොලිස් මෙහෙයුම්වලට භියෙන් නාවල නිහාල් රටින් පැන ගොස් ස්විස්ටර් ලන්තයේද, ඉතාලියේද කලක් දිවි ගෙවූ අතර පසුව ඔහු ඉතාලියේ සිට කටුනායක පිහිටි ගුවන්තොටුපලට පැමිණෙද්දී ඔහුව පිලිගෙන නිවස කරා කැඳවාගෙන යැමට පැමිණ සිටියේ එකළද මෙකලද සිටින නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. මේ නියෝජ්‍ය අමාත්‍යවරයා හොඳ එකාගේද නරක එකාගේද හිතවතකු ලෙස ප්‍රසිද්ධ අයෙකි. එයාගේ හිත හොඳ වැඩියි. එයා නරක එවුන්ටත් හොඳ කරනවා" සමහරු එම නියෝජ්‍ය අමාත්‍යවරයාව හඳුන්වන්නේ ඒ එලෙසය. පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව පොලිසියේ නිලධරයන්ගෙන් මැරුම් කෑ පාතාලයන් ගණනද සුළුපටු නැත. පොලිස් මෙහෙයුම්වලට භියෙන් පණ එපා කියා රට පැනගත්තෝද අපමණය. මෙම මෙහෙයුම්වලට දායකව සිටින මේ ලියුම්කරුගේ කලක සිටම ළඟ මිත්‍රයකු වන ඉහළ පොලිස් නිලධාරියකු (එම නිලධාරියා ඔහුගේ නම සඳහන් නොකරන්නැයි ඉල්ලීමක් කළේය) ප්‍රකාශ කළ අන්දමට එලෙස රටින් පැන ගිය පාතාලයන්ගේ සංඛ්‍යාව ද සුළුපටු නැත. එමෙන්ම එම පාතාලයන් පැනගොස් සැඟවී සිටින දිවිගෙවන රටවල්ද එසේ මෙසේ රටවල් නෙවෙති. පොලිස් බුද්ධි වාර්තා සනාථ කර ඇති පරිදි මාළිගාවත්තේ කුඩු ලාල් නමැත්තා පැනගොස් ඇත්තේ එංගලන්තයටය. ඔහුව කටුනායක ගුවන්තොටුපල කරා කැඳවා ගෙන ගොස් රටින් පිටකර ඇත්තේ රජයේ දේශපාලනඥයකු විසින් බව පොලිසියට තොරතුරු ලැබී ඇත්තේය. "ජනාධිපතිතුමාට වගේම ආරක්ෂක ලේකම්තුමාට පවා ඒ ගැන දැන් වාර්තාවී තිබෙන්නට පුළුවන් යෑයි" එක් ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණේය. මෑතකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ මැරුම් කෑ බොරැල්ලේ ඕල්කොට් නමැති පාතාල නායකයාගේ ළඟම ඥතියකු පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වීමත් සමග ඉතාලියට පැනගෙන ඇති බව පොලිස් බුද්ධි අංශවලට වාර්තාවී තිබුණේය. ඥතිකමට අනුව එම පුද්ගලයා ඕල්කට් ගේ මාමාය. අපට ඔහුගෙන් ඕල්කට් සම්බන්ධ වූ අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යයි. ඔහුත් ඒවාට දායක වූ බව කියෑවෙනවා යෑයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. "එල්. ටී. ටී. ඊ.ය සමග එක්වී ජනාධිපතිතුමා ඝාතනය කරන්නට උත්සාහ කළ දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරිකයකුද මීට මාස ගණනාවකට පෙරදී කොටුකර ගත්තා" යෑයිද එකී පොලිස් ආරංචි මාර්ග කීවේය. දකුණු පළාතේ රත්නවීර කල්ලියේ ප්‍රබලයකු වන ඔහුව කොටුකර ගෙන තිබුණේ මැලේසියාවේදීය. මැලේසියාවේදි එල්. ටී. ටී. ඊ. ක්රියාකාරිකයන් සමග එක්ව ජනපති ඝාතනයට අර ඇදීම කුමන්ත්‍රණය කිරීම එම සාමාජිකයාට ඇති චෝදනාවන්ය. මීට වසර කිහිපයකට පෙර කොළඹ අළුත්කඩේ උසාවිය අසලදී ප්‍රතිවිරුද්ධ පාතාලයන් අතින් වෙඩි කා මිය ගිය ධම්මිකගේ කල්ලියේ හිටපු සගයන් හිතවතුන් සිංගප්පූරුවට පැන ඇති බවටද පොලිසියට ආරංචි ලැබී ඇත්තේය. මෙම ධම්මික පාතාලයේ චින්තකගේ සොහොයුරාය. ඔවුන් හා සොත්ති උපාලි අතර පැවතියේ දිවිත්ව සටනකි. "ඔරුගොඩවත්තේ තෙල්බාලා" "මෝදර කිඹුලා ඇළේ ගුණා" "මාළිගාවත්තේ මාස්ටර්" ඉමිටියාස්ගේ නායකත්වයෙන් යුත් රාජාබ්දීන්, ඉමිටියාස්, දිගා ෆයිසර්, ෆදාල්, අගෝ, පුලිසාල් ආදී ගෝල බාලයන් ඉන්දියාවට පැන ගොස් ඇති බවටත් පොලිස් බුද්ධි අංශ තහවුරු කරගෙන ඇත්තේය. මෙම සියලුම දෙනා හෙරොයින් ජාවාරමට මෙන්ම කුලී ඝාතනවලටද ප්රතිවිරුද්ධයන් ඝාතනය කිරීම්වලටද සම්බන්ධ බවට තොරතුරු ඇති බවත්, ඔවුනගේ කේන්ද්‍රස්ථානය ඉන්දියාවේ තමිල්නාඩුව බවත් පොලිස් බුද්ධි අංශ ප්‍රකාශ කරන්නේය. එහි සිට ඔවුන් ශ්‍රී ලංකාවට හෙරොයින් සපයන බවටද විශ්වාස කරන්නේය. මෑතක ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් මහා වැට් බදු වංචාවේ මහ මොළකරු ඇතුළු ප්‍රබලයන් සෞදි අරාබියට පැන ගොස් සිටිති. මෙයින් සමහරුට ඩුබායිහි මන්දිර, හෝටල් ඇතුළු ව්‍යාපාර පවා ඇති බව පොලිසියට වාර්තාවී තිබෙන්නේය. මීට කළකට පෙර කොළොන්නාව ප්‍රදේශයේ නමගිය අපරාධකරුවකු ලෙසට ප්‍රචලිත වූ අයකු කුවේටයටද, මාළිගාවත්තේ මුස්ලිම් පාතාල කල්ලිකරුවන් කටාර්, සෞදි අරාබිය ඇතුළු රටවල් කිsහිපයකටද පොලිස් මෙහෙයුම්වලට භියෙන් පැනගොස් තිබෙන බව කියෑවෙන්නේය. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාතාලයේ නඳුන් නැමැත්තෙකු රටින් පැන ගිය ආරංචියක්ද පොලිසියට ලැබී තිබුනේය.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom