Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට සති කිහිපයකට පෙර මැරුම් කෑ "බොරැල්ලේ ඕල්කට්" සහ "දෙමටගොඩ කමල්" නමැති පාතාලයන් සතුව තිබුණු සුපිරි නිවාස, ඉඩකඩම්, හෝටල් යාන වාහන ආදියෙහි වටිනාකම රුපියල් කෝටි දොළහක්ද ඉක්ම වන්නේ යෑයි පරීක්ෂණවලදී පොලිසියට පෙනී ගොස් ඇත්තේය.

සමහර දේපල ඔවුන් මිලදී ගෙන තිබුනේ ඔවුන්ගේ බිරියන්ගේද, අනුන්ගේද නම් වලින්" යෑයි පොලිස් ආරංචි මාර්ග කීවේය. බස්නාහිර පළාත (දකුණ) භාර නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතාගේ උපදෙස් පිට නුගේගොඩ කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් "දෙමටගොඩ කමල්" සතු කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්ද දැන් දියත්වෙයි.

එමෙන්ම ගල්කිස්ස බඩෝවිට කුඩු තිප්පලද පසුගිය සතියට පෙර සතියේ දැඩි පරීක්ෂාවට ලක් කළ පොලිසිය හෙරොයින් සහ ගංජා සමග සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණේය. මේ වැටලීම සඳහා යුද හමුදාවේ සහායද පොලිසියට ලැබී ඇත්තේය. එම වැටලීම නිසා ගල්කිස්ස, දෙහිවල, අත්තිඩිය, ඇතුළු ප්‍රදේශවල කුඩු හිඟයක්ද හටගත් බව පොලිසියට තොරතුරු ලැබී ඇත්තේය. ඊට හේතුව ජාවාරම්කරුවන් එළිපෙහෙළියට නොඒමත් අවශ්‍ය තරම් හෙරොයින් ගංජා තොග එම ප්‍රදේශයට නොලැබීමත්ය.

නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතා ඉතාමත් උනන්දුවෙන් කැපවීමෙන් ඔහු යටතේ පවතින නුගේගොඩ සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයන්ගේ පාතාල මෙහෙයුම් මෙන්ම අනෙකුත් දුරාචාරයන් මැඩපැවැත්වීමේ මෙහෙයුම්ද ක්‍රියාවට නන්වන බව කොළඹ පොලිස් මූලස්ථානයටද වාර්තාවී තිබුණේය. දයා සමරවීර මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් සේවය කළ අවධියේ සිටම ඉතාමත් කැපවීමෙන් දුරාචාර කටයුතු මැඩපවත්වන්නට උත්සාහ ගත් බව මෙම ලියුම්කරුවා හොඳින්ම දන්නා දෙයකි. මෙම ලියුම්කරුට මීට විසිවසරකට පෙර 1990 දශකයේ මුල් කළ දයා සමරවීර මහතාව හඳුනාගන්නට ලැබුණු අතර, එවකට ඔහු කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් සේවය කරමින් සිටියේය. එකල ඔහු මෙහෙය වූ බොහෝ වැටලීම් පිළිබඳ මෙම ලියුම්කරු "දිවයින" පුවත්පතේ නිතිපතා පළ කළේය. ඒ යටගියාව මෙහි සටහන් කළේ පාතාලයට, දුරාචාරයට විරුද්ධව අවංකව උත්සාහ ගන්නා පොලිස් නිලධරයන්ට මාධ්‍යයෙන් දිරිදිය යුතු බැවිනි. ප්ර්රශංසා කළ යුතු බැවිනි. පොලිසිය කුඩු සුද්ධය ජයගත හොත් ලක්ෂයකට අධික මෙරට කුඩ්ඩන්ට කුඩු නැතුව හඬන්නට සිදුවනු නොඅනුමානය.

[QUOTE="AnurangaSS, post: 9283619, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]මීට සති කිහිපයකට පෙර මැරුම් කෑ "බොරැල්ලේ ඕල්කට්" සහ "දෙමටගොඩ කමල්" නමැති පාතාලයන් සතුව තිබුණු සුපිරි නිවාස, ඉඩකඩම්, හෝටල් යාන වාහන ආදියෙහි වටිනාකම රුපියල් කෝටි දොළහක්ද ඉක්ම වන්නේ යෑයි පරීක්ෂණවලදී පොලිසියට පෙනී ගොස් ඇත්තේය. සමහර දේපල ඔවුන් මිලදී ගෙන තිබුනේ ඔවුන්ගේ බිරියන්ගේද, අනුන්ගේද නම් වලින්" යෑයි පොලිස් ආරංචි මාර්ග කීවේය. බස්නාහිර පළාත (දකුණ) භාර නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතාගේ උපදෙස් පිට නුගේගොඩ කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් "දෙමටගොඩ කමල්" සතු කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්ද දැන් දියත්වෙයි. එමෙන්ම ගල්කිස්ස බඩෝවිට කුඩු තිප්පලද පසුගිය සතියට පෙර සතියේ දැඩි පරීක්ෂාවට ලක් කළ පොලිසිය හෙරොයින් සහ ගංජා සමග සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණේය. මේ වැටලීම සඳහා යුද හමුදාවේ සහායද පොලිසියට ලැබී ඇත්තේය. එම වැටලීම නිසා ගල්කිස්ස, දෙහිවල, අත්තිඩිය, ඇතුළු ප්‍රදේශවල කුඩු හිඟයක්ද හටගත් බව පොලිසියට තොරතුරු ලැබී ඇත්තේය. ඊට හේතුව ජාවාරම්කරුවන් එළිපෙහෙළියට නොඒමත් අවශ්‍ය තරම් හෙරොයින් ගංජා තොග එම ප්‍රදේශයට නොලැබීමත්ය. නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතා ඉතාමත් උනන්දුවෙන් කැපවීමෙන් ඔහු යටතේ පවතින නුගේගොඩ සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයන්ගේ පාතාල මෙහෙයුම් මෙන්ම අනෙකුත් දුරාචාරයන් මැඩපැවැත්වීමේ මෙහෙයුම්ද ක්‍රියාවට නන්වන බව කොළඹ පොලිස් මූලස්ථානයටද වාර්තාවී තිබුණේය. දයා සමරවීර මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් සේවය කළ අවධියේ සිටම ඉතාමත් කැපවීමෙන් දුරාචාර කටයුතු මැඩපවත්වන්නට උත්සාහ ගත් බව මෙම ලියුම්කරුවා හොඳින්ම දන්නා දෙයකි. මෙම ලියුම්කරුට මීට විසිවසරකට පෙර 1990 දශකයේ මුල් කළ දයා සමරවීර මහතාව හඳුනාගන්නට ලැබුණු අතර, එවකට ඔහු කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් සේවය කරමින් සිටියේය. එකල ඔහු මෙහෙය වූ බොහෝ වැටලීම් පිළිබඳ මෙම ලියුම්කරු "දිවයින" පුවත්පතේ නිතිපතා පළ කළේය. ඒ යටගියාව මෙහි සටහන් කළේ පාතාලයට, දුරාචාරයට විරුද්ධව අවංකව උත්සාහ ගන්නා පොලිස් නිලධරයන්ට මාධ්‍යයෙන් දිරිදිය යුතු බැවිනි. ප්ර්රශංසා කළ යුතු බැවිනි. පොලිසිය කුඩු සුද්ධය ජයගත හොත් ලක්ෂයකට අධික මෙරට කුඩ්ඩන්ට කුඩු නැතුව හඬන්නට සිදුවනු නොඅනුමානය.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom