Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම සිද්ධිය පිළිබඳ පසුගිය දිනවල ලූණු ඇඹුල් ඇතිව කථාබහට ලක් වූ බැවින් හා ඒ පිළිබඳ මේ වන විට පුළුල් පරීක්ෂණ සිදුවන හෙයින් අපි එය එතකින් නවතමු.

සැබැවින්ම පොලිසියේ මෙවන් මෙහෙයුම් මගින් වර්තමානයේ මෙරට ක්‍රියාත්මක මත්කුඩු ජාවාරමට තිත තැබිය හැකි වේද?

මා කුඩා කාලයේ දිනක් අපේ තාත්තා නිවස ඉදිරිපිට වූ අඹ ගසේ අතු කපන්ට විය. අනේ... අතු කැපුවොත් ගස මැරේවි යෑයි මා එදා තාත්තාට හඬනගා කීවේ අඹ ගසේ ගෙඩිවල රසය හොඳහැටි දැන සිටි නිසාමය.

"නෑ දරුවෝ අතු කැපුවට ගහ මැරෙන්නේ නැහැ... තාත්තා කීවේ ආදරයෙනි. ගත වූයේ මාස දෙක තුනකි. තාත්තාගේ ඒ කියමන සියයට සියයක්ම නිවැරදි බව මට වැටහුණේ අපේ අඹ ගස තිබුණාටත් වඩා හොඳින් අතු දමා වැඩී තිබෙනු දැකීමෙනි. එතකොටත් මා කුඩා දරුවෙකි.

ඉතින් පොලිස්පතිතුමනි සිදුවිය යුත්තේ කුමක්ද? අතු රැස්සාට ගස මැරෙන්නේද? ගස මැරීමට නම් සිදු කළ යුත්තේ මුල වැනසීම නොවේද? අපට පොලිසිය කෙරෙහි ද්වේෂයක් නොමැත්තේය. ඇත්තේ යථාර්ථයට පටහැනිව මත්කුඩු සොයා සිදුවෙන මෙවන් පුස් මෙහෙයුම් මගින් පොලිසියේ අභිමානයට සිදුවන හානිය පිළිබඳ කණගාටුවක් බවද සටහන් කළ යුතුය.

අපේ බන්ධනාගාර නිලධාරින් යනු අණ පරිදි ක්‍රියාත්මක විනය සේවාවක නිරත පිරිසකි. එසේ නම් ඔවුන් රජයේ අණට යටත්ව සේවය කිරීමට බැඳී සිටිය යුතුවේ. එහෙත් අණ පරිදි වන විනය කෙසේ වෙතත් වර්තමානයේ මෙරට බන්ධනාගාර තුළ උග්‍ර නිලධාරි මාෆියාවක් ක්‍රියාත්මකව තිබෙන මේ වන විට ප්‍රසිද්ධ රහසකි.

බන්ධනාගාරගත පාතාල කුඩු රජුන් අතට මහා පරිමාණයෙන් මත්කු=ඩු තොග ලැබෙන්නේද එකී නිලධාරි මාෆියාව ඔස්සේ බව අද පොලිසිය ඇතුළු මතට එරෙහි මෙහෙයුම්හි නිරත ආරක්ෂක අංශ කණ්ඩායම් වෙත පැහැදිලිව තොරතුරු ලැබී තිබේ. එසේ නම් බන්ධනාගාර තුළට මත්කුඩු ලැබීම නතර කිරීමට සිදු කළ යුත්තේ කුමක්ද? මෙවන් සිල්ලර මෙහෙයුම් මගින් එකී ව්‍යසනයට නිට්ඨාවට විසඳුම් සෙවිය හැකි වේද?

අප ප්රභාකරන්ගේ එල්ටීටීඊ ත්‍රස්තවාදය පරදා මව් බිමට නිදහස දිනා ගත්තේ කොටින් සමග පමණක් නොව අපේම වූ ක්‍රම සහ විධි තුළින් මුළු ලෝකය සමගම සීතල යුද්ධයක නිරත වෙමිනි.

ඉතින් එවන් විජයග්‍රාහී මානසිකත්වයක් දක්ෂතාවයෙන් උරුම කර ගත් අපට මෙම බන්ධනාගාර ගත පාතාල කුඩ්ඩන්ගේ වැඩකිඩවලට හා ඊට අනුබල දෙන නිලධාරි මාෆියාවේ තුප්පහිකම්වලට තිත තැබීම ඒ හැටි කඡ්ජක්ද?

නිල ඇඳුමේ වැදගත්කමට දී ඇති වටිනාකම කවුරුත් දන්නා බන්ධනාගාර නිලධාරි මාෆියාව පාතාලයන්ගේ මුදලට යටවී සිදු කරන කෙරුවාව මේ ගිනිගෙඩියට ප්‍රබල සාධකය වී තිබේ නම් කවුරුන් විරුද්ධ වුවත් රාජකාරියට වාර්තා කරන බන්ධනාගාර නිලධාරින් සියල්ල පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇත්තේ ඇයි?

රජයේ තීරණය එවන් වැඩපිළිවෙළක් නම් අණ පරිදි වන විනය සේවාවක නිරතව සිටින බන්ධනාගාර නිලධාරින්ට ඊට එරෙහිව යා හැකිද?

එවන් පහසු වැඩපිළිවෙළක් තුළින් බන්ධනාගාරගත පාතාල කුඩු රජවරුන්ගේ ජාවාරම ස්ථිරවම නතර කිරීමට හැකිය. එසේ තිබියදී කුඩු සොයා බන්ධනාගර වෙත ගොස් පොලිසිය මෙසේ ගුටිකෑම ළඳ බොළඳ සැළසුමක ප්‍රතිඵලය නොවේ යෑයි කිව හැක්කේ කාටද?

මෙම සිද්ධියෙන් පසුව බන්ධනාගාර කොමසාරිස්වරයාගේ සිට සියලූ නිලධාරින් පරීක්ෂා කීරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ඩිව් ගුණසේකර මහතා නියෝගයක් කළ බව අසන්නට ලැබිණි. මෙකී ව්‍යසනය නැවතීමට සිදු වන්නේ නම් සිදුවිය යුත්තේ එයම බවද සටහන් කළ යුතුව ඇත

[QUOTE="AnurangaSS, post: 9285868, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] මෙම සිද්ධිය පිළිබඳ පසුගිය දිනවල ලූණු ඇඹුල් ඇතිව කථාබහට ලක් වූ බැවින් හා ඒ පිළිබඳ මේ වන විට පුළුල් පරීක්ෂණ සිදුවන හෙයින් අපි එය එතකින් නවතමු. සැබැවින්ම පොලිසියේ මෙවන් මෙහෙයුම් මගින් වර්තමානයේ මෙරට ක්‍රියාත්මක මත්කුඩු ජාවාරමට තිත තැබිය හැකි වේද? මා කුඩා කාලයේ දිනක් අපේ තාත්තා නිවස ඉදිරිපිට වූ අඹ ගසේ අතු කපන්ට විය. අනේ... අතු කැපුවොත් ගස මැරේවි යෑයි මා එදා තාත්තාට හඬනගා කීවේ අඹ ගසේ ගෙඩිවල රසය හොඳහැටි දැන සිටි නිසාමය. "නෑ දරුවෝ අතු කැපුවට ගහ මැරෙන්නේ නැහැ... තාත්තා කීවේ ආදරයෙනි. ගත වූයේ මාස දෙක තුනකි. තාත්තාගේ ඒ කියමන සියයට සියයක්ම නිවැරදි බව මට වැටහුණේ අපේ අඹ ගස තිබුණාටත් වඩා හොඳින් අතු දමා වැඩී තිබෙනු දැකීමෙනි. එතකොටත් මා කුඩා දරුවෙකි. ඉතින් පොලිස්පතිතුමනි සිදුවිය යුත්තේ කුමක්ද? අතු රැස්සාට ගස මැරෙන්නේද? ගස මැරීමට නම් සිදු කළ යුත්තේ මුල වැනසීම නොවේද? අපට පොලිසිය කෙරෙහි ද්වේෂයක් නොමැත්තේය. ඇත්තේ යථාර්ථයට පටහැනිව මත්කුඩු සොයා සිදුවෙන මෙවන් පුස් මෙහෙයුම් මගින් පොලිසියේ අභිමානයට සිදුවන හානිය පිළිබඳ කණගාටුවක් බවද සටහන් කළ යුතුය. අපේ බන්ධනාගාර නිලධාරින් යනු අණ පරිදි ක්‍රියාත්මක විනය සේවාවක නිරත පිරිසකි. එසේ නම් ඔවුන් රජයේ අණට යටත්ව සේවය කිරීමට බැඳී සිටිය යුතුවේ. එහෙත් අණ පරිදි වන විනය කෙසේ වෙතත් වර්තමානයේ මෙරට බන්ධනාගාර තුළ උග්‍ර නිලධාරි මාෆියාවක් ක්‍රියාත්මකව තිබෙන මේ වන විට ප්‍රසිද්ධ රහසකි. බන්ධනාගාරගත පාතාල කුඩු රජුන් අතට මහා පරිමාණයෙන් මත්කු=ඩු තොග ලැබෙන්නේද එකී නිලධාරි මාෆියාව ඔස්සේ බව අද පොලිසිය ඇතුළු මතට එරෙහි මෙහෙයුම්හි නිරත ආරක්ෂක අංශ කණ්ඩායම් වෙත පැහැදිලිව තොරතුරු ලැබී තිබේ. එසේ නම් බන්ධනාගාර තුළට මත්කුඩු ලැබීම නතර කිරීමට සිදු කළ යුත්තේ කුමක්ද? මෙවන් සිල්ලර මෙහෙයුම් මගින් එකී ව්‍යසනයට නිට්ඨාවට විසඳුම් සෙවිය හැකි වේද? අප ප්රභාකරන්ගේ එල්ටීටීඊ ත්‍රස්තවාදය පරදා මව් බිමට නිදහස දිනා ගත්තේ කොටින් සමග පමණක් නොව අපේම වූ ක්‍රම සහ විධි තුළින් මුළු ලෝකය සමගම සීතල යුද්ධයක නිරත වෙමිනි. ඉතින් එවන් විජයග්‍රාහී මානසිකත්වයක් දක්ෂතාවයෙන් උරුම කර ගත් අපට මෙම බන්ධනාගාර ගත පාතාල කුඩ්ඩන්ගේ වැඩකිඩවලට හා ඊට අනුබල දෙන නිලධාරි මාෆියාවේ තුප්පහිකම්වලට තිත තැබීම ඒ හැටි කඡ්ජක්ද? නිල ඇඳුමේ වැදගත්කමට දී ඇති වටිනාකම කවුරුත් දන්නා බන්ධනාගාර නිලධාරි මාෆියාව පාතාලයන්ගේ මුදලට යටවී සිදු කරන කෙරුවාව මේ ගිනිගෙඩියට ප්‍රබල සාධකය වී තිබේ නම් කවුරුන් විරුද්ධ වුවත් රාජකාරියට වාර්තා කරන බන්ධනාගාර නිලධාරින් සියල්ල පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇත්තේ ඇයි? රජයේ තීරණය එවන් වැඩපිළිවෙළක් නම් අණ පරිදි වන විනය සේවාවක නිරතව සිටින බන්ධනාගාර නිලධාරින්ට ඊට එරෙහිව යා හැකිද? එවන් පහසු වැඩපිළිවෙළක් තුළින් බන්ධනාගාරගත පාතාල කුඩු රජවරුන්ගේ ජාවාරම ස්ථිරවම නතර කිරීමට හැකිය. එසේ තිබියදී කුඩු සොයා බන්ධනාගර වෙත ගොස් පොලිසිය මෙසේ ගුටිකෑම ළඳ බොළඳ සැළසුමක ප්‍රතිඵලය නොවේ යෑයි කිව හැක්කේ කාටද? මෙම සිද්ධියෙන් පසුව බන්ධනාගාර කොමසාරිස්වරයාගේ සිට සියලූ නිලධාරින් පරීක්ෂා කීරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ඩිව් ගුණසේකර මහතා නියෝගයක් කළ බව අසන්නට ලැබිණි. මෙකී ව්‍යසනය නැවතීමට සිදු වන්නේ නම් සිදුවිය යුත්තේ එයම බවද සටහන් කළ යුතුව ඇත[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom