Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බන්ධනාගාරගත කුඩු ව්‍යසනයට ඊළඟ හේතුව වී ඇත්තේ සිරගත පාතාල කෙරුමන්ට ජංගම දුරකථ භාවිතා කිරීමට ලැබී තිබෙන ඉඩකඩය.

අනේ...ෘ තාක්ෂණය මෙතරම් දියුණු යුගයක, එල්ටීටීඊ ත්‍රස්තවාදය වනසා දැමීමට ඒ සියලූ තාක්ෂණික උපක්‍රම සූක්ෂමව යොදාගත් අපට අපේ බන්ධනාගාරවල සිටින පාතාල කෙරුමන් අත ඇති ජංගම දුරකථන අවහිර කිරීමට නොහැකිව සිටින්නේ යෑයි ලෝකයා දැනගතහොත් එය මොන තරම් නිංගිරාවක්ද? "හිත ඇත්නම් පත කුඩාදැයි" අපේ ගැමි වහරේ එන කියමනක් තිබේ. අවසානයට මේ අරබයා සටහන් කිරීමට ඇත්තේද එයම පමණි. වැලිකඩ බන්ධනාගාරයේ සිටින කුඩු රජුන් මෙසේ පොලිසියට පහර දී ගෙවී ගියේ දින කිහිපයකි. ඒ අතරේ වැලිකඩ බන්ධනාගාරයේම කාන්තා රැඳවියන් සිටින සිර මැදිරි පරීක්ෂා කිරීමට ගිය බන්ධනාගාර නිලධාරින් පිරිසකටද අත්වූයේ පොලිසියට එහා ගිය ලඡ්ජා සහගත ගඳ ගසන ඉරණමකි.

ඒ රැයේ කාන්තා සිර මැදිරි පරීක්ෂා කිරීමට ගිය බන්ධනාගාර නිලධාරින්ට කාන්තා රැඳවියන් එල්ල කළ අසූචි හා මූත්‍ර ප්‍රහාරයකින් හොඳ හැටි ස්නානය කර ගැනීමට ලැබීම එකී ඉරණම විය. මෙහිදී කාන්තා රැඳවියන් දෙදෙනකුගේ හිස් පිපිරී යන්නට කවුදොa ප්‍රහාරයක් එල්ල කර ඇතැයිද කියති.

"ලබ්බට තැබූ අත පුහුලටද තබන්නේ යෑයි යනුවෙන් වූ අපූරු කථාවක් අතීතයේ අපේ පැරැන්නන් කියා තිබේ. ඉදින් කාන්තා රැඳවියන්ගෙන් බන්ධනාගාර නිලධාරින්ට එල්ල වූ මෙම ගඳ ප්‍රහාරය සම්බන්ධයෙන් අපට කියන්නට ඇත්තේද ඒ ටිකම පමණි. ඉන් එහා කියන්නට දෙයක් ඉතුරුව නැති බැවින් දැන් මා අපේ කථාවට යළි යා යුතුව තිබේ.

අප ඉකුත් ලිපියේදී මේ සටහනේ අවසානයට කීවේ මහ කුඩු රජෙකු වූ ස්ටැන්ලි සොයා වෙන්නප්පුව හා මීගමුව ප්‍රදේශ වෙත පැමිණි පොලිසිය ඉන්දියාව දෙසට ගිය ස්ටැන්ලිට අයත් බහුදින යාත්‍රාව යළි පැමිණෙන තුරු මහා මෙහෙයුමකට සූදානම්ව රැකවල්ලා සිටි අයුරුය. ඒ අනුව ප්‍රියන්ත ජයකොඩි මහතාගේ නායකත්වයෙන් යුතුව වැටලීමට එක්ව සිටි පොලිස් නිලධාරින් වෙහෙස නොබලා විවිධ වෙස් ගෙන හලාවත පොලිසිය , වෙන්නප්පුව හා මීගමුව ධීවර තොටුපළ අවට වෙරලාසන්න ප්‍රදේශයේ සැරිසරන්නට වූයේ ගොදුර ළඟාවනුයේ කවදාදැයි ඇඟිලි ගනිමිනි.

ඇතැම් පොලිස් නිලධාරිහු හිඟන්නෝ ලෙස පෙනී සිටිති. තවත් සමහරු කුලිකරුවෝය. ඉබාගාතේ ඇවිදින්නන්ද කිහිප දෙනෙකි. එහෙත් මේ සියල්ලෝ නවීන ගිනි අවිවලින් සන්නදධව ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ සුදානමින් සිටිති. ඒ කිසිත් නොදන්නා මග යන එන්නෝ හිඟන වෙස් ගෙන සිටි පොලිස් නිලධාරින්ට ඉඳහිට මුදලක්ද දී යති... ඒ අතරේ ස්ටැන්ලිගේ සහචරයන්ද සීටී.

මෙසේ දෙදිනක පමණ කාලයක් ගෙවී යන්නට විය. එහෙත් තීක්ෂණව සියලු දේ පිළිබඳ විමසිල්ලෙන් සිටි පොලිස් නිලධාරින්ට ස්ටැන්ලිගේ යාත්‍රාව පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබිණි.

"සර් ස්ටැන්ලිය වෙන කොහෙන් හරි බඩු ටික බැස්සුවද දන්නේ නැහැ.. තවමත් අපිට නම් කිසිම තොරතුරක් නෑ සර්... යෑයි කියමින් හලාවත පොලිසිය ඉදිරිපිට මුහුද දෙසෙට බැල්ම හෙලමින් රැඳී සිටි පොලිස් නිලධාරියකුගෙන් මේ අතරේ ප්‍රියන්ත ජයකොඩි මහතාට ඇමතුක් ලැබුණේ සියලු පොලිස් නිලධාරින් මුලදීම කථා කර ගත් පරිදි වූ නිරන්තර තොරතුරු හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙළට අනුවය. "හරි කමක් නැහැ... තව දවස් දෙකනෙ... අපි බලමු ස්ටැන්ලිය මේ පාරත් ගැලවෙයිද කියල... අපි මේක ප්ලෑන් කරපු විදිහට නම් එහෙම වෙන්න බැහැ... කණ්ඩායමේ ප්‍රධානියාවූ ප්‍රියන්ත ජයකොඩි මහතා තිර අදිටනින් යුතුව එම ඇමතුමට පිළිතුරු දුන්නේ එලෙසිනි. මෙසේ තුන්වන දිනයද ගෙවී යමින් පසු දිනට හිරු උදා වෙමින් තිබිණි. මේ වන විට මෙහෙයුමේ නිරත පොලිස් නිලධාරින් තුළ වූයේ සටැන්ලිව කෙසේ හෝ කොටු කර ගැනීමේ එකායන අරමුණම පමණි.

මේ අතරේ හිරු නැගෙන ඒ හිමිදිරියේ මීගමුව කොළඹ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ස්ටැන්ලිට අයත් සුඛෝපභෝගී නවීන ජීප් රථයක් තෙල්වත්ත හන්දියෙන් හැරී මීගමුව නගරය හරහා ගොස් ධීවර තොටුපළ ආසන්න මීගමුව අධිකරණය අසළ වූ ලෙල්ලම දෙසට ඇදී යන්නට වූයේ පවනට බඳු වේගයෙනි.

ජීප් රථය තුළ ස්ටැන්ලි හා තවත් සගයකුද සිටිති. පිම්මේ යන මේ ජීප් රථය දෙසට මීගමුව ධීවර තොටුපළ ප්‍රදේශයේ රැඳීසිටි පොලිස් නිලධාරියකු සිය අවධානය යොමු කළේ ස්ටැන්ලි එහි සිටින බව නොදැනය. එහෙත් එම රථයේ ස්ටැන්ලි සිටින බව දැකීමත් සමග පොලිස් නිලධාරියා කඩිමුඩියේම සිය උසස් නිලධාරියා වූ ප්‍රියන්ත ජයකොඩි මහතා අමතන්නට වූයේ ගොදුර කටටම පැමිණි බව ඉවෙන් මෙන් වටහා ගනිමිනි.

"සර් මේ දැන් ස්ටැන්ලිය ජීප් එකකින් ලෙල්ලම පැත්තට ආව... සර් අද බඩු එනව ඇති... එය කන වැකුණු විටම ඉලක්කය හරි ගිය බව ප්‍රියන්ත ජයකොඩි මහතාටද දැනෙන්නට විය. හරි පුතා ඔයාල කට්ටිය සීන් එකේ ඉන්න මම දැන් අනෙක් අයටත් කියනව ඔතන්ට එන්ටර් වෙන්න කියල...

[QUOTE="AnurangaSS, post: 9285872, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] බන්ධනාගාරගත කුඩු ව්‍යසනයට ඊළඟ හේතුව වී ඇත්තේ සිරගත පාතාල කෙරුමන්ට ජංගම දුරකථ භාවිතා කිරීමට ලැබී තිබෙන ඉඩකඩය. අනේ...ෘ තාක්ෂණය මෙතරම් දියුණු යුගයක, එල්ටීටීඊ ත්‍රස්තවාදය වනසා දැමීමට ඒ සියලූ තාක්ෂණික උපක්‍රම සූක්ෂමව යොදාගත් අපට අපේ බන්ධනාගාරවල සිටින පාතාල කෙරුමන් අත ඇති ජංගම දුරකථන අවහිර කිරීමට නොහැකිව සිටින්නේ යෑයි ලෝකයා දැනගතහොත් එය මොන තරම් නිංගිරාවක්ද? "හිත ඇත්නම් පත කුඩාදැයි" අපේ ගැමි වහරේ එන කියමනක් තිබේ. අවසානයට මේ අරබයා සටහන් කිරීමට ඇත්තේද එයම පමණි. වැලිකඩ බන්ධනාගාරයේ සිටින කුඩු රජුන් මෙසේ පොලිසියට පහර දී ගෙවී ගියේ දින කිහිපයකි. ඒ අතරේ වැලිකඩ බන්ධනාගාරයේම කාන්තා රැඳවියන් සිටින සිර මැදිරි පරීක්ෂා කිරීමට ගිය බන්ධනාගාර නිලධාරින් පිරිසකටද අත්වූයේ පොලිසියට එහා ගිය ලඡ්ජා සහගත ගඳ ගසන ඉරණමකි. ඒ රැයේ කාන්තා සිර මැදිරි පරීක්ෂා කිරීමට ගිය බන්ධනාගාර නිලධාරින්ට කාන්තා රැඳවියන් එල්ල කළ අසූචි හා මූත්‍ර ප්‍රහාරයකින් හොඳ හැටි ස්නානය කර ගැනීමට ලැබීම එකී ඉරණම විය. මෙහිදී කාන්තා රැඳවියන් දෙදෙනකුගේ හිස් පිපිරී යන්නට කවුදොa ප්‍රහාරයක් එල්ල කර ඇතැයිද කියති. "ලබ්බට තැබූ අත පුහුලටද තබන්නේ යෑයි යනුවෙන් වූ අපූරු කථාවක් අතීතයේ අපේ පැරැන්නන් කියා තිබේ. ඉදින් කාන්තා රැඳවියන්ගෙන් බන්ධනාගාර නිලධාරින්ට එල්ල වූ මෙම ගඳ ප්‍රහාරය සම්බන්ධයෙන් අපට කියන්නට ඇත්තේද ඒ ටිකම පමණි. ඉන් එහා කියන්නට දෙයක් ඉතුරුව නැති බැවින් දැන් මා අපේ කථාවට යළි යා යුතුව තිබේ. අප ඉකුත් ලිපියේදී මේ සටහනේ අවසානයට කීවේ මහ කුඩු රජෙකු වූ ස්ටැන්ලි සොයා වෙන්නප්පුව හා මීගමුව ප්‍රදේශ වෙත පැමිණි පොලිසිය ඉන්දියාව දෙසට ගිය ස්ටැන්ලිට අයත් බහුදින යාත්‍රාව යළි පැමිණෙන තුරු මහා මෙහෙයුමකට සූදානම්ව රැකවල්ලා සිටි අයුරුය. ඒ අනුව ප්‍රියන්ත ජයකොඩි මහතාගේ නායකත්වයෙන් යුතුව වැටලීමට එක්ව සිටි පොලිස් නිලධාරින් වෙහෙස නොබලා විවිධ වෙස් ගෙන හලාවත පොලිසිය , වෙන්නප්පුව හා මීගමුව ධීවර තොටුපළ අවට වෙරලාසන්න ප්‍රදේශයේ සැරිසරන්නට වූයේ ගොදුර ළඟාවනුයේ කවදාදැයි ඇඟිලි ගනිමිනි. ඇතැම් පොලිස් නිලධාරිහු හිඟන්නෝ ලෙස පෙනී සිටිති. තවත් සමහරු කුලිකරුවෝය. ඉබාගාතේ ඇවිදින්නන්ද කිහිප දෙනෙකි. එහෙත් මේ සියල්ලෝ නවීන ගිනි අවිවලින් සන්නදධව ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ සුදානමින් සිටිති. ඒ කිසිත් නොදන්නා මග යන එන්නෝ හිඟන වෙස් ගෙන සිටි පොලිස් නිලධාරින්ට ඉඳහිට මුදලක්ද දී යති... ඒ අතරේ ස්ටැන්ලිගේ සහචරයන්ද සීටී. මෙසේ දෙදිනක පමණ කාලයක් ගෙවී යන්නට විය. එහෙත් තීක්ෂණව සියලු දේ පිළිබඳ විමසිල්ලෙන් සිටි පොලිස් නිලධාරින්ට ස්ටැන්ලිගේ යාත්‍රාව පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබිණි. "සර් ස්ටැන්ලිය වෙන කොහෙන් හරි බඩු ටික බැස්සුවද දන්නේ නැහැ.. තවමත් අපිට නම් කිසිම තොරතුරක් නෑ සර්... යෑයි කියමින් හලාවත පොලිසිය ඉදිරිපිට මුහුද දෙසෙට බැල්ම හෙලමින් රැඳී සිටි පොලිස් නිලධාරියකුගෙන් මේ අතරේ ප්‍රියන්ත ජයකොඩි මහතාට ඇමතුක් ලැබුණේ සියලු පොලිස් නිලධාරින් මුලදීම කථා කර ගත් පරිදි වූ නිරන්තර තොරතුරු හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙළට අනුවය. "හරි කමක් නැහැ... තව දවස් දෙකනෙ... අපි බලමු ස්ටැන්ලිය මේ පාරත් ගැලවෙයිද කියල... අපි මේක ප්ලෑන් කරපු විදිහට නම් එහෙම වෙන්න බැහැ... කණ්ඩායමේ ප්‍රධානියාවූ ප්‍රියන්ත ජයකොඩි මහතා තිර අදිටනින් යුතුව එම ඇමතුමට පිළිතුරු දුන්නේ එලෙසිනි. මෙසේ තුන්වන දිනයද ගෙවී යමින් පසු දිනට හිරු උදා වෙමින් තිබිණි. මේ වන විට මෙහෙයුමේ නිරත පොලිස් නිලධාරින් තුළ වූයේ සටැන්ලිව කෙසේ හෝ කොටු කර ගැනීමේ එකායන අරමුණම පමණි. මේ අතරේ හිරු නැගෙන ඒ හිමිදිරියේ මීගමුව කොළඹ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ස්ටැන්ලිට අයත් සුඛෝපභෝගී නවීන ජීප් රථයක් තෙල්වත්ත හන්දියෙන් හැරී මීගමුව නගරය හරහා ගොස් ධීවර තොටුපළ ආසන්න මීගමුව අධිකරණය අසළ වූ ලෙල්ලම දෙසට ඇදී යන්නට වූයේ පවනට බඳු වේගයෙනි. ජීප් රථය තුළ ස්ටැන්ලි හා තවත් සගයකුද සිටිති. පිම්මේ යන මේ ජීප් රථය දෙසට මීගමුව ධීවර තොටුපළ ප්‍රදේශයේ රැඳීසිටි පොලිස් නිලධාරියකු සිය අවධානය යොමු කළේ ස්ටැන්ලි එහි සිටින බව නොදැනය. එහෙත් එම රථයේ ස්ටැන්ලි සිටින බව දැකීමත් සමග පොලිස් නිලධාරියා කඩිමුඩියේම සිය උසස් නිලධාරියා වූ ප්‍රියන්ත ජයකොඩි මහතා අමතන්නට වූයේ ගොදුර කටටම පැමිණි බව ඉවෙන් මෙන් වටහා ගනිමිනි. "සර් මේ දැන් ස්ටැන්ලිය ජීප් එකකින් ලෙල්ලම පැත්තට ආව... සර් අද බඩු එනව ඇති... එය කන වැකුණු විටම ඉලක්කය හරි ගිය බව ප්‍රියන්ත ජයකොඩි මහතාටද දැනෙන්නට විය. හරි පුතා ඔයාල කට්ටිය සීන් එකේ ඉන්න මම දැන් අනෙක් අයටත් කියනව ඔතන්ට එන්ටර් වෙන්න කියල... [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom