Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියන්ගේ පිහිට සොයා ගිය පාතාල නායකයා

තම එකම ගැලවුම්කාරයා වූ ප්‍රින්ස් කොලම්ගේ මරණයෙන් දැඩි ලෙස වික්ෂිප්තව සිටි ධනුෂ්ක කළ යුත්තේ කුමක්දැයි සිතමින් දස අතේ කල්පනා කළේය.

ප්‍රින්ස්ගේ සොහොයුරා වූයේ බේබිය. ඔහු ප්‍රින්ස් කොලම් තරම් දරුණු පුද්ගලයකු නොවීය. පාතාල කණ්ඩායමක් පාලනය කිරීමට තරම් ශක්තියක් බේබිට තිබුණේ නැත.

"ධනුෂ්ක උඹ ටීම් එක ලීඩ් කරපන්. අපිත් උඹ එක්ක ඉන්නම්."

බේබි ධනුෂ්කට කීවේය. ඒ වනවිට ප්‍රින්ස්ගේ සමීපතම සඟයා ලෙස සිටි රජයේ ප්‍රබල ඇමැතිවරයා ටිකෙන් ටික බ්ලූමෙන්ඩල් පාතාල කල්ලිය සමඟ තිබූ සබඳතා අත්හරිමින් සිටියේය. ප්‍රින්ස්ට තිබූ එකම ශක්තිය තමන් වෙත ළඟාකර ගැනීමට නොහැකිවීම ගැන ධනුෂ්ක දැඩි ලෙස කම්පා වූයේය. එහෙත් දේශපාලනඥයාගේ ඇතැම් ක්‍රියාකාරකම් ධනුෂ්කට රිස්සුවේ නැත.

"ඔය එක එක දේශපාලනඥයන්ගෙ හයිය අපට ඕනෙ නැහැ. අපි අපිට පුළුවන් විදිහට වැඩ කටයුතු කරගෙන යමු."

ධනුෂ්ක තමා වටා සිටි අලුත් ගෝලබාලයන්ට කීවේය. ඒ වනවිට ධනුෂ්කගේ කල්ලියට කොළඹ පාතාලයේ කෙරුම්කාරයන් කීප දෙනෙකුම එකතුවී සිටියහ.

බුක්කා, උස සම්පත්, අහිංසක ආමි නුවන්, උක්කු පුතා, රොහාන්, කොට කුමාර ඒ අතර පාතාලයේ වැඩකාරයන් ලෙස නම් දැරූවන් වූහ.

ප්‍රින්ස්ගේ මරණයත් සමඟම ධනුෂ්කගේ කල්ලිය මුහුණ දුන් උග්‍රම ගැටලුව වූයේ මුදල්ය. ප්‍රින්ස් සතුව තිබූ අවි ආයුධවලින් වැඩි කොටසක් ධනුෂ්කගේ කල්ලිය වෙත ලැබුණ ද අත දිගහැර වියදම් කිරීමට මුදල් නොමැතිවීම නිසා ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටියහ.

"අපි පරණ විදිහටම කප්පම් එකතු කරන්න යන්න ඕනෙ. කොළඹ ඉන්න හොඳ හොඳ දළකාරයන්ගෙ නම් ලිස්ට් හදලා උන්ට තර්ජනය කරමු."

මුදල් ලබා ගන්න පහසුම, කෙටිම මාර්ගය පිළිබඳව ධනුෂ්ක සිය ගෝලබාලයන් දැනුවත් කළේය. ඒ අනුව කොළඹ සිටින ධනවත් ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකුට දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කළ ධනුෂ්ක ඔවුන්ගෙන් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට පටන් ගත්තේය.

කප්පම් මුදල් ලබාදීම මඟහරිනු ලැබූ ඇතැම් පුද්ගලයන් අනුකම්පා විරහිතව මරා දැමීමට ධනුෂ්ක පසුබට වුණේ නැත.

"ෂාප් නානා" කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ලොඡ් හිමියෙකි. ලොඡ් කුලියට දී ඔහු විශාල වශයෙන් මුදල් ඉපයුවේය. දිනක් ධනුෂ්ක ෂාප් නානාට දුරකථනයෙන් කථා කළේය.

"මම කථා කරන්නෙ ධනුෂ්ක, අපේ ලොක්කා මැරුනට අපි තාම ඉන්නවා. උඹට ව්‍යාපාර යහතින් කරගෙන යන්න ඕනෙ නම් ලක්ෂ පහක් අපට දීපන්. නැත්නම් උඹට වෙන්නෙ පරලොව යන්න.

ධනුෂ්ක ෂාප් නානාට තර්ජනය කළේය. ප්‍රින්ස් කොලම්ගේ වැඩකාරයකු බව දැන සිටියද ධනුෂ්කගේ තරම ෂාප් නානා දැන සිටියේ නැත. ධනුෂ්කගේ තර්ජන, ගර්ජන ඔහු ගණනකට ගත්තේ නැත.

"මහ එකා මලාට පස්සෙ අනිත් එවුන් එනවා අපට ගණන් පෙන්වන්න."

ෂාප් නානා සිය ගෝලබාලයන් සමඟ මේ ගැන කියමින් ධනුෂ්කට බැණ වැදුණේය. දිනක් රාත්‍රී ෂාප් නානා බ්ලූමැන්ඩල්හි පිහිටි ඔහුට අයත් කාර්යාලයට වී කිසියම් කටයුත්තක නිරතව සිටියේය.

ඝන අන්ධකාරය අතුරින් මතුවූ පුද්ගලයන් දෙදෙනා හඳුනා ගැනීමට ෂාප් නානාට අපහසු උනේ නැත. එහෙත් ඒ වනවිටත් ඔහු ප්‍රමාද වැඩිය. ධනුෂ්කගේ අතේ වූ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය ක්‍රියාත්මක විය. කප්පම් නොදීමේ වරදට හසුවූ ෂාප් නානා සිය කාර්යාලයේදීම අවසන් ගමන් ගියේය.

ශංකර් කොටහේන ප්‍රදේශයේ දෙමළ ව්‍යාපාරිකයකු විය. ඔහුටද මරණීය තර්ජන එල්ල කළ ධනුෂ්ක ඔහුගෙන් රුපියල් විසි ලක්ෂයක කප්පම් මුදලක් ලබා ගත්තේය. ඉන් නොනැවතුනු ධනුෂ්ක ඇතුළු කල්ලිය ශංකර්ට අයත්ව තිබූ රුපියල් විසිලක්ෂයක් පමණ වටිනා වෑන් රථයද පැහැර ගත්හ.

පසුව ශංකර්ද පැහැරගෙන ගිය ධනුෂ්ක එම වෑන් රථය බලහත්කාරයෙන් ආමි නුවන්ගේ නමට ලියවා ගත්තේය.

"කුමාර්" නමැත්තා බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සුළු මත්කුඩු ව්‍යාපාරිකයකු විය. කුමාර් වැඩිපුරම මත්කුඩු ජාවාරම කළේ කොටහේන ඉබ්බගෙවත්ත ප්රදේශයේය. ඉබ්බගෙවත්ත ප්‍රදේශයේ මත්කුඩු ව්‍යාපාරය කළේ ධනුෂ්කගේ ළඟම ගෝලයකු විසිනි. කුමාර්ට කොතෙකුත් අවවාද කළ ද ඉබ්බගෙවත්ත ප්‍රදේශයේ මත්කුඩු ව්‍යාපාරය කිරීම නතර කළේ නැත.

[QUOTE="AnurangaSS, post: 9285928, member: 92055"] [FONT=kaputadotcom][SIZE=4][FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#000066]දෙවියන්ගේ පිහිට සොයා ගිය පාතාල නායකයා[/COLOR][/SIZE][SIZE=4] තම එකම ගැලවුම්කාරයා වූ ප්‍රින්ස් කොලම්ගේ මරණයෙන් දැඩි ලෙස වික්ෂිප්තව සිටි ධනුෂ්ක කළ යුත්තේ කුමක්දැයි සිතමින් දස අතේ කල්පනා කළේය. ප්‍රින්ස්ගේ සොහොයුරා වූයේ බේබිය. ඔහු ප්‍රින්ස් කොලම් තරම් දරුණු පුද්ගලයකු නොවීය. පාතාල කණ්ඩායමක් පාලනය කිරීමට තරම් ශක්තියක් බේබිට තිබුණේ නැත. "ධනුෂ්ක උඹ ටීම් එක ලීඩ් කරපන්. අපිත් උඹ එක්ක ඉන්නම්." බේබි ධනුෂ්කට කීවේය. ඒ වනවිට ප්‍රින්ස්ගේ සමීපතම සඟයා ලෙස සිටි රජයේ ප්‍රබල ඇමැතිවරයා ටිකෙන් ටික බ්ලූමෙන්ඩල් පාතාල කල්ලිය සමඟ තිබූ සබඳතා අත්හරිමින් සිටියේය. ප්‍රින්ස්ට තිබූ එකම ශක්තිය තමන් වෙත ළඟාකර ගැනීමට නොහැකිවීම ගැන ධනුෂ්ක දැඩි ලෙස කම්පා වූයේය. එහෙත් දේශපාලනඥයාගේ ඇතැම් ක්‍රියාකාරකම් ධනුෂ්කට රිස්සුවේ නැත. "ඔය එක එක දේශපාලනඥයන්ගෙ හයිය අපට ඕනෙ නැහැ. අපි අපිට පුළුවන් විදිහට වැඩ කටයුතු කරගෙන යමු." ධනුෂ්ක තමා වටා සිටි අලුත් ගෝලබාලයන්ට කීවේය. ඒ වනවිට ධනුෂ්කගේ කල්ලියට කොළඹ පාතාලයේ කෙරුම්කාරයන් කීප දෙනෙකුම එකතුවී සිටියහ. බුක්කා, උස සම්පත්, අහිංසක ආමි නුවන්, උක්කු පුතා, රොහාන්, කොට කුමාර ඒ අතර පාතාලයේ වැඩකාරයන් ලෙස නම් දැරූවන් වූහ. ප්‍රින්ස්ගේ මරණයත් සමඟම ධනුෂ්කගේ කල්ලිය මුහුණ දුන් උග්‍රම ගැටලුව වූයේ මුදල්ය. ප්‍රින්ස් සතුව තිබූ අවි ආයුධවලින් වැඩි කොටසක් ධනුෂ්කගේ කල්ලිය වෙත ලැබුණ ද අත දිගහැර වියදම් කිරීමට මුදල් නොමැතිවීම නිසා ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටියහ. "අපි පරණ විදිහටම කප්පම් එකතු කරන්න යන්න ඕනෙ. කොළඹ ඉන්න හොඳ හොඳ දළකාරයන්ගෙ නම් ලිස්ට් හදලා උන්ට තර්ජනය කරමු." මුදල් ලබා ගන්න පහසුම, කෙටිම මාර්ගය පිළිබඳව ධනුෂ්ක සිය ගෝලබාලයන් දැනුවත් කළේය. ඒ අනුව කොළඹ සිටින ධනවත් ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකුට දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කළ ධනුෂ්ක ඔවුන්ගෙන් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට පටන් ගත්තේය. කප්පම් මුදල් ලබාදීම මඟහරිනු ලැබූ ඇතැම් පුද්ගලයන් අනුකම්පා විරහිතව මරා දැමීමට ධනුෂ්ක පසුබට වුණේ නැත. "ෂාප් නානා" කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ලොඡ් හිමියෙකි. ලොඡ් කුලියට දී ඔහු විශාල වශයෙන් මුදල් ඉපයුවේය. දිනක් ධනුෂ්ක ෂාප් නානාට දුරකථනයෙන් කථා කළේය. "මම කථා කරන්නෙ ධනුෂ්ක, අපේ ලොක්කා මැරුනට අපි තාම ඉන්නවා. උඹට ව්‍යාපාර යහතින් කරගෙන යන්න ඕනෙ නම් ලක්ෂ පහක් අපට දීපන්. නැත්නම් උඹට වෙන්නෙ පරලොව යන්න. ධනුෂ්ක ෂාප් නානාට තර්ජනය කළේය. ප්‍රින්ස් කොලම්ගේ වැඩකාරයකු බව දැන සිටියද ධනුෂ්කගේ තරම ෂාප් නානා දැන සිටියේ නැත. ධනුෂ්කගේ තර්ජන, ගර්ජන ඔහු ගණනකට ගත්තේ නැත. "මහ එකා මලාට පස්සෙ අනිත් එවුන් එනවා අපට ගණන් පෙන්වන්න." ෂාප් නානා සිය ගෝලබාලයන් සමඟ මේ ගැන කියමින් ධනුෂ්කට බැණ වැදුණේය. දිනක් රාත්‍රී ෂාප් නානා බ්ලූමැන්ඩල්හි පිහිටි ඔහුට අයත් කාර්යාලයට වී කිසියම් කටයුත්තක නිරතව සිටියේය. ඝන අන්ධකාරය අතුරින් මතුවූ පුද්ගලයන් දෙදෙනා හඳුනා ගැනීමට ෂාප් නානාට අපහසු උනේ නැත. එහෙත් ඒ වනවිටත් ඔහු ප්‍රමාද වැඩිය. ධනුෂ්කගේ අතේ වූ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය ක්‍රියාත්මක විය. කප්පම් නොදීමේ වරදට හසුවූ ෂාප් නානා සිය කාර්යාලයේදීම අවසන් ගමන් ගියේය. ශංකර් කොටහේන ප්‍රදේශයේ දෙමළ ව්‍යාපාරිකයකු විය. ඔහුටද මරණීය තර්ජන එල්ල කළ ධනුෂ්ක ඔහුගෙන් රුපියල් විසි ලක්ෂයක කප්පම් මුදලක් ලබා ගත්තේය. ඉන් නොනැවතුනු ධනුෂ්ක ඇතුළු කල්ලිය ශංකර්ට අයත්ව තිබූ රුපියල් විසිලක්ෂයක් පමණ වටිනා වෑන් රථයද පැහැර ගත්හ. පසුව ශංකර්ද පැහැරගෙන ගිය ධනුෂ්ක එම වෑන් රථය බලහත්කාරයෙන් ආමි නුවන්ගේ නමට ලියවා ගත්තේය. "කුමාර්" නමැත්තා බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සුළු මත්කුඩු ව්‍යාපාරිකයකු විය. කුමාර් වැඩිපුරම මත්කුඩු ජාවාරම කළේ කොටහේන ඉබ්බගෙවත්ත ප්රදේශයේය. ඉබ්බගෙවත්ත ප්‍රදේශයේ මත්කුඩු ව්‍යාපාරය කළේ ධනුෂ්කගේ ළඟම ගෝලයකු විසිනි. කුමාර්ට කොතෙකුත් අවවාද කළ ද ඉබ්බගෙවත්ත ප්‍රදේශයේ මත්කුඩු ව්‍යාපාරය කිරීම නතර කළේ නැත.[/SIZE][/SIZE][/FONT][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom