Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනක් රාත්‍රි ධනුෂ්කගේ ළඟම ගෝලයකු වූ කොට කුමාර ඇතුළු තවත් කීපදෙනෙකු කුමාර් සොයා ආහ. කොටහේන බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේ පිහිටි කුමාර්ගේ ගුබ්බෑයමට කඩාවැදුණු කොටකුමාර ඇතුළු පාතාල සඟයන් කුමාර්ට වෙඩි තබා ඝාතනය කර පලා ගියහ.

රංජිත් ද මෝදර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. මෝදර ලෙල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි රංජිත් සිය ව්‍යාපාර කටයුතු සාධාරණව කරගෙන ගියේය. රංජිත්ගේ පුත්‍රයා ද තරුණ වියේ සිටි අතර ඔහු ද සිය පියාගේ ව්‍යාපාරවලට උදව් උපකාර කළේය.

මෝදර පල්ලියේ මංගල්‍යට ස්පීකර් එකක් දැමීම සම්බන්ධයෙන් ඇතිවූ සුළු සිද්ධියක් මුල්කරගෙන ධනුෂ්ක රංජිත්ගේ පුත්‍රයා සමඟ වෛර බැඳගත්තේය.

"මුන් අපි කියන විදිහට ඉන්න ඕනෙ. මේ ඒරියා එකේ තියෙන්න ඕනෙ අපේ අණ. අනිත් උන්ට පාඩමක් හිටින්නත් එක්ක මුන්ට වැඩක් දෙමු."

ධනුෂ්ක සිය ගෝලබාලයන්ට කීවේය. ධනුෂ්ක රංජිත්ට දුරකථනයෙන් කථා කර රුපියල් තුන්ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා සිටියේය.

දිනක් ධනුෂ්ක උස සම්පත් ඇතුළු ගෝලබාලයන් කීපදෙනෙකු මෝදර ලෙල්ලව ප්‍රදේශයට ගියේ රංජිත්ටත් ඔහුගේ පුත්‍රයාටත් අමතක නොවන පාඩමක් ඉගැන්වීම සඳහාය.

ධනුෂ්ක එන බව දැන සිට රංජිත් රුපියල් තුන්ලක්ෂයක මුදලක්ද ලෑස්තිකරගෙන සිටියේ කප්පම් වශයෙන් ලබා දීම සඳහාය.

"උඹලා ඕනෑවට වැඩියි. මෙහෙ වැඩ කටයුතු කෙරෙන්න ඕනෙ අපිට ඕනෙ විදිහට."

ධනුෂ්ක රංජිත්ටත් ඔහුගේ පුත්‍රයාටත් තර්ජනය කළේය. අනුකම්පා විරහිත තිරිසනකු බඳු පුද්ගලයකු වූ ධනුෂ්ක රුපියල් තුන්ලක්ෂයක කප්පම් මුදලත් ලබාගෙන රංජිත්ගේ හිසට වෙඩි තැබුවේය. එයින් නොනැවතුනු ඒ මෘගයා රංජිත්ගේ පුතාගේ ගෙල හරහා පිහි ප්‍රහාරයක්ද එල්ල කළේය.

තම පුත්‍රයා ඉදිරිපිටදීම වෙඩි ප්‍රහාරයට ලක්ව රංජිත් මිය ගියේය. පුත්‍රයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේය.

මෙම සිද්ධියෙන් පසු ධනුෂ්කගේ දරුණු ක්‍රියාවන් පිළිබඳව මුළු ප්‍රදේශය පුරාම පැතිර යන්නට විය. ධනුෂ්ක ඇතුළු කල්ලිය දිගින් දිගටම කොළඹ ප්‍රදේශයේ විවිධ අපරාධවල නිරතවන්නට වීම පොලිසියටද විශාල ගැටලුවක් වී තිබිණි.

කොතෙකුත් උත්සාහ කළ ද ධනුෂ්ක අත්අඩංගුවට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් වුණේ නැත. ධනුෂ්ක අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කළොත් ඒ පිළිබඳව තොරතුරු කලින්ම ධනුෂ්කට ලැබී තිබිණි. ඒ තරමටම පොලිසිය තුළ පවා ධනුෂ්කට ඔත්තුකරුවන් සිටියහ.

ධනුෂ්ක කෙරෙහි පොලිස් ඇස දිනෙන් දිනම යොමුවෙමින් තිබිණි. මේ හේතුව නිසා ධනුෂ්ක බ්ලූමැන්ඩල් ප්‍රදේශය අතහැර මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේ ආරක්ෂක ස්ථානයකට පැනගොස් විවිධ අපරාධවල නිරතවන්නට වූවේය.

ධනුෂ්කගේ අපරාධ පොලිසියටද මහා හිසරදයක් වී තිබිණි. ධනුෂ්ක ඇතුළු සන්නද්ධ කණ්ඩායම අත්අඩංගුවට ගැනීමේ මහා මෙහෙයුමක් පොලිසිය ආරම්භ කළේ ඔය අතරතුරදීය. මේ මෙහෙයුම සඳහා කොටහේන, මෝදර සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථාන ඒකාබද්ධව සිටියහ.

පොලිස් ස්ථාන තුනෙන් පොලිස් නිලධාරීන් 25 දෙනෙකු මෙම මෙහෙයුම සඳහා එක්ව සිටියහ. පොලිස් විශේෂ කාර්ය බළකායද මෙම මෙහෙයුම සඳහා පොලිසියට සහයෝගය ලබා දෙමින් ධනුෂ්ක අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුම් සකස් කළහ.

මට්ටක්කුලිය කදිරානවත්ත පොලිසිය වට කළහ. එහෙත් ධනුෂ්ක පොලිස් නිලධාරීන්ට වඩා තීක්ෂණ බුද්ධියකින් කටයුතු කරමින් සිටියේය. පොලිස් නිලධාරීන් අවසානයේ පරාජයට පත්වූහ. ධනුෂ්කගේ ගෝල බාලයන් කීප දෙනෙකු කොටු වුවද ධනුෂ්ක අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණේ නැත. කොළඹ ඉන්න එක නුවණට හුරු නැහැ. හැම වෙලාවෙම පොලිසිය ෆලෝ කරනවා. කොළඹින් පිට පැනලා ගිහින් ටික කාලයක් ඉන්න ඕනෙ.

[QUOTE="AnurangaSS, post: 9285930, member: 92055"] [FONT=kaputadotcom][SIZE=4][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] දිනක් රාත්‍රි ධනුෂ්කගේ ළඟම ගෝලයකු වූ කොට කුමාර ඇතුළු තවත් කීපදෙනෙකු කුමාර් සොයා ආහ. කොටහේන බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේ පිහිටි කුමාර්ගේ ගුබ්බෑයමට කඩාවැදුණු කොටකුමාර ඇතුළු පාතාල සඟයන් කුමාර්ට වෙඩි තබා ඝාතනය කර පලා ගියහ. රංජිත් ද මෝදර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. මෝදර ලෙල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි රංජිත් සිය ව්‍යාපාර කටයුතු සාධාරණව කරගෙන ගියේය. රංජිත්ගේ පුත්‍රයා ද තරුණ වියේ සිටි අතර ඔහු ද සිය පියාගේ ව්‍යාපාරවලට උදව් උපකාර කළේය. මෝදර පල්ලියේ මංගල්‍යට ස්පීකර් එකක් දැමීම සම්බන්ධයෙන් ඇතිවූ සුළු සිද්ධියක් මුල්කරගෙන ධනුෂ්ක රංජිත්ගේ පුත්‍රයා සමඟ වෛර බැඳගත්තේය. "මුන් අපි කියන විදිහට ඉන්න ඕනෙ. මේ ඒරියා එකේ තියෙන්න ඕනෙ අපේ අණ. අනිත් උන්ට පාඩමක් හිටින්නත් එක්ක මුන්ට වැඩක් දෙමු." ධනුෂ්ක සිය ගෝලබාලයන්ට කීවේය. ධනුෂ්ක රංජිත්ට දුරකථනයෙන් කථා කර රුපියල් තුන්ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා සිටියේය. දිනක් ධනුෂ්ක උස සම්පත් ඇතුළු ගෝලබාලයන් කීපදෙනෙකු මෝදර ලෙල්ලව ප්‍රදේශයට ගියේ රංජිත්ටත් ඔහුගේ පුත්‍රයාටත් අමතක නොවන පාඩමක් ඉගැන්වීම සඳහාය. ධනුෂ්ක එන බව දැන සිට රංජිත් රුපියල් තුන්ලක්ෂයක මුදලක්ද ලෑස්තිකරගෙන සිටියේ කප්පම් වශයෙන් ලබා දීම සඳහාය. "උඹලා ඕනෑවට වැඩියි. මෙහෙ වැඩ කටයුතු කෙරෙන්න ඕනෙ අපිට ඕනෙ විදිහට." ධනුෂ්ක රංජිත්ටත් ඔහුගේ පුත්‍රයාටත් තර්ජනය කළේය. අනුකම්පා විරහිත තිරිසනකු බඳු පුද්ගලයකු වූ ධනුෂ්ක රුපියල් තුන්ලක්ෂයක කප්පම් මුදලත් ලබාගෙන රංජිත්ගේ හිසට වෙඩි තැබුවේය. එයින් නොනැවතුනු ඒ මෘගයා රංජිත්ගේ පුතාගේ ගෙල හරහා පිහි ප්‍රහාරයක්ද එල්ල කළේය. තම පුත්‍රයා ඉදිරිපිටදීම වෙඩි ප්‍රහාරයට ලක්ව රංජිත් මිය ගියේය. පුත්‍රයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේය. මෙම සිද්ධියෙන් පසු ධනුෂ්කගේ දරුණු ක්‍රියාවන් පිළිබඳව මුළු ප්‍රදේශය පුරාම පැතිර යන්නට විය. ධනුෂ්ක ඇතුළු කල්ලිය දිගින් දිගටම කොළඹ ප්‍රදේශයේ විවිධ අපරාධවල නිරතවන්නට වීම පොලිසියටද විශාල ගැටලුවක් වී තිබිණි. කොතෙකුත් උත්සාහ කළ ද ධනුෂ්ක අත්අඩංගුවට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් වුණේ නැත. ධනුෂ්ක අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කළොත් ඒ පිළිබඳව තොරතුරු කලින්ම ධනුෂ්කට ලැබී තිබිණි. ඒ තරමටම පොලිසිය තුළ පවා ධනුෂ්කට ඔත්තුකරුවන් සිටියහ. ධනුෂ්ක කෙරෙහි පොලිස් ඇස දිනෙන් දිනම යොමුවෙමින් තිබිණි. මේ හේතුව නිසා ධනුෂ්ක බ්ලූමැන්ඩල් ප්‍රදේශය අතහැර මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේ ආරක්ෂක ස්ථානයකට පැනගොස් විවිධ අපරාධවල නිරතවන්නට වූවේය. ධනුෂ්කගේ අපරාධ පොලිසියටද මහා හිසරදයක් වී තිබිණි. ධනුෂ්ක ඇතුළු සන්නද්ධ කණ්ඩායම අත්අඩංගුවට ගැනීමේ මහා මෙහෙයුමක් පොලිසිය ආරම්භ කළේ ඔය අතරතුරදීය. මේ මෙහෙයුම සඳහා කොටහේන, මෝදර සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථාන ඒකාබද්ධව සිටියහ. පොලිස් ස්ථාන තුනෙන් පොලිස් නිලධාරීන් 25 දෙනෙකු මෙම මෙහෙයුම සඳහා එක්ව සිටියහ. පොලිස් විශේෂ කාර්ය බළකායද මෙම මෙහෙයුම සඳහා පොලිසියට සහයෝගය ලබා දෙමින් ධනුෂ්ක අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුම් සකස් කළහ. මට්ටක්කුලිය කදිරානවත්ත පොලිසිය වට කළහ. එහෙත් ධනුෂ්ක පොලිස් නිලධාරීන්ට වඩා තීක්ෂණ බුද්ධියකින් කටයුතු කරමින් සිටියේය. පොලිස් නිලධාරීන් අවසානයේ පරාජයට පත්වූහ. ධනුෂ්කගේ ගෝල බාලයන් කීප දෙනෙකු කොටු වුවද ධනුෂ්ක අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණේ නැත. කොළඹ ඉන්න එක නුවණට හුරු නැහැ. හැම වෙලාවෙම පොලිසිය ෆලෝ කරනවා. කොළඹින් පිට පැනලා ගිහින් ටික කාලයක් ඉන්න ඕනෙ.[/SIZE][/SIZE][/FONT][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom