Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාව කියූ සියලු දේ ධනුෂ්ක සාවධානව අසා සිටියේය.

මට දැන් ඉන්න හිටින්න තැනකුත් නැහැ. අවුරුදු ගාණක් මගේ සහෝදරයගෙ වැල්ලව මරළුවායෙ ගේ බලාගන්නෙ මම. සහෝදරයා පවුලේ අයත් එක්ක අරාබියෙ හිටියේ. මම ඒ අයට කිව්වා මගේ පුතාවත් එහෙට ගෙන්න ගන්න කියලා. අන්තිමේදී ඒගොල්ලො ලංකාවට ඇවිත් මාවත් ගෙදරින් පන්න ගත්තා."

කාන්තාවගේ ජීවිත කතාව සංවේදී එකක් විය.

ඇගේ කථාව සාවධානව අසා සිටි ධනුෂ්ක කිසියම් සැලසුමක් සකස්කර ගත්තේය.

අක්කගෙ සහෝදරය ළඟ හොඳට සල්ලි ඇති."

ධනුෂ්ක සිය සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර කාන්තාවගේ සොයුරා පිළිබඳව විමසුවේය.

එයා අවුරුදු ගාණක් හිටියෙ අරාබියෙ. දැන් හොඳ සල්ලි කාරයො. මට කිසිම සැලකිල්ලක් කළේ නැහැ."

කාන්තාව ධනුෂ්කට තම අසරණ බව කීවාය.

හරි අක්කා අපට මිනිහා ඉන්න තැන පෙන්වන්න. අපි එයාගෙන් අක්කට සාධාරණයක් කරලා දෙන්නම්.

ධනුෂ්ක කියූ දෙයින් කාන්තාවගේ සිතේ කිසියම් බලාපොරොත්තුවක් ඇතිවිය. ඇය සිය ඥාති සොහොයුරාගේ නිවස තිබෙන ස්ථානය ධනුෂ්කට පෙන්වූවාය.

ධනුෂ්ක සිය ගෝල බාලයන් දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේය. තම සැලසුම පිළිබඳ ඔවුන් දැනුවත් කළ ධනුෂ්ක කාන්තාවගේ සොහොයුරාගේ නිවස කොල්ලකෑමට දිනයක් නියම කර ගත්තේය.

වැල්ලව මරළුවාවේ සුනිල් ප්‍රේමරත්නගේ නිවස කොල්ලකෑමේ සිද්ධිය සැලසුම් වූයේ ඒ ආකාරයටය. ධනුෂ්ක ඇතුළු සන්නද්ධ පිරිස සුනිල් ප්‍රේමරත්නගේ නිවසට කඩා වැදී එහි තිබූ රුපියල් අටලක්ෂයක මුදල්ද රුපියල් හය ලක්ෂයක රන් ආභරණද කොල්ලකෑහ. අන්තිමේදී ධනුෂ්ක කිසිදු හේතුවක් නොමැතිව සුනිල් ප්‍රේමරත්නට වෙඩි තබා ඝාතනය කළේය.

ධනුෂ්ක කිසියම් මානසික රෝගයකින් පෙළෙන්නකු බව ඔහු ළඟින් ඇසුරු කරන්නන් දැන සිටියහ. කිසියම් අපරාධයක් සඳහා ගිය විට එහි සිටින පුද්ගලයකු මරා දැමීම ධනුෂ්කගේ පුරුද්දක් විය. සුනිල් ප්රේමරත්නටද නිකරුණේ මරුතුරුලට යැමට සිදුවූයේ මේ පාපතරයාගේ තිබූ මානසික ආබාධය නිසාය.

සුනිල් ප්‍රේමරත්නගේ නිවස කොල්ලකෑ ධනුෂ්ක මේ පිළිබඳව තොරතුරු ලබාදුන් කාන්තාව සොයා ගියේය.

අක්ක මෙතන රුපියල් ලක්ෂ 5 ක් තියෙනවා. මේක ඔයා තියා ගන්න. අයියා උනත් මිනිහා ඔයාට කළේ ලොකු අසාධාරණයක්..

මේ සිද්ධියෙන් පසු ධනුෂ්ක තවත් කොල්ලකෑමකට අරඇන්දේය. කාන්තාව ලබා දුන් තොරතුරුවලට අනුව කුරුණෑගල ගැට්ටුවානේ හර්ෂ ලංකාජිත් නමැති ඉංග්‍රීසි ගුරුවරයාගේ නිවස කොල්ලකෑමට ධනුෂ්ක සැලසුම් කළේය. කාන්තාවගේ පුත්‍රයා එංගලන්තයට යෑවීමට මුදල් ලබාගෙන සිටියේ හර්ෂ ලංකාජිත්ය. සුනිල් ප්‍රේමරත්න මරා දින කීපයක් ගතවීමට පෙර හර්ෂ ලංකාජිත්ගේ නිවස කොල්ලකෑම සැලසුම් කළේය. සිය ගෝලබාලයන්ද සමඟ හර්ෂගේ නිවසට කඩාවැදුණු කොල්ලකරුවන් එහි තිබූ රන් ආභරණ සහ මුදල් කොල්ලකෑහ.

එහිදී ද නැවතත් ධනුෂ්කගේ මානසික ආබාධය ඉස්මතු විය. කිසිම වග විභාගයකින් තොරව ධනුෂ්ක හර්ෂ ලංකාජිත්ට වෙඩි තබා ඝාතනය කර පලා ගියේය.

මෙම මහා අපරාධවලින් පසු ධනුෂ්ක නැවතත් රඹෑවේ කාලි කෝවිලට ගොස් කිසිත් නොදන්නා පුද්ගලයකු ලෙස ආවතේව කටයුතු කරමින් කාලය ගත කළේය.

සුනිල් ප්‍රේමරත්න අබිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය මුළු කුරුණෑගල ප්‍රදේශයම මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් විය. ඒ වනවිට කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටියේ සිරිල් ප්‍රනාන්දු මහතාය. අපරාධ පරීක්ෂණ කිරීමේලා මනා දැනුමක් ඇති සිරිල් ප්‍රනාන්දු මහතා අවංක දක්ෂ නිලධාරියකු ලෙස මුළු දෙපාර්තමේන්තුවේම දිනාගත් නිලධාරියෙක් විය. සුනිල් ප්‍රේමරත්න අබිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සිරිල් ප්‍රනාන්දු මහතාට මහත් හිසරදයක් ගෙන දුන් සිදුවීමක් විය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් යෙදවූ සිරිල් ප්‍රනාන්දු මහතා වැල්ලව පොලිස් ස්ථානාධිපති පාලිත ඩයස් මහතා තම කාර්යාලය වෙත කැඳෙව්වේය.

"පාලිත මේ අපරාධය උනේ ඔයාගෙ ඒරියා එකේ. මේකෙ සැකකාරයො අල්ලන එක ඔයාගෙ වගකීම. අනිත් හැම වැඩක්ම දෙවනුව දාලා මේ මිනීමැරුම ගැන හොයන්න ඕනෙ."

සිරිල් ප්‍රනාන්දු මහතා වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් දුන්නේය. පාලිත ඩයස් මහතා මෙම මිනීමැරුම පිළිබඳව තොරතුරු සෙවීම ආරම්භ කළේ ඉන් පසුවය.

දින කීපයක් තිස්සේ පරීක්ෂණ පැවැත්වුවද මිනීමැරුම පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණේ නැත. අන්තිමේදී පොලිස් කණ්ඩායම එක්තරා හෝඩුවාවක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කළහ. සුනිල් ප්‍රේමරත්නගේ නිවස කොල්ලකෑ සන්නද්ධ කණ්ඩායම ඔහුට අයත්ව තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකථනයද රැගෙන ගොස් තිබිණි. එම ජංගම දුරකථනයේ අංකය ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිස් කණ්ඩායම එහි රහස්‍ය අංකය අදාළ දුරකථන සමාගම මගින් ලබා ගත්තේය.

එම රහස්‍ය අංකයට අදාළ දුරකථනය පාවිච්චි කරන පුද්ගලයා පිළිබඳව තොරතුරු පොලිසිය සොයා ගත්තේ දුරකථන සමාගමේ සහාය ඇතිවය.

සුනිල් ප්‍රේමරත්නගේ නිවසින් කොල්ලකෑ දුරකථනයට ඒ වන විට වෙනත් සිම් කාඩ්පතක් යොදා පාවිච්චි කරන බව සොයාගත් පොලිසිය එහි අලුත් හිමිකරුවා සොයා ගත්තේය.

ඒ වනවිට එම දුරකථනය පාවිච්චි කරමින් සිටියේ නුගේගොඩ ප්‍රදේශයේ කාන්තාවක්ය. ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එම දුරකථනය ඇගේ මස්සිනාගෙන් ලැබුණු එකක් බව ඇය පිළිගත්තාය.

[QUOTE="AnurangaSS, post: 9285936, member: 92055"] [FONT=kaputadotcom][SIZE=4][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]කාන්තාව කියූ සියලු දේ ධනුෂ්ක සාවධානව අසා සිටියේය. මට දැන් ඉන්න හිටින්න තැනකුත් නැහැ. අවුරුදු ගාණක් මගේ සහෝදරයගෙ වැල්ලව මරළුවායෙ ගේ බලාගන්නෙ මම. සහෝදරයා පවුලේ අයත් එක්ක අරාබියෙ හිටියේ. මම ඒ අයට කිව්වා මගේ පුතාවත් එහෙට ගෙන්න ගන්න කියලා. අන්තිමේදී ඒගොල්ලො ලංකාවට ඇවිත් මාවත් ගෙදරින් පන්න ගත්තා." කාන්තාවගේ ජීවිත කතාව සංවේදී එකක් විය. ඇගේ කථාව සාවධානව අසා සිටි ධනුෂ්ක කිසියම් සැලසුමක් සකස්කර ගත්තේය. අක්කගෙ සහෝදරය ළඟ හොඳට සල්ලි ඇති." ධනුෂ්ක සිය සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර කාන්තාවගේ සොයුරා පිළිබඳව විමසුවේය. එයා අවුරුදු ගාණක් හිටියෙ අරාබියෙ. දැන් හොඳ සල්ලි කාරයො. මට කිසිම සැලකිල්ලක් කළේ නැහැ." කාන්තාව ධනුෂ්කට තම අසරණ බව කීවාය. හරි අක්කා අපට මිනිහා ඉන්න තැන පෙන්වන්න. අපි එයාගෙන් අක්කට සාධාරණයක් කරලා දෙන්නම්. ධනුෂ්ක කියූ දෙයින් කාන්තාවගේ සිතේ කිසියම් බලාපොරොත්තුවක් ඇතිවිය. ඇය සිය ඥාති සොහොයුරාගේ නිවස තිබෙන ස්ථානය ධනුෂ්කට පෙන්වූවාය. ධනුෂ්ක සිය ගෝල බාලයන් දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේය. තම සැලසුම පිළිබඳ ඔවුන් දැනුවත් කළ ධනුෂ්ක කාන්තාවගේ සොහොයුරාගේ නිවස කොල්ලකෑමට දිනයක් නියම කර ගත්තේය. වැල්ලව මරළුවාවේ සුනිල් ප්‍රේමරත්නගේ නිවස කොල්ලකෑමේ සිද්ධිය සැලසුම් වූයේ ඒ ආකාරයටය. ධනුෂ්ක ඇතුළු සන්නද්ධ පිරිස සුනිල් ප්‍රේමරත්නගේ නිවසට කඩා වැදී එහි තිබූ රුපියල් අටලක්ෂයක මුදල්ද රුපියල් හය ලක්ෂයක රන් ආභරණද කොල්ලකෑහ. අන්තිමේදී ධනුෂ්ක කිසිදු හේතුවක් නොමැතිව සුනිල් ප්‍රේමරත්නට වෙඩි තබා ඝාතනය කළේය. ධනුෂ්ක කිසියම් මානසික රෝගයකින් පෙළෙන්නකු බව ඔහු ළඟින් ඇසුරු කරන්නන් දැන සිටියහ. කිසියම් අපරාධයක් සඳහා ගිය විට එහි සිටින පුද්ගලයකු මරා දැමීම ධනුෂ්කගේ පුරුද්දක් විය. සුනිල් ප්රේමරත්නටද නිකරුණේ මරුතුරුලට යැමට සිදුවූයේ මේ පාපතරයාගේ තිබූ මානසික ආබාධය නිසාය. සුනිල් ප්‍රේමරත්නගේ නිවස කොල්ලකෑ ධනුෂ්ක මේ පිළිබඳව තොරතුරු ලබාදුන් කාන්තාව සොයා ගියේය. අක්ක මෙතන රුපියල් ලක්ෂ 5 ක් තියෙනවා. මේක ඔයා තියා ගන්න. අයියා උනත් මිනිහා ඔයාට කළේ ලොකු අසාධාරණයක්.. මේ සිද්ධියෙන් පසු ධනුෂ්ක තවත් කොල්ලකෑමකට අරඇන්දේය. කාන්තාව ලබා දුන් තොරතුරුවලට අනුව කුරුණෑගල ගැට්ටුවානේ හර්ෂ ලංකාජිත් නමැති ඉංග්‍රීසි ගුරුවරයාගේ නිවස කොල්ලකෑමට ධනුෂ්ක සැලසුම් කළේය. කාන්තාවගේ පුත්‍රයා එංගලන්තයට යෑවීමට මුදල් ලබාගෙන සිටියේ හර්ෂ ලංකාජිත්ය. සුනිල් ප්‍රේමරත්න මරා දින කීපයක් ගතවීමට පෙර හර්ෂ ලංකාජිත්ගේ නිවස කොල්ලකෑම සැලසුම් කළේය. සිය ගෝලබාලයන්ද සමඟ හර්ෂගේ නිවසට කඩාවැදුණු කොල්ලකරුවන් එහි තිබූ රන් ආභරණ සහ මුදල් කොල්ලකෑහ. එහිදී ද නැවතත් ධනුෂ්කගේ මානසික ආබාධය ඉස්මතු විය. කිසිම වග විභාගයකින් තොරව ධනුෂ්ක හර්ෂ ලංකාජිත්ට වෙඩි තබා ඝාතනය කර පලා ගියේය. මෙම මහා අපරාධවලින් පසු ධනුෂ්ක නැවතත් රඹෑවේ කාලි කෝවිලට ගොස් කිසිත් නොදන්නා පුද්ගලයකු ලෙස ආවතේව කටයුතු කරමින් කාලය ගත කළේය. සුනිල් ප්‍රේමරත්න අබිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය මුළු කුරුණෑගල ප්‍රදේශයම මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් විය. ඒ වනවිට කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටියේ සිරිල් ප්‍රනාන්දු මහතාය. අපරාධ පරීක්ෂණ කිරීමේලා මනා දැනුමක් ඇති සිරිල් ප්‍රනාන්දු මහතා අවංක දක්ෂ නිලධාරියකු ලෙස මුළු දෙපාර්තමේන්තුවේම දිනාගත් නිලධාරියෙක් විය. සුනිල් ප්‍රේමරත්න අබිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සිරිල් ප්‍රනාන්දු මහතාට මහත් හිසරදයක් ගෙන දුන් සිදුවීමක් විය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් යෙදවූ සිරිල් ප්‍රනාන්දු මහතා වැල්ලව පොලිස් ස්ථානාධිපති පාලිත ඩයස් මහතා තම කාර්යාලය වෙත කැඳෙව්වේය. "පාලිත මේ අපරාධය උනේ ඔයාගෙ ඒරියා එකේ. මේකෙ සැකකාරයො අල්ලන එක ඔයාගෙ වගකීම. අනිත් හැම වැඩක්ම දෙවනුව දාලා මේ මිනීමැරුම ගැන හොයන්න ඕනෙ." සිරිල් ප්‍රනාන්දු මහතා වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් දුන්නේය. පාලිත ඩයස් මහතා මෙම මිනීමැරුම පිළිබඳව තොරතුරු සෙවීම ආරම්භ කළේ ඉන් පසුවය. දින කීපයක් තිස්සේ පරීක්ෂණ පැවැත්වුවද මිනීමැරුම පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණේ නැත. අන්තිමේදී පොලිස් කණ්ඩායම එක්තරා හෝඩුවාවක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කළහ. සුනිල් ප්‍රේමරත්නගේ නිවස කොල්ලකෑ සන්නද්ධ කණ්ඩායම ඔහුට අයත්ව තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකථනයද රැගෙන ගොස් තිබිණි. එම ජංගම දුරකථනයේ අංකය ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිස් කණ්ඩායම එහි රහස්‍ය අංකය අදාළ දුරකථන සමාගම මගින් ලබා ගත්තේය. එම රහස්‍ය අංකයට අදාළ දුරකථනය පාවිච්චි කරන පුද්ගලයා පිළිබඳව තොරතුරු පොලිසිය සොයා ගත්තේ දුරකථන සමාගමේ සහාය ඇතිවය. සුනිල් ප්‍රේමරත්නගේ නිවසින් කොල්ලකෑ දුරකථනයට ඒ වන විට වෙනත් සිම් කාඩ්පතක් යොදා පාවිච්චි කරන බව සොයාගත් පොලිසිය එහි අලුත් හිමිකරුවා සොයා ගත්තේය. ඒ වනවිට එම දුරකථනය පාවිච්චි කරමින් සිටියේ නුගේගොඩ ප්‍රදේශයේ කාන්තාවක්ය. ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එම දුරකථනය ඇගේ මස්සිනාගෙන් ලැබුණු එකක් බව ඇය පිළිගත්තාය.[/SIZE][/SIZE][/FONT][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom