Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාලිත ඩයස් මහතා ඇතුළු නිලධාරීන් ඒ මොහොතේම එම කාන්තාවගේ මස්සිනා අත්අඩංගුවට ගත්හ. වැලලීමට ගිය මහා අපරාධ වැලක සුලමුල හෙළිකර ගැනීමට මූලික අඩිතාලම වැටුණේ එම කාන්තාවගේ මස්සිනා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

ඒ වනවිට කුරුණෑගල ඉංග්‍රීසි ගුරුවරයාගේ මිනීමැරුමද සිදුවී තිබූ අතර මුළු කුරුණෑගල ප්‍රදේශයම භීතියෙන් ඇලලී ගොස් සිටියේ එක දිගට සිදුවූ මිනීමැරුම්, කොල්ලකෑම් නිසාය.

පාලිත ඩයස් මහතා ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරීක්ෂා කළහ. එහි තිබී වටිනා ජංගම දුරකථන කීපයක්ම සොයා ගැනීමට පොලිසිය සමත් විය.

මේ ෆොaන් සේරම ගත්තෙ කුරුණෑගල හර්ෂ ලංකාජිත්ගෙ ගෙදරින්.

සැකකරු ලබාදුන් තොරතුරුවලින් පොලිස් නිලධාරීන් අන්දමන්ද වූහ. තමන් පරීක්ෂණ ආරම්භ කළේ සුනිල් ප්‍රේමරත්නගේ මිනීමැරුම පිළිබඳව. ඒ වනවිට සුනිල් ප්‍රේමරත්නගේ මිනීමැරුම සහ හර්ෂ ලංකාජිත්ගේ මිනීමරුම පිළිබඳව තොරතුරු හෙළිවීම පොලිස් නිලධාරීන්ට මහත් අස්වැසිල්ලක් විය.

"සර් ඔය මිනීමැරුම් දෙකම කළේ අපි. සුරාඡ් කියලා කෙනෙක් තමයි මේක ලීඩ් කළේ. එයා කොහෙද ඉන්නෙ කියලා අපි දන්නෙ නැහැ. හැම ප්ලෑන් එකක්ම එයාගෙ. ඒ ප්ලෑන් රෙඩි කරලා එයා අපිට කෝල් කරනවා."

සුරාඡ් සිටින ස්ථානය සොයා ගැනීම පොලිස් නිලධාරීන්ගේ ඊළඟ අභියෝගය විය. ඒ වනවිට මෙම මිනීමැරුම් දෙකම සිදු කළ සන්නද්ධ කල්ලියේ ප්‍රධානියාගේ රුවට සමාන රූපයක් පොලිසිය විසින් චිත්‍රයට නඟා තිබිණි.

ඒ වනවිට අත්අඩංගුවේ සිටි රංගගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් එහි තිබූ එක්තරා අංකයක් සොයා ගත්හ. එම දුරකථන අංකය මගින් රංගගේ දුරකථනයට ඇමතුම් 15 ක් පමණ ලැබී තිබිණි.

දුරකථන සමාගමේ සහාය ඇතිව එම දුරකථන අංකයට අදාළ දුරකථනය රඹෑව ප්‍රදේශයේ සිට ලැබෙන බව පොලිසිය සොයා ගත්හ.

පාලිත ඩයස් මහතා ඇතුළු නිලධාරීන් රඹෑවට ගියේ සාමාන්‍ය පුද්ගලයන් ලෙස වෙස් වලාගෙනය. ඒ සියලු පරීක්ෂණ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගමගේ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිරිල් ප්‍රනාන්දු මහත්වරුන්ගේ උපදෙස් පොලිස් කණ්ඩායම වෙත ලැබී තිබිණි.

පොලිස් කණ්ඩායම වෙස් වලාගෙන රඹෑව ප්‍රදේශයට ගියේ මෙම මිනීමැරුම්වලට අදාළ ප්‍රධාන සැකකරුගේ චිත්‍රයට නැගූ ඡායාරූපයද රැගෙනය. වෙස්වලාගත් නිලධාරීන් සති කීපයක් එම ප්‍රදේශයේ ගත කරමින් තොරතුරු සොයන්නට වූහ.

අන්තිමේදී චිත්රයේ රූපයට සමාන රූපයක් ඇති පුද්ගලයකු රඹෑව කාලි කෝවිලේ ආවතේවකරුවකු ලෙස සිටින බව පොලිස් නිලධාරීන් සොයා ගත්තේය.

එදිනම පොලිස් කණ්ඩායමක් රඹෑව කාලි කෝවිල වෙත ගොස් එහි සිටි ආවතේවකරු අත්අඩංගුවට ගත්හ. ප්‍රශ්න කිරීම්වලින් පසු ආවතේවකරු සියලු දේ පිළිගත්තේය.

"සර් මම තමයි ඔය මිනීමැරුම් දෙකම කළේ.

පොලිසිය සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළහ. තමන් පාතාල ලෝකයේ නොම්මර එකේ අපරාධකරුවකු බව හෙළි නොකිරීමට ධනුෂ්ක වගබලාගත්තේය.

මිනීමැරුම් රැසකට සම්බන්ධ අපරාධකරුවකු වැල්ලව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුවත සැලවීමෙන් පසු පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එහි පැමිණියේ සැකකරු හඳුනා ගැනීම සඳහාය.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඔත්තුකරුවකු ද පැමිණියේය. අත්අඩංගුවට ගෙන සිටින සැකකරු දැකීමෙන් දැඩි ලෙස භීතියට පත්වූ ඔත්තුකරු මොහොතක් තුෂ්නීම්භූතව බලා සිටියේය.

"සර් මේ ඉන්නෙ ප්‍රින්ස් කොලම්ගේ හොඳම ගෝලයා ධනුෂ්ක"

[QUOTE="AnurangaSS, post: 9285941, member: 92055"] [FONT=kaputadotcom][SIZE=4][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]පාලිත ඩයස් මහතා ඇතුළු නිලධාරීන් ඒ මොහොතේම එම කාන්තාවගේ මස්සිනා අත්අඩංගුවට ගත්හ. වැලලීමට ගිය මහා අපරාධ වැලක සුලමුල හෙළිකර ගැනීමට මූලික අඩිතාලම වැටුණේ එම කාන්තාවගේ මස්සිනා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඒ වනවිට කුරුණෑගල ඉංග්‍රීසි ගුරුවරයාගේ මිනීමැරුමද සිදුවී තිබූ අතර මුළු කුරුණෑගල ප්‍රදේශයම භීතියෙන් ඇලලී ගොස් සිටියේ එක දිගට සිදුවූ මිනීමැරුම්, කොල්ලකෑම් නිසාය. පාලිත ඩයස් මහතා ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරීක්ෂා කළහ. එහි තිබී වටිනා ජංගම දුරකථන කීපයක්ම සොයා ගැනීමට පොලිසිය සමත් විය. මේ ෆොaන් සේරම ගත්තෙ කුරුණෑගල හර්ෂ ලංකාජිත්ගෙ ගෙදරින්. සැකකරු ලබාදුන් තොරතුරුවලින් පොලිස් නිලධාරීන් අන්දමන්ද වූහ. තමන් පරීක්ෂණ ආරම්භ කළේ සුනිල් ප්‍රේමරත්නගේ මිනීමැරුම පිළිබඳව. ඒ වනවිට සුනිල් ප්‍රේමරත්නගේ මිනීමැරුම සහ හර්ෂ ලංකාජිත්ගේ මිනීමරුම පිළිබඳව තොරතුරු හෙළිවීම පොලිස් නිලධාරීන්ට මහත් අස්වැසිල්ලක් විය. "සර් ඔය මිනීමැරුම් දෙකම කළේ අපි. සුරාඡ් කියලා කෙනෙක් තමයි මේක ලීඩ් කළේ. එයා කොහෙද ඉන්නෙ කියලා අපි දන්නෙ නැහැ. හැම ප්ලෑන් එකක්ම එයාගෙ. ඒ ප්ලෑන් රෙඩි කරලා එයා අපිට කෝල් කරනවා." සුරාඡ් සිටින ස්ථානය සොයා ගැනීම පොලිස් නිලධාරීන්ගේ ඊළඟ අභියෝගය විය. ඒ වනවිට මෙම මිනීමැරුම් දෙකම සිදු කළ සන්නද්ධ කල්ලියේ ප්‍රධානියාගේ රුවට සමාන රූපයක් පොලිසිය විසින් චිත්‍රයට නඟා තිබිණි. ඒ වනවිට අත්අඩංගුවේ සිටි රංගගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් එහි තිබූ එක්තරා අංකයක් සොයා ගත්හ. එම දුරකථන අංකය මගින් රංගගේ දුරකථනයට ඇමතුම් 15 ක් පමණ ලැබී තිබිණි. දුරකථන සමාගමේ සහාය ඇතිව එම දුරකථන අංකයට අදාළ දුරකථනය රඹෑව ප්‍රදේශයේ සිට ලැබෙන බව පොලිසිය සොයා ගත්හ. පාලිත ඩයස් මහතා ඇතුළු නිලධාරීන් රඹෑවට ගියේ සාමාන්‍ය පුද්ගලයන් ලෙස වෙස් වලාගෙනය. ඒ සියලු පරීක්ෂණ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගමගේ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිරිල් ප්‍රනාන්දු මහත්වරුන්ගේ උපදෙස් පොලිස් කණ්ඩායම වෙත ලැබී තිබිණි. පොලිස් කණ්ඩායම වෙස් වලාගෙන රඹෑව ප්‍රදේශයට ගියේ මෙම මිනීමැරුම්වලට අදාළ ප්‍රධාන සැකකරුගේ චිත්‍රයට නැගූ ඡායාරූපයද රැගෙනය. වෙස්වලාගත් නිලධාරීන් සති කීපයක් එම ප්‍රදේශයේ ගත කරමින් තොරතුරු සොයන්නට වූහ. අන්තිමේදී චිත්රයේ රූපයට සමාන රූපයක් ඇති පුද්ගලයකු රඹෑව කාලි කෝවිලේ ආවතේවකරුවකු ලෙස සිටින බව පොලිස් නිලධාරීන් සොයා ගත්තේය. එදිනම පොලිස් කණ්ඩායමක් රඹෑව කාලි කෝවිල වෙත ගොස් එහි සිටි ආවතේවකරු අත්අඩංගුවට ගත්හ. ප්‍රශ්න කිරීම්වලින් පසු ආවතේවකරු සියලු දේ පිළිගත්තේය. "සර් මම තමයි ඔය මිනීමැරුම් දෙකම කළේ. පොලිසිය සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළහ. තමන් පාතාල ලෝකයේ නොම්මර එකේ අපරාධකරුවකු බව හෙළි නොකිරීමට ධනුෂ්ක වගබලාගත්තේය. මිනීමැරුම් රැසකට සම්බන්ධ අපරාධකරුවකු වැල්ලව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුවත සැලවීමෙන් පසු පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එහි පැමිණියේ සැකකරු හඳුනා ගැනීම සඳහාය. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඔත්තුකරුවකු ද පැමිණියේය. අත්අඩංගුවට ගෙන සිටින සැකකරු දැකීමෙන් දැඩි ලෙස භීතියට පත්වූ ඔත්තුකරු මොහොතක් තුෂ්නීම්භූතව බලා සිටියේය. "සර් මේ ඉන්නෙ ප්‍රින්ස් කොලම්ගේ හොඳම ගෝලයා ධනුෂ්ක"[/SIZE][/SIZE][/FONT][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom