Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ළඟ ආයුධ නැහැ සර් අපි මේ පොලිසියට ගිහින් එන ගමන්. වසන්ත බොහොම සැහැල්ලුවෙන් කීවේය.

ඒකට කමක් නැහැ උඹලා සේරම අර ආමි වෑන් එකට නැගපල්ලා. අපිට ප්‍රශ්න කරන්න තියෙනවා. ආමි රොෂාන් වසන්ත ඇතුළු සගයන්ට නියෝග කළේය. රොෂාන් ඇතුළු පිරිස පැමිණ වෑන් රථයට ව්‍යාජ ලෙස සැකසූ යුද හමුදා අංක තහඩු සවිකර තිබිණි. වසන්තටවත් සගයන්ටවත් කිසිදු සැකයක් මතුවී නොතිබිණි. ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව බස් රථයෙන් බැස හමුදා වෑන් රථයට ගොඩ වූහ.

හමුදා වෑන් රථයට ගොඩවූ ආමි රොෂාන් ඇතුළු ධම්මිකගේ කල්ලිය පහල බෝමිරිය දෙසට එය ධාවනය කරන්නට විය. කඩුවෙල වසන්තගේ ළඟම ගෝලයකු වූ ප්‍රදීප් හමුදා වෑන්රිය පදවාගෙන යන රියදුරු දෙස මහත් ඕනෑකමින් බලා සිටියේය.

වසන්ත අයියා මේ වෑන් එක එලවාගෙන යන්නෙ ධම්මිකයගෙ එකෙක්. අපි මුන්ගේ ගැටේකට අහුවෙලා වගෙයි.

ප්‍රදීප් කියු දෙයින් කඩුවෙල වසන්ත අන්දුන් කුන්දුන් වූයේය. ආමි රොෂාන්ට අවශ්‍ය වූයේ කඩුවෙල වසන්ත ඇතුළු පිරිස කරාටේ ධම්මිකගේ පාමුලට ගෙන ගොස් ඔවුන් මරාදැමීමය. ඒවනවිට කරාටේ ධම්මික ආමි රොෂාන් ඇතුළු පිරිස එනතුරු මග බලා සිටියේය.

එහෙත් ඒවනවිට රොෂාන්ගේ සැලසුම ව්‍යර්ථ වෙමින් තිබිණි. වෑන්රථයේ හමුදා නිලඇඳුමින් සැරසී සිටින්නේ කරාටේ ධම්මිකගේ ගෝලයන් බව දැනගත් කඩුවෙල වසන්ත ඇතුළු සගයන් සටනකට මුල පිරූහ.

අඩෝ උඹල ධම්මිකයගෙ එවුන් නේද?

උඹලට පුළුවන්ද අපිව උස්සන්න.

වසන්ත කෑගැසුවේය. ආමි රොෂාන් කළ යුත්තේ කුමක්දැයි මොහොතක් කල්පනා කළේය. වසන්ත ඇතුළු පිරිස පැහැරගෙන යැම ලෙහෙසි පහසු කාරියක් නොවීය. ඔහු දැඩි තීරණයක් ගත්තේය. මුළු ප්‍රදේශයම දෙදරුම් කවමින් පිටවූ ටී 56 සහ එස් 84 වර්ගයේ ගිනිඅවි උණ්ඩ කඩුවෙල වසන්ත ඇතුළු පිරිසගේ සිරුරු විනිවිද යන්නට විය.

පාතාල ලොකයේ තවත් කෙරුම්කාරයෙකුව සිටි කඩුවෙල වසන්ත නමැති අපරාධ කරුවා ඒවනවිට පරලොව ගොස් සිටියේය. වෑන්රථය තුළ හතර අතට එල්ලවු වෙඩි ප්‍රහාරවලින් වසන්තගේ සගයන්ද මරුතුරුලට ගොස් සිටියහ.

පාතාල පිරිස රැගත් වෑන්රථය පහල බෝමිරිය මේධානන්ද මාවත ඔස්සේ වේගයෙන් ධාවනය වන්නට විය. එහෙත් වෑන්රථය වැඩි දුරක් ධාවනය වූයේ නැත. එහි ඉන්ධන ටැංකියට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම නිසා වෑන්රථය අතර මග නතර විය.

ආමි රොෂාන් ඇතුළු පිරිසට කළයුතු දෙයක් නොවීය. ඔවුන් වෑන් රථයෙන් බිමට බැස වසන්ත ඇතුළු ගෝලයන්ගේ සිරුරුද ඉන් බිමට ඇද දැමුහ. පනඅදිමින් සිටි වසන්තගේ ගෝලයන් කීපදෙනකුට නැවතත් වෙඩි තැබු ආමි රොෂාන් ඇතුළු සන්නද්ධ පිරිස මේධානන්ද මවත ඔස්සේ දිව ගියහ.

ඔවුන් අතර මගදී ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් බලහත්කාරයෙන් රැගෙන පලා ගියහ.

කඩුවෙල වසන්ත ඇතුළු ගෝලබාලයන් මරාදැමීමෙන් පසු කඩුවෙල ප්‍රදේශයේ පාතාල කිරුල කරාටේ ධම්මිකට හිමිවිය. තම කල්ලියේ සිටි දක්ෂතම වෙඩික්කරුවා වූ ආමි රොෂාන්ටද විශාල පිළිගැනීමක් පාතාල කල්ලිය තුළ ඇතිවී තිබිණි.

වසන්ත ඇතුළු සගයන් මරාදැමීමේ සිද්ධිය වී දින කීපයකට පසු ධම්මික ආමිරොෂාන් ඇතුළු පිරිස පොලිසියට කොටු වූහ.

[QUOTE="AnurangaSS, post: 9285993, member: 92055"] [FONT=kaputadotcom][SIZE=4][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]අපි ළඟ ආයුධ නැහැ සර් අපි මේ පොලිසියට ගිහින් එන ගමන්. වසන්ත බොහොම සැහැල්ලුවෙන් කීවේය. ඒකට කමක් නැහැ උඹලා සේරම අර ආමි වෑන් එකට නැගපල්ලා. අපිට ප්‍රශ්න කරන්න තියෙනවා. ආමි රොෂාන් වසන්ත ඇතුළු සගයන්ට නියෝග කළේය. රොෂාන් ඇතුළු පිරිස පැමිණ වෑන් රථයට ව්‍යාජ ලෙස සැකසූ යුද හමුදා අංක තහඩු සවිකර තිබිණි. වසන්තටවත් සගයන්ටවත් කිසිදු සැකයක් මතුවී නොතිබිණි. ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව බස් රථයෙන් බැස හමුදා වෑන් රථයට ගොඩ වූහ. හමුදා වෑන් රථයට ගොඩවූ ආමි රොෂාන් ඇතුළු ධම්මිකගේ කල්ලිය පහල බෝමිරිය දෙසට එය ධාවනය කරන්නට විය. කඩුවෙල වසන්තගේ ළඟම ගෝලයකු වූ ප්‍රදීප් හමුදා වෑන්රිය පදවාගෙන යන රියදුරු දෙස මහත් ඕනෑකමින් බලා සිටියේය. වසන්ත අයියා මේ වෑන් එක එලවාගෙන යන්නෙ ධම්මිකයගෙ එකෙක්. අපි මුන්ගේ ගැටේකට අහුවෙලා වගෙයි. ප්‍රදීප් කියු දෙයින් කඩුවෙල වසන්ත අන්දුන් කුන්දුන් වූයේය. ආමි රොෂාන්ට අවශ්‍ය වූයේ කඩුවෙල වසන්ත ඇතුළු පිරිස කරාටේ ධම්මිකගේ පාමුලට ගෙන ගොස් ඔවුන් මරාදැමීමය. ඒවනවිට කරාටේ ධම්මික ආමි රොෂාන් ඇතුළු පිරිස එනතුරු මග බලා සිටියේය. එහෙත් ඒවනවිට රොෂාන්ගේ සැලසුම ව්‍යර්ථ වෙමින් තිබිණි. වෑන්රථයේ හමුදා නිලඇඳුමින් සැරසී සිටින්නේ කරාටේ ධම්මිකගේ ගෝලයන් බව දැනගත් කඩුවෙල වසන්ත ඇතුළු සගයන් සටනකට මුල පිරූහ. අඩෝ උඹල ධම්මිකයගෙ එවුන් නේද? උඹලට පුළුවන්ද අපිව උස්සන්න. වසන්ත කෑගැසුවේය. ආමි රොෂාන් කළ යුත්තේ කුමක්දැයි මොහොතක් කල්පනා කළේය. වසන්ත ඇතුළු පිරිස පැහැරගෙන යැම ලෙහෙසි පහසු කාරියක් නොවීය. ඔහු දැඩි තීරණයක් ගත්තේය. මුළු ප්‍රදේශයම දෙදරුම් කවමින් පිටවූ ටී 56 සහ එස් 84 වර්ගයේ ගිනිඅවි උණ්ඩ කඩුවෙල වසන්ත ඇතුළු පිරිසගේ සිරුරු විනිවිද යන්නට විය. පාතාල ලොකයේ තවත් කෙරුම්කාරයෙකුව සිටි කඩුවෙල වසන්ත නමැති අපරාධ කරුවා ඒවනවිට පරලොව ගොස් සිටියේය. වෑන්රථය තුළ හතර අතට එල්ලවු වෙඩි ප්‍රහාරවලින් වසන්තගේ සගයන්ද මරුතුරුලට ගොස් සිටියහ. පාතාල පිරිස රැගත් වෑන්රථය පහල බෝමිරිය මේධානන්ද මාවත ඔස්සේ වේගයෙන් ධාවනය වන්නට විය. එහෙත් වෑන්රථය වැඩි දුරක් ධාවනය වූයේ නැත. එහි ඉන්ධන ටැංකියට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම නිසා වෑන්රථය අතර මග නතර විය. ආමි රොෂාන් ඇතුළු පිරිසට කළයුතු දෙයක් නොවීය. ඔවුන් වෑන් රථයෙන් බිමට බැස වසන්ත ඇතුළු ගෝලයන්ගේ සිරුරුද ඉන් බිමට ඇද දැමුහ. පනඅදිමින් සිටි වසන්තගේ ගෝලයන් කීපදෙනකුට නැවතත් වෙඩි තැබු ආමි රොෂාන් ඇතුළු සන්නද්ධ පිරිස මේධානන්ද මවත ඔස්සේ දිව ගියහ. ඔවුන් අතර මගදී ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් බලහත්කාරයෙන් රැගෙන පලා ගියහ. කඩුවෙල වසන්ත ඇතුළු ගෝලබාලයන් මරාදැමීමෙන් පසු කඩුවෙල ප්‍රදේශයේ පාතාල කිරුල කරාටේ ධම්මිකට හිමිවිය. තම කල්ලියේ සිටි දක්ෂතම වෙඩික්කරුවා වූ ආමි රොෂාන්ටද විශාල පිළිගැනීමක් පාතාල කල්ලිය තුළ ඇතිවී තිබිණි. වසන්ත ඇතුළු සගයන් මරාදැමීමේ සිද්ධිය වී දින කීපයකට පසු ධම්මික ආමිරොෂාන් ඇතුළු පිරිස පොලිසියට කොටු වූහ.[/SIZE][/SIZE][/FONT][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom