Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කනත්තගේ රොෂාන් දීප්තකුමාර හැදී වැඩුනේ මතුගම නවුත්තුඩුව ප්රදේශයේය. කුඩා කළ සිටම රොෂාන් ආසා කළේ යුද හමුදාවට එක්වී උතුරේ සටන් කිරීමටය. පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු රොෂාන් හමුදාවට අයදුම් කළේය. ඒ කාල සීමාව වන විට උතුරේ යුද්ධය ඉතාම දරුණු අන්දමින් සිදුවෙමින් තිබිණි.

රොෂාන් යුද හමුදාවේ 61 වැනි ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙබළකු ලෙස රාජකාරියට බැඳුනේ 1992 වර්ෂයේදීය. හමුදා සේවයට එක්වුවද වැඩිකල් නොගොස් රොෂාන්ට එය එපා විය. නිවාඩු ලබා නිවසට එන රොෂාන් ආපසු ගියේ වැඩිපුර දින ගණනක් ගත කිරීමෙන් පසුවය.

අවි ආයුද අතපත ගෑමට ආසාවෙන් හමුදාවට එක්වූ රොෂාන් වැඩිදවසක් යන්නට පෙර අවි ආයුධ පරිහරණය කිරීමේ දක්ෂයකු වූයේය.

මේ ජොබ් එක මට හරියන්නේ නැහැ. ගමට ගිහින් නිදහසේ ඉන්න ඕනේ.

තම නිදහස අගය කළ රොෂාන් හමුදා සේවයට ආයුබෝවන් කියා ආපසු ගමට ගියේය.

මේ කාල වකවානුව වන විට රොෂාන් කරාටේ ධම්මික සමඟ ඇයි හොඳයිකම් පවත්වන්නට වූයේය. කරාටේ ධම්මික වසන්තගේ කල්ලිය අතහැර ස්වාධීනව තවත් පාතාල කල්ලියක් බිහිකර ගැනීමට අරඅදිමින් සිටියේය.

මල්ලි උඹ මගෙත් එක්ක හිටපන්. අපිට කවදාවත් වරදින්නේ නැහැ. හොඳ දේශපාලනඥයෙක් අල්ලාගත්තොත් අපිට බයක් නැතිව අපේ වැඩ කරගෙන ඉන්න පුළුවන්.

කරාටේ ධම්මික රොෂාන්ට නව කල්ලියට එකතුවන ලෙස ආරාධනා කළේය. යුදහමුදා සේවයේ යෙදී සිටි නිසා කව්රුත් රොෂාන්ට කථා කළේ ආමි රොෂාන් කියාය. ධම්මිකගේ ඉල්ලීමට අනුව ආමි රොෂාන් ඔහුගේ කල්ලියට එක්වී විවිධ අපරාධ කිරීමට පටන් ගත්තේය.

ආමි රොෂාන් මුල්ම දඩයම සිදු කළේ 2002 වර්ෂයේ මාර්තු 26 වැනිදාය. ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සගයන් වු දඹානේ අජිත් සහ සමන් ලක්ෂමන් වැල්ලම්පිටිය බුද්ගමුව පාරේදී වෙඩිතබා ඝාතනය කළ ආමි රොෂාන් නිරුපද්‍රිතව පලා ගියේය.

මෙම සිද්ධියෙන් පසු ධම්මිකගේ කල්ලිය සමඟ එක්වී කොන්ත්‍රාත් ක්‍රමයට මිනිමැරීම, මත්කුඩු ජාවාරමට සම්බන්ධ වීම කොල්ලකෑම, ඇතුළු විවිධ අපරාධවල නිරත වෙමින් ආමි රොෂාන් මුදල් ඉපවුයේය.

කඩුවෙල වසන්ත ඇතුළු සගයන් මරාදැමීමේ සිද්ධියෙන් පසු ආමි රොෂාන්ගේ ජීවිතය කනපිට පෙරලෙන්නට විය.

කරාටේ ධම්මික ඇප ලබා බන්ධනාගාරයෙන් පිටවුවද ආමි රොෂාන්ට ඒ නිදහස ලැබුණේ නැත. ආමි රොෂාන්ට තවත් කාලයක් බන්ධනාගාරයේ ලගින්නට සිදුවිය.

ඒ කාලසීමාවේදී කරාටේ ධම්මික ආමි රොෂාන් ගැන සොයා බැලුවේ නැත. ඔවුගේ පවුලේ අයගේ සුවදුක් බැලීමටද ඔහු කටයුතු නොකළේය. මේ සිද්ධීන් නිසා ආමි රොෂාන් කරාටේ ධම්මික කෙරෙහි අපහැදිමකින් සිටියේය.

අපි හැම දෙයක්ම කළේ ධම්මික වෙනුවෙන් ඒත් ඌ නිකන්වත් විසිට් එකක් දාන්න ආවේ නැහැ. අඩුමගානේ අපේ ගෙවල් දොරවල් ගැනවත් හොයලා බැලුවේ නැහැ.

ආමි රොෂාන් දැඩි කලකිරීමෙන් යුතුව සිටියේය. මාස කීපයකට පසු රොෂාන්වද ඇපමත මුදාහැරිනු ලැබීය. රොෂාන් බන්ධනාගාරයෙන් ආ බව සැලවූවහාම කරාටේ ධම්මික ඔහුට කථා කළේය.

එහෙත් ඒවනවිට ආමි රොෂාන් සිටියේ දැඩි කලකිරීමෙන් යුතුවය.

වැඩක් නෑනෙ ධම්මික අයියා උZඹ අපි ගැන බැලුවෙ නැහැනෙ.

රොෂාන් කෙළින්ම තම අප්‍රසාදය පළකළේය. එතැන් සිට කරාටේ ධම්මිකත් ආමි රොෂානුත් වැඩි සම්බන්ධකමක් පැවැත්වූයේ නැත. දෙන්නට දෙන්නා බැලුවේ දැඩි සැකයෙන්ය.

කරාටේ ධම්මික හොර රහසේම ආමි රොෂාන් මරාදැමීමට සැලසුමක් සකස් කළේය. පාතාල ලෝකයේ සදාකාලික මිතුරන් නැති බව කරාටේ ධම්මික හොඳාකාරවම දැන සිටියේය.

[QUOTE="AnurangaSS, post: 9285994, member: 92055"] [FONT=kaputadotcom][SIZE=4][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] කනත්තගේ රොෂාන් දීප්තකුමාර හැදී වැඩුනේ මතුගම නවුත්තුඩුව ප්රදේශයේය. කුඩා කළ සිටම රොෂාන් ආසා කළේ යුද හමුදාවට එක්වී උතුරේ සටන් කිරීමටය. පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු රොෂාන් හමුදාවට අයදුම් කළේය. ඒ කාල සීමාව වන විට උතුරේ යුද්ධය ඉතාම දරුණු අන්දමින් සිදුවෙමින් තිබිණි. රොෂාන් යුද හමුදාවේ 61 වැනි ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙබළකු ලෙස රාජකාරියට බැඳුනේ 1992 වර්ෂයේදීය. හමුදා සේවයට එක්වුවද වැඩිකල් නොගොස් රොෂාන්ට එය එපා විය. නිවාඩු ලබා නිවසට එන රොෂාන් ආපසු ගියේ වැඩිපුර දින ගණනක් ගත කිරීමෙන් පසුවය. අවි ආයුද අතපත ගෑමට ආසාවෙන් හමුදාවට එක්වූ රොෂාන් වැඩිදවසක් යන්නට පෙර අවි ආයුධ පරිහරණය කිරීමේ දක්ෂයකු වූයේය. මේ ජොබ් එක මට හරියන්නේ නැහැ. ගමට ගිහින් නිදහසේ ඉන්න ඕනේ. තම නිදහස අගය කළ රොෂාන් හමුදා සේවයට ආයුබෝවන් කියා ආපසු ගමට ගියේය. මේ කාල වකවානුව වන විට රොෂාන් කරාටේ ධම්මික සමඟ ඇයි හොඳයිකම් පවත්වන්නට වූයේය. කරාටේ ධම්මික වසන්තගේ කල්ලිය අතහැර ස්වාධීනව තවත් පාතාල කල්ලියක් බිහිකර ගැනීමට අරඅදිමින් සිටියේය. මල්ලි උඹ මගෙත් එක්ක හිටපන්. අපිට කවදාවත් වරදින්නේ නැහැ. හොඳ දේශපාලනඥයෙක් අල්ලාගත්තොත් අපිට බයක් නැතිව අපේ වැඩ කරගෙන ඉන්න පුළුවන්. කරාටේ ධම්මික රොෂාන්ට නව කල්ලියට එකතුවන ලෙස ආරාධනා කළේය. යුදහමුදා සේවයේ යෙදී සිටි නිසා කව්රුත් රොෂාන්ට කථා කළේ ආමි රොෂාන් කියාය. ධම්මිකගේ ඉල්ලීමට අනුව ආමි රොෂාන් ඔහුගේ කල්ලියට එක්වී විවිධ අපරාධ කිරීමට පටන් ගත්තේය. ආමි රොෂාන් මුල්ම දඩයම සිදු කළේ 2002 වර්ෂයේ මාර්තු 26 වැනිදාය. ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සගයන් වු දඹානේ අජිත් සහ සමන් ලක්ෂමන් වැල්ලම්පිටිය බුද්ගමුව පාරේදී වෙඩිතබා ඝාතනය කළ ආමි රොෂාන් නිරුපද්‍රිතව පලා ගියේය. මෙම සිද්ධියෙන් පසු ධම්මිකගේ කල්ලිය සමඟ එක්වී කොන්ත්‍රාත් ක්‍රමයට මිනිමැරීම, මත්කුඩු ජාවාරමට සම්බන්ධ වීම කොල්ලකෑම, ඇතුළු විවිධ අපරාධවල නිරත වෙමින් ආමි රොෂාන් මුදල් ඉපවුයේය. කඩුවෙල වසන්ත ඇතුළු සගයන් මරාදැමීමේ සිද්ධියෙන් පසු ආමි රොෂාන්ගේ ජීවිතය කනපිට පෙරලෙන්නට විය. කරාටේ ධම්මික ඇප ලබා බන්ධනාගාරයෙන් පිටවුවද ආමි රොෂාන්ට ඒ නිදහස ලැබුණේ නැත. ආමි රොෂාන්ට තවත් කාලයක් බන්ධනාගාරයේ ලගින්නට සිදුවිය. ඒ කාලසීමාවේදී කරාටේ ධම්මික ආමි රොෂාන් ගැන සොයා බැලුවේ නැත. ඔවුගේ පවුලේ අයගේ සුවදුක් බැලීමටද ඔහු කටයුතු නොකළේය. මේ සිද්ධීන් නිසා ආමි රොෂාන් කරාටේ ධම්මික කෙරෙහි අපහැදිමකින් සිටියේය. අපි හැම දෙයක්ම කළේ ධම්මික වෙනුවෙන් ඒත් ඌ නිකන්වත් විසිට් එකක් දාන්න ආවේ නැහැ. අඩුමගානේ අපේ ගෙවල් දොරවල් ගැනවත් හොයලා බැලුවේ නැහැ. ආමි රොෂාන් දැඩි කලකිරීමෙන් යුතුව සිටියේය. මාස කීපයකට පසු රොෂාන්වද ඇපමත මුදාහැරිනු ලැබීය. රොෂාන් බන්ධනාගාරයෙන් ආ බව සැලවූවහාම කරාටේ ධම්මික ඔහුට කථා කළේය. එහෙත් ඒවනවිට ආමි රොෂාන් සිටියේ දැඩි කලකිරීමෙන් යුතුවය. වැඩක් නෑනෙ ධම්මික අයියා උZඹ අපි ගැන බැලුවෙ නැහැනෙ. රොෂාන් කෙළින්ම තම අප්‍රසාදය පළකළේය. එතැන් සිට කරාටේ ධම්මිකත් ආමි රොෂානුත් වැඩි සම්බන්ධකමක් පැවැත්වූයේ නැත. දෙන්නට දෙන්නා බැලුවේ දැඩි සැකයෙන්ය. කරාටේ ධම්මික හොර රහසේම ආමි රොෂාන් මරාදැමීමට සැලසුමක් සකස් කළේය. පාතාල ලෝකයේ සදාකාලික මිතුරන් නැති බව කරාටේ ධම්මික හොඳාකාරවම දැන සිටියේය.[/SIZE][/SIZE][/FONT][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom