Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්මික තමන් මරාදැමීමට අරඅදිමින් සිටින බව රොෂාන්ගේ කන වැකිණි. එතැන් සිට ධම්මික සමඟ තිබු සම්බන්ධතා නතර කළ ආමි රොෂාන් මතුගම ප්‍රදේශයට ගොස් වෙනම පාතාල කල්ලියක් බිහිකර ගැනීමට සැලසුම් කළේය.

ප්‍රීතිකුමාර රොෂාන් ඇතුළු සගයන් කීපදෙනෙකුම ආමි රොෂාන්ගේ කල්ලියට එක්ව සිටියහ. මතුගම ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන බිහිවූ පාතාල කල්ලිය විවිධ අපරාධ කිරීමට පටන් ගත්හ.

රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් කීප දෙනෙකු කොල්ල කෑම, කොන්ත්‍රාත් ක්‍රමයට ත්‍රිත්ව මිනිස් ඝාතනයක් සිදු කිරීම ඇතුළු තවත් අපරාධ රැසක් රොෂාන් ඇතුළු ගෝලබාලයන් විසින් සිදුකළහ.

ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කරමින් කප්පම් ගැනීම, අවි ආයුධ ජාවාරම, දැව ජාවාරම ඇතුළු නොයෙකුත් නීතිවිරෝධී ව්‍යාපාරවලින් ආමි රොෂාන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූවේය.

ඔහු ඉතාම සුපිරි ජීවිතයක් ගත කිරීමට පුරුදුව සිටියේය. ඒවනවිට ආමි රොෂාන් දරුවන් තිදෙනෙකුගේ පියෙකු විය. එහෙත් ඒ දරුවනුත් බිරිඳත් අතහැර දැමූ රොෂාන් වෙනත් විවාහක කාන්තාවක සමඟ අනියම් ඇසුරක් ගොඩනගා ගත්තේය.

මේ අතර කඩුවෙල ප්‍රදේශයේ අවි ආයුධ ගනුදෙනුවකට ගිය රොෂාන් එහිදී ඇතිවු ගැටුමකින් බරපතල තුවාල ලැබුවේය. ආයුධ මිලයට ගැනීමට ආ පුද්ගලයන් සමඟ ඇතිවු ආරවුල දුරදිග යැම මෙම වෙඩි තැබීමට හේතු විය.

තුවාල ලැබූ රොෂාන් හොර රහසේම නාගොඩ රෝහලට ඇතුළු වූවේය. සතුන්ට බඳින ගිනි අවියක් පත්තුවීමෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බව රොෂාන් රෝහලට දැනුම් දුන්නේය.

සති ගණනක් තිස්සේ රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ ආමි රොෂාන් ඉන් පිටව ගොස් මතුගම සිය රාජධානියට වී කල්ගත කරන්නට වූවේය.

මේ කාල සීමාව වනවිට පාතාල ලෝකය මර්දනය කිරීමේ දැවැන්ත මෙහෙයුම් ආරම්භ වී තිබිණි. පාතාල ලෝකයේ කෙරුම් කාරයන් එකා දෙන්නා වෙඩි ප්‍රහාරවලට ලක්ව මිය යමින් සිටියහ. ආමි රොෂාන්ටද මරණයේ බිය ටිකෙන් ටික දැනෙන්නට විය.

මතුගම ප්‍රදේශයට පිළිලයක් වූ ආමි රොෂාන් පිළිබඳ නුගේගොඩ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය තොරතුරු සොයමින් සිටියේය. නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ඕ. පී. අමරබන්ධු මහතා ඇතුළු නිලධාරීන් ආමි රොෂාන් වැටලීමේ මෙහෙයුම් ආරම්භ කළහ.

මිරිහාන දිසා දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් රහසිගතව මතුගම ප්‍රදේශයට ගොස් ආමි රොෂාන්ගේ ගමන් බිමන් ඔහු සැඟවී සිටින ස්ථානයන් පිළිබඳ සොයන්නට වූහ.

ආමි රොෂාන් සිය අනියම් බිරිඳ සමඟ වැලිපැන්න මීගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට තොරතුරක් පොලිසිය වෙත ලැබී තිබිණි. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඕ. පී. අමරබන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් වැලිපැන්න මීගම ප්‍රදේශයට ගොස් ආමි රොෂාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළහ.

ආමි රොෂාන් කොයිවෙලෙත් ඉන්නේ ආයුධ ළඟ තියාගෙන ඒ නිසා මිනිහට කිට්ටු වෙද්දී ප්‍රවේසම් වෙන්න ඕනේ.

අමරබන්ධු මහතා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ආමි රොෂාන් සැඟවී සිටි සුවිසල් නිවස වටා අඩි 12 ක් උස්වූ තාප්පයක් විය. විශාල තාප්පයට නැගගත් පොලිස් නිලධාරීන් හොර රහසේම රොෂාන් සැඟවී සිටි නිවසට ඇතුළු වූහ.

[QUOTE="AnurangaSS, post: 9286000, member: 92055"] [FONT=kaputadotcom][SIZE=4][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] ධම්මික තමන් මරාදැමීමට අරඅදිමින් සිටින බව රොෂාන්ගේ කන වැකිණි. එතැන් සිට ධම්මික සමඟ තිබු සම්බන්ධතා නතර කළ ආමි රොෂාන් මතුගම ප්‍රදේශයට ගොස් වෙනම පාතාල කල්ලියක් බිහිකර ගැනීමට සැලසුම් කළේය. ප්‍රීතිකුමාර රොෂාන් ඇතුළු සගයන් කීපදෙනෙකුම ආමි රොෂාන්ගේ කල්ලියට එක්ව සිටියහ. මතුගම ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන බිහිවූ පාතාල කල්ලිය විවිධ අපරාධ කිරීමට පටන් ගත්හ. රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් කීප දෙනෙකු කොල්ල කෑම, කොන්ත්‍රාත් ක්‍රමයට ත්‍රිත්ව මිනිස් ඝාතනයක් සිදු කිරීම ඇතුළු තවත් අපරාධ රැසක් රොෂාන් ඇතුළු ගෝලබාලයන් විසින් සිදුකළහ. ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කරමින් කප්පම් ගැනීම, අවි ආයුධ ජාවාරම, දැව ජාවාරම ඇතුළු නොයෙකුත් නීතිවිරෝධී ව්‍යාපාරවලින් ආමි රොෂාන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූවේය. ඔහු ඉතාම සුපිරි ජීවිතයක් ගත කිරීමට පුරුදුව සිටියේය. ඒවනවිට ආමි රොෂාන් දරුවන් තිදෙනෙකුගේ පියෙකු විය. එහෙත් ඒ දරුවනුත් බිරිඳත් අතහැර දැමූ රොෂාන් වෙනත් විවාහක කාන්තාවක සමඟ අනියම් ඇසුරක් ගොඩනගා ගත්තේය. මේ අතර කඩුවෙල ප්‍රදේශයේ අවි ආයුධ ගනුදෙනුවකට ගිය රොෂාන් එහිදී ඇතිවු ගැටුමකින් බරපතල තුවාල ලැබුවේය. ආයුධ මිලයට ගැනීමට ආ පුද්ගලයන් සමඟ ඇතිවු ආරවුල දුරදිග යැම මෙම වෙඩි තැබීමට හේතු විය. තුවාල ලැබූ රොෂාන් හොර රහසේම නාගොඩ රෝහලට ඇතුළු වූවේය. සතුන්ට බඳින ගිනි අවියක් පත්තුවීමෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බව රොෂාන් රෝහලට දැනුම් දුන්නේය. සති ගණනක් තිස්සේ රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ ආමි රොෂාන් ඉන් පිටව ගොස් මතුගම සිය රාජධානියට වී කල්ගත කරන්නට වූවේය. මේ කාල සීමාව වනවිට පාතාල ලෝකය මර්දනය කිරීමේ දැවැන්ත මෙහෙයුම් ආරම්භ වී තිබිණි. පාතාල ලෝකයේ කෙරුම් කාරයන් එකා දෙන්නා වෙඩි ප්‍රහාරවලට ලක්ව මිය යමින් සිටියහ. ආමි රොෂාන්ටද මරණයේ බිය ටිකෙන් ටික දැනෙන්නට විය. මතුගම ප්‍රදේශයට පිළිලයක් වූ ආමි රොෂාන් පිළිබඳ නුගේගොඩ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය තොරතුරු සොයමින් සිටියේය. නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ඕ. පී. අමරබන්ධු මහතා ඇතුළු නිලධාරීන් ආමි රොෂාන් වැටලීමේ මෙහෙයුම් ආරම්භ කළහ. මිරිහාන දිසා දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් රහසිගතව මතුගම ප්‍රදේශයට ගොස් ආමි රොෂාන්ගේ ගමන් බිමන් ඔහු සැඟවී සිටින ස්ථානයන් පිළිබඳ සොයන්නට වූහ. ආමි රොෂාන් සිය අනියම් බිරිඳ සමඟ වැලිපැන්න මීගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට තොරතුරක් පොලිසිය වෙත ලැබී තිබිණි. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඕ. පී. අමරබන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් වැලිපැන්න මීගම ප්‍රදේශයට ගොස් ආමි රොෂාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළහ. ආමි රොෂාන් කොයිවෙලෙත් ඉන්නේ ආයුධ ළඟ තියාගෙන ඒ නිසා මිනිහට කිට්ටු වෙද්දී ප්‍රවේසම් වෙන්න ඕනේ. අමරබන්ධු මහතා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ආමි රොෂාන් සැඟවී සිටි සුවිසල් නිවස වටා අඩි 12 ක් උස්වූ තාප්පයක් විය. විශාල තාප්පයට නැගගත් පොලිස් නිලධාරීන් හොර රහසේම රොෂාන් සැඟවී සිටි නිවසට ඇතුළු වූහ.[/SIZE][/SIZE][/FONT][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom