Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනිසුරුට හොරෙන් නිල රියේ කුඩු අදියි

පාතාල කුඩු මෝරුන් හරහා මෙරට ක්‍රියාත්මක මත් කුඩු ජාවාරමෙන් රටේ ජනසමාජයට සිදුව තිබෙන බලපෑම කොතරම් දැයි කිවහොත් එය ඇදහිය නොහැකි තරමට ඇති - නැති, ලොකු - පොඩි, ජාති ආගම් කුල ආදී වශයෙන් වූ කිසිදු බෙදීමකින් තොරව සියල්ලන්ටම වින කරමින් සමාජය හා වෙලී පවතින්නක් බව පැහැදිලිව පෙනී යන කරුණකි.

එහිදී මෙය ලියන මා මෙන්ම ඔබද යම් විටෙක දැන හෝ නොදැන බූවල්ලකු මෙන් ජනසමාජය වෙලාගෙන සිටින රට වනසන මත්කුඩු ජාවාරමේ හෝ එහි අවශේෂ අවස්ථාවක ගොදුරක් වී ඇතිවාට සැකයක් නැතැයි කිවහොත් එහි අරුමයක්ද නොවේ.

ඇතැම් අවස්ථාවල යම් දුර්වලතාවක් හමුවේ නොදැනුවත්වම ඊට ගොදුරු වී ඇති වුන් අතර ඉහළම පෙළේ පොලිස් නිලධාරින්, හමුදා ප්‍රධානීන්, මෙන්ම රටේ නමගිය ප්‍රභූන් ආදීන්ද වේ.

ඒ අතරේ රටේ ඉහළ පොලිස් ප්‍රධානින්ගේ අඹුදරුවන් නමගිය කුඩු රජවරුන්ගේ නිවාසවල වාසය කිරීමේ හා සමහර නිලධාරින්ගේ නිවෙස්වල ඉබි යතුරු පාතාල කෙරුමන් සන්තකයේ තිබී හමුවීමේ සිදුවීම් කිහිපයක්ද නොනිල අයුරින් වාර්තා වන්නේ අරුම පුදුම ලෙසිනි.

ඒ කතා එසේ වුවද මෙහිදී මෙරට සමාජය ලෝකයට නිරාවරණය කළ 70 දශකයේ අගභාගයේදී ආරම්භ වූ විවෘත ආර්ථික ක්‍රමයෙන් පසු මේ රට කිරීමට බලයට පැමිණි බොහෝ දේශපාලනඥයන්ට නම් ඉහතකී නොදැනුවත්ව යන්න අදාළ නොවන්නක් බවද මෙහිදී සටහන් කළ යුතුව තිබේ.

ඒ එකී කාලසීමාවෙන් පසු මේ රට කිරීමට ජනතා වරම් ලබා ගත් බොහෝ දේශපාලන කෙරුමන් සිය බලය හමුවේ දැනුවත්වම පාතාලයන් සුරතල් කරමින් මත් කුඩු ජාවාරමට උඩගෙඩි දුන්න වුන් බවට මේ පිළිබඳව විමර්ශනාත්මකව බැලීමේදී පැහැදිලිවම පෙනී යමින් තිබෙන බැවිණි.

එහිදී ඇතැම් අවස්ථාවලදී ගෙවුණු කෙටි අතීතයේ මේ රට කරවූ ඉහළම දේශපාලන අධිකාරින්ගේ නම් ද අඩු වැඩි ලෙසින් ගෑවී තිබෙන්නේ ඉතාම හිරිකිත අන්දමිනිs.

රට වැනනසෙන බව පෙනි පෙනීත් බලය හමුවේ ඇස්කන් නොමැත්තවුන් ලෙස සිට ඇති එකී දේශපාලනඥයන් පිළිබඳ කථා කිරීමද ඔවුන්ගේ වැඩවල ඇති හිරිකිත බවටත් වඩා හිරිකිත කරුණක් බැවින් එය පසෙක ලා අපි "නොදැන" යන කුලකය පමණක් ගෙන මේ මරාලයට ගොදුරු වූවන් පිළිssබඳ මදක් විමසා බලමු.

එවැන්නන් අතරේ රටේ යුක්තිය පසිඳලීමට සිටි උත්තමයකුද වන බව කිවහොත් මෙය කියවන ඔබ එය විශ්වාස කරන්නේද? එහෙත් සැබෑව නම් එයම වී තිබේ.

එල්ටීටීඊ ත්‍රස්තවාදය ජාත්‍යන්තරය වෙතද විහිද යමින් රට වනසන මහා ව්‍යසනයක පෙරනිමිති මැනවින් පහළ වෙමින් තිබූ 1986 වසරේ එක්තරා දිනෙක ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායට එක්වූ කොළඹ ප්‍රදේශයේ කඩවසම් තරුණයෙක් යුද පුහුණුව සඳහා මාදුරුඔය යුද හමුදා පුහුණු කඳවුරට පැමිණි සිටියේය.

නමින් රංගනාත් කරුණාරත්න නම් වූ හේ පුහුණුවට පැමිණ ටික දිනකින්ම මාදුරුඔය කඳවුරේ සිටි ඉහළම හමුදා නිලධාරින්ගේ පවා හිත දිනා ගැනීමට තරම් සමතෙකු බවට පත්වූයේ උපතින්ම හිමිව තිබූ තාරුණ්‍යයට උචිත සොඳුරු කඩවසම් බව මෙන්ම පුහුණුවේදී අනෙකුන් පරයා දැක්වූ සුවිශේෂී දසකම්ද නිසාවෙනි.

යුද හමුදා විශේෂ බලකායේ යුද පුහුණුව යනු සාමාන්‍යයෙන් අනෙකුත් හමුදා පුහුණූවීමවලට වඩා බෙහෙවින් අසීරු යුද අභ්‍යාසයන්ගෙන් සමන්විත වූවකි.

එහෙත් රංගනාත් නම් වූ මෙම තරුණයා මනා කාය ශක්තියකින් හා මානසික ශක්තියකින් යුතුව ඒ සියල්ලට මුහුණ දුන්නේ තමන් මව් බිම වෙනුවෙන් සටනටම උපන් ලක් මවගේ සුජාත පුත්‍රයකු ලෙස දුටුවන් සියල්ලන්ට සැනෙකින් හැඟී යන පරිද්දෙනි.

දින සති මාස බවට පත් වෙමින් එවර මාදුරුඔය හමුදා පුහුණු කඳවුරේ පුහුණුවට එක් වූ යුද හමුදා විශේෂ බළකා සෙබළ කණ්ඩායමේ පුහුණුව අවසන් වන දිනයද ළඟා විය.

උත්සවාකාරයෙන් පැවැති එම විසිර යැමේ උළෙලේදී එවර මාදුරුඔය පුහුණුව ලැබූ හමුදා කණ්ඩායමේ සිටි සෑම අතින්ම අති දක්ෂ සෙබළාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේද රංගනාත්ය.

එල්ටීටීඊ ත්රස්තවාදීන් 1987 වසරේදී රජයේ හමුදා සමඟ පළමු ඊළාම් සටන ආරම්භ කරනු ලැබුවේ රංගනාත් ඇතුළු හමුදා භට කණ්ඩායම එසේ පුහුණුව අවසන්ව විසිර ගොස් සක්‍රීය හමුදා සේවයට එක්වී මාස දෙක තුනක් ගතවීමටත් මත්තෙනි.

එලෙස ආරම්භ වූ රජයේ හමුදා සහ එල්ටීටීඊ ත්රස්තවාදීන් අතර යුද්ධය දිනෙන් දිනම බිහිසුණු ලෙස ඇවිල යන්නට විය. ඒ වන විට රංගනාත්ද උතුරේ හමුදා කඳවුරක සේවයට එක්ව සිටියේය.

එහෙත් පුහුණුවෙන් පසු සම්මානයට පාත්‍ර වූ අති දක්ෂයකු ලෙස සතුරාගෙන් මව් බිම බේරා ගැනීමේ සටනට එක්ව සිටියද සටන භිහිසුණු වීමට පටන් ගැනීමත් සමඟ රංගනාත් තුළ වූයේ ගෙවෙන මොහොතක් පාසා හමුදා සේවයට සමු දී පැන යන්නේ කෙසේද යන කල්පනාව පමණි.

මේ අතරේ දිනක් සක්‍රීය සේවයේ යෙදී සිටින හමුදා සෙබළුන්ට හිමි වන පරිදි රංගනාත්ටද සති දෙකක නිවාඩුවක් හිමිවූයේ ඔහු එලෙස හමුදාව හැර යැමට සිතමින් සිටියදීය.

නිවාඩුව ලැබුණු රංගනාත් පස්වනක් ප්‍රීතියෙන් ඉපිල යමින් එහෙත් දුෂ්කර ගමනකින් පසු කොළඹට පැමිණි සිය නිවසට ගියේය.

කලකින් නිවසට පැමිණි තම පුත්‍රයා දුටු රංගනාත්ගේ මවටද වූයේ අසීමිත සතුටකි. එහෙත් මේ වන විට රංගනාත් තුළ වූයේ පැන ගිය හමුදා සෙබළෙකු ලෙස උපන් බිමට ණයකාරයකු වීමේ එකම අදිටන පමණි.

රංගනාත්ට හිමි වූ දෙසතියේ නිවාඩු කාලය ගෙවී ගියේ විදුලි වේගයෙනි. මේ අතරේ උණුසුම් වූ යුද්ධයේ භිහිසුණු පුවත් දිනෙන් දිනම මාධ්‍ය මගින් වාර්තා වෙමින් තිබුණේ සියලු රටවැසියන්ගේ සිත් තුළට නුහුරු භීතියක් දිනපතා එක් කරමිනි.

නිවාඩුව අවසන් වුවද යළි හමුදා සේවයට නොයන්නට රංගනාත් ඒ වන විට තිර ලෙසම අදිටන් කරගෙන සිටියේය. මේ අතරේ දිනක් උදැසන නිවසේ ඇඳක වැතිර සිටින රංගනාත් වෙත පැමිණි මව "ඇයි පුතා ආයි වැඩට යන්නේ නැද්දැයි" විමසුවේ ඔහුගේ අදහස පැහැදිලිව දැනගන්නා අටියෙනි.

"නෑ... මම ආයෙත් හමුදාවට යන්නේ නැහැ... මේ මැරෙන මැරිල්ලට කොහොමද අම්මෙ හමුදාවට ආයි යන්නෙ... එක නිසා මම වෙන ජොබ් එකක් හොයා ගන්නව... මව ඇසූ පැණයට රංගනාත් කිසිදු ගාණක් නැතිව එසේ පිළිතුරු දුන්නේ තමා නියම නිවටයකු බව වැදූ මවටම පනේවා දෙමිනි.

රංගනාත් මෙලෙස හමුදා සෙවය හැරදා නිවසට පැමිණි කාලය වන විට උතුරේ යුද්ධයද සමඟ දකුණේ වූයේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ දෙවන තරුණ අරගලය දළු ලා මෝරා වැඩෙමින් තිබූ වටපිටාවකි.

එම තත්ත්වය උතුරේ යුද්ධයට මැදිවී සිටි එවක පැවැති එක්සත් ජාතික පක්ෂ රජයටද බරපතල උභතෝකෝටිකයක්ව තිබිණි. මේ අතරේ 1987 වසරේ ඉන්දු ලංකා ගිවිසුම හරහා එක්සත් ජාතික පක්ෂ රජයත් එල්ටීටීයත් අතර සටන් විරාමයක් ඇති වූයේ තත්ත්වය එසේ තිබියදීය.

[QUOTE="AnurangaSS, post: 9286846, member: 92055"] [COLOR=#003300][FONT=Times New Roman][SIZE=5]විනිසුරුට හොරෙන් නිල රියේ කුඩු අදියි [/SIZE][/FONT][/COLOR][FONT=Times New Roman][SIZE=4] [IMG]http://www.divaina.com/2011/01/09/kudu1.jpg[/IMG][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]පාතාල කුඩු මෝරුන් හරහා මෙරට ක්‍රියාත්මක මත් කුඩු ජාවාරමෙන් රටේ ජනසමාජයට සිදුව තිබෙන බලපෑම කොතරම් දැයි කිවහොත් එය ඇදහිය නොහැකි තරමට ඇති - නැති, ලොකු - පොඩි, ජාති ආගම් කුල ආදී වශයෙන් වූ කිසිදු බෙදීමකින් තොරව සියල්ලන්ටම වින කරමින් සමාජය හා වෙලී පවතින්නක් බව පැහැදිලිව පෙනී යන කරුණකි. එහිදී මෙය ලියන මා මෙන්ම ඔබද යම් විටෙක දැන හෝ නොදැන බූවල්ලකු මෙන් ජනසමාජය වෙලාගෙන සිටින රට වනසන මත්කුඩු ජාවාරමේ හෝ එහි අවශේෂ අවස්ථාවක ගොදුරක් වී ඇතිවාට සැකයක් නැතැයි කිවහොත් එහි අරුමයක්ද නොවේ. ඇතැම් අවස්ථාවල යම් දුර්වලතාවක් හමුවේ නොදැනුවත්වම ඊට ගොදුරු වී ඇති වුන් අතර ඉහළම පෙළේ පොලිස් නිලධාරින්, හමුදා ප්‍රධානීන්, මෙන්ම රටේ නමගිය ප්‍රභූන් ආදීන්ද වේ. ඒ අතරේ රටේ ඉහළ පොලිස් ප්‍රධානින්ගේ අඹුදරුවන් නමගිය කුඩු රජවරුන්ගේ නිවාසවල වාසය කිරීමේ හා සමහර නිලධාරින්ගේ නිවෙස්වල ඉබි යතුරු පාතාල කෙරුමන් සන්තකයේ තිබී හමුවීමේ සිදුවීම් කිහිපයක්ද නොනිල අයුරින් වාර්තා වන්නේ අරුම පුදුම ලෙසිනි. ඒ කතා එසේ වුවද මෙහිදී මෙරට සමාජය ලෝකයට නිරාවරණය කළ 70 දශකයේ අගභාගයේදී ආරම්භ වූ විවෘත ආර්ථික ක්‍රමයෙන් පසු මේ රට කිරීමට බලයට පැමිණි බොහෝ දේශපාලනඥයන්ට නම් ඉහතකී නොදැනුවත්ව යන්න අදාළ නොවන්නක් බවද මෙහිදී සටහන් කළ යුතුව තිබේ. ඒ එකී කාලසීමාවෙන් පසු මේ රට කිරීමට ජනතා වරම් ලබා ගත් බොහෝ දේශපාලන කෙරුමන් සිය බලය හමුවේ දැනුවත්වම පාතාලයන් සුරතල් කරමින් මත් කුඩු ජාවාරමට උඩගෙඩි දුන්න වුන් බවට මේ පිළිබඳව විමර්ශනාත්මකව බැලීමේදී පැහැදිලිවම පෙනී යමින් තිබෙන බැවිණි. එහිදී ඇතැම් අවස්ථාවලදී ගෙවුණු කෙටි අතීතයේ මේ රට කරවූ ඉහළම දේශපාලන අධිකාරින්ගේ නම් ද අඩු වැඩි ලෙසින් ගෑවී තිබෙන්නේ ඉතාම හිරිකිත අන්දමිනිs. රට වැනනසෙන බව පෙනි පෙනීත් බලය හමුවේ ඇස්කන් නොමැත්තවුන් ලෙස සිට ඇති එකී දේශපාලනඥයන් පිළිබඳ කථා කිරීමද ඔවුන්ගේ වැඩවල ඇති හිරිකිත බවටත් වඩා හිරිකිත කරුණක් බැවින් එය පසෙක ලා අපි "නොදැන" යන කුලකය පමණක් ගෙන මේ මරාලයට ගොදුරු වූවන් පිළිssබඳ මදක් විමසා බලමු. එවැන්නන් අතරේ රටේ යුක්තිය පසිඳලීමට සිටි උත්තමයකුද වන බව කිවහොත් මෙය කියවන ඔබ එය විශ්වාස කරන්නේද? එහෙත් සැබෑව නම් එයම වී තිබේ. එල්ටීටීඊ ත්‍රස්තවාදය ජාත්‍යන්තරය වෙතද විහිද යමින් රට වනසන මහා ව්‍යසනයක පෙරනිමිති මැනවින් පහළ වෙමින් තිබූ 1986 වසරේ එක්තරා දිනෙක ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායට එක්වූ කොළඹ ප්‍රදේශයේ කඩවසම් තරුණයෙක් යුද පුහුණුව සඳහා මාදුරුඔය යුද හමුදා පුහුණු කඳවුරට පැමිණි සිටියේය. නමින් රංගනාත් කරුණාරත්න නම් වූ හේ පුහුණුවට පැමිණ ටික දිනකින්ම මාදුරුඔය කඳවුරේ සිටි ඉහළම හමුදා නිලධාරින්ගේ පවා හිත දිනා ගැනීමට තරම් සමතෙකු බවට පත්වූයේ උපතින්ම හිමිව තිබූ තාරුණ්‍යයට උචිත සොඳුරු කඩවසම් බව මෙන්ම පුහුණුවේදී අනෙකුන් පරයා දැක්වූ සුවිශේෂී දසකම්ද නිසාවෙනි. යුද හමුදා විශේෂ බලකායේ යුද පුහුණුව යනු සාමාන්‍යයෙන් අනෙකුත් හමුදා පුහුණූවීමවලට වඩා බෙහෙවින් අසීරු යුද අභ්‍යාසයන්ගෙන් සමන්විත වූවකි. එහෙත් රංගනාත් නම් වූ මෙම තරුණයා මනා කාය ශක්තියකින් හා මානසික ශක්තියකින් යුතුව ඒ සියල්ලට මුහුණ දුන්නේ තමන් මව් බිම වෙනුවෙන් සටනටම උපන් ලක් මවගේ සුජාත පුත්‍රයකු ලෙස දුටුවන් සියල්ලන්ට සැනෙකින් හැඟී යන පරිද්දෙනි. දින සති මාස බවට පත් වෙමින් එවර මාදුරුඔය හමුදා පුහුණු කඳවුරේ පුහුණුවට එක් වූ යුද හමුදා විශේෂ බළකා සෙබළ කණ්ඩායමේ පුහුණුව අවසන් වන දිනයද ළඟා විය. උත්සවාකාරයෙන් පැවැති එම විසිර යැමේ උළෙලේදී එවර මාදුරුඔය පුහුණුව ලැබූ හමුදා කණ්ඩායමේ සිටි සෑම අතින්ම අති දක්ෂ සෙබළාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේද රංගනාත්ය. එල්ටීටීඊ ත්රස්තවාදීන් 1987 වසරේදී රජයේ හමුදා සමඟ පළමු ඊළාම් සටන ආරම්භ කරනු ලැබුවේ රංගනාත් ඇතුළු හමුදා භට කණ්ඩායම එසේ පුහුණුව අවසන්ව විසිර ගොස් සක්‍රීය හමුදා සේවයට එක්වී මාස දෙක තුනක් ගතවීමටත් මත්තෙනි. එලෙස ආරම්භ වූ රජයේ හමුදා සහ එල්ටීටීඊ ත්රස්තවාදීන් අතර යුද්ධය දිනෙන් දිනම බිහිසුණු ලෙස ඇවිල යන්නට විය. ඒ වන විට රංගනාත්ද උතුරේ හමුදා කඳවුරක සේවයට එක්ව සිටියේය. එහෙත් පුහුණුවෙන් පසු සම්මානයට පාත්‍ර වූ අති දක්ෂයකු ලෙස සතුරාගෙන් මව් බිම බේරා ගැනීමේ සටනට එක්ව සිටියද සටන භිහිසුණු වීමට පටන් ගැනීමත් සමඟ රංගනාත් තුළ වූයේ ගෙවෙන මොහොතක් පාසා හමුදා සේවයට සමු දී පැන යන්නේ කෙසේද යන කල්පනාව පමණි. මේ අතරේ දිනක් සක්‍රීය සේවයේ යෙදී සිටින හමුදා සෙබළුන්ට හිමි වන පරිදි රංගනාත්ටද සති දෙකක නිවාඩුවක් හිමිවූයේ ඔහු එලෙස හමුදාව හැර යැමට සිතමින් සිටියදීය. නිවාඩුව ලැබුණු රංගනාත් පස්වනක් ප්‍රීතියෙන් ඉපිල යමින් එහෙත් දුෂ්කර ගමනකින් පසු කොළඹට පැමිණි සිය නිවසට ගියේය. කලකින් නිවසට පැමිණි තම පුත්‍රයා දුටු රංගනාත්ගේ මවටද වූයේ අසීමිත සතුටකි. එහෙත් මේ වන විට රංගනාත් තුළ වූයේ පැන ගිය හමුදා සෙබළෙකු ලෙස උපන් බිමට ණයකාරයකු වීමේ එකම අදිටන පමණි. රංගනාත්ට හිමි වූ දෙසතියේ නිවාඩු කාලය ගෙවී ගියේ විදුලි වේගයෙනි. මේ අතරේ උණුසුම් වූ යුද්ධයේ භිහිසුණු පුවත් දිනෙන් දිනම මාධ්‍ය මගින් වාර්තා වෙමින් තිබුණේ සියලු රටවැසියන්ගේ සිත් තුළට නුහුරු භීතියක් දිනපතා එක් කරමිනි. නිවාඩුව අවසන් වුවද යළි හමුදා සේවයට නොයන්නට රංගනාත් ඒ වන විට තිර ලෙසම අදිටන් කරගෙන සිටියේය. මේ අතරේ දිනක් උදැසන නිවසේ ඇඳක වැතිර සිටින රංගනාත් වෙත පැමිණි මව "ඇයි පුතා ආයි වැඩට යන්නේ නැද්දැයි" විමසුවේ ඔහුගේ අදහස පැහැදිලිව දැනගන්නා අටියෙනි. "නෑ... මම ආයෙත් හමුදාවට යන්නේ නැහැ... මේ මැරෙන මැරිල්ලට කොහොමද අම්මෙ හමුදාවට ආයි යන්නෙ... එක නිසා මම වෙන ජොබ් එකක් හොයා ගන්නව... මව ඇසූ පැණයට රංගනාත් කිසිදු ගාණක් නැතිව එසේ පිළිතුරු දුන්නේ තමා නියම නිවටයකු බව වැදූ මවටම පනේවා දෙමිනි. රංගනාත් මෙලෙස හමුදා සෙවය හැරදා නිවසට පැමිණි කාලය වන විට උතුරේ යුද්ධයද සමඟ දකුණේ වූයේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ දෙවන තරුණ අරගලය දළු ලා මෝරා වැඩෙමින් තිබූ වටපිටාවකි. එම තත්ත්වය උතුරේ යුද්ධයට මැදිවී සිටි එවක පැවැති එක්සත් ජාතික පක්ෂ රජයටද බරපතල උභතෝකෝටිකයක්ව තිබිණි. මේ අතරේ 1987 වසරේ ඉන්දු ලංකා ගිවිසුම හරහා එක්සත් ජාතික පක්ෂ රජයත් එල්ටීටීයත් අතර සටන් විරාමයක් ඇති වූයේ තත්ත්වය එසේ තිබියදීය. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom