Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දු ලංකා ගිවිසුමට අනුව එල්ටීටීයේ ගැටුම් නතර වුවද මේ වන විට දකුණේ ආරම්භ වී තිබූ තරුණ අරගලය වූයේ භීෂණකාරී ලෙස එහි උච්චතම අධියරට ළඟා වීය.

මේ සමයේ රජයේ දේශපාලන කරලියේ කැපී පෙණුනු එක් චරිතයක් විය. ඒ ජිනසේන ඇමැතිතුමාය. මේ ජිනසේන ඇමැතිතුමාට සුවච කීකරු ගෝලබාලයන් පිරිසක්ද වූහ. ඒ අතරින් ප්‍රබලයා ලෙස ඔටුනු දරා සිටියේ මෙරට පාතාල කුඩු කෙරුමන්ගේ රජා ලෙස කලක් රට පුරා ප්‍රසිද්ධියට පත්ව සිටි නම් දැරූ මිනී මරුවකු වූ රාජගිරයේ සොත්ති උපාලිය.

හමුදා සේවයෙන් ඉවත් වී රැකියාවක් නොමැතිව නිකමෙකු මෙන් නිවසට වී සිටි අති ශූර සෙබළෙකු වූ රංගනාතද මේ වන විට සිටියේ ජිනසේන ඇමැතිතුමාගේ ප්‍රධාන සගයා වූ සොත්ති උපාලිගේ සෙවනේ පාතාල කෙරුමෙකු ලෙසින් කරලියට එමිනි.

තරුණ අරගලයට එරෙහි රජයේ මර්දනය සමඟ මරණය සිල්ලර වෙමින් රටේ ගමන් මග ආයුධ සංසකෘතියක් තුළට යොමුවී 88-89 භීෂණය ක්‍රියාත්මක වන්නට වූයේ මේ සමයේදීය.

එහිදී රජයේ නොනිල මර්දන හමුදාවේ හමුදාපතිවරයා වී සිටි සොත්ති උපාලිගේ බළ ඇණියේ මෙහෙයුම් ප්‍රධානියාව සිටියේ මේ රංගනාත බව අද ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබෙන්නෙකි.

මේ කාලයේදී රංගනාතගේ අණින් හා අතින් පරලොව යෑවුණු සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටි තරුණ තරුණියන් රැසක් වන බවද තතු දත් වාර්තා සනාත කරන්නේ පාංශකූලයවත් නොමැතිව එලොව ගිය ඒ තරුණ තරුණියන්ගේ ආත්මීය ශාපයේ තරම මොනවට පැහැදිලි කෙරෙමිනි.

එහෙත් එකල තිබූ සොත්ති උපාලිගේ දේශපාලන බලය හමුවේ රංගනාත්ලාට රටේ ඉහළ සමාජයේ වැජඹීමට තිබූ අවස්ථාව හේතුවෙන් අතිශූරයකු ලෙස ප්රකටව සිටි රංගනාත් දැන හඳුනා ගත් රටේ ප්‍රබල පුරවැසියන් ද රාශියකි. නීතියේ වපසරිය හා ස්වාධීන බව කෙසේ වුවත් කොළඹ අලුත්කඩේ අධිකරණයේ කලක් සේවය කළ මෙරට ප්‍රකට විනිසුරුවරයකු වූ බුද්ධිසේන විනිසුරුතුමාද එසේ රංගනාතගේ ගජ මිතුරකු බවට පත්ව සිටියෙකි.

මේ මිතුරු දම කෙතරම් වීද යත් ඒ දිනවල අධිකරණයට පැමිණේන විනිසුරුතුමාගේ නිල රිය උදැසනට පැමිණ තමන්ගේ අවශ්‍යාතාවක් වෙනුවෙන් රැගෙන යැමට තරම් රංගනාත දක්ෂයකු වි සිටියේය. එසේ රැගෙන ගිය විනිසුරු නිල රියෙන් ඒ දිනවල රංගනාත් මුළු කොළඹටම සොත්ති උපාලිගේ කුඩු බෙදා හැරි බව අද ප්රකටව ඇති කරුණකි. මෙහිදී කුඩු ගෙන ගිය විනිසුරු නිල නිරියට සැලියුට් දැමු පොලිස් නිලධාරින්ද ඇතුවාට සැක නැත.

මේ අතරේ රටේ අන්දමින් ක්‍රියාත්මක වූ 88-89- භීෂණයේ උණුසුමද මැකී යන්නට විය. ඒ වන විට රට තුළ සිදු වූ පෙරළිකාර සිදුවීම් ද රැසකි. අලුයට තිබූ ප්රභාකරන්ගේ ඊළාම් සිහිනයේ ප්‍රතිඵලයක් ලෙස එවක රට කළ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ත්‍රස්ත ප්‍රහාරයකින් මියයැම ඇතුළු සිදුවීම් ගණනාවක් ඒ පෙරළි අතර වන බවද කිව යුතුය.

මෙරට පාතාල කුඩු ජාවාරමුන්ගේ රජු ලෙස ඔටුණු දරා සිටි සොත්ති උපාලිද තමන් රජ කළ පාතාලයේම ප්‍රතිවිරුද්ධ කල්ලියක ප්‍රහාරයකින් කළ පව්වලට වන්දි ගෙවා මහ මග මැරී ගියේ ඒ අතරේය.

එහෙත් මේ සියලු හැල හැප්පීම් ඝාතන භීෂණ මැද වුවද සියල්ලන්ගෙන් ඇඟ බේරා ගනිමින් පණ රැක ගැනීමට ඒ වන විට මෙරට පාතාලයේ කෙරුමෙකු වී සිටි අතිශූර රංගනාත සමත්ව සිටියේ දෛවයේ පිහිටක් ලෙසිනි.

එය එසේ වුවද සොත්ති උපාලිගේ ඝාතනයෙන් පසු තනි අලියකු බවට පත්ව ටික කලක් සැඟවුණු චරිතයක් ලෙස දිවි ගෙවන්නටද රංගනාතට සිදුව තිබිණි. මේ සමයේ රටේ ඉහළ සමාජය සමඟ පැවැති සබඳතා මත රංගනාත්ගේ සමීප මිතුරන් වී සිටියේ මෙරට සුප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයකුගේ පුත්‍රයකු හා යුද හමුදා මේජර් ජෙනරාල්වරයකුගේ ප්‍රත්‍රයෙකි. ඔවුන් නමින් සමිර හා සම්පත් විය

එකී චිත්‍රපට නිෂ්පාදකවරයා මේ වන විට රට හැර ගොස් සිටින අතර හමුදා මේජර් ජෙනරාල්වරයා විශ්‍රාමිකයකු ලෙස දිවි ගෙවන්නෙකි.

රංගනාතගේ මේ මිතුදමද ගසට පොත්ත සේ සමීපව තිබුණු ගජ මිතුදමක් යෑයි කිවහොත් එය නිවැරදිය. එය කෙතරම්ද යත් රංගනාත යමක් කිවහොත් දෙවරක් නොසිතාම ඕනෑම දෙයකට අත එසැවීමට තරම් අලුත් මිතුරන් දෙදෙනා සැදී පැහැදී සිටියහ.

"මචං මහබාගෙ සොයිස කම්පැණියේ මාර බිස්නස් එකක් බං වෙන්නෙ... දවසට ලක්ෂ ගාණක් එකතු වෙනව... ඒ සල්ලි බැංකුවට යන්නෙ දවස් තුන හතරකට පස්සේ... එතකන් සල්ලි තියෙන්නෙ කම්පැණිය පිටිපස්සෙ තියෙන මුදලාලිගෙ ගෙදර... මම ටච් කරල බැලුව දවල් කාලෙට ඒ ගෙදර වැඩිය කවුරුත් නැහැ... උඹත් නිකන් ඉන්න එකේ බැරිද ගේමක් ගහල ගාණක් හොයා ගන්න... හැබැයි ඉතින් වැඩේ කරල අපිටත් සම්තින් එකක්a දීපං....

සොත්ති උපාලිගේ ඝාතනයෙන් පසු තනියෙකු වී සිටි රංගනාතට දිනක් සිය පැරණි සගයකුගෙන් හිටිහැටියේ දුරකථන ඇමතුමක් ලැබෙන්නට වූයේ ඒ අයුරිනි.

"ඔව් මේ ගෙවන ජීවිතේ තේරුමක් නැහැ.... සල්ලි ටිකක් හොයා ගන්නම ඕනේ.... එතකොට මොකක් හරි ගේමක් ගහගෙන පාඩුවෙ ඉන්න පුළුවන්... එකී දුරකථන ඇමතුම ලැබුණු මොහොතේ පටන් රංගනාතගේ හිත ඔහුට කියන්නට වූයේ එවැන්නකි.

අවසානයේ රංගනාත තීරණයකට පැමිණුනි. ඒ අනුව මහබාගේ සොයිසා මුදලාලිගේ මුදල් කොල්ල කෑම සඳහා හේ අපූරු සැළසුමක්ද සකස් කළේය. මෙහිදී රංගනාතගේ සගයන් වූයේ චිත්‍රපට නිෂ්පාදකගේත් මේජර් ජෙනරාල්වරයාගේත් පුත්‍රයන් වූ සමීර හා සම්පත්ය. එය 1998 වසරේ දිනයකි. එදින උදැසනම කොළඹ නගරයේ රහසිගත තැනකට එක්වූ රංගනාත හා මිතුරන් දෙදෙනා කලින් සුදානම් කරගෙන තිබූ උසස් පාසල් දරුවන් අඳින නිල ඇඳුම්වලින් සැරසෙන්නට වූයේ සිය සැළසුම ක්‍රියාත්මක කිරීමේ අටියෙනි.

එසේ පාසල් නිල ඇඳුමින් සැරසුණු ඔවුහු මෝටර් රථයක නැගී මහබාගේ සොයිසා මුදලාලිගේ නිවස බලා යන්නට වූහ. මෝටර් රථය පදවන්නේ සම්පත්ය රංගනාතත් සමීරත් සිටින්නේ සිය දඩයමට අවැසි සියලු දෙයින් සන්නද්ධවය. රංගනාත අත නවීන රිවෝල්වරයකි. සමීර අත තවත් ගිනි අවියකි. එහෙත් එය ව්‍යාජ ගිනි අවියක් බව දන්නේ සමීරට එය ලබා දුන් රංගනාත පමණි.

මෙලෙස මහබාගෙ ප්‍රදේශයට ළඟා වීමත් සමග සිය පැරණි සගයා කී තොරතුරු ඔස්සේ සොයිසා මුදලාලිගේ නිවෙස හොඳින් හඳුනා ගත් රංගනාත ඊට සමීපයේ නොපෙනෙන ලෙස රථය මහ මග අයිනේ නතර කරන ලෙස සම්පත්ට පැවැසුවේ සැළසුමේ අවසාන කොටස ක්‍රියාත්මක කිරීමේ අටියෙනි.

[QUOTE="AnurangaSS, post: 9286847, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] ඉන්දු ලංකා ගිවිසුමට අනුව එල්ටීටීයේ ගැටුම් නතර වුවද මේ වන විට දකුණේ ආරම්භ වී තිබූ තරුණ අරගලය වූයේ භීෂණකාරී ලෙස එහි උච්චතම අධියරට ළඟා වීය. මේ සමයේ රජයේ දේශපාලන කරලියේ කැපී පෙණුනු එක් චරිතයක් විය. ඒ ජිනසේන ඇමැතිතුමාය. මේ ජිනසේන ඇමැතිතුමාට සුවච කීකරු ගෝලබාලයන් පිරිසක්ද වූහ. ඒ අතරින් ප්‍රබලයා ලෙස ඔටුනු දරා සිටියේ මෙරට පාතාල කුඩු කෙරුමන්ගේ රජා ලෙස කලක් රට පුරා ප්‍රසිද්ධියට පත්ව සිටි නම් දැරූ මිනී මරුවකු වූ රාජගිරයේ සොත්ති උපාලිය. හමුදා සේවයෙන් ඉවත් වී රැකියාවක් නොමැතිව නිකමෙකු මෙන් නිවසට වී සිටි අති ශූර සෙබළෙකු වූ රංගනාතද මේ වන විට සිටියේ ජිනසේන ඇමැතිතුමාගේ ප්‍රධාන සගයා වූ සොත්ති උපාලිගේ සෙවනේ පාතාල කෙරුමෙකු ලෙසින් කරලියට එමිනි. තරුණ අරගලයට එරෙහි රජයේ මර්දනය සමඟ මරණය සිල්ලර වෙමින් රටේ ගමන් මග ආයුධ සංසකෘතියක් තුළට යොමුවී 88-89 භීෂණය ක්‍රියාත්මක වන්නට වූයේ මේ සමයේදීය. එහිදී රජයේ නොනිල මර්දන හමුදාවේ හමුදාපතිවරයා වී සිටි සොත්ති උපාලිගේ බළ ඇණියේ මෙහෙයුම් ප්‍රධානියාව සිටියේ මේ රංගනාත බව අද ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබෙන්නෙකි. මේ කාලයේදී රංගනාතගේ අණින් හා අතින් පරලොව යෑවුණු සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටි තරුණ තරුණියන් රැසක් වන බවද තතු දත් වාර්තා සනාත කරන්නේ පාංශකූලයවත් නොමැතිව එලොව ගිය ඒ තරුණ තරුණියන්ගේ ආත්මීය ශාපයේ තරම මොනවට පැහැදිලි කෙරෙමිනි. එහෙත් එකල තිබූ සොත්ති උපාලිගේ දේශපාලන බලය හමුවේ රංගනාත්ලාට රටේ ඉහළ සමාජයේ වැජඹීමට තිබූ අවස්ථාව හේතුවෙන් අතිශූරයකු ලෙස ප්රකටව සිටි රංගනාත් දැන හඳුනා ගත් රටේ ප්‍රබල පුරවැසියන් ද රාශියකි. නීතියේ වපසරිය හා ස්වාධීන බව කෙසේ වුවත් කොළඹ අලුත්කඩේ අධිකරණයේ කලක් සේවය කළ මෙරට ප්‍රකට විනිසුරුවරයකු වූ බුද්ධිසේන විනිසුරුතුමාද එසේ රංගනාතගේ ගජ මිතුරකු බවට පත්ව සිටියෙකි. මේ මිතුරු දම කෙතරම් වීද යත් ඒ දිනවල අධිකරණයට පැමිණේන විනිසුරුතුමාගේ නිල රිය උදැසනට පැමිණ තමන්ගේ අවශ්‍යාතාවක් වෙනුවෙන් රැගෙන යැමට තරම් රංගනාත දක්ෂයකු වි සිටියේය. එසේ රැගෙන ගිය විනිසුරු නිල රියෙන් ඒ දිනවල රංගනාත් මුළු කොළඹටම සොත්ති උපාලිගේ කුඩු බෙදා හැරි බව අද ප්රකටව ඇති කරුණකි. මෙහිදී කුඩු ගෙන ගිය විනිසුරු නිල නිරියට සැලියුට් දැමු පොලිස් නිලධාරින්ද ඇතුවාට සැක නැත. මේ අතරේ රටේ අන්දමින් ක්‍රියාත්මක වූ 88-89- භීෂණයේ උණුසුමද මැකී යන්නට විය. ඒ වන විට රට තුළ සිදු වූ පෙරළිකාර සිදුවීම් ද රැසකි. අලුයට තිබූ ප්රභාකරන්ගේ ඊළාම් සිහිනයේ ප්‍රතිඵලයක් ලෙස එවක රට කළ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ත්‍රස්ත ප්‍රහාරයකින් මියයැම ඇතුළු සිදුවීම් ගණනාවක් ඒ පෙරළි අතර වන බවද කිව යුතුය. මෙරට පාතාල කුඩු ජාවාරමුන්ගේ රජු ලෙස ඔටුණු දරා සිටි සොත්ති උපාලිද තමන් රජ කළ පාතාලයේම ප්‍රතිවිරුද්ධ කල්ලියක ප්‍රහාරයකින් කළ පව්වලට වන්දි ගෙවා මහ මග මැරී ගියේ ඒ අතරේය. එහෙත් මේ සියලු හැල හැප්පීම් ඝාතන භීෂණ මැද වුවද සියල්ලන්ගෙන් ඇඟ බේරා ගනිමින් පණ රැක ගැනීමට ඒ වන විට මෙරට පාතාලයේ කෙරුමෙකු වී සිටි අතිශූර රංගනාත සමත්ව සිටියේ දෛවයේ පිහිටක් ලෙසිනි. එය එසේ වුවද සොත්ති උපාලිගේ ඝාතනයෙන් පසු තනි අලියකු බවට පත්ව ටික කලක් සැඟවුණු චරිතයක් ලෙස දිවි ගෙවන්නටද රංගනාතට සිදුව තිබිණි. මේ සමයේ රටේ ඉහළ සමාජය සමඟ පැවැති සබඳතා මත රංගනාත්ගේ සමීප මිතුරන් වී සිටියේ මෙරට සුප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයකුගේ පුත්‍රයකු හා යුද හමුදා මේජර් ජෙනරාල්වරයකුගේ ප්‍රත්‍රයෙකි. ඔවුන් නමින් සමිර හා සම්පත් විය එකී චිත්‍රපට නිෂ්පාදකවරයා මේ වන විට රට හැර ගොස් සිටින අතර හමුදා මේජර් ජෙනරාල්වරයා විශ්‍රාමිකයකු ලෙස දිවි ගෙවන්නෙකි. රංගනාතගේ මේ මිතුදමද ගසට පොත්ත සේ සමීපව තිබුණු ගජ මිතුදමක් යෑයි කිවහොත් එය නිවැරදිය. එය කෙතරම්ද යත් රංගනාත යමක් කිවහොත් දෙවරක් නොසිතාම ඕනෑම දෙයකට අත එසැවීමට තරම් අලුත් මිතුරන් දෙදෙනා සැදී පැහැදී සිටියහ. "මචං මහබාගෙ සොයිස කම්පැණියේ මාර බිස්නස් එකක් බං වෙන්නෙ... දවසට ලක්ෂ ගාණක් එකතු වෙනව... ඒ සල්ලි බැංකුවට යන්නෙ දවස් තුන හතරකට පස්සේ... එතකන් සල්ලි තියෙන්නෙ කම්පැණිය පිටිපස්සෙ තියෙන මුදලාලිගෙ ගෙදර... මම ටච් කරල බැලුව දවල් කාලෙට ඒ ගෙදර වැඩිය කවුරුත් නැහැ... උඹත් නිකන් ඉන්න එකේ බැරිද ගේමක් ගහල ගාණක් හොයා ගන්න... හැබැයි ඉතින් වැඩේ කරල අපිටත් සම්තින් එකක්a දීපං.... සොත්ති උපාලිගේ ඝාතනයෙන් පසු තනියෙකු වී සිටි රංගනාතට දිනක් සිය පැරණි සගයකුගෙන් හිටිහැටියේ දුරකථන ඇමතුමක් ලැබෙන්නට වූයේ ඒ අයුරිනි. "ඔව් මේ ගෙවන ජීවිතේ තේරුමක් නැහැ.... සල්ලි ටිකක් හොයා ගන්නම ඕනේ.... එතකොට මොකක් හරි ගේමක් ගහගෙන පාඩුවෙ ඉන්න පුළුවන්... එකී දුරකථන ඇමතුම ලැබුණු මොහොතේ පටන් රංගනාතගේ හිත ඔහුට කියන්නට වූයේ එවැන්නකි. අවසානයේ රංගනාත තීරණයකට පැමිණුනි. ඒ අනුව මහබාගේ සොයිසා මුදලාලිගේ මුදල් කොල්ල කෑම සඳහා හේ අපූරු සැළසුමක්ද සකස් කළේය. මෙහිදී රංගනාතගේ සගයන් වූයේ චිත්‍රපට නිෂ්පාදකගේත් මේජර් ජෙනරාල්වරයාගේත් පුත්‍රයන් වූ සමීර හා සම්පත්ය. එය 1998 වසරේ දිනයකි. එදින උදැසනම කොළඹ නගරයේ රහසිගත තැනකට එක්වූ රංගනාත හා මිතුරන් දෙදෙනා කලින් සුදානම් කරගෙන තිබූ උසස් පාසල් දරුවන් අඳින නිල ඇඳුම්වලින් සැරසෙන්නට වූයේ සිය සැළසුම ක්‍රියාත්මක කිරීමේ අටියෙනි. එසේ පාසල් නිල ඇඳුමින් සැරසුණු ඔවුහු මෝටර් රථයක නැගී මහබාගේ සොයිසා මුදලාලිගේ නිවස බලා යන්නට වූහ. මෝටර් රථය පදවන්නේ සම්පත්ය රංගනාතත් සමීරත් සිටින්නේ සිය දඩයමට අවැසි සියලු දෙයින් සන්නද්ධවය. රංගනාත අත නවීන රිවෝල්වරයකි. සමීර අත තවත් ගිනි අවියකි. එහෙත් එය ව්‍යාජ ගිනි අවියක් බව දන්නේ සමීරට එය ලබා දුන් රංගනාත පමණි. මෙලෙස මහබාගෙ ප්‍රදේශයට ළඟා වීමත් සමග සිය පැරණි සගයා කී තොරතුරු ඔස්සේ සොයිසා මුදලාලිගේ නිවෙස හොඳින් හඳුනා ගත් රංගනාත ඊට සමීපයේ නොපෙනෙන ලෙස රථය මහ මග අයිනේ නතර කරන ලෙස සම්පත්ට පැවැසුවේ සැළසුමේ අවසාන කොටස ක්‍රියාත්මක කිරීමේ අටියෙනි. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom