Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දාබරේගේ ඝාතකයෝ මිතුරන් සේ පැමිණ

මළ බත ද රස බලති

මහ මග ගමන් කරමින් සිටි පාසල්

ශිෂ්‍යාවන්ටද උසුළු විසුළු කරමින් කිසිවෙකුටත් සැක නොසිතෙන පරිදි යළි කොළඹ පිහිටි තිප්පොළට පැමිණි පාසල් නිල ඇඳුමින් සැරසී සිටි සාහසිකයෝ එතැනින් යළි සාමාන්‍ය ඇඳුමින් සැරසී නිවෙස් බලා පිටව යන්නට වූහ.

ඒ සිදු වූ කිසිවක් කිසිවෙකුටත් කිසිදු අවස්ථාවක නොකියන බවට වූ ඒකායන පොරොන්දුවක්ද සමගිනි. එහෙත් එලෙස එකිනෙකා ශපථ කරගනු ලැබුවද දාබරේගේ ඝාතනය හේතුවෙන් ඒ වන විටත් මෙවන් දේට කෝඩුකාරයන් වූ සමීරත් සම්පතුත් අතර වූයේ දැඩි නොසන්සුන්කාරී බවකි.

ගිය ඉලක්කය වැරදුණද දාබරේගේ ජීවිතය බිලිගත් නරුමයෝ එලෙස විසිර යද්දී මහ දවල් මහබාගේදී සාහසික වෙඩි ප්‍රහාරයකින් සිදු වූ සොයිසා මුදලාලිගේ පුත්‍රයාගේ ඝාතනයත් සමග දැඩි භීෂණකාරි තත්ත්වයක් ප්‍රදේශය පුරා පැතිර යමින් තිබිණි.

"රාගම මහබාගේදී සාහසික වෙඩි තැබීමකින් ප්‍රකට ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු මරුට.. ඝාතකයන් පැමිණ ඇත්තේ පාසල් සිසුන් ලෙස සැරසී මෝටර් රථයකින් බව පරීක්ෂණ පවත්වන කඳාන පොලිසිය කියයි.....

මේ අතරේ ඇතැම් ගුවන් විදුලි නාලිකා මගින් දහවල් ප්රවෘත්ති විකාශයයේදී මෙම සිද්ධියට ප්රමුඛ ප්‍රචාරයක් දෙමින් සිටි අතර ඒවා කණ වැකුණු සම්පත්ගේත් සමීරගේත් සිත් තුළ වූ කැළඹීම දෙගුණ තෙගුණ වන්නට වූයේ ඔවුන්ටද නොදැනීමය.

සිද්ධිය සැළවූ අවට ප්‍රදේශයේ ජනතාව වැල නොකැඩී සොයිසා මුදලාලිගේ නිවෙස වෙත ඇදෙන්නට වූයේ දැඩි කම්පනයකිනි. මියගිය තරුණයාගේ පණසුන් සිරුර නිවසේ ආලින්දයේ බිම පතිත වී තිබේ. එය දකින අසල්වාසීනට නොදැනුවත්වම අනේ අපොයි කියෑවෙන්නට වූයේ මිනීමරුවන් කෙරෙහි වූ කෝප සහගත පිළිකුලක්ද සමගිනි.

ඒ වන විටත් දාබරේගේ ඝාතනය සිදුවී ගෙවී ගොස් තිබුණේ පැය කාලකටත් අඩු කාලයකි. තම පුත්‍රයාගේ ඝාතනය සැළවී සොයිසා මුදලාලි ඇතුළු පවුලේ අය කඩිනමින් නිවෙස වෙත ආවේ මේ අතරතුරය.

ඒ සමගම අවට සිටියවුන් කාගේත් සිත් තව තවත් කම්පාවට පත් කෙරෙමින් නිවස පුරා පැතිර ගියේ මහා අඳෝනාවකි. දාබරේගේ පණ සුන් සිරුර බදාගෙන පවුලේ සාමාජිකයන් එසේ වැළපෙද්දී ඔවුන්ගේ මුවින් එක් සුවිශේෂී කරුණක්ද කියෑවෙන්නට විය.

දාබරේගේ ඝාතනය සිදුවූ නිවසට යාබද නිවසේ පදිංචිව සිටියේ සොයිසා මුදලාලිගේ ඥති පවුලකි. එහෙත් ළඟම ඥතීන් වුවද එක්තරා ව්‍යාපාරික ගැටුමක් හේතුවෙන් ඒ දිනවල සොයිසා මුදලාලිගේ සහ යාබද නිවසේ ඥතීන් අතරේ වූයේ දැඩි විරසකයකි.

එකී විරසකය මුල් කරගනිමින් හඬා වැටෙමින් සිටි පවුලේ සාමාජිකයන්ගේ මුවින් දාබරේගේ ඝාතනය පිළිබඳ චෝදනාව අසල්වැසි නිවසේ වුන් වෙත යොමු වූයේ නිරායාශයෙනි.

[QUOTE="AnurangaSS, post: 9286862, member: 92055"] [SIZE=5][COLOR=#003300]දාබරේගේ ඝාතකයෝ මිතුරන් සේ පැමිණ මළ බත ද රස බලති[/COLOR][/SIZE] [SIZE=4] [IMG]http://www.divaina.com/2011/01/16/kudu.jpg[/IMG] මහ මග ගමන් කරමින් සිටි පාසල් ශිෂ්‍යාවන්ටද උසුළු විසුළු කරමින් කිසිවෙකුටත් සැක නොසිතෙන පරිදි යළි කොළඹ පිහිටි තිප්පොළට පැමිණි පාසල් නිල ඇඳුමින් සැරසී සිටි සාහසිකයෝ එතැනින් යළි සාමාන්‍ය ඇඳුමින් සැරසී නිවෙස් බලා පිටව යන්නට වූහ. ඒ සිදු වූ කිසිවක් කිසිවෙකුටත් කිසිදු අවස්ථාවක නොකියන බවට වූ ඒකායන පොරොන්දුවක්ද සමගිනි. එහෙත් එලෙස එකිනෙකා ශපථ කරගනු ලැබුවද දාබරේගේ ඝාතනය හේතුවෙන් ඒ වන විටත් මෙවන් දේට කෝඩුකාරයන් වූ සමීරත් සම්පතුත් අතර වූයේ දැඩි නොසන්සුන්කාරී බවකි. ගිය ඉලක්කය වැරදුණද දාබරේගේ ජීවිතය බිලිගත් නරුමයෝ එලෙස විසිර යද්දී මහ දවල් මහබාගේදී සාහසික වෙඩි ප්‍රහාරයකින් සිදු වූ සොයිසා මුදලාලිගේ පුත්‍රයාගේ ඝාතනයත් සමග දැඩි භීෂණකාරි තත්ත්වයක් ප්‍රදේශය පුරා පැතිර යමින් තිබිණි. "රාගම මහබාගේදී සාහසික වෙඩි තැබීමකින් ප්‍රකට ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු මරුට.. ඝාතකයන් පැමිණ ඇත්තේ පාසල් සිසුන් ලෙස සැරසී මෝටර් රථයකින් බව පරීක්ෂණ පවත්වන කඳාන පොලිසිය කියයි..... මේ අතරේ ඇතැම් ගුවන් විදුලි නාලිකා මගින් දහවල් ප්රවෘත්ති විකාශයයේදී මෙම සිද්ධියට ප්රමුඛ ප්‍රචාරයක් දෙමින් සිටි අතර ඒවා කණ වැකුණු සම්පත්ගේත් සමීරගේත් සිත් තුළ වූ කැළඹීම දෙගුණ තෙගුණ වන්නට වූයේ ඔවුන්ටද නොදැනීමය. සිද්ධිය සැළවූ අවට ප්‍රදේශයේ ජනතාව වැල නොකැඩී සොයිසා මුදලාලිගේ නිවෙස වෙත ඇදෙන්නට වූයේ දැඩි කම්පනයකිනි. මියගිය තරුණයාගේ පණසුන් සිරුර නිවසේ ආලින්දයේ බිම පතිත වී තිබේ. එය දකින අසල්වාසීනට නොදැනුවත්වම අනේ අපොයි කියෑවෙන්නට වූයේ මිනීමරුවන් කෙරෙහි වූ කෝප සහගත පිළිකුලක්ද සමගිනි. ඒ වන විටත් දාබරේගේ ඝාතනය සිදුවී ගෙවී ගොස් තිබුණේ පැය කාලකටත් අඩු කාලයකි. තම පුත්‍රයාගේ ඝාතනය සැළවී සොයිසා මුදලාලි ඇතුළු පවුලේ අය කඩිනමින් නිවෙස වෙත ආවේ මේ අතරතුරය. ඒ සමගම අවට සිටියවුන් කාගේත් සිත් තව තවත් කම්පාවට පත් කෙරෙමින් නිවස පුරා පැතිර ගියේ මහා අඳෝනාවකි. දාබරේගේ පණ සුන් සිරුර බදාගෙන පවුලේ සාමාජිකයන් එසේ වැළපෙද්දී ඔවුන්ගේ මුවින් එක් සුවිශේෂී කරුණක්ද කියෑවෙන්නට විය. දාබරේගේ ඝාතනය සිදුවූ නිවසට යාබද නිවසේ පදිංචිව සිටියේ සොයිසා මුදලාලිගේ ඥති පවුලකි. එහෙත් ළඟම ඥතීන් වුවද එක්තරා ව්‍යාපාරික ගැටුමක් හේතුවෙන් ඒ දිනවල සොයිසා මුදලාලිගේ සහ යාබද නිවසේ ඥතීන් අතරේ වූයේ දැඩි විරසකයකි. එකී විරසකය මුල් කරගනිමින් හඬා වැටෙමින් සිටි පවුලේ සාමාජිකයන්ගේ මුවින් දාබරේගේ ඝාතනය පිළිබඳ චෝදනාව අසල්වැසි නිවසේ වුන් වෙත යොමු වූයේ නිරායාශයෙනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom