Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වන විට මහ දවල් සිදුවූ මෙම මිනිස් ඝාතනය සැළවී කඳාන පොලිසියේ නිලධාරින් පිරිසක්ද සොයිසා මුදලාලිගේ නිවෙස වෙත පැමිණි සිටියේ ඉදිරි විමර්ශන කටයුතු වෙනුවෙනි.

එලෙස පැමිණි පොලිසිය මහෙස්ත්රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ ඇති සාක්ෂි විනාශ නොවන ලෙස සියල්ලන් එම ස්ථානයෙන් ඉවත් කර මූලික විමර්ශන ආරම්භ කරමින් මියගිය දාබරේගේ පවුලේ සාමාජිකයන්ගෙන් කරුණු විමසන්නට වූයේ ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීමේ අටියෙනි.

"කිසිම තර්කයක් සැකයක් නැහැ ඉන්ස්පෙක්ටර්... මේක කළේ අල්ලපු ගෙදර ඉන්න අපේම අය... වෙන කිසිම හතුරෙක් අපිට හිටියෙ නැහැ... අපිට හතුරුකම් කළේ මුන් විතරයි...මුන් තමයි මේ අපරාදෙ කළේ... නිවැසියන්ගෙන් තොරතුරු විමසන්නට වූ පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් පරීක්ෂකවරයාට මිය ගිය දාබරේගේ සොයුරෙකු තිර ලෙසම කියන්නට වූයේ එවන් කථාවකි.

ඒ අයුරින් පවුලේ සාමාජිකයන් සිල්ලන්ම එක හඬින් පවසන්නට වූයේ එම ඝාතනය ව්යාපාරික ගැටුම හේතුවෙන් අසල්වැසි නිවසේ ඥතීන් කළ සැළසුමකට අනුව සිදු වූවක් විය හැකි බවය.

මෙලෙස සිදුවූ සියලු පරීක්ෂණ අතරතුරේ මියගිය දාබරේගේ අවසන් කටයුතු සිදු කෙරෙන දිනයද උදාවිය. ඒ වන විට අසල්වැසි නිවසේ ජීවත් වූ සොයිසා මුදලාලිගේ ඥතීන් දෙදෙනකු සිටියේ දාබරේගේ ඝාතනයට සැකපිට ක¹න පොලිසියේ සිර මැදිරියේ යකඩ කූරු ගනිමිනි.

එය එසේ වවුද මියගිය දාබරේගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ එක් අපූරු සිදුවීමක් සිදුවෙමින් තිබිණ. ඒ සොයිසා මුදලාලිගේ ඥතින් දෙදෙනකු දාබරේගේ ඝාතනය වෙනුවෙන් ක¹න පොලිසියේ සිරගතව සිටියදී දාබරේ පරලොව යෑවූ සාහසිකයන්ගෙන් දෙදෙනකු එකී අවසන් කටයුතුවලට සහභාගිව සිටීමය.

කිසිවෙකුටත් සැකයක් නොවන ලෙසින් මිය ගිය දාබරේගේ හිතවතුන් ලෙස පෙනී සිටිමින් ඔවුන් එලෙස පැමිණ සිටියේ සිදුවන්නේ කුමක්දැයි හරි හැටි වටහා ගැනීමේ යටි අරමුණින් යුතුවය.

එලෙස පැමිණි සාහසිකයන් දෙදෙනා දාබරේගේ අවසන් කටයුතුවලින් පසුව මියගිය දාබරේ වෙනුවෙන් නිවසේ පැවැති මියගියවුන් වෙනුවෙන් ඉදෙන මළ බතද අනුභව කර පිටව යැමට තරම් දක්ෂයෝද වූහ.

ඒ වන විට ඔවුන් සොයිසා මුදලාලිගේ නිවසේ පවතින තත්ත්වය පිළිබඳ සියලු තොරතුරුද අනාවරණය කරගෙන සිටියේය. දාබරේගේ ඝාතනය වෙනුවෙන් අසල්වැසි නිවසේ වුන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවේ සිටින බව දැනගැනීමෙන් මළගමට පැමිණි ඝාතකයන් දෙදෙනා තුළ වූයේ කියා නිම කළ නොහැකි ප්රීතියකි.

වහා කොළඹට පැමිණි ඔවුහු සිදු වූ සියල්ල අනෙක් සගයාටද පවසන්නට වූහ. මෙසේ තවත් සති කිහිපයක් ගතවන්නට විය.

"සර් අපි ගාව ඉන්න ඇකියුස්ල දෙන්න නම් මර්ඩර් එකට කිසිම සම්බන්ධයක් තියෙන පාටක් නම් නැහැ සර්... ඒකට කිසිම සාක්කියක් නැහැ... ඉතින් සර් මේ දෙන්න තියා ගන්න එකේ තේරුමක් නැහැයි කියලයි මට හිතෙන්නෙ... අපි මොකද කරන්නෙ... මේ අතරේ දිනක් කඳාන පොලිසියේ එවක සිටි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සිය උසස් නිලධාරියා හමු වී එසේ පවසන්නට වූයේ දාබරේගේ ඝාතනය වෙනුවෙන් ඒ වන විටත් පොලිස් අත්අඩංගුවේ පසුවූ සොයිසා මුදලාලිගේ ඥතීන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ උපදෙස් බලාපොරොත්තුවෙනි.

"හරි... ඔයාට එහෙම දැනෙනව නම් අපි දැනට මේ දෙන්න රිලීස් කරවමු... ඒත් සොයිසලගෙ මුළු පවුලම කියන්නෙ මේ ගෙදර කට්ටිය තමයි දාබරේ මැරුවෙ කියල... ඒ නිසා මේ ගැන හොඳට ටච් එකේ ඉන්න වෙනව... මොකද යාලුවො බබා පාට් එක දාල අපෙන් බේරිලා රටකටවත් පැන්නොත් ඒක ලෙඩක්.

[QUOTE="AnurangaSS, post: 9286863, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] මේ වන විට මහ දවල් සිදුවූ මෙම මිනිස් ඝාතනය සැළවී කඳාන පොලිසියේ නිලධාරින් පිරිසක්ද සොයිසා මුදලාලිගේ නිවෙස වෙත පැමිණි සිටියේ ඉදිරි විමර්ශන කටයුතු වෙනුවෙනි. එලෙස පැමිණි පොලිසිය මහෙස්ත්රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ ඇති සාක්ෂි විනාශ නොවන ලෙස සියල්ලන් එම ස්ථානයෙන් ඉවත් කර මූලික විමර්ශන ආරම්භ කරමින් මියගිය දාබරේගේ පවුලේ සාමාජිකයන්ගෙන් කරුණු විමසන්නට වූයේ ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීමේ අටියෙනි. "කිසිම තර්කයක් සැකයක් නැහැ ඉන්ස්පෙක්ටර්... මේක කළේ අල්ලපු ගෙදර ඉන්න අපේම අය... වෙන කිසිම හතුරෙක් අපිට හිටියෙ නැහැ... අපිට හතුරුකම් කළේ මුන් විතරයි...මුන් තමයි මේ අපරාදෙ කළේ... නිවැසියන්ගෙන් තොරතුරු විමසන්නට වූ පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් පරීක්ෂකවරයාට මිය ගිය දාබරේගේ සොයුරෙකු තිර ලෙසම කියන්නට වූයේ එවන් කථාවකි. ඒ අයුරින් පවුලේ සාමාජිකයන් සිල්ලන්ම එක හඬින් පවසන්නට වූයේ එම ඝාතනය ව්යාපාරික ගැටුම හේතුවෙන් අසල්වැසි නිවසේ ඥතීන් කළ සැළසුමකට අනුව සිදු වූවක් විය හැකි බවය. මෙලෙස සිදුවූ සියලු පරීක්ෂණ අතරතුරේ මියගිය දාබරේගේ අවසන් කටයුතු සිදු කෙරෙන දිනයද උදාවිය. ඒ වන විට අසල්වැසි නිවසේ ජීවත් වූ සොයිසා මුදලාලිගේ ඥතීන් දෙදෙනකු සිටියේ දාබරේගේ ඝාතනයට සැකපිට ක¹න පොලිසියේ සිර මැදිරියේ යකඩ කූරු ගනිමිනි. එය එසේ වවුද මියගිය දාබරේගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ එක් අපූරු සිදුවීමක් සිදුවෙමින් තිබිණ. ඒ සොයිසා මුදලාලිගේ ඥතින් දෙදෙනකු දාබරේගේ ඝාතනය වෙනුවෙන් ක¹න පොලිසියේ සිරගතව සිටියදී දාබරේ පරලොව යෑවූ සාහසිකයන්ගෙන් දෙදෙනකු එකී අවසන් කටයුතුවලට සහභාගිව සිටීමය. කිසිවෙකුටත් සැකයක් නොවන ලෙසින් මිය ගිය දාබරේගේ හිතවතුන් ලෙස පෙනී සිටිමින් ඔවුන් එලෙස පැමිණ සිටියේ සිදුවන්නේ කුමක්දැයි හරි හැටි වටහා ගැනීමේ යටි අරමුණින් යුතුවය. එලෙස පැමිණි සාහසිකයන් දෙදෙනා දාබරේගේ අවසන් කටයුතුවලින් පසුව මියගිය දාබරේ වෙනුවෙන් නිවසේ පැවැති මියගියවුන් වෙනුවෙන් ඉදෙන මළ බතද අනුභව කර පිටව යැමට තරම් දක්ෂයෝද වූහ. ඒ වන විට ඔවුන් සොයිසා මුදලාලිගේ නිවසේ පවතින තත්ත්වය පිළිබඳ සියලු තොරතුරුද අනාවරණය කරගෙන සිටියේය. දාබරේගේ ඝාතනය වෙනුවෙන් අසල්වැසි නිවසේ වුන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවේ සිටින බව දැනගැනීමෙන් මළගමට පැමිණි ඝාතකයන් දෙදෙනා තුළ වූයේ කියා නිම කළ නොහැකි ප්රීතියකි. වහා කොළඹට පැමිණි ඔවුහු සිදු වූ සියල්ල අනෙක් සගයාටද පවසන්නට වූහ. මෙසේ තවත් සති කිහිපයක් ගතවන්නට විය. "සර් අපි ගාව ඉන්න ඇකියුස්ල දෙන්න නම් මර්ඩර් එකට කිසිම සම්බන්ධයක් තියෙන පාටක් නම් නැහැ සර්... ඒකට කිසිම සාක්කියක් නැහැ... ඉතින් සර් මේ දෙන්න තියා ගන්න එකේ තේරුමක් නැහැයි කියලයි මට හිතෙන්නෙ... අපි මොකද කරන්නෙ... මේ අතරේ දිනක් කඳාන පොලිසියේ එවක සිටි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සිය උසස් නිලධාරියා හමු වී එසේ පවසන්නට වූයේ දාබරේගේ ඝාතනය වෙනුවෙන් ඒ වන විටත් පොලිස් අත්අඩංගුවේ පසුවූ සොයිසා මුදලාලිගේ ඥතීන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ උපදෙස් බලාපොරොත්තුවෙනි. "හරි... ඔයාට එහෙම දැනෙනව නම් අපි දැනට මේ දෙන්න රිලීස් කරවමු... ඒත් සොයිසලගෙ මුළු පවුලම කියන්නෙ මේ ගෙදර කට්ටිය තමයි දාබරේ මැරුවෙ කියල... ඒ නිසා මේ ගැන හොඳට ටච් එකේ ඉන්න වෙනව... මොකද යාලුවො බබා පාට් එක දාල අපෙන් බේරිලා රටකටවත් පැන්නොත් ඒක ලෙඩක්.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom