Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසානයේ සිය උසස් නිලධාරිගේ උපදෙස්ද මත එතෙක් දාබරේගේ ඝාතනය හමුවේ සැකපිට කඳාන පොලිස් අත්අඩංගුවේ පසු වූ සොයිසා මුදලාලිගේ ඥතින් දෙදෙනා මුදා හැරීමට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පියවර ගනු ලැබුවේ නියමිත අධිකරණ ක්රියාමාර්ගයන්ද අනුගමනය කරමිනි.

මේ අතරේ සිය පුත්රයන් දෙදෙනා දාබරේගේ ඝාතනයට සම්බන්ධව සිටිනා බව දැනගත් මේජර් ජෙනරාල්වරයාත්, සුප්රසිද්ධ චිත්රපට අධ්යක්ෂවරයාත් ඔවුන් දෙදෙනා ඉන් බේරා ගැනීමට මගක් සොයන්නට වූහ.

එහි අවසාන ප්රතිඵලය වූයේ මුදල් කොල්ල කෑමට ගොස් තරුණ දාබරේ මරා දැමූ මිතුරන් තිදෙනා හෙවත් සාහසිකයන් අතරින් චිත්රපට අධ්යක්ෂවරයාගේ පුත්රයා වූ සමීරත් මේජර් ජෙනරාල්වරයාගේ පුත්රයා වූ සම්පතුත් අනෙකා මෙරට තනි කර දමා හොර රහසේම ප්රකට බටහිර රටකට පැන ගැනීමය.

අදද ඔවුන් එලෙස විදේශගතව සුවසේ ජීවත් වන බව අපට කීවේ එකල දාබරේ ඝාතනයේ පරීක්ෂණ මෙහෙයවමින් ප්රබල භූමිකාවක යෙදී සිටි එක්තරා පොලිස් නිලධාරියෙකි.

මෙලෙස සොයිසා මුදලාලිගේ පුත් තරුණ දාබරේ ඝාතනයේ පරීක්ෂණ සියල්ල අඩපණ වෙමින් පොලිසියටද විශාල ප්රශ්නාර්ථයක් ඉතිරි කර එය තවත් අභිරහස් ඝතනයක් ලෙස කූප්රකට නාඳුනන තුවක්කුකරුවන්ගේ ගිනුමකට බැරවී වැළලී යමින් තෙවසරක්ම ගෙවී යන්නට විය.

අපරාධ විමර්ශනයේදී කලක සිට පොලිසියේ නම් දැරූ මෙරට සිටින සුවිශේෂී ගණයේ ලා සැළකෙන අපරාධකරුවන් රුසක්ම තීක්ෂණ ලෙස නීතියේ රැහැනට කොටු කර ගත් අති දCක්ෂ පොලිස් නිලධාරියකු වූ වත්මන් පොලිස් අධිකාරි ප්රියන්ත ජයකොඩි මහතා කඳාන පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්ව ආවේ මහබාගේ දාබරේ ඝාතනය එලෙස අභිරහසක් වී වැළලී යමින් තිබියදීය.

එවකට පොලිස් පරීක්ෂකවරයකු වූ ප්රියන්ත ජයකොඩි මහතා මෙලෙස කඳාන පොලිසියට පැමිණීමත් සමඟ දිනක් සෙසු නිලධාරින්ද කැඳවා වැළලී ගිය අපරාධ පිළිබඳ පැරණි පොත්පත් අවුස්සමින් විමර්ශනයක යෙදෙන්නට සිය අලුත් වැයික්කියේ තරම දැන ගන්නා අටියෙනි.

එහිදී දාබරේ ඝාතනය පිළිබඳ තොරතුරුද ප්රියන්ත ජයකොඩි මහතාගේ අවධානයට ලක් වන්නට විය.

මේ අතරතුර දිනක් හදිසියේම කඳාන ඇතුළු අවට ප්රදේශ් ගණනාවක සිදු වූ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවකු ප්රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත සිදු කෙරුණු මෙහෙයුමකදී පොලිසියට කොටුවූයේ මෙහෙයුමට ගිය නිලධාරින්ද බලාපොරොත්තු නොවූ අයුරිනි.

එලෙස පොලිසියට කොටු වූයේ එසේ මෙසේ අයකුද නොවේ. හේ කලක් සොත්ති උපාලිගේ නිල ඝාතක කල්ලිය හා සමීපව සිටියකුද විය

අවසානයේ පොලිසියට රැගෙන ආ කොල්ලකරුගෙන් ප්රශ්න කිරීම් ආර්ම්භ කෙරිණි. ඒද නිකම්ම නොව සුමිහිරි සංග්රහයක්ද සමගිනි. එහිදී ක¹න ඇතුළු ප්රදේශවල සිදුවූ කොල්ලකෑම් රැසකට අමතරව එක්තරා සුවිශේෂී තොරතුරක්ද අත්අඩංගුවේ සිටි කොල්ලකරු වමාරන්නට වූයේ ඒ වන විට ඔහුගෙන් ප්රශ්න කරමින් සිටි ප්රියන්ත ජයකොඩි මහතාවද පුදුමයෙන් පුදුමයට පත් කරමිනි.

"සර්.... මම දන්න ඔක්කොම කියන්නම් සර්... මීට අවුරුදු තුනකට ඉස්සෙල්ල මහබාගෙ සොයිස මුදලාලිගේ පුතාට වෙඩි තියල මැරුවෙ මම දන්න එකෙක් සර්.... මිනහ තවමත් කොළඹ ගෙදර ඉන්නව.

එම තොරතුරත් සමඟ සැණෙකින් ක්රියාත්මක වූ ප්රියන්ත ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායමක් කොළඹ බලා ඉගිල ගියේ ලැබුණු තොරතුරේ වටිනාකම ඒ තරම්ම වැදගත් එකක් වූ බැවිනි. පොලිසිය අදාළ නිවසට යන විටත් දාබරේ ඝාතනයේ එතෙක් මෙරට ඉතිරිව සිටි එකම ඝාතකයා සිටියේ සිය නිවසේ සුව නින්දකය.

වහා එම නිවස වැටලූ පොලිසිsය හැරෙන්නටවත් ඉඩක් නොතබා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඝාතකයා සිහිනෙකින්වත් අන්දමනි.

අත්අඩංගුවට ගත් ඝාතකයා රැගෙන යළි පොලිසියට පැමිණි ප්රියන්ත ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායම දාබරේ ඝඝාතනය ගැන ඔහුගෙන් ප්රශ්න කිරීම් ආරම්භ කරනු ලැබූහ. එහිදී සියල්ල වැරදී තිබෙන බව හොඳින් වටහා ගත් ඔහු වැඩි ආයාසයකින් තොරවම දන්නා සියල්ල දිගහරින්නට වූයේ පොලිසියද විමතියෙන් විමතියට පත් කරමිනි.

"සර් මම ආමි එකේ හිටිය කොල්ලෙක් සර්... ඊට පස්සෙ සොත්තිගේ ගැන් එකට සෙට් වුණා... ඒ කාලේ අලුත්කඩේ උසාවියේ හිටිය විනිසුරුතුමෙක් මගේ හොඳම යාලුවෙක් වෙලා හිටියෙ... එයාගෙ කාර් එකේ තමයි සර් අපි ඒ දවස්වල කොළඹට සොත්තිගෙ කුඩු බෙදුවෙ. ඒක හැබයි "ජඡ්" දන්නෙ නැහැ... අපි ඒක කළේ එයා ට හොරෙන්...

ඒත් සර් සොත්තිගෙ මරණෙන් පස්සෙ මාව නන්නත්තාර වුණා සර්.. මම හිටියෙ කර කියා ගන්න දෙයක් නැතුව... එතකොට තමයි මට සමීරවයි සම්පත්වයි සෙට් වුණේ... ඒ ඉන්න අතරෙ දවසක තමයි අපි ගේ කොල්ල කන්න බලාගෙන මහබාගෙ සොයිස මුදලාලිගෙ ගෙදරට ආවේ.... අපි ආවෙ ඉස්කෝලෙ යන ළමයි වගේ ඇඳගෙන... මුදලාලිගෙ පුතා විතරයි ගෙදර හිටියෙ... ඒත් සර් අපි ගේම ගහන්න හදනකොටම මිනිහ අපේ එක්කෙනෙක්ට ගහල දඟලන්න ගත්ත..

කරන්න දෙයක් තිබුණෙම නැහැ සර් අන්තිමේ මම මිනිහට වෙෙඩි තිබ්බ....

අත්අඩංගුවට ගැණුනු ඝාතකයා ඒ ටික පොලිසිය හමුවේ කියන්නට වූයේ තවත් මිනිසකුගේ මරණය යන්න පිළිබඳ කිසිදු ගාණක් නොමැත්තෙකු ලෙසිනි. අවසානයේ සියලු විර්ශනවලින් පසුව ඔහු දාබරේගේ ඝාතනය වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නට පොලිසිය කටයුතු කළේය.

ඒ කාලයද සමගින් නිසැකයෙන්ම වැළලී යැමට ඉඩ තිබූ කුරිරු මිනිස් ඝාතනයක සියලු සුලමුලද සමගිනි.

එහිදී අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඝාතකයා කලකට පසු ඇප මත නිදහස් කෙරිණි. එහෙත් එදා පටන් අද දක්වා ඔහු මෙරට අතුරුදන් වූවන්ගේ ලැසිස්තුවට එක්වූ තවත් එක් චරිතයක් බවට පත්ව සිටින බව අපට කීවේ පොලිසියේම එක්තරා උසස් නිලධාරියෙකි.

[QUOTE="AnurangaSS, post: 9286864, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]අවසානයේ සිය උසස් නිලධාරිගේ උපදෙස්ද මත එතෙක් දාබරේගේ ඝාතනය හමුවේ සැකපිට කඳාන පොලිස් අත්අඩංගුවේ පසු වූ සොයිසා මුදලාලිගේ ඥතින් දෙදෙනා මුදා හැරීමට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පියවර ගනු ලැබුවේ නියමිත අධිකරණ ක්රියාමාර්ගයන්ද අනුගමනය කරමිනි. මේ අතරේ සිය පුත්රයන් දෙදෙනා දාබරේගේ ඝාතනයට සම්බන්ධව සිටිනා බව දැනගත් මේජර් ජෙනරාල්වරයාත්, සුප්රසිද්ධ චිත්රපට අධ්යක්ෂවරයාත් ඔවුන් දෙදෙනා ඉන් බේරා ගැනීමට මගක් සොයන්නට වූහ. එහි අවසාන ප්රතිඵලය වූයේ මුදල් කොල්ල කෑමට ගොස් තරුණ දාබරේ මරා දැමූ මිතුරන් තිදෙනා හෙවත් සාහසිකයන් අතරින් චිත්රපට අධ්යක්ෂවරයාගේ පුත්රයා වූ සමීරත් මේජර් ජෙනරාල්වරයාගේ පුත්රයා වූ සම්පතුත් අනෙකා මෙරට තනි කර දමා හොර රහසේම ප්රකට බටහිර රටකට පැන ගැනීමය. අදද ඔවුන් එලෙස විදේශගතව සුවසේ ජීවත් වන බව අපට කීවේ එකල දාබරේ ඝාතනයේ පරීක්ෂණ මෙහෙයවමින් ප්රබල භූමිකාවක යෙදී සිටි එක්තරා පොලිස් නිලධාරියෙකි. මෙලෙස සොයිසා මුදලාලිගේ පුත් තරුණ දාබරේ ඝාතනයේ පරීක්ෂණ සියල්ල අඩපණ වෙමින් පොලිසියටද විශාල ප්රශ්නාර්ථයක් ඉතිරි කර එය තවත් අභිරහස් ඝතනයක් ලෙස කූප්රකට නාඳුනන තුවක්කුකරුවන්ගේ ගිනුමකට බැරවී වැළලී යමින් තෙවසරක්ම ගෙවී යන්නට විය. අපරාධ විමර්ශනයේදී කලක සිට පොලිසියේ නම් දැරූ මෙරට සිටින සුවිශේෂී ගණයේ ලා සැළකෙන අපරාධකරුවන් රුසක්ම තීක්ෂණ ලෙස නීතියේ රැහැනට කොටු කර ගත් අති දCක්ෂ පොලිස් නිලධාරියකු වූ වත්මන් පොලිස් අධිකාරි ප්රියන්ත ජයකොඩි මහතා කඳාන පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්ව ආවේ මහබාගේ දාබරේ ඝාතනය එලෙස අභිරහසක් වී වැළලී යමින් තිබියදීය. එවකට පොලිස් පරීක්ෂකවරයකු වූ ප්රියන්ත ජයකොඩි මහතා මෙලෙස කඳාන පොලිසියට පැමිණීමත් සමඟ දිනක් සෙසු නිලධාරින්ද කැඳවා වැළලී ගිය අපරාධ පිළිබඳ පැරණි පොත්පත් අවුස්සමින් විමර්ශනයක යෙදෙන්නට සිය අලුත් වැයික්කියේ තරම දැන ගන්නා අටියෙනි. එහිදී දාබරේ ඝාතනය පිළිබඳ තොරතුරුද ප්රියන්ත ජයකොඩි මහතාගේ අවධානයට ලක් වන්නට විය. මේ අතරතුර දිනක් හදිසියේම කඳාන ඇතුළු අවට ප්රදේශ් ගණනාවක සිදු වූ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවකු ප්රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත සිදු කෙරුණු මෙහෙයුමකදී පොලිසියට කොටුවූයේ මෙහෙයුමට ගිය නිලධාරින්ද බලාපොරොත්තු නොවූ අයුරිනි. එලෙස පොලිසියට කොටු වූයේ එසේ මෙසේ අයකුද නොවේ. හේ කලක් සොත්ති උපාලිගේ නිල ඝාතක කල්ලිය හා සමීපව සිටියකුද විය අවසානයේ පොලිසියට රැගෙන ආ කොල්ලකරුගෙන් ප්රශ්න කිරීම් ආර්ම්භ කෙරිණි. ඒද නිකම්ම නොව සුමිහිරි සංග්රහයක්ද සමගිනි. එහිදී ක¹න ඇතුළු ප්රදේශවල සිදුවූ කොල්ලකෑම් රැසකට අමතරව එක්තරා සුවිශේෂී තොරතුරක්ද අත්අඩංගුවේ සිටි කොල්ලකරු වමාරන්නට වූයේ ඒ වන විට ඔහුගෙන් ප්රශ්න කරමින් සිටි ප්රියන්ත ජයකොඩි මහතාවද පුදුමයෙන් පුදුමයට පත් කරමිනි. "සර්.... මම දන්න ඔක්කොම කියන්නම් සර්... මීට අවුරුදු තුනකට ඉස්සෙල්ල මහබාගෙ සොයිස මුදලාලිගේ පුතාට වෙඩි තියල මැරුවෙ මම දන්න එකෙක් සර්.... මිනහ තවමත් කොළඹ ගෙදර ඉන්නව. එම තොරතුරත් සමඟ සැණෙකින් ක්රියාත්මක වූ ප්රියන්ත ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායමක් කොළඹ බලා ඉගිල ගියේ ලැබුණු තොරතුරේ වටිනාකම ඒ තරම්ම වැදගත් එකක් වූ බැවිනි. පොලිසිය අදාළ නිවසට යන විටත් දාබරේ ඝාතනයේ එතෙක් මෙරට ඉතිරිව සිටි එකම ඝාතකයා සිටියේ සිය නිවසේ සුව නින්දකය. වහා එම නිවස වැටලූ පොලිසිsය හැරෙන්නටවත් ඉඩක් නොතබා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඝාතකයා සිහිනෙකින්වත් අන්දමනි. අත්අඩංගුවට ගත් ඝාතකයා රැගෙන යළි පොලිසියට පැමිණි ප්රියන්ත ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායම දාබරේ ඝඝාතනය ගැන ඔහුගෙන් ප්රශ්න කිරීම් ආරම්භ කරනු ලැබූහ. එහිදී සියල්ල වැරදී තිබෙන බව හොඳින් වටහා ගත් ඔහු වැඩි ආයාසයකින් තොරවම දන්නා සියල්ල දිගහරින්නට වූයේ පොලිසියද විමතියෙන් විමතියට පත් කරමිනි. "සර් මම ආමි එකේ හිටිය කොල්ලෙක් සර්... ඊට පස්සෙ සොත්තිගේ ගැන් එකට සෙට් වුණා... ඒ කාලේ අලුත්කඩේ උසාවියේ හිටිය විනිසුරුතුමෙක් මගේ හොඳම යාලුවෙක් වෙලා හිටියෙ... එයාගෙ කාර් එකේ තමයි සර් අපි ඒ දවස්වල කොළඹට සොත්තිගෙ කුඩු බෙදුවෙ. ඒක හැබයි "ජඡ්" දන්නෙ නැහැ... අපි ඒක කළේ එයා ට හොරෙන්... ඒත් සර් සොත්තිගෙ මරණෙන් පස්සෙ මාව නන්නත්තාර වුණා සර්.. මම හිටියෙ කර කියා ගන්න දෙයක් නැතුව... එතකොට තමයි මට සමීරවයි සම්පත්වයි සෙට් වුණේ... ඒ ඉන්න අතරෙ දවසක තමයි අපි ගේ කොල්ල කන්න බලාගෙන මහබාගෙ සොයිස මුදලාලිගෙ ගෙදරට ආවේ.... අපි ආවෙ ඉස්කෝලෙ යන ළමයි වගේ ඇඳගෙන... මුදලාලිගෙ පුතා විතරයි ගෙදර හිටියෙ... ඒත් සර් අපි ගේම ගහන්න හදනකොටම මිනිහ අපේ එක්කෙනෙක්ට ගහල දඟලන්න ගත්ත.. කරන්න දෙයක් තිබුණෙම නැහැ සර් අන්තිමේ මම මිනිහට වෙෙඩි තිබ්බ.... අත්අඩංගුවට ගැණුනු ඝාතකයා ඒ ටික පොලිසිය හමුවේ කියන්නට වූයේ තවත් මිනිසකුගේ මරණය යන්න පිළිබඳ කිසිදු ගාණක් නොමැත්තෙකු ලෙසිනි. අවසානයේ සියලු විර්ශනවලින් පසුව ඔහු දාබරේගේ ඝාතනය වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නට පොලිසිය කටයුතු කළේය. ඒ කාලයද සමගින් නිසැකයෙන්ම වැළලී යැමට ඉඩ තිබූ කුරිරු මිනිස් ඝාතනයක සියලු සුලමුලද සමගිනි. එහිදී අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඝාතකයා කලකට පසු ඇප මත නිදහස් කෙරිණි. එහෙත් එදා පටන් අද දක්වා ඔහු මෙරට අතුරුදන් වූවන්ගේ ලැසිස්තුවට එක්වූ තවත් එක් චරිතයක් බවට පත්ව සිටින බව අපට කීවේ පොලිසියේම එක්තරා උසස් නිලධාරියෙකි. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom