Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් ඇසට වැලි ගසමින් නීතියටද කොකා පෙන්වූ කැමිලස් ඒකී කාලය තුළ ඉතාම සූක්ෂම ලෙසින් ඉන්දියාවේ සිට මෙරටට මහා පරිමාණයෙන් මත් කුඩු රැගෙන එන බවට පොලිසියට තොරතුරු ලැබුණු වාරද අනන්තය.

ඒ සියලු තොරතුරු ඔස්සේ විමර්ශන සිදු කළද එම කාලය තුළ ඉතාම දක්ෂ ලෙස පොලිසියෙන් සැඟවී සිටින්නට කැමිලස් සමත්ව සිටියේය. ඒ වන විට තුළ කැමිලස් යනු එල්ටීටීඊ ත්රස්තවාදීන් සමඟද සමීපව සබඳතා පවත්වා ගනිමින් රට තුළට දැවැන්ත අයුරින් මත්කුඩු පොම්ප කරන සුපිරි ජාවාරමෙකුව සිටි බව අද පැහැදිලිව අනාවරණය වී තිබෙන්නකි.

ඒ බව ආරක්ෂක බුද්ධි අංශ වාර්තාවන් පවා සනාථ කරනු ලබයි. එකල කැමිලස්ට පොලිසියෙන් බේරී සැඟවී සිටින්නට ඔහු ත්රස්තවාදීන් සමඟ පැවැත්වූ එකී සබඳතාද බොහෝ ප්‍රයෝජනවත් වූවාට සැකයක් නැත.

එල්ටීටීඊයද දීර්ඝ කාලයක සිට මෙරට මත්කුඩු ජාවාරමේ ප්‍රබල භූමිකාවක නිරත වූ බැවින් කැමිලස්ට එලෙස කොටින් සමඟ එක්ව රට වැනසීමේ ක්‍රියාදාමය මැනවින් කරගෙන යැමට අවස්ථාව හිමිවූවාද විය හැක.

ම්ලේච්ඡ ත්‍රස්තවාදය සමඟ මත් කුඩුවලින්ද මේ බිම වැනසූ එල්ටීටීඊයේ Rජු ක්‍රියාමාර්ගය වී තිබුණේ ඉන්දියාවේ සිට බෝට්ටු මගින් විශාල ලෙස මත්කුඩු රට තුළට රැගෙනවිත් බෙදා හැරීම වූ අතර කැමිලස්ද ක්‍රියාත්මක වූයේ ඒ අකාරයෙන්ම නිසා ඔහු හා එල්ටීටීඊය මෙසේ සමීපව සම්බන්ධ වී සිටි බවද මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වූ ඉකුත් සමයේ රජයේ බුද්ධි අංශ වෙත පවා පැහැදිලව වාර්තා වී තිබුණකි. කැමිලස් පමණක් නොව පසුගිය කාලයේ මේ අකාරයෙන් මත් කුඩු ජාවාරම හරහා එල්ටීටීඊය සමඟ සබඳතා පැවැත්වූ ජාවාරමුන් රැසක් පිළිබඳ තොරතුරු බුද්ධි අංශ වෙත වාර්තා වී තිබුණි. ඒ දිනවල එකී ජාවාරමුන්ගේ සූක්ෂම ගැටවලට හසුවූ උසස් යුද හමුදා නිලධාරින් ඇතුළු පිළිගැනීමක් හිමිව තිබූ චරිත ගණනාවක්ද වූහ.

ඒ අතරින් ඇතැමෙකු අද එසේ රට වැනසීමට උදව් උපකාර කිරීමේ පාපයට බන්ධනාගාරගතව සිරදඬුවම්ද විඳිමින් සිටිති.

කැමිලස් මෙලෙස සැඟවී සිට නව වසරක කාලය තුළ රටේ සිදුවූ පෙරළිද රැසකි. ඉන් ප්‍රධානම පෙරළිය වූයේ කැමිලස්ලා සමීපව සිටි ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය රජයේ හමුදා විසින් අතුගා දමනු ලැබීමය.

එය එසේ වුවද ඉන් මේ රට වනසමින් කැමිලස් වැන්නවුන් කරගෙන යමින් සිටි ජාවාරමට කිසිදු බාධාවක් නොවුණි.

එල්ටීටීඊයේ අවසානයෙන් පසුව එකී සබඳතාද ප්‍රයෝජනයට ගනිමින් කැමිලස් වැන්නවුන් රට තුළට කුඩු ගෙන එAමේ විනාශකාරී ජාවාරම පෙරටත් වඩා හොඳින් කරගෙන ගියා යෑයි කිව හොත් එය නිවැරදිය. මීට පෙර අවස්ථාවක කැමිලස් වැන්නවුන් මේ බිමේ අනාගත පරපුර මත්කුඩට බිලි දෙමින් එකී වැඩ කරගෙන ගිය අයුරු මෙම ලිපි පෙළින් අපි මනාව සටහන් කළෙමු.

එහෙත් මෙහිදී නීතියට කොකා පෙන්වමින් සිටි කැමිලස්ට නොවැටහුණ එක් කරුණක්ද තිබිණි. ඒ කොතරම් සූක්ෂම අයුරින් ජාවාරම කරගෙන ගියද පොලිසියේ උකුසු ඇස් තමන් වෙත නිරන්තර යොමු වී තිබෙන බව නොදැනීමය. කැමිලස් මෙසේ නව වසරක් පුරා පොලිස් ඇසට වැලි ගසමින් මත්කුඩු ජාවාරමෙන් කෝටි ගණනින් උපයමින් මහා ධනකුවේරයකු ලෙස වැජඹෙමින් සිටියදී පසුගිය නොවැම්බර් මාසයේ මුල් සතියේ දිනෙක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයකුට සිය පෞද්ගලික ඔත්තු කරුවකු වෙතින් එක්තරා විශ්මිත දුරකථන ඇමැතුමක් ලැබෙන්නට විය.

"සර් ලොකු ඩීල් එකකට ආපු මුස්ලිම් පොරක් ගල්කිස්සෙ හෝටලේක ඉන්නව... මිනිහ දැන් සති ගාණක ඉඳන් නතර වෙලා ඉන්නෙ...පොර දාහ සීයට සර් වියදන් කරන්නේ.... සර්ල දැන්ම ආවොත් මොනව හරි හොඳ පොටක් පාදගන්න පුළුවන් වෙයි..." දුරකථන ඇමැතු දුන් ඔකත්තුකරුවා පොලිස් නිලධාරියාට කීවේ එවන් කථාවකි.

පොලිස් නිධාරියාගේ අත්දැකීම් අනුව ඇමතුම දුන් ඔත්තුකරු සැබෑ විශ්වාසවන්තයෙකි... එසේ නම් මේ හෝටලයේ සිටින්නේ කවුරුන්ද? පොලිස් නිලධාරියාට මතුවූයේ බරපතල උභතෝකෝටිකයකි.

අවසානයේ ඔහු තීරණයකට එළැඹියේය. සිය උසස් නිලධාරියා හමුවූ හෙතෙම ඔහුටද සියල්ල පවසා වහාම කණ්ඩායමක් රැගෙන ගල්කිස්ස බලා ඉගිල යන්නට වූයේ අතරමගදී ගොදුර පිළිබඳ තවත් තොරතුරු රැසක් සිය ඔත්තුකරු අමතා දැනගනිමිනි.

පැයකටත් අඩු කාලයක් තුළදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් කණ්ඩායම ඔත්තුකරු කී හෝටලය වෙත ළඟා වූහ. ඒ වන විට තොරතුරෙන් කියෑවුණු පුද්ගලයා සිටියේ හෝටලයේ එළිමහනේ වූ සුවපහසු අසුනකට වී ජංගම දුරකථනයෙන් බරපතල සාකච්ඡාවක යෙදෙමිනි. ඔහු මුස්ලිම් ජාතිකයන් අඳින කුරුතාවකින් සැරසී සිටී. බැලූ බැල්ලමට ඔහු වෙතින් දිස් වන්නේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පෙනුමකි.

පොලිස් නිලධාරිහු නිහඬවම එම පුද්ගලයා අසළට ළඟා වන්නට වූහ... "ඒයි තමුන් කවුද... අපිට දෙන්න තමුන්ගෙ හැඳුනුම්පත... පරීක්ෂා කරන්න ඕනේ... අපි පොලිසියෙන් ... ඊළඟ මොහොතේ අභිරහස් පුද්ලයා අසළටම ගිය පොලිස් පරීක්ෂකවරයා ඒ ටික ඔහුට කීවේ යම් විධානාත්මක ස්වරයක්ද සිය හඬට මුසු කරමිනි.

එසේ පැවැසීමත් සමගම පොලිසිය යෑයි ඇසීමෙන් තමන් ඉදිරියේ සිටින පුද්ගලයා එක්වරම තිගැස්මට පත්වන අයුරුද පොලිස් නිලධාරියා දිටීය.

එහෙත් එය වැඩිය නොපෙන්වූ ආගන්තුකයා සැණෙකින් ඉඳගෙන සිටි පුටුවෙන් නැගිට පසුම්බියේ වූ හැඳුනුම්පත අතට ගනිමින් "ඇයි ෂර්.. මොකක්ද ප්‍රශ්නෙ... මම බිෂ්නස් තමා කොරනව... ඉන්දියා ඉඳල රෙදි ගෙනල්ල විකුණනව... මේ තියෙන්නෙ මගේ අයිඩින්ටටි එක..." කියමින් එය පොලිස් නිලධාරියා වෙත දික්කරන්නට විය.

මේ මොහොත වන විටත් පොලිස් පරීක්ෂකවරයා සමග ආ සෙසු නිලධාරින් සිටියේ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමේ සුදානමින් සිය ඉන රැඳි ගිනි අවි වෙත අත් තබා ගත් ගමන්ය.

හැඳුනුම්පත අතට ගත් පොලිස් පරීක්ෂකවරයා එය පරීක්ෂා කරන්නට විය. මොහොමඩ් ඉස්මායිල්, පදිංචිය හලාවත.. එහි සටහන්ව තිබේ. එහෙත් මොහු කථා බහ කළ මුස්ලිම් ජාතිකයකුගේ උරුවට සමාන සිංහල වචන කිහිපයේ සෑබෑ මුස්ලිම් ජාතිකයකු මෙන් නොව යම් ව්‍යාජ බවක් තිබෙන බව ඒ වන විටත් පොලිස් පරීක්ෂකවරයාට දැනෙමින් තිබිණි.

[QUOTE="AnurangaSS, post: 9286885, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] පොලිස් ඇසට වැලි ගසමින් නීතියටද කොකා පෙන්වූ කැමිලස් ඒකී කාලය තුළ ඉතාම සූක්ෂම ලෙසින් ඉන්දියාවේ සිට මෙරටට මහා පරිමාණයෙන් මත් කුඩු රැගෙන එන බවට පොලිසියට තොරතුරු ලැබුණු වාරද අනන්තය. ඒ සියලු තොරතුරු ඔස්සේ විමර්ශන සිදු කළද එම කාලය තුළ ඉතාම දක්ෂ ලෙස පොලිසියෙන් සැඟවී සිටින්නට කැමිලස් සමත්ව සිටියේය. ඒ වන විට තුළ කැමිලස් යනු එල්ටීටීඊ ත්රස්තවාදීන් සමඟද සමීපව සබඳතා පවත්වා ගනිමින් රට තුළට දැවැන්ත අයුරින් මත්කුඩු පොම්ප කරන සුපිරි ජාවාරමෙකුව සිටි බව අද පැහැදිලිව අනාවරණය වී තිබෙන්නකි. ඒ බව ආරක්ෂක බුද්ධි අංශ වාර්තාවන් පවා සනාථ කරනු ලබයි. එකල කැමිලස්ට පොලිසියෙන් බේරී සැඟවී සිටින්නට ඔහු ත්රස්තවාදීන් සමඟ පැවැත්වූ එකී සබඳතාද බොහෝ ප්‍රයෝජනවත් වූවාට සැකයක් නැත. එල්ටීටීඊයද දීර්ඝ කාලයක සිට මෙරට මත්කුඩු ජාවාරමේ ප්‍රබල භූමිකාවක නිරත වූ බැවින් කැමිලස්ට එලෙස කොටින් සමඟ එක්ව රට වැනසීමේ ක්‍රියාදාමය මැනවින් කරගෙන යැමට අවස්ථාව හිමිවූවාද විය හැක. ම්ලේච්ඡ ත්‍රස්තවාදය සමඟ මත් කුඩුවලින්ද මේ බිම වැනසූ එල්ටීටීඊයේ Rජු ක්‍රියාමාර්ගය වී තිබුණේ ඉන්දියාවේ සිට බෝට්ටු මගින් විශාල ලෙස මත්කුඩු රට තුළට රැගෙනවිත් බෙදා හැරීම වූ අතර කැමිලස්ද ක්‍රියාත්මක වූයේ ඒ අකාරයෙන්ම නිසා ඔහු හා එල්ටීටීඊය මෙසේ සමීපව සම්බන්ධ වී සිටි බවද මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වූ ඉකුත් සමයේ රජයේ බුද්ධි අංශ වෙත පවා පැහැදිලව වාර්තා වී තිබුණකි. කැමිලස් පමණක් නොව පසුගිය කාලයේ මේ අකාරයෙන් මත් කුඩු ජාවාරම හරහා එල්ටීටීඊය සමඟ සබඳතා පැවැත්වූ ජාවාරමුන් රැසක් පිළිබඳ තොරතුරු බුද්ධි අංශ වෙත වාර්තා වී තිබුණි. ඒ දිනවල එකී ජාවාරමුන්ගේ සූක්ෂම ගැටවලට හසුවූ උසස් යුද හමුදා නිලධාරින් ඇතුළු පිළිගැනීමක් හිමිව තිබූ චරිත ගණනාවක්ද වූහ. ඒ අතරින් ඇතැමෙකු අද එසේ රට වැනසීමට උදව් උපකාර කිරීමේ පාපයට බන්ධනාගාරගතව සිරදඬුවම්ද විඳිමින් සිටිති. කැමිලස් මෙලෙස සැඟවී සිට නව වසරක කාලය තුළ රටේ සිදුවූ පෙරළිද රැසකි. ඉන් ප්‍රධානම පෙරළිය වූයේ කැමිලස්ලා සමීපව සිටි ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය රජයේ හමුදා විසින් අතුගා දමනු ලැබීමය. එය එසේ වුවද ඉන් මේ රට වනසමින් කැමිලස් වැන්නවුන් කරගෙන යමින් සිටි ජාවාරමට කිසිදු බාධාවක් නොවුණි. එල්ටීටීඊයේ අවසානයෙන් පසුව එකී සබඳතාද ප්‍රයෝජනයට ගනිමින් කැමිලස් වැන්නවුන් රට තුළට කුඩු ගෙන එAමේ විනාශකාරී ජාවාරම පෙරටත් වඩා හොඳින් කරගෙන ගියා යෑයි කිව හොත් එය නිවැරදිය. මීට පෙර අවස්ථාවක කැමිලස් වැන්නවුන් මේ බිමේ අනාගත පරපුර මත්කුඩට බිලි දෙමින් එකී වැඩ කරගෙන ගිය අයුරු මෙම ලිපි පෙළින් අපි මනාව සටහන් කළෙමු. එහෙත් මෙහිදී නීතියට කොකා පෙන්වමින් සිටි කැමිලස්ට නොවැටහුණ එක් කරුණක්ද තිබිණි. ඒ කොතරම් සූක්ෂම අයුරින් ජාවාරම කරගෙන ගියද පොලිසියේ උකුසු ඇස් තමන් වෙත නිරන්තර යොමු වී තිබෙන බව නොදැනීමය. කැමිලස් මෙසේ නව වසරක් පුරා පොලිස් ඇසට වැලි ගසමින් මත්කුඩු ජාවාරමෙන් කෝටි ගණනින් උපයමින් මහා ධනකුවේරයකු ලෙස වැජඹෙමින් සිටියදී පසුගිය නොවැම්බර් මාසයේ මුල් සතියේ දිනෙක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයකුට සිය පෞද්ගලික ඔත්තු කරුවකු වෙතින් එක්තරා විශ්මිත දුරකථන ඇමැතුමක් ලැබෙන්නට විය. "සර් ලොකු ඩීල් එකකට ආපු මුස්ලිම් පොරක් ගල්කිස්සෙ හෝටලේක ඉන්නව... මිනිහ දැන් සති ගාණක ඉඳන් නතර වෙලා ඉන්නෙ...පොර දාහ සීයට සර් වියදන් කරන්නේ.... සර්ල දැන්ම ආවොත් මොනව හරි හොඳ පොටක් පාදගන්න පුළුවන් වෙයි..." දුරකථන ඇමැතු දුන් ඔකත්තුකරුවා පොලිස් නිලධාරියාට කීවේ එවන් කථාවකි. පොලිස් නිධාරියාගේ අත්දැකීම් අනුව ඇමතුම දුන් ඔත්තුකරු සැබෑ විශ්වාසවන්තයෙකි... එසේ නම් මේ හෝටලයේ සිටින්නේ කවුරුන්ද? පොලිස් නිලධාරියාට මතුවූයේ බරපතල උභතෝකෝටිකයකි. අවසානයේ ඔහු තීරණයකට එළැඹියේය. සිය උසස් නිලධාරියා හමුවූ හෙතෙම ඔහුටද සියල්ල පවසා වහාම කණ්ඩායමක් රැගෙන ගල්කිස්ස බලා ඉගිල යන්නට වූයේ අතරමගදී ගොදුර පිළිබඳ තවත් තොරතුරු රැසක් සිය ඔත්තුකරු අමතා දැනගනිමිනි. පැයකටත් අඩු කාලයක් තුළදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් කණ්ඩායම ඔත්තුකරු කී හෝටලය වෙත ළඟා වූහ. ඒ වන විට තොරතුරෙන් කියෑවුණු පුද්ගලයා සිටියේ හෝටලයේ එළිමහනේ වූ සුවපහසු අසුනකට වී ජංගම දුරකථනයෙන් බරපතල සාකච්ඡාවක යෙදෙමිනි. ඔහු මුස්ලිම් ජාතිකයන් අඳින කුරුතාවකින් සැරසී සිටී. බැලූ බැල්ලමට ඔහු වෙතින් දිස් වන්නේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පෙනුමකි. පොලිස් නිලධාරිහු නිහඬවම එම පුද්ගලයා අසළට ළඟා වන්නට වූහ... "ඒයි තමුන් කවුද... අපිට දෙන්න තමුන්ගෙ හැඳුනුම්පත... පරීක්ෂා කරන්න ඕනේ... අපි පොලිසියෙන් ... ඊළඟ මොහොතේ අභිරහස් පුද්ලයා අසළටම ගිය පොලිස් පරීක්ෂකවරයා ඒ ටික ඔහුට කීවේ යම් විධානාත්මක ස්වරයක්ද සිය හඬට මුසු කරමිනි. එසේ පැවැසීමත් සමගම පොලිසිය යෑයි ඇසීමෙන් තමන් ඉදිරියේ සිටින පුද්ගලයා එක්වරම තිගැස්මට පත්වන අයුරුද පොලිස් නිලධාරියා දිටීය. එහෙත් එය වැඩිය නොපෙන්වූ ආගන්තුකයා සැණෙකින් ඉඳගෙන සිටි පුටුවෙන් නැගිට පසුම්බියේ වූ හැඳුනුම්පත අතට ගනිමින් "ඇයි ෂර්.. මොකක්ද ප්‍රශ්නෙ... මම බිෂ්නස් තමා කොරනව... ඉන්දියා ඉඳල රෙදි ගෙනල්ල විකුණනව... මේ තියෙන්නෙ මගේ අයිඩින්ටටි එක..." කියමින් එය පොලිස් නිලධාරියා වෙත දික්කරන්නට විය. මේ මොහොත වන විටත් පොලිස් පරීක්ෂකවරයා සමග ආ සෙසු නිලධාරින් සිටියේ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමේ සුදානමින් සිය ඉන රැඳි ගිනි අවි වෙත අත් තබා ගත් ගමන්ය. හැඳුනුම්පත අතට ගත් පොලිස් පරීක්ෂකවරයා එය පරීක්ෂා කරන්නට විය. මොහොමඩ් ඉස්මායිල්, පදිංචිය හලාවත.. එහි සටහන්ව තිබේ. එහෙත් මොහු කථා බහ කළ මුස්ලිම් ජාතිකයකුගේ උරුවට සමාන සිංහල වචන කිහිපයේ සෑබෑ මුස්ලිම් ජාතිකයකු මෙන් නොව යම් ව්‍යාජ බවක් තිබෙන බව ඒ වන විටත් පොලිස් පරීක්ෂකවරයාට දැනෙමින් තිබිණි.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom